K Vitz by Nuwan Kosala

what you want how you want it.

20/04/2024

" SCHOOL GET TOGETHER POST "
© 2024 DESIGN BY K VITZ
ALL RIGHTS RESERVED 🛡
🏅 Contact us at
to get all the graphic designs done...
📱 070 35 46 103
💌 [email protected]

Photos from K Vitz by Nuwan Kosala's post 19/04/2024

I see creation as something that should be done very calmly This logo was one that I could create with such calmness There is no external influence. His only aim was to create a logo for his Hotel business

In choosing the colors for this, I naturally chose a color similar to gold because of the nature of this business. Also, I chose green as the background color of the logo because these two colors match well

Are you looking for any kind of professional meaningful logo design or any kind of creative graphic design? Just contact us.
Kvitz By Nuwan Kosala

Contact No - +94703546103

Photos from K Vitz by Nuwan Kosala's post 04/04/2024

CEYLON SEEKER

A logo created entirely on my ideas, I had full freedom to design the logo as I wanted so I talked to the owner of the logo and came to an agreement to design the logo with symbol icons

සම්පුර්ණම වගේ මගේ අදහස් මත Design වෙච්ච Logo එකක් මට සම්පුර්ණ නිදහස තිබ්බා මට ඕන විදිහට LoGo එක Design කරන්න ඉතින් මම LoGo එකේ Owner එක්ක කතා කරලා එකගතාවයකට ආවා LoGo එක Symbol Icon වලින් Creat කරන්න

මෙයාට අවශ්‍ය වෙලා තිබ්බේ හැමදේටම වගේ පාවිච්චි කරන්න පුලුවන් LoGo එකක් ඒ නිසා මට එතන පොඩි අභියෝගයක් තිබ්බා මම ඒ නිසා මේ විදිහේ Symbol පවිච්චි කරලා සරල Logo එකක් හැදුවා මෙකේ Design එක සරලයි වගේ පෙනුනට ග්‍රීක Symbol පාවිච්චි කරන කෙනෙක් දන්නවා මේකට ගැඹුරු අර්ථයක් තියනවා කියලා . ❤

03/04/2024

One of the biggest achievements in my life, I am very happy, is a logo I designed and an education platform where I manage social media. One for going out of Sri Lanka as a brand

ICMS Campus Sri Lanka
ICMS Campus- International College of Management Studies
The widest E - Learning platform in Sri lanaka.
RB College of the United Kingdom

Photos from K Vitz by Nuwan Kosala's post 02/04/2024

I see creation as something that should be done very calmly This logo was one that I could create with such calmness There is no external influence. His only aim was to create a logo for his Juweery business

In choosing the colors for this, I naturally chose a color similar to gold because of the nature of this business. Also, I chose green as the background color of the logo because these two colors match well

Are you looking for any kind of professional meaningful logo design or any kind of creative graphic design? Just contact us.
Kvitz By Nuwan Kosala

Contact No - +94703546103

Photos from K Vitz by Nuwan Kosala's post 28/03/2024

Cammy Clothings

This is a very simple but beautiful logo that I designed for a clothing brand This logo was created by a Russian national for his new brand If you pay attention to the content of this logo, here is the name of his business and the date he started it. Also, there is the logo created from the first two letters of his name.

Are you looking for any kind of professional meaningful logo design or any kind of creative graphic design? Just contact us.
Kvitz By Nuwan Kosala

Contact No - +94703546103

27/03/2024

This is a brand new company, and our company was given the right to create the logo

The owner was very happy with this logo design and he was happy that he was able to create his design as he thought

Photos from K Vitz by Nuwan Kosala's post 26/03/2024

New Banana Snacks Brand Logo “Monkey”

I came across a different kind of design. I liked it as soon as I saw it, so I thought of improving it a little more and creating it as a logo.

Actually, this is a different experience for me, which means that the owner has a different way of thinking So, according to his wish, the end of our creation was shown

The theme of this design was Banana. Therefore, when choosing the colors for this, Yellow color was mandatory. Also, I see the reason for using Monkey is that he likes to eat Banana the most and people remember this name.

