Skyplus.Lk

Future Sri Lankans Aerospace Company Sri Lankan's Future Aerospace agency

Photos from Skyplus.Lk's post 15/01/2024

රෑ අහසෙ ෆොටෝ එකක් ගන්න ආසාව තිබුනත් තාමත් බැරිවුන අය වෙනුවෙන්මයි 🤍

තාරකා විද්‍යා චායාරූපකරනය ප්‍රායෝගික වැඩමුලුව..

🌟ජනවාරි 17 බදාදා සහ ජනවාරි 19 සිකුරාදා (ඔබට පහසු දිනයක් තෝරාගත හැක.)
🌟 සවස 6 සිට රාත්‍රී 9 දක්වා
🌟 ස්ථානය : තංගල්ල

ආකාශ වස්තු චායාරූපකරණයට DSLR කැමරා, ජංගම දුරකථනය භාවිතා කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාදේ.

නවීන ඉලෙක්ට්‍රොනික දුරේක්ෂ ආධාරක භාවිතයෙන් (Tracking Mount) ආකාශවස්තුවල දිගු නිරාවරණ කාල චායාරූප ලබාගැනීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම මෙන්ම ඒවා මගින් ඔබටම චායාරූප ගැනීමට දැනුම ලබාදෙනු ලැබේ..

එක් දිනක් සඳහා 10 දෙනෙකු පමණක් බඳවා ගැනේ..

වැඩි විස්තර සහ වෙන්කරවාගැනීම් සඳහා 0701310750

පහත ගුගල් ෆෝරමය පිරවීමෙන්ද register විය හැක.

https://forms.gle/LVyB9ZNfVePxKwXT9

Photos from Skyplus.Lk's post 10/01/2024

# **NASA ආයතනය නිල වශයෙන් Artemis වැඩසටහනේ ඉදිරි මෙහෙයුම් කල් දමයි**

Artemis II - 2025 සැප්තැම්බර්

Artemis III - 2026 සැප්තැම්බර්

Artemis IV - 2028 සැප්තැම්බර්

Gateway නැවතුම්පළේ මුල්ම මොඩියුල් දෙක (PPE+HALO) දියත් කිරීම Falcon Heavy රොකට්ටුවකින් 2025 වසරට පසුව සිදු කරනු ඇත. Artemis IV මෙහෙයුමට පෙර ඒවා දියත් කරන අතර Artemis IV මෙහෙයුමේදී SLS රොකට්ටුවෙන් Orion යානය සමගින් I-HAB මොඩියුලයත් Gateway නැවතුම්පළ බලා දියත් කිරීමට නියමිත වේ.

2029 සැප්තැම්බර් මස Artemis V මෙහෙයුම සිදු කරන අතර එහිදී ESPRIT මොඩියුලය Gateway නැවතුම්පළට එක් කරනු ඇත.

ඇමරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති කරගත් එකගතාවයකට අනුව 2030 සැප්තැම්බර් මස දියත් කරන Artemis VI මෙහෙයුමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලබා දෙන වා අගුලක් (Airlock) Gateway නැවතුම්පළට එක් කරනු ඇත (පහත ඡායාරූපය).

Artemis III සහ ඊට පසු කරන සියළුම Artemis මෙහෙයුම්වලදී ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩබැසීමට නියමිත වේ.

**දැන් ටික වෙලාවකට කලින් ඉවර වුනු NASA මාධ්‍ය හමුවේදී කීව අමතර කරුණු**
* Artemis II මෙහෙයුම කල් දැමීමට ප්‍රධාන හේතුවක් වන්නේ Artemis I මෙහෙයුමේදී Orion යානය වායුගෝලයට ඇතුළු වීමේදී තාප ආවරණයේ කොටසක් ගැලවී යාම ගැන විමර්ශණය සහ එවැනි දෙයක් නැවත නොවිමට අවශ්‍ය පිළියම් ගත යුතු නිසායි.
* තුන්වන Starship ෙරාකට් පරීක්ෂණ මෙහෙයුම පෙබරවාරි මස සිදු වනු ඇත (නොවැම්බර් මාසේ මම ගෙස් කරපු දෙයක්).
* Artemis III මෙහෙයුම සදහා Lunar Starship එකට පහළ පෘථිවි කක්ෂයේ ඉන්ධන/ඔක්සිකාරක පිරවීමට තවත් Tanker Starship මෙහෙයුම් 10 ක් අවශ්‍ය වේ.
- October sky -

02/12/2023

අභ්‍යවකාශ තරගයට දකුණු කොරියාවත්

Elon Musk's SpaceX මඟින් ක්‍රියාත්මක වන රොකට්ටුවක් භාවිතා කරමින් දකුණු කොරියාව සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ.

