Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama

සියලුම ආයුර්වේද ප්‍රතිකාර

Photos from Dr.Sudath With Nawinna Medicare Hospital's post 21/05/2024
29/04/2024

ලංකාවේ අති සාර්ථකම නිවසේ සිට බර අඩු කිරීමේ සුවිශේෂී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නාවින්න මෙඩිකෙයා රෝහලේදී. ඔබට නිවසේදී මෙම කැපකිරීම කර නොහැකි නම්, අති සාර්ථකම සායනිකව තහවුරු කරන ලද නේවාසික බර අඩු කිරීමේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ද අප සතුව ඇත.
විවිධ ව්‍යාජ බර අඩු කිරීමේ ප්‍රතිකාර ක්‍රම වලට ඔබගේ වටිනා මුදල් අපතේ හැර තිබේද? ජේෂ්ඨ ,ප්‍රවීන ,රජයේ උපාධිධාරී ලියාපදිංචි රජයේ සේවයේ නියුතු වෛද්‍යවරයකු වන වෛද්‍ය සුදත් අලහකෝන් මහතාගේ (0718035508 ) පූර්ණ අධීක්ෂණය සහ සහභාගීත්වය යටතේ මෙම වැඩ පිලිවෙල ක්‍රියාත්මකවේ,

අගනුවර ක්‍රියාත්මක වන සුවිශේෂ බර අඩු කිරීමේ වැඩ පිලිවෙල සමග නාවින්න මෙඩිකෙයා රෝහල සමග සම්බන්ධ වන්න.
තරබාරුකම බොහෝ දෙනෙකුට ගැටලුවකි. බොහෝ දෙනෙකු තරබාරුකම නිසා වෙනත් රෝගාබාධවලට පවා ගොදුරු වෙනවා. සිරුරේ අලංකාර හැඩය පවා නැතිවී ආකර්ෂණීය අඩුවීමෙන් සිත් තැවුලට පවා පත්වෙනවා. ආදරය අඩුවී පවුල් ජීවිතයේ පවා ගැටලු ඇතිවේ.
විද්‍යාත්මක ක්‍රම හරහා, රජයේ ප්‍රවීන ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍යවරයකු වන සුදත් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන දින 25 තුල සිදුකරන බර අඩු කිරීමේ සුවිශේෂී නේවාසික වැඩසටහනට ඔබට දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේ දී සහබාගි විය හැකිය.
මේ සදහා අප ප්‍රධාන වශයෙන් පංචකර්ම ප්‍රතිකාර ක්‍රම, ඖෂද ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබේ. මෙහි විශේෂත්වය වන්නේ අතුරු ආබාධ නොමැති වීමයි.
ඔබ නේවාසිකව සිට බර අඩුකර ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම්, නිවසේ සිටම බර අඩු කර කිරීමේ සුවුශේෂී විද්‍යානුකූල ක්‍රමයක්ද අප සතුය.
අතුරු ආබාධ රහිත මෙම ක්‍රමයේදී ඔබට ඖෂද භාවිතය, ව්‍යායාම කිරීම, ආහාර පාලනය, යන ක්‍රම මගින් අප විසින් ඔබගේ බර පාලනය කර සිරුරට ආවේණික අලංකාරය ලබා දෙනු ලබයි.
මේ සදහා ඔබ කල යුත්තේ කුමක්ද?
පලමුව වෛද්‍ය සුදත් අලහකෝන් මහතා මුණගැසී ඔබගේ ශරීරයේ ස්වබාවය පරීක්ෂා කර අදාල සැලසුම තිරණය කර යුතුය.
ප්‍රතිකාර ලබා ගැනීමේදී අප විසින් ඔබ සඳහාම සුවිශේෂ වූ ආහාර වට්ටෝරුවකට අනුව ප්‍රධාන ආහාර වේල් තුන ලබා දෙන අතර එම දින 25 තුලදී තුනක් ඖෂදීය පාන හතක් සහ වස්ති හතක්ද ඇතුලත් වනු ඇත.
ඔබගේ ශරීරයේ බර අඩුවීම පිළිබඳ සියලු විස්තර වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් ලබා ගත හැක.
අනේවාසිකව (නිවසේ සිටම ) බර අඩු කර ගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද ? මෙහිදි ඖෂධ ප්‍රතිකාර , අවශ්‍යතාවට අනුව පහසු සහ සරල ව්‍යායාම, නිසි
පහසු ආහාර පාලන යන ක්‍රම යටතේ, වෛද්‍ය උපදෙස් පිලිපැදීම අනුව ඔබ වඩාත් ඉහල ප්‍රථිපල නෙලා ගනු ඇත. ඔබගේ අවංක කැපවීම අනුව ඉතා ඉක්මනින්, ඔබේ බලාපොරොත්තුවට වඩා ප්‍රථිපල ලබා දෙන බව අපගේ විශ්වාසයයි
වෛද්‍ය සුදත් අලහකෝන් මහතාගේ ආහාර පලන වැඩසටහන සදහා ඔහුව හමුවිය හැක්කේ කවදාද?
සතියේ ඕනෑම දිනක සවස 5.30 සිට 7.30 දක්වා නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැකිය.
වෛද්‍යවරයා හමුවිමට අවශ්‍ය නම් ඇමතුම් ලබා ගන්නේ කෙසේද?
පහත දු.ක. අංක වෙත ඇමතීමෙන් මේ සම්බන්ධ විස්තර ලබා ගත හැකිය.
0714367636/0774957636/0752367636/ 0114367636