Are you looking for any kind of professional meaningful logo design or any kind of creative graphic design? Just contact us.
Kvitz By Nuwan Kosala

Contact No - +94703546103

Photos from K Vitz by Nuwan Kosala's post 25/03/2024

" NELESE " Salon logo

I made this Logo Art Work like a meditation, I am not going to tell you what this logo represents in full, I will only describe what it says as sun, Moon and Girl as a summary.

If something is mentioned about colors in this design, his idea was to use colors that calm the mind. I wanted to make this design a little more modern than what I have seen before

Because of this, this is a modern and designed as our business needs. This is one of my favorite designs that I have created.

Are you looking for any kind of professional meaningful logo design or any kind of creative graphic design? Just contact us.
Kvitz By Nuwan Kosala

Contact No - +94703546103

Photos from K Vitz by Nuwan Kosala's post 24/03/2024

NEW Restaurant Logo Design " Spicy "

I created this logo for a food shop in India whose main goal was to sell spicy food to customers. The name of his business is very similar to it. His business name is "Spicy". I think the reason is because of the symbols of spicy food.

Also, in terms of the colors used to create this logo, they wanted a color that would catch the consumer's eye quickly, so I used red and white colors for it.

©️All Rights Reserved. Are you looking for any kind of professional meaningful logo design or any kind of creative graphic design? Just contact us.
Kvitz By Nuwan Kosala
Contact No - +94703546103

Photos from K Vitz by Nuwan Kosala's post 26/01/2024

Made in Sri Lanka for Japan Next Ui

" ලංකාවේ පොල් ලෙලි ජපානෙට විකුණන්න ලංකාවේ හදපු Web Site Ui එක NDK Agro " 🇱🇰

අපේ රටේ පොල් කියන්නෙම කප්පුරුකක් පොල් පොලේ ඉදන් පොල් කට්ට වෙනකන් අදායම් හොයන්න පුලුවන් දෙයක් අපේ රටට හැමදේම වගේ වෙනව ජපාපෙනට පොල් ලෙලි පැකට් කරලා විකුණන්න නිකමටවත් හිතලා තියනවාද ?

මේක මගේ අලුත්ම Project එක මේ Project එකේ නම් "NDK Agro " මේ Project එකේද මගේ වැඩේ තමා මේ Web Site Ui එක හදන එක මේක ගොඩක්ම අසාවෙන් කරපු වැඩක් මාර කික් එකේ කරපු වැඩක් ජපානේ ඉන්න ලංකාවේ කොල්ලෙක් ලංකාවේ දෙයක් ඒ රටේ ඉන්න මින්ස්සුන්ට විකුණනවා කියන්නේ අය මොනාද පිට රටකට ගියත් දේශිය ආර්ථිකේ දියුණුකරන්න උදව් වෙන මේ වගේ කොල්ලො හැමොටම ආදර්ශයක් මේ වගේ වැඩකට මෙහෙම හරි සම්බන්ධ වෙන්න පුලුවන් එක ගැන මාරම සතුටුයි ජයෙන් ජයම වෙන්න ඔනේ.


ඉතින් මට අවසානෙට කියන්න තියෙන්නේ ලංකාවට වෙලා නෑ නෑ නෑ ගගා ඉන්න හුදෙන් පිරිස් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌

Photos from K Vitz by Nuwan Kosala's post 17/01/2024

Game of Thrones Movie Poster Design

I designed this midjourney ai In the early days when discord became popular, I saw that many people talked about it, but now it is very less. Actually, midjourney is something that will be hyped a lot, so it is definitely very important to learn

Photos from K Vitz by Nuwan Kosala's post 16/01/2024

Made in Sri Lanka for Japan 🇱🇰

This Ui Design was made for Beppu City, Japan. Simply, this App (Web) can take care of everything in that city. The special thing about this is that our main target is Japanese people.

Photos from K Vitz by Nuwan Kosala's post 09/01/2024

My new job is moving from Sri Lanka to Australia. This is a UI design I created for New Zealand. I am working on this project as Megha Corporation Project UI Designer. ✨

06/01/2024

ICMS Campus- International College of Management Studies

www.icms.lk

I have designed this logo for ICMS Campus. ICMS Campus was requested to create a unique and very professional logo as this is a responsible education platform registered with the Government of Sri Lanka.