ඒ, ප්‍රතිවාදී උතුරු කොරියාව තමන්ගේම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කළ බව ප්‍රකාශ කර සති දෙකකටත් අඩු කාලයකට පසුවයි.

ඒ අනුව මෙම චන්ද්‍රිකාව කොරියානු ලාංඡනය සහිතව කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරෙන් දියත් කර තිබේ.

20/11/2023

Starship දෙවන පියාසැරිය ඇත්තටම සාර්ථක ද?

SpaceX සමාගමේ Starship IFT-2 පරීක්ෂණ පියාසැරිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් නොවැම්බර් 18 ප.ව. 6:30 ට පමණ සිදු කෙරුණ අතර එය නොවැම්බර් 17 දියත් කිරීමට නියමිත තිබුණි.තාක්ෂණික ගැටලුවක් නිසා එය අද දිනට කල් දමන ලදී. ටෙක්සාස්හි පිහිටි Starbase අංගනයේ starship එක සදහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද වේදිකාව මතින් මේ සුවිශාල යානය දියත් කෙරුණි.

පළමු අදියරේ Super Heavy බූස්ටරයේ රැප්ටර් එන්ජින් 33ම සාර්ථක ලෙස දැල්වෙමින් රොකට්ටුවට ත්වරණය ලබා දෙන්නට සමත් වූ අතර පළමු පියාසැරියේ රැප්ටර් එන්ජින් කිහිපයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එය අසාර්ථක විය. පළමු අදියරෙන් දෙවැනි අදියර වෙන් වන 'Hot Staging' අවස්ථාව ද ඉතා සාර්ථක ලෙස නිමා කරන්නට එය සමත් වූ අතර මෙම Hot staging ලෙස හදුවන්නේ පළමු අදියර දෙවැනි අදියරෙන් වෙන් වන්නට පෙර දෙවැනි අදියරට අයත් එන්ජින් හය දල්වා තැබීම නිසයි. ප්‍රථම වතාවට අත්හදා බැලුණු එය අතිශය සාර්ථක ලෙස සිදු කෙරිණි.සාමාන්‍යයෙන් අදියර කිහිපයක් සහිත රොකට් දියත් කිරීමකදී සිදුවන්නේ පළමු අදියර වෙන්වූ පසු දෙවන අදියරේ එන්ජින් ක්‍රියාත්මක කිරීමයි.

දෙවැනි අදියර වෙන් වී අභ්‍යවකාශය බලා පියාසර කරන විට වෙන් ව පැවති පළමු අදියර යළි පහළට පැමිණ විනාඩි හතක කාල රාමුවක් ඇතුළත මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදට පතිත වීම සැලසුම වී තිබුණි. නමුත් එහි ආපසු ගමන සදහා උපකාරී වන එන්ජින් නිසි පරිදි ක්‍රියාත්මක නොවූ අතර එහි යම් තාක්ෂණික දෝෂයක් ඇති විය. SpaceX බලධාරීන් එය හැඳින්වූයේ “rapid unscheduled disassembly” ලෙසයි. මේ නිසා Flight Termination System (FTS) හෙවත් පියාසැරි නිශ්ක්‍රීයකරන පද්ධතිය ක්‍රියාත්මක කර බූස්ටරය පුපුරුවා දමන්නට කටයුතු කෙරුණි.

මේ අතර දෙවැනි අදියර සාර්ථක ලෙස නියමිත ගමන් පථය ඔස්සේ අභ්‍යවකාශය බලා ධාවනය වෙමින් පැවතුණි. එහි වූ රැප්ටර් එන්ජින් 3 සහ රැප්ටර් වැකියුම් එන්ජින් 3 සාර්ථක ලෙස දැල්වෙමින් තිබූ අතර Starship 25 දෙවැනි අදියර පොළොවට නිරීක්ෂණය වුණේ දීප්තිමත් ආලෝක ප්‍රභවයක් ලෙසයි. කෙසේ වුවත් කිලෝමීටර 148ක උන්නතාංශයක පැවතිය දී එය හා පැවති සන්නිවේදනය සබඳතා බිඳ වැටුණු අතර ඒ වන විට එය ගමන් කරමින් පැවතියේ පැයට කිලෝමීටර 24,000ක වේගයකින්. ඉන් ස්වල්ප වේලාවකට පසු එය සතු FTS පද්ධතිය ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වී තිබුණි.

