Assignment help & Chegg unblur
Nearby schools & colleges
01
01
Western
Floor Sri Devamiththa Mawatha China Garden, Galle
Y. M. B. A
01
colombo
Mihindu Road
01
01
01
01
Rotary Institute Nugegoda
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Assignment help & Chegg unblur, Educational consultant, Colombo.
ඔන්ලයින් අධ්‍යාපනය දැන් දුරස්ථ අධ්‍යාපනය කියලා නම් පට බැන්දට දැන් ඒක ලගම අධ්‍යාපනය වෙලා..ඔයා ලොකු ලමයි පිරිසක් ඉන්න පංතියක ගිහිල්ලා කවදාවත් සර්ගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවද???ලමයි දෙතුන් දෙනයි නේද සර් කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්නෙ..ඒ අනිත් ලමයි පාඩම ගැන දන්නෙ නැති නිසාද.නෑ හලො ලමයි ගොඩක් ඉද්දි අහන්න ලැජ්ජයි නෙද,නැත්තම් අහන ප්‍රශ්නේ වැරදෙයි කියලා හිතෙනවා නෙද????එ ඔක්කොම පැත්තකින් තියමුකො ඔය ගොඩක් ලමයි ගියාට ගොඩක් දෙනා ෆෙල් නේද..ඉන්න ටික දෙනෙක්ගේ ලකුනු උඩ දාලා පෙන්නන එකනෙ කරන්නෙ..ඒ වගෙද දැන් ඔන්ලයින් කරන පංති ගොඩක් ලමයි ඉදියත් බය නැතිව අහන්න පුලුවන්නේ ,ගෙදර ඉදන්ම සම්බන්ද වෙතැකිනෙ.දාඩිය දාගෙන හිරවෙවි පංතිවල ඉන්න දෙයක් නෑනේ..බස් වල තෙරපි තෙරපි පැය දෙකක් තුනක් අපතේ යවන්න දෙකුත් නෑ..ඉතින් දැන් ඔයාට හිතෙනවා නේද ඔන්ලයින් ක්‍රමේ තියෙන සාර්තකත්වය..❤️❤️❤️❤️❤️❤️❤️
අප දැන් වඩාත් පුලුල් වෙමින් නව වසරත් සමගම ඔබට පහසු නවතම පැකේජ කිහිපයක් සමගින් අඛණ්ඩවම අධ්‍යාපනික උපකාරක සේවාව ලබා ගත් හැක...
Telegram - https://t.me/chegg4us
CHEGG HELP SL You can view and join right away.
HAPPY NEW YEAR
ඔබ කාර්යබහුලද 😕, ඔබගේ විශ්වවිද්‍යාලයේ assignment , mini project ආදිය මග හැරෙයි කියා සැකද...? 🤔😞
ඔබට අවශ්‍ය පරිදි , ඔබගෙ සිතැඟි පරිදි ඔබගේ assignment , mini project ආදිය නිසි වේලාවට සිදු කර ඔබ අතටම ලබා දීමට අපට හැකිය 🙂🤗... 👇👇👇
⭕අපගේ සේවාවන්...,
➡️ * Mathematics assignments
➡️ * Software and Computer assignments and mini projects
➡️ * Electronic and Electrical assignments and mini projects
➡️ * Management assignment and mini projects
➡️ * Autocad
➡️ * Mobile app development
➡️ * Flutter framework
➡️ *Web design
⭕අවශ්‍ය දේ...
➡️ * අදාළ කාර්‍යයේ සම්පූර්ණ තොරතුරු පමණි...
⭕අපගේ සේවය ...
🔥 * විශ්වාසවන්තය
🔥 * ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනු ලැබේ
🔥 * කඩිනම් සේවය
🔥 * දැනුමින් සන්නද්ධ විවිධ අංශ වල උසස් අධ්‍යාපනය ලැබූ පිරිසක් සතුය
🔥 * නම්‍යශීලී හා ලාභදායී අයකිරීම
දැන් ඔබ පසුතැවිලි වූ කාලය අවසන් අප දැන් ඔබ ලගමයි...
වැඩිදුර විස්තර සදහා - (whats app - 0703504022) / (Telegram - )
බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...
" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "
කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...
" හතරක් "...