මම මේ Logo එක Design කරේ ICMS Campus එකට ICMS Campus එකේ Requests වුනේ එයාටම Unique Very Professional Logo එකක් Create කරගන්න එක මොකද මේක Sri Lanka Government එකේ Registered වෙච්ච වගකිමක් සහිත Education platform එකක් නිසා

ඉතින් මම මේක 1 Step එකට පස්සේ ICMS එකට අවශ්‍ය විදිහට Design කරා

♾️ Logo එකේ Concept ගැන කතා කරමු

DEGREE HAT : - මේක අපි Add කරේ Shape එකකුත් එක්ක මොකද අපිට ඕන උනා Logo එකේ main Icon වෙන Book එකත් එක්ක මේ Hat එකත් Link කරන්න

BOOK ICON :- අධ්‍යාපන පෙන්නුම් කරන්න මේ Logo එක Create කරා ඊට අමතරමව අපි මේක Dark green වලින් color grading කරේ බලන කෙනාගේ ඇසට පහසු වෙන්න මොකද Green කියන්නේ Mind Relax color එකක්

ICMS :- අපි මේක නිකන්ම ICMS කියලා Text එකක් Add නොකර මේකට පොඩි Shapes Add කරලා තියනවා සහා අපි මේකට පවිච්චි කරලා තියන්නේ Peo Red ඒකට හේතුව Name එකන් Highlight කරලා පෙන්න

CAMPUS :- මේක අපි Normal Font එකක් පාවිච්චි කරලා Blue Color එකන් Add කරලා Design කරා

Photos from K Vitz by Nuwan Kosala's post 05/01/2024

My new job is going from Sri Lanka to Japan. This is a UI design I created for Japanese. The project is mainly run by the Japanese company Mochiron. I am working on this project as Sakura Holding Project Ui Designer.

04/01/2024

Ceylon Property

I created this ad for a real estate agency 🏡

04/01/2024

Vihanga Lakshan

This logo was designed for Vihanga Econ Academy. This is a Samrat Econ Class in Sri Lanka. Sir's requirements were to create a suitable logo to be used as the LMS Logo of the class as well as the Main Logo of the class.

මේ ලොගෝ එක Design කරේ Vihanga Econ Acedemy එකට. මේක ලංකාවේ Samrat Econ Class එකක් සර්ගේ Requirements වුනේ Class එකේ LMS Logo වගේම Class එකේ Main Logo එක විදිහට පාවිච්චි කරන්න ගැලපෙන Logo එකක් Creat කරන එක

එහෙම කල්පනා කරලා බලනකොට මම හදන Logo එක Digital Media වගේම Physical Media එකට Match වෙන්න ඔනේ මොකද මේ සර් එයාගේ Social Media හොදටම Maintain කරගෙන යනවා ඒවගේම Physical Management එකක් හොදටම Maintain කරගෙන යනවා.

මේ ඔක්කොම Request සලකලා බලලා ඔයාලට මේ පහළ බලාගන්න පුලුවන් Logo එක Final Output එක විදිහට Design වෙනවා.

ඔයාලත් A/L Econ කරන කෙනෙක් නම් මේ සර්ව Contact කරගෙන බලන්න මොකද මේ සර් එක්ක Project එක කරගෙන යනකොට මට තේරුන දෙයක් තමා මේ සර්ගේ තියන හැමෝටම තෙරුම් ගන්න පුලුවන් ඉගැන්වීම් ක්‍රමයක්

02/01/2024

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් මේ අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට K vitz අපි හිතුවා Online Work ගැන උනන්දු.Graphic Design වලට කැමති ඔයාලට තෑග්ගක් දෙන්න

2023 මගේ මැසෙන්ජර් එක ෆුල් වෙච්ච ප්‍රස්න වලින් එකක් තමා Ui design සම්බන්ද ප්‍රශ්න.

