අතල් ද ඔන

be cool

05/06/2020

”ඔය මනුෂ්‍යයා ඇවිල්ලා කතාකාරයෙක්. ලොකුවට කතා කළාට කිසි දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. රටේ සල්ලි හොරකම් කරපු පුද්ගලයෙක්. ආණ්ඩුවට එන සල්ලිනේ මේ මිනිහා සාක්කුවේ දාගෙන තියෙන්නේ. ඒකට නාවික හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨයින්ව අල්ලා ගත්තා. හිටපු හමුදාපතිවරුන් අල්ලා ගත්තා. මම එතුමා ගැන හොඳ වාර්තාවක් දෙන්නම්. මොකද මම මේ සිදුවීම ගැන හොඳට අධ්‍යනය කරලා තියෙනවා. මිනිහා කරලා තියෙනවා දේවල් ඔක්කොම දන්නවා. කොහොමද ගත්තේ කියන එකත් දන්නවා. එයාට මෙතැන ඉන්‍න හම්බ වෙන්නේ නැහැ මම හරියට කතා කළොත්. ඔය නිශ්ශංක කියන පුද්ගලයා ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා හොයන්නකෝ. ඊට වඩා තව යටින් තියෙන ව්‍යාපාර කියලත් ඔය ගොල්ලෝ හොයන්න. මම ඕවට කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් හමුදාවේ හිටිය පුද්ගලයෙක් ඔච්චර මුදල් හම්බ වෙන්න එක්කෝ රටේ මුදල් මිනිහා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක වෙන මුදල් ගන්නවා ඇති. ඒව ගැන හොයලා බලන්න ඕන. දැන් මේ අලුතින් ආවේ අපේ විරුවෙක්නේ ආවේ. හරි දේ කරන්නනේ ආවේ ගෝඨාභය මහත්තයා.”

“ඉස්සෙල්ලා ම කරන්න නිශ්ශංක සේනාධිපතිගේ තියෙන හොරකම් ටික හොයලා බලන්න, කොච්චර ගෙවන්න තියෙනවද කියලා. ඒවා ඉස්සෙල්ලා ම අර ගන්න. එ‍‍තකොට ජනාධිපතිතුමාට කෙලින් කතා කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් මම හිතන්නේ නෑ ජනාධිපතිතුමාටත් ඕව කරන්න පුළුවන් කියලා. ගෝඨාභය මහත්තයටත් සමහර වෙලාවට ඔය කිව්වට මේ මිනිස්සුන්ට, සම්බන්ධකම් ඇති…”

අර්ජුන රණතුංග

22/05/2020

අදුනාගත්තොත් ඔබ මා.......මැලේ ජාතික පර්සි මහින්ද

19/05/2020

දින 14 නිරෝධායනයද මොකද්ද උනා එකයි fb නාවෙි

18/04/2020

මිනිස්සුන්ට අැයි බෙරැව මඩ ගහන්නේ....උන් උන්ගේ පාඩුවෙ අාගම දවසට 5 පාරක් බැරිනමි 100 පාරක් අදහන් පාඩුවෙ ඉදපු අාවෙි.....වැරද්දක් කරලා තියනවනමි කැ නෙගහා අල්ලලා හිරේ දාාන්න පුලුවනිනේ....උන්ගේ අන්ඩුවනේ..

18/04/2020

මුන්ට කියන්නේ මාධ්‍යවෙදින්ද....ජාතිවාදය අවුස්සන රෙනා ගේ තවත් බත් බැලයෙක්

18/04/2020

* ස * ගේ අමිමට හු.... අඩු වෙලාාාාාෙ

17/04/2020

ලංකා බැන්කුවේ ඉන්ටර්වීව් එකකට වන්නිනායක කියලා තරුනයෙක් ආවලු. වාසගම වන්නිනායක ගම බලල්ලේ. ඉන්ටර්වීව් පැනල් එකේ කෙනෙක් ඇහුවලු. ඔබ යූ.බී වන්නිනායක මැතිතුමාගේ ගමේද කියලා අර තරුණයා ඔව් කිව්වලු. ආයෙත් ඉන්ටර්වීව් පැනල් එකේ මහත්තයෙක් ඇහුවලු ඔබේ වාසගමත් වනීනායක යූ.බී. වන්නිනායක මැතිතුමා ඔබේ නෑයෙක් ද කියලා. මේ තරුණයා කිව්වලු ඔව් කියලා. ආයෙත් ඒ මහත්තයා ඇහුවලු මොකක්ද තියෙන නෑ කම කියලා. අර තරුනයා කිව්වලු ඒ මගේ අප්පච්චි කියලා. ඉන්ටර්වීව් පැනල් එකේ මහත්‍තුරු උඩ ගිහින් බිම වැටුනලු. යූ.බී. වන්නිනායක කියන්නේ එවකට හිටිය මුදල් ඇමති තුමා. ලන්කා බැන්කුව කියන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයනයක්.