ගුරුවරයා මුළු පන්තියම දෙවනත් වෙන්න හිනාවෙනවා...
මේ ගුරුවරයාත් ඉතිං අර කාට හරි යමක් වැරදුණාම කින්ඩියට හිනාවෙන කට්ටිය ඉන්නේ... අන්න ඒ වගේ කෙනෙක්...
ඔහු හිනාව නවත්තලා ඉදිරි පේළියේ ඉන්න ඔහුගේ සිත්ගත් කීකරු ළමයා අමතලා මෙහෙම කියනවා...
" පීටර්... දැක්කා නේද... මේ පන්තියේ බූරුවෙක් ඉන්නවා... ඒ නිසා කොහෙන් හරි හොඳ තණකොළ මිටියක් හොයාගෙන එන්න...”
මේ කිව්ව දේට අර ළමයට පොඩ්ඩක් කේන්ති යනවා... ඔහු අර ඉදිරි පේළියේ ඉන්න ළමයට ටිකක් කේන්තියෙන් මෙහෙම කියනවා...
“ පීටර්... තමුසේ එහෙනම් තණකොළ මිටිය අරගෙන එන ගමන් මටත් කෝපි එකක් අරගෙන එනවා...”
මේකට අර ගුරුවරයාටත් ආපහු හොදටම කේන්ති යනවා... කේන්තියෙන් පුපුරපු ගුරුවරයා අර ළමයාව පන්ති කාමරයෙන් එළියට ඇදලා දානවා... පන්ති කාමරයෙන් එළියට ගිය ළමයා ආයෙත් පන්තියේ දොර ළඟට එනවා... පන්තියේ කිසිම සද්දයක් නෑ... අර ගුරුවරයා තවමත් කේන්තියෙන් ඉන්න බව ඔහුට පේනවා... ඕන දෙයක් වෙන්න කියලා ඔහු ආයෙත් හඬ අවදි කරනවා...
" සර්... ඔබතුමා මගෙන් ඇහුවේ "අපට" වකුගඩු කීයක් තියෙනවාද කියලයි... ඒ කියන්නේ ප්‍රශ්ණය අහපු ඔයාටයි... උත්තරය දුන්නු මටයි... අපි දෙන්නට වකුගඩු හතරක් තියෙනවා... ඔබතුමාට දෙකයි... මට දෙකයි... අපි කියන්නේ බහු වචනයක්... හරිනේ... මම එළියේ ඉන්නම් පීටර් තණකොළ ගෙනාවම ඔයා ඒවා තනියෙන් භුක්ති විඳින්නකෝ..." කියාගෙන එළියට ගියා...
එහෙම කියාගෙන එළියට ගිය ඒ ශිෂ්‍යයා තමයි පසුව බ්‍රසීලියානු ජාතික, ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සහ පුවත්පත් වාර්තාකරුවෙකු වූනු Apparício Fernando de Brinkerhoff Torelly (1895 -1971) එහෙමත් නැත්නම් " බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" ලෙස වඩාත් ජනප්‍රිය උනේ.
පස්සේ කාළෙක ඔහු අපිට මෙහෙම කියනවා...
ඔබ එදිනෙදා ජීවිතය ගෙනයාමේදී වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැණුමට" වඩා තමා දැණුමෙන් ලබාගත් "අවබෝධයයි..." ජීවිතය නිරන්තරයෙන් එය ඔබගෙන් ඉල්ලා සිටිනවා. සමහර මිනිසුන්, ඔවුන් අනෙකාට වඩා ටිකක් දැණුමක් තියෙනවා කියලා සිතන නිසා සහ ඔවුන් දැණුමෙන් සන්නද්ධව ඉන්නවා කියලා ‘විශ්වාස කරන’ නිසා, අන් අය අවතක්සේරු කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතනවා.
අහන්න.. කියවන්න... හිතන්න... ඊට පස්සේ ඒ හැමදේම 'අවබෝධ' කරගන්න... ඒත් ඔබ, ඊනියා 'දැණුම' කියන ආභරණයෙන් හිස උදුම්මාගත්ත කෙනෙකු නොවෙන්න...!!!.
උපුටා ගැනීමකි...
📙 Chegg Answers Available 📙
You can get any answers you ever wanted for your homework in college or school.
