Agro Beans Lk

Agro Beans Lk

You may also like

Veguar
Veguar
pbrainchild
pbrainchild

Premium Quality Handpicked Super 7 Grain Mix!

06/02/2024
06/02/2024

https://www.facebook.com/profile.php?id=100087082548897&mibextid=sCpJLy

Randy Cakes Celebrate the Moment with us
Because your Dream is Our Vision ❤️🎂❤️

28/11/2023
31/10/2023

කමුද ළමයි? 🤭😁😍❤️🙈මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

29/10/2023

වටලප්පන් වලට ආස අය කෝ? ❤️🙈😍

27/10/2023

සභාවෙන් අවසරයි! මා මෙතනට පැමිණියේ කටවල් ඇවිස්සීමටයි🤭😍❤️🙈

27/10/2023

කොයි එකද මේ වෙලාවට හොඳ? ❤️😍🙈 ❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

24/10/2023

කමු නේද? මේකට තව මොනාද තිබ්බොත් හොඳ? ❤️😍🙈 ❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

23/10/2023

React එකක් දාන්න ළමයි 👍❤️😲

23/10/2023

කාටද ඕනේ? ❤️😍🙈 ❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

21/10/2023

❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans LK Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

20/10/2023

Recipe ‼️ කටට රහට ඉස්සෝ බිරියානි

පිසගත් බාස්මතී කෝප්ප 2 1/2
ඉස්සන් 1kg
ගිතෙල් මේස හැදි 2ක්
තෙල් මේස හැදි 2ක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් ඇට 4ක්
කරාබු නැටි 4ක්
bay leaf කොල 2ක්
ලොකු ළුණූ ගෙඩි 5ක්
තක්කාලී ගෙඩි 4ක්
මිරිස් කුඩු තේ හැදි 3ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
කොත්තමල්ලි කුඩු තේ හැදි 2ක්
ලුණූ පදමට

(අමු මිරිස් කරල් 4ක්, වියලි මිරිස් කරල් 4ක්, සුදු ළුණූ බික් 10ක් හා
ඉගුරු කැබැල්ලකට වතුර ස්වල්පයක් දමා එකවර අඹරාගන්න.)

මුලින්ම තෙල් රත්කර එයට කුරුදු පොතු, එනසාල්, කරාබු නැටි, bayleaf කොල 2ක්, ළුණූ(slice) එකතු කරගෙන හොදින් තෙම්පරාදු කරන්න. ඒ අතර කලින් අඹරාගත් මිශ්‍රණය එකතු කරගන්න. එයට ඉතා කුඩාවට කපාගත් තක්කාලි එකතු කරගන්න.

දැන් හොදින් තෙම්පරාදුවන අතරේ තුනපහ වර්ග ටික එක්කරගන්න. පදමට ලුණු එකතුකරගන්න. දැන් පොතු ඉවත් කරගත් ඉස්සෝ එකතුකර හොදින් කලවම් කරන්න. ඉන්පසු බාස්මති එකතුකර මද ගින්නේ විනාඩි 10ක් පමන පිසගන්න. අවශය නම් මින්ට් කොල හා කොත්තමල්ලි කොල ස්වල්පයක් එක්කරගන්න.

බාස්මති පිසගැනීමට : හාල් කෝප්ප 2ක් මැනගන්න. එම කෝප්පයෙන්ම වතුර 2 1/2ක් එකතුකර පැය බාගයක් පොගවගන්න. පසුව එම වතුර පෙරාගන්න. එම වතුර බදුනක රත් කරගන්න.(ලුණු ස්වල්පයක් දමා. වතුර නටන විට හාල් එකතුකර විනාඩි10 පමන පිසගන්න. පියන ඉවත් නොකර තවත් විනාඩි 5ක් පමන ලිප මත තබන්න.)

මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න

20/10/2023

Recipe ‼️ ගෝදම්බ රොටී හදන්න දන්නව නම් බිත්තර රොටි, එළවළු රොටි, කොත්තු වගේ දේවලුත් ලේසියෙන් හදා ගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 500 g
ලුණු තේ හැඳි 1/2
සීනි තේ හැඳි 1/2
පොල් තෙල් මේස හැඳි 4
බිත්තර 1
මඳ රස්නය වතුර අඬු කෝප්ප 3/4

සාදන ක්‍රමය :

01. පිරිසිදු භාජනයක් ගෙන පාන් පිටි, ලුණු, සීනි, පොල් තෙල්, බිත්තර මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න.

02. මඳ රස්නය වතුර ටිකෙන් ටික එක්කරමින් හොඳින් කලවම් කර මෝලියක් සාදාගන්න.

03. සාදා ගත් මෝලිය විනාඩි 50 ක් පමණ තෙල් තවරා ගත් භාජනයක වසා පසෙකින් තබන්න.

04. පසුව මෝලියේ තෙල් තවරාගෙන පිටි මෝලිය කුඩා කොටස් වලට වෙන් කරගන්න.

05. සාදාගත් බෝල මත තෙල් ස්වල්පයක් බැගින් තවරා විනාඩි 10 ක් පමණ තබන්න.