සැලසුම වී තිබුණේ දෙවැනි අදියර කක්ෂයකට නො පිවිසී පෘථිවිය වටා එක් වටයක් ගොස් විනාඩි 90 ක් ගත වූ පසු හවායි ආසන්නයේ මුහුදට ගොඩබස්වා starship 25 මුහුදේ ගිල්වා දැමීමටයි. නමුත් දෙවැනි අදියරේ අවසානය සේම එය ද විනාශයේ මගට වැටුණි.

මෙවර Starship දියත් කිරීම පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ IFT-1ට වඩා සාර්ථක බව පෙනෙන්නට තිබෙන අතර Orbital Launch Mount ලෙස හැඳින්වෙන දියත් කිරීමේ පීඨිකාව පසුගිය වර දියත් කිරීමේ හමුවේ දැඩි අලාභානිවලට ලක් ව තිබුණි. ඉන් ගැලැවී ගිය කොන්ක්‍රීට් කොටස් බොහෝ දුරකට විසි වී ගොස් තිබූ ආකාරය ලොව පුරා මාධ්‍ය වාර්තා කළ ආකාරය ඔබට මතක ඇති බව මම විශ්වාස කරමි. නමුත් මෙවර එය මත ස්ථාපනය කර කිබූ ජලයෙන් සිසිලනය වන ඝනකම් වානේ තහඩුව එයට ඉතා හොඳින් ඔරොත්තු දී තිබුණ අතර එය පෘථිවි මානවයාගේ විශ්මිත ඉංජිනේරු තාක්ෂණික දියුණුව මනාව පසක් කරයි.

පසුගිය වර පළමු අදියර සහ දෙවැනි අදියර වෙන් වීම නිසි පරිදි ක්‍රියාත්මක නො වූ අතර මෙවර එය මනා ලෙස සිදු කිරීම සඳහා පළමු වරට අත්හදා බැලූ Hot staging තාක්ෂණය ද සාර්ථක වීම සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකියි.

එසේම ඉදිරි මෙහෙයුම් සදහා අත්‍යවශ්‍ය දත්ත රැස් කර ගැනීමට ද SpaceX තාක්ෂණික කණ්ඩායම් වලට හැකි විය.

එසේ ම අභ්‍යවකාශයේ සම්මත සීමාව ලෙස සැලකෙන කිලෝමීටර 100ක් ඉහළින් ඇති කාමන් රේඛාව පසු කළ පළමු Starship යානය ලෙස ද Starship 25 යානය ඉතිහාසයට එක් වන අතරම එම සීමාව පසු කළ පෘථිවි මානවයා නිමවූ සුවිශාලම යානයද මෙය ලෙස ඉතිහාසගත වනු ඇත.

සටහන
පසිදු ලක්ෂාන් පෙරේරා
කැලණිය විශ්වවිද්‍යාලය

18/11/2023

Hot Staging !!!😮

18/11/2023

Lift off 🚀❤

11/11/2023

SpaceX says its 2nd Starship test flight could launch on Nov. 17 (video): SpaceX says its next Starship launch could occur as early as Nov. 17, pending regulatory approval from the Federal Aviation Administration and other agencies.

Photos from NASA Michoud Assembly Facility's post 16/10/2023
Photos from ISRO - Indian Space Research Organisation's post 16/10/2023

ඉන්දියාවේ මිනිසුන් දියත් කරන මෙහෙයුමේ test flight එක මේ සෙනසුරාදා 🚀😍

Photos from Skyplus.Lk's post 05/10/2023

# **අභ්‍යවකාශ සම්මාන**

International Astronautical Congress 2023 සමුළුවේදී අභ්‍යවකාශ ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයින්ට සහ ආයතනවලට විවිධ සම්මාන ප්‍රදානය කරන ලදී.
* IAF World Space Award (Individual) - Elon Musk
* IAF World Space Award (Team) - NASA, ESA & CSA (JWST)
* IAF Excellence in International Cooperation Award - Dr. Z
* IAF Excellence in Industry Award - Astroscale & Northrop Grumman
* IAF Excellence in 3G Diversity Award - Colegio Federado de Ingenieros y Arquitectos de Costa Rica (CFIA) & L’SPACE NASA Proposal Writing and Evaluation Experience (NPWEE)