ඉතින් 2024 පටන් ගන්නකොටම අපි හිතුවා ඔයාලගේ ප්‍රස්න වලට සම්පුර්ණ විස්තරාත්මකව උත්තර දෙන්න Video Lessons හදන්න.අපි මේ වෙනකොට ඒ Project එක අවසන් කරලා තියනවා ඉතින් ඔයාලට දැන් පුලුවන්

- What is The Ui / Ux
- Figma Basic
- Color Theory
- Adobe Photoshop

මේ Headlines වලින් Videos lessons 30 වැඩි ගානක් බලන්න සම්පුර්ණ නොමිලේ අපිට සතපහක්වත් එපා බලලා ඉගෙන ගෙන කොහොම හරි ගොඩ පලයල්ලා එච්චරයි .

මමත් හැමදේම දන්නේ නෑ.දන්න ඒවගෙන් තමා මේ විඩියෝ ටික හදලා තියෙන්නේ ඉතින් මේවගේ කොතන හරි වැරැද්දක් තියනවා ඒක නිවැරදි කරලා මට කියන්න මම හරි ආසාවෙන් බාරගන්නවා මොකද මටත් ඔනේ දන්නේ නැති දේවල් ඉගෙන ගන්න.

හැමවෙලෙම negative Mind එකකින් ඉන්න එකෙක් නම් මේ විඩියෝ එකක්වත් බලන්න එපා අපාරාදේ ඔයාගේ කාලේ . කොහොම හරි ගේමක් ගහලා ගොඩ යන්න නම් ඔනේ අන්න මේ විඩියෝ අපි මහන්සි වෙලා හදලා තියෙන්නේ ඔයාලට .

මෙන්න මේ පහළ තියෙන Google Drive Link එකෙන් ගිහිල්ලා අවශ්‍ය Full Study Pack එක බලන්න . එහෙනම් හැමෝටම ජය..!

Google Drive link - https://drive.google.com/drive/folders/1mh6nKoaFexzcCrXaHzKcJNTpiDm89nWV?usp=sharing

තව මොනා හරි දැනගන්න තියනවා නම් එහෙමත් නැත්තන් මේකේ අඩු පාඩු මොනා හරි තියනවා මට Facebook Message එකක් Send කරන්න

21/11/2023

මොකද්ද මේ Ui එකක් කියලා කියන්නේ ?

📍ඇයි මේ Article එක කියවන්න ඔනේ ?

ඔව් ඇත්ත අපෙන් කවුරුත් අහන්නෑ මොකද්ද Ui එකක් කියන්නේ කියලා ඒත් අපි දැනගෙන ඉන්න ඔනේ දෙයක් පටන් ගන්න කලින් අපි පටන් ගන්න යන දේ මොකද්ද කියලා

ඔයලා E money ගැන උනන්දු අය නම් අනිවාරෙන් මේ Ui / Ux කියන දේ ගැන අහලා තියෙන්න පුලුවන් නැත්තම් දැනටමත් ඔයලා මේ Ui/Ux ගැන දන්නවා වෙන්නේ පුලුවන් .

මේක මගේ පළවෙනි Blogger Post එක.Ui / Ux කියන්නේ මොකද්ද කියන එකේ ඉදන් කොහොමද හරියට Ui එකක් Design කරන්නේ කියන තැනට එනකන් කියලා දෙන්න Step to Step මම බලාපොරොත්තු වෙනවා

1).මොකද්ද මේ Ui / Ux කියන්නේ ?

Ui - User InterFace
Ux - User Experience
මේ Ui / Ux කියලා කෙටියෙන් හදුවන්නේ මෙන්න දේ තමා ඉතින් අපි මුලින්ම කතා කරමු Ui ගැන .

UI එහෙමත් නැතිනම් User Interface මම සරලම හදුන්වන්නම් .මම මේ කියන දේ ඔයලා ඔලුවේ Imagination කරගන්න.
ඔයා යනවා www.Meta.com කියන Website එකට එහෙම Login වුනාම ඔයාලට බලන්න පුලුවන් Home Page එක Navigation Bar වගේ දේවල් කිහිපයක්ම ඒ කියන්නේ ඔයා වෙබ් එකට ගියාහම පේන එකේ Design එක Button / Text Box / Image / list වගේ දේවල් කිහිපයක් ම මේ දේවල් වලට අපි කියනවා Ui එකක් කියලා.