අද මහව වෙඩින් එකකට ආවා. මේ තියෙන්නේ යූ. බී. වන්නිනායක කියන සුජාත දේශපාලකයගේ ප්‍රතිමාවක්. එතුමා ගැන සෑහෙන විස්තර දැන ගන්න ලැබුනා.

දවසක් උදේ එතුමා වැඩට යන්න එලියට බහිනකොට රියදුරු මහත්තයා කිව්වලු සර් අද මැනිකෙත් ගම්නක් යන්න අපිත් එක්ක එනවා කියලා. මෙතුමා කිව්වලු මේක මගේ නිල වාහනේ. මේකේ එයාට යන්න බෑ. යන ගමන් ටැක්සියක් එවන්න කියලා. දිනපතාම වගේ කොලබ ගියත් කුරුණෑගල පාසැල්වල ඉගෙන ගත්තු එතුමාගේ ලමයි කවදාවත් නිල රතයේ එක්කගෙන ගියේ නැහැලු.

තමන්ගේ ඉඩ කඩම් විකුනලා දේශපාලනය කල මේ මහා දේශපාලකයාට උපහාර පිනිස එවකට රජය කුරුණෑගල නගරයේ රජයේ ඉඩමක් එතුමා ට ප්‍රදානය කරන්න තීරණය කලාලු. ඒ ඉඩමේ තමයි අද කුරුණෑගල සමූපාකාර රෝහල තියෙන්නේ. මොකද මේක ආරන්චි වෙච්චි ගමන් එතුමා වහාම ඒ ඉඩම සමූපාකාරයට පවරලා දුන්නලු.

එතුමා මේ මහව ප්‍රදේශයට ඉතා විශාල සේවාවක් කරලා තියෙනවා. මහව ජනතාවත් නිකන් ඉදලා නෑ. කලගුන සලකන්න 1970 දි එතුමා පරාද කරලා ගෙදර යැව්වලු.

මේ කතා කිව්වේ අපේ ජානකී ගෙ ලොකු අයියා ජයන්ත උඩුවේරිය

මේ කතාලිව්වේ ඒ මහා දේශපාලකයට උපහාරයක් වෙන්න විතරක් නෙවෙයි.ලක්ශ:62 ගේ බලාපොරොත්තු සුනු විසුනු කරලා පිස්සුවෙන් දොඩවන ගොබිලයෝ ඉන්න රටක මේ වගේ සැබෑ ජනතා නියෝජිතයින් ජීවත් වූ බව කියන්න.

17/04/2020

හිරැ නිවුස් කියන අක්කි ගේ වැල Link එක ඔන නමි * අාතල් ද ඔන * පේජ් එකට ලයික් කර කොමාන්ටි කරන්න

17/04/2020

3/2 ට සැරසෙවි......වරේවු

17/04/2020
17/04/2020

මෙ මෙන හිගන්නෙක්ද.......හිරුට පෙම්බැඳි 😍 දෙරණට හිතැති 😍 අපි
සිරසට විරෝධී එකමුතුවයි. 👊👊

17/04/2020

LB විරෝධි සංගමය

16/04/2020

හිරැ කියන්නේ සක්කිලි මාධ්‍යවෙදින් ඉන්න නාලිකාවක් එය වර්ජනය කරමු

16/04/2020

උබලා ඔය හැමදෙයක්ම දෙන්නේ tv එකෙන්ද.පරිප්පු.සැමන්.හාල් tv එකෙන් විතරද දෙන්නෙ......නැත්තමි කියපල්ලා ඔක අර දෙවනි ඉනිම වගේ නාටියක්ද

16/04/2020

ජයග්‍රාහකයාට...රන්ජන් රාමනායකගේ 3 සමි Move එක

16/04/2020

අපි හරි සරල බල්ලෝ

09/04/2020

දවස් ගානකින් මස් කැල්ලක් කන්න බැරි උනා...කාටද ඔන හරක් මස්

09/04/2020

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸අාදරනියෝ (මැනික් මුදලාලි) සහෝ ඔබ යන්න ගියා හිනහි.....යලි අප අතරම ඉපදේවා....ඉපදාි ..... covid 19..... බිලිගන්න 7

09/04/2020

විඩියෝ එක ඔන අය කොමාඩි කර like karana අාතල් ද ඔන page akta

08/04/2020

ජනපති තුමනි...🙏

ඔබ තුමා වගේ රජෙක් පහල උනේ මේ රටේ වාසනාවට.😊 අද මෛතිපාල හෝ සජිත් හිටියනම් මේ රටට මොනවා වෙයිද.. ආඩම්බරයි අපේ රජතුමනි..😘😘 Gotabaya Rajapaksa

08/04/2020

අද හවස දරැවොන්ට කන්න නැ කියලා අපේ පෙල් ගහේ පෙල් කඩද්දි අල්ල ගත්තා දුන්නා මදි නෙකියන්න .........හිගන්නෝ

