Rana mayura spa
Nearby clinics
01
01
Western
01
Colombo Baththaramulla
01
01
Western
Western
01
01
01
Western
spa
Demala sinhla katha kala heki casiyar kenek ona nathara we weda karanda puluwan kenek katha karanda palapurudda ona.wayasa 30.th50 athra kenek.
Hi gm
උන් Moඩ හraක් ගගා වැලලෙන්න දෙයක් නෑ. උඹල අපිට තියෙන ප්‍රශ්ණෙ රෑට කන්නෙ මොනාද, බෑන්ක් ලෝන් එක ගැටගහගන්නෙ කොහොමද වගේ දේවල් උණාට... ඊට හාත්පසින්ම ලෝකෙක.. තලයක ඉන්න මිනිස්සුන්ගෙ ආසාවල් අපේ කොදෙව් මනසින් ජජ් කරන එක තමයි ලොකුම "ගොන් කම". තිහේදි මැරිල හැටේදි වලලන්න ඉන්න අපි උඹලට ඒක නොතේරුනාට ජීවිතේ කියන්නෙ තුන් වේල කාල දරු මල්ලො බලන් ඉදල මැරිල යන එකම නෙවේ කියල හිතල අන්යූශුවල් ඇචිව්මන්ට් ට්‍රයි කරල බලන "ආතල්" එකකුත් ලෝකෙ තියෙනව. ඒ අතරෙ "හපූ... ඔය නාස්ති කරපු කෝටි ගාණෙන් දුප්පතුන්ට බිරියානි වේලක් දෙන්න තිබ්බෝ..." කියල අපි මෙහෙ හූල්ලනව. ඒ තමා ඉතින් අපේ ලයිෆ් ඇචිව්මන්ට් මහත්තයො 🥴
(ඕක හෙන අවදන්මක් කියල තේරුන් ගන්න බැරිතරන් ගො න් "උන්" මිලියනපතියො වෙන්නයි, ඒ හැමදේම තේරෙන බුද්දිමත් "අපි" ක්‍රිබ් එකේ ඉන්නයි හේතුව මොකක් වෙන්න ඇතිද හැබෑට
කිසිම ආත්මයක මෙවන් දෙයක් සිදු නොවේවා 😥🙏
උපුටාගැනීමකි
කාලය අවසන්!
ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බව ට ඇස්තමේන්තු කළ කාලය අවසන් වෙයි!
ශ්‍රී ලංකා වේලාවෙන් 2023.06.22 ප.ව. 4:38
😢😢😢
කර්මය කිසිවෙකුටත් අභිබවා යෑමට නොහැක
ස්වභාවදහමේ නීතිය
සියල්ලන්ටම එක ලෙසෙ අදාල වේ
පුංචි ප්‍රර්ථනාවක් කරගෙන යන්න
! ❤️🇱🇰🙏🏻
••••••••••••••••••••••••••••••
🇱🇰
📷 Credit to respective owner
🙏🥺💔
විද්‍යාව දිනයිද කර්මය ඉස්සර වෙයිද???
ඇතාගේ කකුල්වලට කුළුගෙඩි වලින් ගහල කඩපු පන්සලේ නම හංගන්නේ ඇයි
===============================
තායිලන්තයෙන් ලංකාවට තෑගි කරපු ඇතාව ආපසු එම රටටම ගෙනියන්න තීරණය කරපු කතාව පසුගිය දිනවල පත්තරවල පළවුනා ඇතාගේ කකුල්වලට කුළු ගෙඩියකින් පහර දී තුවාල කිරීමත් නිසි ප්‍රතිකාර නොකිරීමත් , අසනීපවීමත් නොසැලකීමත් නිසා තම ඇතාව ආපසු ගෙනියන්න තීරණය කර තිබෙන්නේ
මේක ලංකාවට මහා අපකීර්තියක්
ඇතාට පන්සලේදී හිරිහැර කරපු නිසා දෙහිවල සත්ව උද්‍යානයට ඇතා ගෙනිච්ච් බව තමා ආරංචි
පන්සලකදී සතෙකුට මෙහෙම හිරිහැර කිරීම බුදු දහමට කරන ලොකු අපහාසයක් නේද ?
එපමණක් නෙවෙයි සත්ව හිංසාව නීති විරෝධියි ඇතාට හිරිහැර කරපු අයව අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ?
උපුටා ගැනීමකි
ගාල්ලේ මනුස්සකම ❤ 👏
කඩල විකුනනන් මනුස්සයෙක් ගෙ කඩල කරත්තෙ එයා අතින් පෙරලිලා කඩල ටික ඔක්කොම බිමට හැලෙනව 🥺 මෙතනට වටේ ඉන්න අය ඇවිල්ල උදව් කරනව වැටුන භාජන ඒ මනුස්සයගෙ බඩු ටික ඇහිදලා දෙන්න. ඒත් කඩල ඇහිදින්න බෑනෙ. ඒ මනුස්සය අඩන්න වගේ හැමෝගෙම මූන දිහා ලැජ්ජාවෙන් බලනව. වටේ ඉන්න මිනිස්සුන්ටත් කරකියාගන්න දෙයක් නෑ. ඒ අතරින් එක කොල්ලෙක් පර්ස් එකෙන් රු 1000ක් ඇදලා ඒ මනුස්සය අතේ ගුලිකරල මේක තියාගන්න අයියේ කියල පිටටත් තට්ටුවක් දානව 🥰 එතනින් නවතින්නෑ, වටේම ඉන්න අය පුලුවන් විදිහට රු 50, 100, 500, 1000 දුන්න. ඇත්තටම ඒ මනුස්සයගෙ කලු වෙලා තිබ්බ මූනට අහිංසක හිනාවක් ආවෙ ඒ වෙලාවෙ තමා. අපේ මිනිස්සු හරි පුදුමයි 🥰 හිත් උණුවෙනව ඉක්මනට. එක කොල්ලෙක් පටන් ගත්ත දේ නිසා ඒ දරු පව්ල එදා බඩගින්න ඉන්න තිබ්බ එක නැති උනා 🥰
11/06/2023
Location - Pub In London Live In Concert Galla Samanala Ground
උපුටා ගැනීමකි ස්තූතියි
දැක්කනේ මනුස්සකම බෝ කරන්න පුලුවන්
My lovely friends.keetag fesant ..
🙏😍
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Clombo
Colombo
13, Adams Avenue
Colombo, 00040
Experience an unmatched relaxing therapy session from the pioneers of the spa industry in Sri Lanka. All our therapists are personally trained by the legendary masseuse Late Dr. E....
Online Spa
Colombo
නුවර ඔබට අපගේ online සේවාව ඔස්සේ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අපගේ සේවාව ක්‍රියාත්මකයි.