06. කුඩා පිටි බෝල තෙල් තැවරූ ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් තුනී කරන්න.

07. තැටියක් ලිපේ තබා රත්කර තෙල් තවරා තුනී කරගත් රොටිය දෙපැත්ත දමා රන්වන් පැහැ වන තුරු පුළුස්සා ගන්න.

මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න

19/10/2023

⚠️තාම බබාලට ඉස්කොලෙදි කන්න යවන්නෙ කඩචෝරු ද?
⚠️හස්බන්ඩ් ට උදේට ගිහින් කන්න වෙන්නෙ කඩෙන්ද?
⚠️ට්‍රිප් එකක් ගියාම උදේට කන්න දෙයක් හදාගන්න ගියොත් වෙලාවත් නාස්ති වෙනව නේද?
⚠️ශරීර සෞඛ්‍ය ගැන වද වෙනව නේද?

හැමතැනම ලෙඩ වැඩිවෙලා තියෙන කාලෙ, අපි ගෙනාවා නියම විසඳුමක්.

Agro Beans Super 7 mix ™️®️
ඉතා උසස් තත්වයේ පෝෂණීය සුපිරිසිඳු ධාන්‍ය වර්ග 07 ක් වන,

🔹කඩල
🔹රතු බෝංචි මෑ
🔹සුදු බෝංචි මෑ
🔹රතු කවුපි
🔹සුදු කවුපි
🔹කොණ්ඩ කඩල
🔹ග්‍රීන්පීස්

සියල්ල අඩංගුය.

පෙරදින රාත්‍රී පෙඟෙන්නට දාලා, පහුවෙනිදා උදේට තම්බගෙන කන්නයි තියෙන්නෙ. සරලයි! පහසුයි!

ඇණවුම් කිරීමට ඔබගේ,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංකය
4. 500g පැකට් ගණන

අප වෙත එවන්න.

🚚 ඔබගේ ඇණවුම වැඩ කරන දින 5ක් ඇතුළත නිවසටම ගෙන්වා ගන්න.

ගෙවීම් - බැංකු තැන්පතු/Online Credit debit cards (Dialog Genie හරහා)

📞 වැඩිදුර විස්තර සඳහා inbox . (වට්ස්අප් / මැසෙන්ජර් ) - ⁨074 111 3001

A Mix of 07 Premium grade Grains including

🔹Chickpeas
🔹Red kidney Beans
🔹White kidney Beans
🔹Greenpeas
🔹Red Cowpea
🔹White Cowpea
🔹Bengal Gram

packed in safe sealed packages.

To place an order send us your,
1. Name
2. Delivery address
3. Telephone Number
4. Number of 500g Packets

🚚 Payments - Bank Deposits Online Credit debit cards (via Dialog Genie)

Order can complete within 5 working days.

For more info inbox us.
📞 (WhatsApp / Messenger) – ⁨074 111 3001

19/10/2023

❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

18/10/2023

වැස්ස වෙලාවට 😍😍❤️❤️🙈

18/10/2023

❤️❤️❤️😍😍😍
හැමදාම ඉස්සෝ එකම විධියටම කාලා එපා වෙලා නේද....මෙන්න ඔබට රසවත් චිලී ප්‍රෝන්ස් රෙසිපි එකක්.. පොඩි වෙනසක් කරලා බලමුද එහෙනම්..

සෑදිමට ගතවන කාලය - විනාඩි 10

අවශ්‍ය ද්‍රව්‍ය (තුන් දෙනෙකු සඳහා)
ඉස්සන් 20
තෙල් තේ හැඳි 1
චොප් කරගත් ඉඟුරු සුදු ළූණු තේ හැඳි 1 බැගින්
කුඩා කැබලි කැපූ වියළි මිරිස් කරල් 2
බී ළූණු ගෙඩි 3
අඟල් භාගයක පමණ කැබලි කැපූ බෙල් පෙපර් හෝ මාලු මිරිස් 2
සෝයා සෝස් තේ හැඳි 1
රතු චිලී සෝස් තේ මේස හැඳි 2
කොළ චිලී සෝස් මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
රස අනුව ලුණු
සීනි තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1
ළූනු කොල ස්වල්පයක්
වතුර මේස හැඳි 1 ක දියකරගත් කෝන් පිටි තේ හැඳි 1

ඉස්සන් මැරිනේට් කිරිම සඳහා අවශ්‍ය වනවා
ඉස්සන් 20
සෝයා සෝස් තේ හැඳි 1
රස අනුව ලුණු සහ ගම්මිරිස්
කෝන් පිටි තේ හැඳි 4
අවශ්‍ය නම් වතුර
ගැඹුරු තෙලේ බැදීමට තෙල්

සාදන ආකාරය :
පියවර 1
- භාජනයක් ගෙන තෙල් හැර මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බදුණකට දමා මිශ්‍ර කරන්න.
- පසුව ගැඹුරු භාජනයක් ගෙන තෙල් දමා රත්කර ඉස්සන් ටික බදින්න.
- රන්වන් පැහැවන තෙක් බැද පසෙක තබන්න.