08/04/2020

ලස්සනද යාලුවනේ

08/04/2020

නිවරදි විසදුමි 10 ට රිලොඩි 10 කි

08/04/2020

2020.04.08.පානදුර නගරයේ පාන්දර 7.35 ට අහසේ පැයු

08/04/2020

අපිට නමි කිසිම අවුලක් නැ...TV එකේ නිවුස් වලින් බෙදන බඩු බලලම බඩ පුරැව ගන්නවා

Photos from අතල් ද ඔන's post 08/04/2020

කහ 1kg ක 4000 යි ලු බයියනේ ..මාරැවෙන් මරැවට යවමු පර්ලිමෙන්

07/04/2020

ඔන්න අපිව මාරැවෙන් මාරැවට පාලනය කරපු පාලකයනිගේ කෙරැවාව..උන් හැදුනා මිසක් කරපු දෙයක් තියනවද.මෙ රං බිමෙ මෙවා හදන්න අපිට බැරි උනාද.පිට රටවලටත් හාල් යවපු ජාතියක් බලවි අපි.....එත් දැන්..ලැජ්ච වෙයන් මහින්ද උබ මෙ රට අවුරැදු 12 කරපු තව එකෙක්

07/04/2020

කෝ මෙ ධමිමික පෙරේරා...අැයි උබ මහ පුකේනද අවෙි.....නය සහන දිපිය පකයා

06/04/2020

#ඇත්ත_කතාව

මු පොන්නයෙක්.....නැවෙ මිනිස්සු කන්නේ පකද...සංග්‍රාම භූමියක ඉන්න සොල්දාදුවෙක්, හිතවත්කම් පාවිච්චි කරලා සංග්‍රාමය මැද්දේ සංග්‍රාමයට බයේ යුධ පිටියෙන් පලා යෑමත්; නැවක ඉන්න සේවකයෙක් (අරක්කැමියෙක්) හිතවත්කම් පාවිච්චි කරලා නැවියන් හා මගීන් අතෑරල දාලා හිතවත්කම් පාවිච්චි කරලා කොරෝනා වලට බයේ නැවෙන් බහින එකත් දෙකම වීරකමක් නෙවෙයි.

කපිතන්ගේ ඉදං සියලු දෙනා තම තමන්ගේ ආණ්ඩු වලට කතා කරලා නැවෙන් බැහැලා ගියොත් මොකක් වෙයිද. ඒවා වීරත්වය ආරෝපණය කරන්න පුළුවන් හෝ මානුෂිකයි කියලා අනුකම්පා කරන්න පුළුවන් දෙයක් හෝ නෙවෙයි. බියගුළු ක්‍රියාවක්.

විශාල වැටුප් හා වරප්‍රසාද ගෙවන්නේ, පහසුකම් දෙන්නේ මේ අවදානම් හැම එකක්ම වෙනුවෙන් තමයි. වැහි හුළං කුණාටු සතුරු ප්‍රහාර රෝග ආදී හැම දේම. මුහුදුබත්වීමේ අවදානම පවා කැමැත්තෙන් භාරගනයි නැවට නගින්නේ. වැත්තීය ආචාරධර්ම, රැකියාවේ වගකීම් හා වගවීම් අනෙක් හැමදේටම වඩා උසස්. දේවකාරියට වඩා රාජකාරිය වැදගත් කියලානේ සිංහලයා කියන්නේ.

මොන දේ කරන්නත් ජීවිත බේරගන ඉන්නෝනේ වගේ කතා කියයි. කොහොමද සොල්දාදුවෝ, සෞඛ්‍ය සේවකයෝ එහෙමත් ඔහොම හිතලා බැහැලා ගියොත්. නේද...


උපුටාගැනීම Bharatha Prabhashana Thennakoon ගෙන්

06/04/2020

කොරොනා වලින් සල්ලි හෙයන හමුදුරැවෝ...එලවලු කඩයක් ද

Want your museum to be the top-listed Museum in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
Other Art Galleries in Colombo (show all)
De l’art De l’art
Colombo

“Mandala painting is a symbolic picture of the universe, the circle that represents wholeness, tot

LaHee ArtS LaHee ArtS
Colombo

Art world

Naviya's Gallery Naviya's Gallery
Avissawella
Colombo, 42/4,MANIYANGAMA,AVISSAWELLA

Naviya's Gallery Pencil arts

Art Galaxy Art Galaxy
36, Sumanarama Road, Mount Lavania
Colombo, 10370

Statues, Wall paintings, Drawings, Acrylic Paintings

𝗔𝗸𝗶𝗹𝗮 𝗔𝗿𝘁𝘇 𝗔𝗸𝗶𝗹𝗮 𝗔𝗿𝘁𝘇
Colombo

"I draw in my free time🗿"

Thimira Dhana's pixel diary Thimira Dhana's pixel diary
Colombo
Colombo

Mine World Mine World
Colombo

Art world

𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩
Colombo

🤍🧸❤️‍🩹

MINE CLIP MINE CLIP
Colombo

See The Beauty