For just viewing the answer present on Chegg 👇🏻
Price - 600/= (SL Rs) /- (1 month acess)
Worldwide user - 5$ (PayPal only )
• No limit
• No downtime
• No delay
• 24x7 hrs services
• Very cheap very affordable
Contact - https://t.me/chegg4us
CHEGG HELP SL You can view and join right away.
“මට වයස අවුරුදු 9 දී මම, කඳුකර පෙදෙසක තිබෙන පියාගේ ඉඩම අසලින් ගලන ගංගාවක ටර්බයිනයක් සාදා එයට අදාළ තවත් යන්ත්‍රෝපකරණ සවි කළා.
" දවසක මං ඇමරිකාවට ගිහිං නයඟරා දිය ඇල්ලෙ ලොකු රෝදයක් සවි කරනවා..." කියලා මම දවසක් මාමාට කිව්වා.
මම නයගරා දිය ඇල්ල ගැන කියවා ඇති අතර එය මගේ සිතට තදින්ම කාවැදුණා. මගේ මාමා එය බැරෑරුම් ලෙස සැළකුවේ නැහැ.
' ඔබ කවදාවත් නයඟරා දියඇල්ල දකින්නේ නැහැ... ', ඔහු මට කිව්වා.
ඒත් මම ඇමරිකාවට ආවා, නයඟරා දිය ඇල්ලට ලොකු රෝදයක් දැම්මා.
- නිකොලා ටෙස්ලා -
(76 හැවිරිදි ටෙස්ලා ඔහුගේ දක්ෂතා උච්චතම අවස්ථාවේ වාර්තා කරයි. ” නිව් යෝර්ක් ටයිම්ස්, 1932 ජූලි 10.)
https://t.me/chegg4us
CHEGG හි පිලිතුරු ඔබට අවශ්‍ය ඕනෑම විටක කඩිනමින් ලබා දීමට අපි බැඳී සිටිමු. මෙය මූලික වශයෙන් ගෙවීම් මත පදනම් වූ විශ්වාසනීය සේවාවකි...
මෙම සේවාව ඔබට වඩා නම්‍යශීලී සේවාවක් ලබාදීමේ අරමුණින් දෛනික ගෙවීම් ක්‍රමයක් හා මාසික ගෙවීම් ක්‍රමයක් ලෙස ක්‍රම දෙකක් හදුන්වා දෙමු...
1) ඔබට එක් පිලිතුරක් හෝ පිලිතුරු සුලු ප්‍රමාණයක් අවශ්‍ය නම් ඒ සදහා අපගේ දෛනික සේවාව තෝරාගත හැක... මෙහිදී අප ඔබ බලාපොරොත්තු වන පිලිතුරු ගණනට පමණක් අය කෙරේ....
*අයකිරීම එක් පිලිතුරක් සදහා රු: 100/= පමණි...
*පිළිතුරු 5ක් සදහා රු:250/= (එක්දින පැකේජය)
2) ඔබට පිලිතුරු වැඩි ප්‍රමාණයක් හෝ කිහිප විටකදී පිලිතුරු බොහෝ ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අපගේ මාසික සේවාව තෝරාගත හැක... මෙහිදී අප ඔබට මාසයක් සදහා සීමාවකින් තොරව පිලිතුරු ලබා දේ... තවද මෙය එක් මාසයක් සදහා වලංගු අතර ඔබට අවශ්‍ය පරිදි ඉන් පසුව නැවත මෙම පැකේජය යාවත්කාලීන කල යුතුය...
අයකිරීම එක් මාසයක් සදහා (අසීමිත පිලිතුරු ) රු:600/= ක් පමණි...
අපගේ සේවාව,
* වඩාත් විශ්වාසනීයය
* ඉතා ඉක්මන් ය
* පැය 24 පුරා ක්‍රියාත්මකය
* ඔබට අවශ්‍ය පරිදි නම්‍යශීලීව කඩිනමින්
* ඔබට වඩාත් ලාභදායී අයකිරීම
ඔබටත් අප හා සම්බන්ධ වී සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ හා සම්බන්ධව වූ අපගේ නියෝජිත මහත්මාට ඒ බව දන්වන්න... එවිට ඔහු හරහා ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක...