02/04/2024

🔰සති හයෙන් අංශභාග රෝගියෙකු ඇවිද්දවන ආයුර්වේදයේ විශ්මිත ප්‍රතිකාර
🔰 මාස ගණනාවක් සිට අංශ භාග රෝගයෙන් පීඩා විඳිමින් සිටි රෝගියෙකු ආයුර්වේද ප්‍රතිකාර සහ නිල ප්‍රතිකාර මගින් සුව තත්ත්වයට පත් වෙමින් පවතින අයුරු
🔰 නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ හිටපු ආර්.එම්.ඕ හම්බන්තොට ආයුර්වේද පර්යේෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය නිලධාරීනි ලක්ෂ්මි වරුෂවිතාන මහත්මිය
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

Photos from Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama's post 01/04/2024

සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර. මහරගම පිහිටි නාවින්න මෙඩිකෙයා රෝහලේ අද දින පැවති සායනය
ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මහත්මිය හමු වීමට නම්,👩‍⚕️
💚සෑම බදාදා සහ සෙනසුරාදා දිනකම සවස 2-6 දක්වා.
🏥නාවින්න මෙඩි කෙයාර් රෝහල, මහරගම ට පැමිණෙන්න.
To visit
👩‍⚕️Dr. (Mrs) Tharika Pathirathna
💚Every Wednesday and Saturday 2 to 6 pm
At 🏥 Nawinna Medicare Hospital, Nawinna,Maharagama (private), Maharagama.
වෛද්‍යතුමිය ගේ නම සමග අමතන්න
Call for booking
0774957636
0114367636
එන්න පෙර රෝහල අමතා ඔබේ අංකය වෙන් කර ගන්න.
රෝහල් චැනලින් ගාස්තුව රු.3850/-


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා
#සරත්රත්නායක

01/04/2024

📌 Ulcerative colitis මෙම රෝගය මේ නමින් බොහෝ අයට පුරුදු බැවින් ආයුර්වේද නම මෙහි ප්‍රකට කරන්නේ නැත.ආයුර්වේදයේ මෙම රෝගය.පිත්ත සහ වාතය එක්ක බඩවැලේ අවසාන කෙළවරෙහි.සාදන රෝගයක් ලෙස සැලකෙයි.

🔰බඩවැලේ සහ ගුදමාර්ගය දැවිල්ල. උණුසුම් ගතියක් දැනීම,
ලේ සහ සැරවා දැවිල්ල සහිතව මල සමග පිටවීම.මේ දිගුකාලීන තත්ත්වයකි

🔰මහා බඩවැල යනු මහා අන්ත්‍රය (බඩවැල්) වන අතර ගුද මාර්ගය යනු මල තැන්පත් වන බඩවැලේ අවසානයයි.

🔰බඩවැලේ ඇතුළු ආස්තරයේ කුඩා වණ වර්ධනය වීම මෙහි ප්‍රධාන.රෝගතත්ත්වයයි. ප්‍රධාන රෝග ලක්ෂණය ලේ ගැලීම සහ සැරව මළ සමග පිටවීම යි.
Ulcerative colitis හි ප්රධාන රෝග ලක්ෂණ වන්නේ:
රුධිරය, ශ්ලේෂ්මල හෝ සැරව අඩංගු .
බඩේ වේදනාව සහිතව.හෝ රහිතව.
නිතර මලපහ කිරීමට අවශ්‍ය වීමයි. අධික තෙහෙට්ටුව ආහාර රුචිය නැතිවීම සහ බර අඩු වීම ද මෙහිදී සිදුවෙයි.

