Ayurveda Doc Line
Health & Wellness
ඉඟුරු වලින් රෝග සුව කරගැනීමට අත් බෙහෙත් වට්ටොරු රැසක්...🍃🩺
#ආයුර්වේද #අත්බෙහෙත්
ශරීරයේ අමතර මේදය දහනය කර තරබාරුව අඩු කරගැනීමට අත් බෙහෙත් පාන වර්ග 🌿🩺
වකුගඩු වලට හානිකර පෙති වලින් මිදී ස්වාභාවිකවම දියවැඩියාව පාලනයට අත්දුටු හෙළ ඔසු එකතුවක්.! 🍃🩺
#බෝ_නොවන_රෝග_01
⭕️ හිසකෙස් වර්ධන වේගය දෙගුනයකින් වැඩි කරන කරපිංචා තෛලය නිවසේදීම සාදා ගන්නා ආකාරය 🌿👇
#ආයුර්වේද_ඖෂධ
⭕️ නොසලකා හැරියහොත් ඇදුම රෝගය දක්වාම වර්ධනය විය හැකි පීනස සදහටම සුව කරමු 🍃🩺
#ආයුර්වේද_ඖෂධ
⭕️ පිළිස්සීම් මඟින් ශරීරය තුළ ස්ථිර කැළැල් පවා ඇති විය හැකිය
⭕️ ඉක්මන් ප්‍රතිකාරයක් සිදු කිරීමෙන් එම තත්වය මඟහරවා ගැනීමේ ප්‍රවණතාව ඉතා ඉහළය.! 🩺🍃
⭕️ආයුර්වේදයේ දක්වා ඇති මහා රෝග අටෙන් එක් රෝගයන් වන මෙය ශල්‍ය කර්ම සිදු කල යුතු රෝග අවස්ථාවක් ලෙස සදහන් වේ
⭕️ශල්‍යකර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැකි අත්දුටු දේශීය ඖෂධ...🍃🩺
ඔබේ පිරිසිදුකම මෙන්ම නිවසේ විශබීජහරණයද වැදගත්බව ඔබ සිතුවාද?
ඔබත් රැකෙමින් අන් අයවත් සුරැකීමට කැපවෙමු! 🪔🌿
ඔබව සුරකිනු වස් , උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වාගන යන ස්වෙච්ඡා සේවාව! 🍃
🌱
⭕️Covid-19 රෝගය ඇතුළු බෝවන රෝග වැළදීමේ අවදානමෙන් මිදීමට ඖෂධිය වාෂ්ප ඇල්ලීම 👇
✅දෙහි , දොඩම් හෝ යකිනාරං කොල
✅මදුරුතලා
✅කරාබු කොළ
✅නික කොළ
✅පාවට්ටා කොළ
✅ඉගුරු
✅වෙනිවැල් ගැට
✅එනසාල්
✅සුදු හදුන්
✅සුවද කොට්ටම්
✅ජටාමාංශ
✅ජටා මකුට
ඉහත ද්‍රව්‍ය වලින් කොළ වර්ග 2-3 සමග වියළි ද්‍රව්‍ය 1-2 යොදාගන්න.
හට්ටියකට කට ආසන්නයට පිරෙන තෙක් වතුර දමා නටන තෙක් රත් කරන්න.වතුර බුබුලු දමන විට ඉහත කී ඖෂධ වර්ග හා කොළ එක් කරගන්න.
ස්වල්ප වේලාවකින් හට්ටිය ආරක්ෂිතව බිම තබා ඖෂධීය වාශ්පය ආශ්වාස කරන්න. හිස , කන් , බෙල්ල ප්‍රදේශයට දහඩිය දමන තෙක් මෙම දුම් ඇල්ලීම විනාඩි කීපයක් සිදු කරන්න.
(දවසට දෙවරක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ)
🛑සුව ධරණී ප්‍රතිශක්ති වර්ධක පානය🛑
නිවසේදී සකසා ගන්නා ආකාරය 👇
✅කොත්තමල්ලි - කොටස් 4
✅වෙනිවැල්ගැට - කොටස් 2
✅ වියළි ඉගුරු - කොටස් 1
✅ හීන් අරත්ත - කොටස් 1
හොදින් පිරිසිදු කර වියලා, කොත්තමල්ලි මදක් කබලේ බැදගන සියල්ල හොදින් කුඩු කරගන්න.
වරකට තේ හැදි 1/2 උතුරන වතුර අඩු කෝප්ප එකකට දමා තැම්බෙන්න වසා තබන්න. මද උණුසුමෙන් පානය කරන්න.
• ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට •
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Website
Address
No: 108, W. A. D Ramanayake Mawatha
Colombo, 00200
eChannelling - Your trusted lifeline connecting you to the largest array of healthcare services.
No. 6 37th Lane, Colombo 00600
Colombo
PSG Infomation Center provides best facilities for patients, creating personalized care you may requ
33 Piyadasa Srisena Mawatha Colombo 10
Colombo
We are a Health Institution with the Sole Purpose of Building a Healthier and Happy Community.
12th Floor, Parkland Tower, Park Street
Colombo
"PRAANA" The Immunity Booster - The immunity booster, Praana is manufactured using a combination of local herbs and ingredients with the approval of the Department of Ayurveda.
57, 37th Lane
Colombo, 00600
medical professionals with experience and qualification dedicated for home based health care services PHSRC/OMI/495 PHSRC/OMI/499
Initium Road
Colombo, 12350
Maintained a safe, secure, and healthy elder environment by following asepsis standards and procedure
Colombo
The Prophet (PBUH) said: The best medical treatment you apply is Hijama (Cupping). Sunan Abi Dawud, Book 28, 3848 - Sahih
16/3
Colombo
'Find My Doc' is a health service mobile application based in Sri Lanka. The app helps you to reach the health services you need without any hassle.