පියවර 2
- පෑන් එකක් ලිප තබා තෙල් තේ හැඳි 1 දමා රත් කරන්න.
- ඉඟුරු, සුදු ලූණු, කැබලි කපාගත් වියළි මිරිස් එක්කරන්න.
- කැබලි කපාගත් බී ලූණු එක්කරන්න.
- මාලු මිරිස් හෝ බෙල් පෙපර් එක්කරන්න.
- සෝයා සෝස්, රතු සහ කොළ චිලී සෝස්, විනාකිරි, ලුණු, සීනි සහ ගම්මිරිස් එක්කරන්න.
- දැන් බැදපු ඉස්සන් ටික එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- දියකරගත් කෝන් පිටි ටික එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- අවසානයට සිහින්ව කපාගත් ළූනු කොළ ටික උඩින් ඉසින්න.

උණු උණුවේම රස බලන්න.

❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

17/10/2023

අද හදමු වටලප්පන් 😍❤️

අවශ්‍ය ද්‍රව්‍ය :

හකුරු ග්‍රෑම් 500
බිත්තර 10
උකු පොල් කිරි කෝප්ප 2
කරඳමුංගු කරල් 8
ලුණු පින්චක්

සාදන ආකාරය :

01. හකුරු ටික කුඩාවට සූරා ගන්න.

02. හකුරු ටිකට පොල් කිරි ටික එකතු කර හකුරු ටික සම්පූර්ණයෙන් දිය වන තුරු කලවම් කරගන්න.

03. බිත්තර ටික වෙනම ගසන්න. ගසා ගත් බිත්තර ටික හකුරු මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න. ලුණු ඇඟිලි තුඩෙන් පොඩ්ඩක් එකතු කරන්න. කරවම් කරන්න.

04. වටලප්පම සාදන භායනයට හකුරු මිශ්‍රණය පෙනේරයකින් පෙරා දමා ගන්න.

05. කරඳමුංගු ටික හකුරු මුශ්‍රණය උඩින් තැනින් තැන ට දමා ගන්න.

06. විනාඩි 60ක් පමණ වාෂ්පයේ තම්බා ගන්න. පිසී ඇත්දැයි කූරකින් ඇන බලන්න. පිසී නැති නම් තව විනාඩි 15ක් පමණ පිස නැවත කූරකින් ඇන බලන්න.

❤️😍❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

17/10/2023

දේශීය රසය ❤️😍
❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

16/10/2023

😍❤️

16/10/2023

මේක කන්න තව මොනාද තිබ්බොත් හොඳ? 🙈❤️😍
❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

15/10/2023

කාටද ඕනෙ? ❤️😁🙈❤️ මේ වගේ රසබර කෑම Recipe සඳහා අපේ Agro Beans Lk Page එකට Like කරලා Follow කරල තියාගන්න ❤️😍

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

For SALE
ගැහැනු = කුස්සිය = ඒ ඉස්සරහීන වලට යන්න ගැහැනු පිරිමි භේදයක් නෑ..ඇය කවුරු උනත් ජයවේවා ! 👏🏻🌷
යසයි 🤣🤭❤️

Telephone

Website

Address

Colombo

Other Health Food Shops in Colombo (show all)
Gordon's lk pvt Ltd Gordon's lk pvt Ltd
The Executive Centre 37th Floor World Trade Centre West Tower Colombo 01
Colombo, 00101

Gordons” is a single proprietor Sri Lankan based company.

Inorex Global Lanka Pvt Ltd Inorex Global Lanka Pvt Ltd
95/2, Rodrigo Place, Mattakkuliya, Colombo 15
Colombo, 00150

IMPORTERS & EXPORTERS - OLIVE PRODUCTS, SPICES, FRESH VEGETABLES , FRUITS & GROCERY ITEMS.

Power Crunch Granola Power Crunch Granola
207/12 Dharamapala Mawatha
Colombo, 0070

Plant based specialty store…Vegan cheeses, vegan “meets”, granola, dips, sauces and SOOO MUUCH more…

Olee's cake Olee's cake
Thalangama North , Koswatta
Colombo

Ruchees Trading Company Ruchees Trading Company
92/4, Hokandara South, Hokandara
Colombo

Ruchees Products for a better health and a better life!!

rasa sayura rasa sayura
Colombo

Healthy and tasty food that fits to your need.please feel free to drop your order before 24 hrs.

D&S Food Coner D&S Food Coner
Colombo, 01

Quality products & Good service

Healthy Squad Healthy Squad
Colombo

We bring the (FRESHEST,CLEANEST and HOTTEST) package to you. We sell various type of Vegatables,Gro

Blend & brew Blend & brew
161, Galle Road, Bambalapitiya
Colombo, 00400

Giving you the right push of calories

Nuts and Murukku Nuts and Murukku
Havelock City Mall
Colombo, 00700

Snack Royalty: Premium Nuts, Spicy Murukku, Unmatched Quality.

YUMMY Spreads YUMMY Spreads
Colombo
Colombo

freshly homemade crunchy peanut butter and chocolate peanut butter. 100% natural. Sugar and preservatives free.

Bare Bare
Rosmead Place
Colombo, 07

Healthy and Delicious Gourmet Goodies