🔰රෝග බරපතල කමට අනුරූපව. ලක්ෂණ වල බරපතලකම වෙනස් වේ, ගුද මාර්ගයේ සහ මහා බඩවැලේ කොපමණක් වන හා දැවිල්ලක් තිබේද සහ දැවිල්ල කෙතරම් දරුණුද යන්න මතරෝගයේ බරපතළකම. රඳා පවතී.

🔰මෙම තත්වය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බරපතල සැලකිය යුතු බලපෑමක් ඇති කරයි..
ulcerative colitis ඇති සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ ශරීරයේ වෙනත් තැන්වල රෝග ලක්ෂණ ද දක්නට ලැබේ.
බඩවැල් වල ලක්ෂණ වලට අතිරේකව.මෙම රෝග ලක්ෂණ දක්නට ලැබේ.

🔰වේදනාකාරී සහ ඉදිමුණු සන්ධි (ආතරයිටිස්)

🔰මුඛයේ වණ

🔰සමට යටින් ඉදිමුණු මේදය ගැටිති සහ පැල්ලම් ඇති කරයි -

🔰කෝපයට පත් පත්වී ඇතුවාක් මෙන් රතු ඇස්

🔰අස්ථි ධාතුවේ දුර්වලතාවයන් (ඔස්ටියෝපොරෝසිස්) වැනි අස්ථි සම්බන්ධ රෝග ලක්ෂණ.

🔰මානසික ආතතිය

🔰ආයුර්වේදයේ මෙම රෝගයට හේතු වශයෙන් සැලකෙන්නේ.විෂ සහගත ආහාර වර්ග ශරීරයට ඇතුල්වීමත්
ගන්නා ආහාර නියමිත අයුරින් පැසවා ශරීරයට උරා නොගැනීමත්(මෙය ආයුර්වේදයේ ආම ජනිත බව ලෙස හැඳින්වෙයි)
නියමිත වේලාවට නිදා නොගැනීම.
දෛනික අවශ්‍ය වන වතුර ප්‍රමාණය ලබා නොගැනීම.
උෂ්ණාධික ආහාර වර්ග.

🔰දෛනිකව සිදුවිය යුතු ව්‍යායාම ප්‍රමාණය සිදු නොකිරීම.

🔰ආහාර මාර්ග පද්ධතියේ දෝෂයන් ඇතිවූ විගස.ඒවාට නියමිත පිළියම් නොයෙදීම.

🔰නිතර නිතර දවසට වැඩි වාර ගණනක් ආහාර ගැනීම.
මළ මූත්‍රා වේග ධාරණය.

🔰විරුද්ධ ආහාර එකට ගැනීම(අධික ශීතල සහ උෂ්ණ ආහාර)
කෘතිම රසකාරක සහිත හා.රසායන ද්‍රව්‍ය යොදා ඇති ආහාර වර්ග ගැනීම.
මෑතකදී අනාවරණය කර කරගත් කරුණුවලට අනුව.කිරිපිටි.පාන් පිටි.රසායන ද්‍රව්‍ය යොදා සකසන මස් වර්ග.ආදිය ද.රෝග හේතුකාරක වෙයි.
රසායන ද්‍රව්‍ය යොදා කල්තබා.ගැනීමට සකසන ලද ආහාර වර්ග.

🔰Crohn's disease හා ulcerative Colitis එකම කාණ්ඩයේ රෝග වර්ගයි.ආයුර්වේදයට අනුව මෙම රෝග දෙකම එකම කාණ්ඩයේ රෝගයි. Crohn's disease වලදී මුඛයේ සිට ගුද මාර්ගය දක්වාම බඩවැල්වල මෙම තත්ත්වයන් දැකිය හැකි අතර. Ulcerative colitis අවස්ථාවේදී.ගුද මාර්ගය සහ මහ බඩවැල් ආශ්‍රිතව මෙම තත්ත්වය වැඩිමනක් දක්නට ලැබෙයි.
ආයුර්වේද ප්‍රතිකාරයේදී මෙම රෝග දෙකටම එකම ආකාරයේ ප්‍රතිකාර පද්ධතියෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.ආයුර්වේද ප්‍රතිකාර නිසි පරිදි ලබා ගතහොත්.මෙම රෝග තත්ත්වයන් නිට්ටාවට සුවපත් කරගත හැකිය.

නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636



#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

Photos from Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama's post 27/03/2024

සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර. මහරගම පිහිටි නාවින්න මෙඩිකෙයා රෝහලේ අද දින පැවති සායනය

ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මහත්මිය හමු වීමට නම්,👩‍⚕️
💚සෑම බදාදා සහ සෙනසුරාදා දිනකම සවස 2-6 දක්වා.
🏥නාවින්න මෙඩි කෙයාර් රෝහල, මහරගම ට පැමිණෙන්න.
To visit
👩‍⚕️Dr. (Mrs) Tharika Pathirathna
💚Every Wednesday and Saturday 2 to 6 pm
At 🏥 Nawinna Medicare Hospital, Nawinna,Maharagama (private), Maharagama.
වෛද්‍යතුමිය ගේ නම සමග අමතන්න
Call for booking
0774957636
0114367636
එන්න පෙර රෝහල අමතා ඔබේ අංකය වෙන් කර ගන්න.
රෝහල් චැනලින් ගාස්තුව රු.3850/-


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා
#සරත්රත්නායක

Photos from Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama's post 23/03/2024

🔖 ඊයේ දිනයේ නාවින්න මෙඩිකයා රෝහලේ පැවැති ආයුර්වේද සායනය

📌 ආයුර්වේද වෛද්‍ය සුගත් අලහකෝන්

🔖 නිකරුනේ පීඩා විදින්නෙ නැතුව හරිම තැනින් ප්‍රතිකාර අරන් රොගය සුව කරගන්න
📌 දියවැඩියාව නිසා පාද හිරිවැටෙනවාද?
📌 දියවැඩියාව පාලනය කර පාද හිරිවැටීම නිට්ටාවටම සුව කරගන්න
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

Photos from Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama's post 21/03/2024

🔰සති හයෙන් අංශභාග රෝගියෙකු ඇවිද්දවන ආයුර්වේදයේ විශ්මිත ප්‍රතිකාර

🔰 මාස ගණනාවක් සිට අංශ භාග රෝගයෙන් පීඩා විඳිමින් සිටි රෝගියෙකු ආයුර්වේද ප්‍රතිකාර සහ නිල ප්‍රතිකාර මගින් සුව තත්ත්වයට පත් වෙමින් පවතින අයුරු

🔰 නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ හිටපු ආර්.එම්.ඕ හම්බන්තොට ආයුර්වේද පර්යේෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය නිලධාරීනි ලක්ෂ්මි වරුෂවිතාන මහත්මිය

නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

Photos from Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama's post 15/03/2024

🔖දේශීය ආයුර්වේදය හා පැරණි කේරලිය ඉන්දියානු ක්‍රම මගින් නොවරදින ප්‍රතිකාර

📌 ආතරයිටිස් ඇතුළු හන්දිරෝග
📌 කොඳු ඇට පෙළේ ආබාධ
📌 පීනස ඉරුවාරදය රෝගීන්ට නොවරදින ප්‍රතිකාර

🔖 පසුගිය බ්‍රහස්පතින්දා නාවින්න මෙඩිකෙයා රෝහලේදී පැවැති ආයුර්වේද වෛද්‍යාචාරිනී දිල්හාරා ඩයස් වෛද්‍යවරියගේ සායනය

නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

15/03/2024

සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්න
https://youtu.be/o0FX0_xgxFs?si=ymGKV9zLdoeLGmfe
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

08/03/2024

සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්න
https://youtu.be/o0FX0_xgxFs?si=ymGKV9zLdoeLGmfe

නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා

07/03/2024

🔖 නිකරුනේ පීඩා විදින්නෙ නැතුව හරිම තැනින් ප්‍රතිකාර අරන් රොගය සුව කරගන්න
📌 දියවැඩියාව නිසා පාද හිරිවැටෙනවාද?
📌 දියවැඩියාව පාලනය කර පාද හිරිවැටීම නිට්ටාවටම සුව කරගන්න
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා **kdiabetes

06/03/2024

🔖 දියවැඩියාව නිසා ඇතිවූ ලිංගික අප්‍රනිකත්වයෙන් ඔයත් පීඩා විදිනවද?

📌 දවසම කනස්ස්ල්ලෙන්ද ගෙවෙන්නේ?
📌 කොච්චර බෙහෙත් උත්සහ කරත් ඒවායින් වැඩක් උනේ නැද්ද?
📌ලංකාව වටේම රෝගීන් සුවපත් කරන විශ්වාසනීයම සේවාව

⚠️තැන තැන ගිහින් පීඩාවට පත් වෙන්නෙ නැතුව හරිම තැන්ට ඔබත් එන්න
🔰 නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න මහරගම
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
☎ 011 574 1701