⭕➡️ https://t.me/chegg4us
ස්තූතියි...
🛑Chegg Answers Available 🛑
⭕️You can get any answers you ever wanted for your homework in college or school.
For just viewing the answer present on Chegg 👇🏻
We have two packages 👇🏻
1) If you need one or more little answers, you can choose the normal daily package. We will only charge you for the number of answers you receive.
⭕️Price - Rs:250/= (only 5 answers)
2) If you need answers in a few times or need many answers, you can choose our monthly package. It is valid for one month and should be recharged next month. This package is unlimited.
⭕️Price - Rs:600/= (one month)
⭕️Worldwide user - 3$ (pay pal only)
Our service has,
• No limit
• No downtime
• No delay
• 24x7 hrs services
If you like join with us, you can now enjoy your college or university or other life.
So,you agree with us after payment, you can get answer quickly.
Contact - https://t.me/chegg4us
Thank you❗️
CHEGG නම ඇසූ පමණින්ම ඔබත් විශ්වවිද්‍යාල හෝ විද්‍යාලයක හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක හෝ ශිෂ්‍යයකුනම් ඔබේ මතකයට ASSIGNMENT එකක් JOURNAL එකක් REPORT එකක් එකී මෙකී නොකී බොහෝ අධ්‍යයන දෑ ගැන සිහියට එනු නොඅනුමානය. ඒත් ඔබ මෙතෙක් කල් CHEGG එකෙහි පිලිතුරු ලබා ගැනීමට නොහැකිව පසුතැවිලි වුනාද...?
එතෙකුදු නොවේ ඔබේ වෘත්තිය තුලදීද සමහර තැන් වල ගැටලු නිරාකරණය කරගැනීමට CHEGG අවශ්‍ය වූවාද...?
එවන් විටක එය ලබාගැනීමට නොහැකිව පසුතැවිලි වුනාද...?
එසේ නම් දැන් ඔබ පසුතැවිලි විය යුතු නැත... ගෙදර වැඩද , විශ්වවිද්‍යාලයේ වැඩද , ASSIGNMENT ද , LAB REPORT ද , JOURNAL ද , QUIZ ද , REPORT ද මේ ඕනෑම තැනකදී ඔබට CHEGG හි පිලිතුරු අවශ්‍ය නම් අපි ඔබ ලගමයි... ඉතින් මොකටද තවත් ප්‍රමාද අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ආතතියට විසදුම CHEGG හි පිලිතුරු නම් අපි එය ඔබ වෙත ලබා දෙන්නෙමු...
අපගේ සේවාව,
* වඩාත් විශ්වාසනීයය
* ඉතා ඉක්මන් ය
* පැය 24 පුරා ක්‍රියාත්මකය
* ඔබට අවශ්‍ය පරිදි නම්‍යශීලීව කඩිනමින්
* ඔබට වඩාත් ලාභදායී අයකිරීම
වැඩි විස්තර සදහා - https://t.me/chegg4us
අපගේ ටෙලිග්‍රෑම් කණ්ඩායම හා සම්බන්ධ වීමෙන් දැනගත හැක...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01
304/14, Park Road
Colombo, 00500
Melodious Minds, where learning is child's play...
17, Regal Terrace, Colombo 2
Colombo
Education Agents Sri Lanka/ University / College Agents/ Representatives.New Zealand Education Speci
Colombo
Colombo
We are able to offer you everything you expect from a school plus a whole lot more!
28 , Janajaya City Complex , Rajagiriya
Colombo, 10100
Experts in abroad education
Department Of Archaeology, Sir Marcus Fernando Mawatha
Colombo, 00700
This is the official page of the Sri Lanka Council of Archaeologists.
NO 15 Aloe Avenue
Colombo, 00300
VLT Campus is a higher education center offers programs from Foundation to Graduate and Postgraduate
No: 07 Turnour Road
Colombo, 00800
Skill academy is offering diversity training and consulting in supporting organizations to identify and maximize the potentials with growth mindset.
Colombo
In the world so many hard mathematics problems. Consider about that mathematics with the Engineering
Colombo
EASA Part 66 B1.1 - Basic Course 147 + OJT 145 & Level 1,2,3 Type A320/330/340 & B747/767 & JOB in A