24/09/2023
Photos from Skyplus.Lk's post 21/09/2023

Artemis II ගගනගාමීන් දියත් පුවරුවේ ඇති දියත් වේදිකාවේ පෙරහුරුවක නිරත වෙයි

ලබන අවුරුද්දේ මෙයාලා හඳට යන්නේ මෙහෙම තමයි ❤️

17/09/2023

මිනිසෙකුගේ ප්‍රමාණයත් SpaceX සමාගමේ දැවැන්ත නිර්මාණයක් වන Starship රොකට්ටුවේ ප්‍රමාණයත් මේ පින්තූරය මගින් දිස්වේ.Starship යනු SpaceX සමාගමේ මීතේන් මගින් බලගැන්වෙන සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කළ හැකි රොකට්ටුවක් වන අතර ලොව බලවත්ම රොකට්ටුව වෙයි.නමුත් තවම කක්ෂයට ගමන් කර නැත.ඔබට මතක ඇති මුලින් Flight Test එකේදි hydraulic system එකේ යම් ගැටලුවක් හා එන්ජින් කිහිපයක් ක්‍රියා නොකිරීම Flight termination system එක ආධාරයෙන් රොකට්ටුව ගුවනේදීම විනාශ කළා.ඊළඟ Test එක සදහා FAA ආයතනයෙන් තවම අවසර දී නැත.

02/09/2023

ඒ අනුව ඉන්දියාව සූර්යයා ගවේෂණයට යානයක් දියත් කළ 5 වන රට බවට පත් විය.🇮🇳😍💪
Adithya L1 Satalite seperated 😍😍

26/08/2023
23/08/2023

India's becomes the first spacecraft to land near the south pole of the Moon!
India is now the 4th country to land a spacecraft on the Moon, and they are now the only country to land successfully near the south pole of the Moon!
Congratulations! 👏🇮🇳

Photos from Skyplus.Lk's post 23/08/2023

Chandrayaan-3 Mission Update:
The rover ramp has deployed and subsequently the solar panel of Pragyan rover is also deployed.

23/08/2023

SkyPlus Sri Lanka is a future aerospace agency that envisions a dynamic and vibrant future for Sri Lanka in the realms of aviation, space exploration, and advanced technology. With an unwavering commitment to innovation, collaboration, and education, SkyPlus Sri Lanka is poised to carve its name on the global aerospace stage, propelling the nation to new heights of scientific achievement and technological brilliance.

Our Vision

At SkyPlus Sri Lanka, we envision a nation where the skies are no longer the limit, where Sri Lanka's ingenuity and expertise in aerospace technologies shine brightly across the world. Our vision is rooted in cultivating a culture of innovation, nurturing the talents of young minds, and building strategic partnerships to unlock the boundless possibilities of aerospace exploration.

Mission Statement

Our mission is to catalyze Sri Lanka's transformation into a hub of aerospace excellence. By fostering groundbreaking research, promoting hands-on education, and forging international collaborations, SkyPlus Sri Lanka is dedicated to making advancements in aviation, satellite technology, and space science accessible to all.

Core Objectives

1. Innovation and Research: SkyPlus Sri Lanka is a hub of cutting-edge research and development, pushing the boundaries of aerospace technologies. Through pioneering research initiatives, we aim to develop innovative solutions for challenges in aviation, satellite systems, propulsion, and beyond.

2. Education and Skill Development: We are committed to nurturing a skilled workforce for the aerospace industry. By collaborating with educational institutions and providing training programs, workshops, and internships, we empower the next generation of aerospace leaders.

3. Aviation Advancement: SkyPlus Sri Lanka is dedicated to modernizing aviation technologies within the country. From developing more efficient aircraft designs to enhancing air traffic management systems, we strive to elevate the national aviation sector to international standards.

4. Space Exploration: With an eye on the cosmos, we endeavor to propel Sri Lanka into the realm of space exploration. By developing satellite technologies, launching space missions, and contributing to international space endeavors, we aim to place Sri Lanka on the map of celestial exploration.

5. Public Engagement: SkyPlus Sri Lanka believes in the power of public engagement to inspire the masses. We organize outreach programs, interactive exhibitions, and public lectures to foster a deep appreciation for aerospace sciences and their impact on society.

6. Global Partnerships: Collaboration is at the heart of our endeavors. We forge strong partnerships with global aerospace institutions, industries, and research organizations to exchange knowledge, share resources, and collectively push the boundaries of aerospace innovation.