මේක තව ටිකක් සාරංශ කරලා තවත් සරලව කිව්වොත් Website එකක අපේ පියවි ඇසට පේන කොටස අපි Ui කියලා හදුන්වනවා

2).Ui එකක් Website එකකට අවශ්‍ය වෙන්නේ ඇයි ?

අපි හැමෝම දන්න දෙයක් තමා අද මේ වෙනකොට Website එකක් කියන්නේ හොද Online Platform අපේ Produced එකක් එහෙමත් නැත්තම් අපේ Skill Sell කරන්න එතකොට අපේ Produced එකක් / Skill එකක් Buy කරන්න එන හැමෝටම IT දැනුම අඩු වෙන්න පුලුවන් ඒ නිසා හැමෝටම තේරුන් ගන්න පහසු වෙන්න තමා අපි මේ මේ Ui එකක් පාවිච්චි කරන්නේ .

මම ගොඩක් සරලව කිව්වේ මේක මීට වඩා ටිකක් ගැඹුරු දෙයක් මම හිතනවා ඔයාලට පොඩි හරි අදහසක් මේ Ui ගැන හම්බවෙන්න ඇති කියලා.

තව දෙයක් කියන්න ඔනේ මම ඔයලාට මේ දේවල් කියන්නේ මගේ අවුරුදු ගානක අත්දැකීන් වලින් මේවා සමහර දේවල් වැරදි වෙන්න පුලුවත් තවත් සමහර දේවල් කරන්න මීට වටා පහසු ක්‍රම තියෙන්න පුලුවල් මොකද මමත් හැමදේම දන්නේ නෑ මම ආසයි දැනගන් ඒ නිසා ඔයා දන්න දේවලුත් අනිවාරෙන් කට්ටිය එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා

අපි හෙට කියවමු Ux එකක් කියන්නේ මොකද්ද කියලා හැමෝටම ජය වේවා....!

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මෙහි සියලුම අයිතිය මුල් අයිතිකරුවන් සතුය
😂
Share කිරීමේ අයියා අම්මට පන වගේ ආදරේ කර එවුන්ට විතරයි
😂😂
විඩියෝ එක හොදයිනම් share කරන්න අමතක කරන එපා
සිරි පා කරුණා 👣👣
වෙන්නප්පුව හැඩවු සුන්දර බෙරවායා .
(මුල් අයිතිය රගහල Page එක සතුය)

Category

Telephone

Address


Colombo

Other Graphic Design in Colombo (show all)
Creatrice Designs Creatrice Designs
Colombo

Creatrice offers inspired design across a full range of print media and more. Branding Specialists.

D.N.Illustrations D.N.Illustrations
Colombo

I’m a freelance graphics designer. I love vector art and I have been posting my work on Instagram. You can check out my Instagram account @d.n.illustrations.

MUSE Designs MUSE Designs
Colombo

Graphic Design Agency � by @amarantelifestyle_studio Creating Joy through Digital and Print Art �

CV Creator Sri Lanka CV Creator Sri Lanka
Colombo

No. 1 CV / Resume & Cover Letter Creating Service in Sri Lanka || #CV #Resume🎯

Pixel Vortex Pixel Vortex
Colombo

Cover for your Games from Pixel Vortex at AFFORDABLE PRICES

Coder Crafts Coder Crafts
Colombo

Coder Craft is a digital agency specialized in Graphic designing and Social Media Marketing

Mocxdesign Mocxdesign
No 366, Galle Main Road
Colombo, 00300

we will professionally Graphic Designing, single or anything provide -related in this service. we ha

Missja Graphix Missja Graphix
Colombo

We create your business more attractive and communicable.

Kavindu graphics studio Kavindu graphics studio
Kaduwella
Colombo

inbox massage or whtsapp service

Studio eye catch Studio eye catch
Lily Avanue, Colombo 06
Colombo, 00600

graphic design, logo design, banner design, advertisement design.

VINSI Wokers VINSI Wokers
Colombo

Designing

ARROW Graphic ARROW Graphic
Colombo

Professional graphics designer . I have a pretty good experience of making animation.