Values That Propel Us

- nnovation: We embrace bold ideas, unconventional thinking, and continuous improvement to drive innovation in aerospace technology.
- Diversity: We celebrate diversity and inclusivity, recognizing that a multitude of perspectives fosters creative solutions.
- Sustainability: Environmental responsibility is paramount in our journey, as we strive to develop aerospace solutions that are environmentally sustainable.
- Integrity: We uphold the highest ethical standards, fostering trust and accountability in all our interactions and endeavors.

Charting a New Trajectory

SkyPlus Sri Lanka invites dreamers, creators, pioneers, and enthusiasts to join us in shaping the future of aerospace for Sri Lanka and the world. Together, we will chart a trajectory that defies limits, unlocks human potential, and paves the way for a brighter, more technologically advanced future.

Join with us
Facebook : https://web.facebook.com/skyplus.lk
Instagram : https://www.instagram.com/skyplus_sri_lanka
YouTube : https://youtube.com/
Twitter : https://twitter.com/skyplus_lanka
Tiktok : https://www.tiktok.com/.world2050
LinkedIn : https://www.linkedin.com/company/skyplus-sri-lanaka
Blog : https://skyplus2050.blogspot.com/

23/08/2023

ඒ අනුව චන්ද්‍රයා මතට සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ 4 වන රට බවට ඉන්දියාව පත් වේ!
🇮🇳
Congratulations ISRO - Indian Space Research Organisation 😍❤

23/08/2023
18/07/2023

Congratulations brother ❤️😍
Pasindu Lakshan Pereraa

Congratulations Bro ❤️

14/07/2023
Photos from October Sky's post 09/07/2023
Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Lift off 🚀❤
SpaceX says its 2nd Starship test flight could launch on Nov. 17 (video): SpaceX says its next Starship launch could occ...
ඒ අනුව ඉන්දියාව සූර්යයා ගවේෂණයට යානයක් දියත් කළ 5 වන රට බවට පත් විය.🇮🇳😍💪Adithya L1 Satalite seperated 😍😍
We are proud of you ❤️🚀
ඒ අනුව චන්ද්‍රයා මතට සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ 4 වන රට බවට ඉන්දියාව පත් වේ!🇮🇳Congratulations ISRO - Indian Spac...
Today @10:30 (+5.30 GMT)😍
Tomorrow @20:30 (+5.30 GMT)😍
SpaceX | #AX_2 Extended Version Highlight Reel  😍
Future Sri Lankans Aerospace Company#future #aerospace
වසර 2කට පෙර තාරකා විද්‍යා ලේඛක රුසින් තත්සර විසින් ඉදිරිපත් කළ අදහස
Starship මංගල දියත් කිරීම 😍Pasindu Lakshan Perera
Artemis II crew😍Commander: NASA's Reid WisemanPilot: NASA's Victor GloverMission specialists: NASA's Christina Koch and ...

Address


Colombo

Other Science, Technology & Engineering in Colombo (show all)
SL User Guide SL User Guide
Colombo, 77515

Welcome to "SL User Guide" This is a technical Tip & Tricks Related YouTube channel. This channel p

Fyrap Fyrap
Colombo

Enwision Enwision
9/240, Kuruduwatta Road, Piliyandala
Colombo, 10300

We envisage to build better world

Bula Tech Creation Bula Tech Creation
Colombo

Subscribe us for get more fun & learn everything .. https://youtube.com/channel/UCJ2OU_U-bEBFqFgRemhjKwA

Target Markets Target Markets
Colombo

ExentAI ExentAI
No. 7-3/2, Galle Road
Colombo, 00600

We research and build innovative AI applications via state-of-the-art Machine learning technologies.

NOIZE tech NOIZE tech
Colombo

I’m NOISE tech, a computer expertise/ .............. NOISE tech the technology review of Apple phones and science in technology of computer base programming

ScienceByte ScienceByte
Colombo

Science Byte is a captivating blogger site dedicated to unleashing the wonders of science.

Mindlabzlk Mindlabzlk
622/4, Ethulkotte, Kotte
Colombo, 10100

Regardless how small or extensive your business is, we provide web related solutions for your organization in various business ventures.

DGS kollo DGS kollo
Colombo, 41221702

41221702

Lankan in a lab Lankan in a lab
Colombo

Scientists all around the world engage in fascinating research. Unfortunately, these remarkable findings often do not reach the public. 'Lankan in a lab' is an initiative taken to...