06/03/2024

🔖 නිකරුනේ පීඩා විදින්නෙ නැතුව හරිම තැනින් ප්‍රතිකාර අරන් රොගය නිට්ටවටම සුව කරගන්න
📌 දියවැඩියාව නිසා පාද හිරිවැටෙනවාද?
📌 දියවැඩියාව පාලනය කර පාද හිරිවැටීම නිට්ටාවටම සුව කරගන්න
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා **kdiabetes

05/03/2024

🔖 නිකරුනේ පීඩා විදින්නෙ නැතුව හරිම තැනින් ප්‍රතිකාර අරන් රොගය සුව කරගන්න

📌 දියවැඩියාව නිසා පාද හිරිවැටෙනවාද?
📌 දියවැඩියාව පාලනය කර පාද හිරිවැටීම සුව කරගන්න
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා **kdiabetes

05/03/2024

හිතාගන්නවත් බැරි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර
(අර්ශස් බගන්දරාරෝග සදහා)
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්න
https://youtu.be/p8ig8S4xprM?si=WXF5zFHIgMpt7Vhd


Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama

02/03/2024

හිතාගන්නවත් බැරි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර
(අර්ශස් බගන්දරාරෝග සදහා)
නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636

සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්න

https://youtu.be/p8ig8S4xprM?si=WXF5zFHIgMpt7Vhd



Ayurvedic Clinic Sri Lanka / Nawinna Medicare Hospital Nawinna Maharagama

28/02/2024

https://youtu.be/o0FX0_xgxFs?si=AFqY00sp7Z7lmfLs

නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට

☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636


#
#මහරගම #මහරගම #නාවින්න #නාවින්නමෙඩිකෙයා
#සරත්රත්නායක

28/02/2024
26/02/2024

රෝගීන් සදහාම පමණක් සිදුකරන ආයුර්වේද සම්භාහනය.
ප්‍රවීන රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය සුදත් අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, වෛද්‍ය උපදෙස් මත අතිශය අත්‍යාවශ්‍ය රෝගීන් සදහා පමණක් සිදුකරන සුවිශේෂී ආයුර්වේද සම්භාහනය දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී.
ප්‍රවීන රජයේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය සුදත් අලහකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ඔහු විසින් සිදු කරනු ලබන පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකින් පසු ශරීරයේ සුවතාවය වැඩි කිරීම සදහා හා රෝග නිවාරනය සදහා මෙම සුවිශේෂී සම්භාහන සායනය පැවැත්වේ
වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කරන සුවිශේෂී විද්‍යානුකූල ආයුර්වේද සම්භාහනය මගින් ඔබට ලබෙන ප්‍රයෝජන.
* අධික ලෙස ව්‍යායාම / ක්‍රීඩා කිරීම නිසා පත්වූ සිරුර නැවත යතා තත්වයට පත්කර සුවතාවය වැඩි කරයි.
* සමේ අලංකාරය වැඩි දියුණු කරයි.
* ශරීරයේ අලංකාරය වැඩි දියුණු කරයි.
* චර්ම රෝග වලට සිදුකරන ප්‍රතිකාර සමග සමාගාමීව සිදුකිරීම මගින් චර්ම රෝග ද සුව කර ගනීමට හකිවීම.
* ශරීරයේ අවයව හිරි වැටීම, ශරීරයේ කොටස් පණ නැතිවී යාම, ආදිය වෙනත් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර සමග සමගාමීව සිදු කිරීම මගින් ශරීරය යතා තත්වයට පත් කර ගනීමට හැකිවීම.
* අධික ලෙස තරබාරුකමින් පෙලෙන අයට තරබාරු බවට ගන්න වෙනත් ප්‍රතිකාර ක්‍රම සමග තරබාරු බව අඩු කර ගනීමට ද හකියාව ඇත.
* රෝගයකින් පීඩා නොවින්දද, ශරීර සෞඛ්‍ය තව හවත් වර්ධනය කර ගනීම සදහා.
මෙම සේවාව ලබා ගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද?
1) පලමුව ඔබ රජයේ ජේෂ්ඨ වෛද්‍ය සුදත් අලහකෝන් මහතා opd සේවාව යටතේ හමුවන්න. වෛද්‍ය සුදත් අලහකෝන් මහතා නාවින්න මෙඩිකෙයා රෝහලේ සතියේ දිනවල සවස 5.00 සිට රාත්‍රී 7.30 දක්වා හමුවිය හැකිය.
2) වෛද්‍ය උපදෙස් මත හා ඔබගේ අවශ්‍යතාවය පරිදි සකස් කල සැලැස්මට ඔබ විසින් අවශ්‍ය තෙල් වර්ග වෙනම විලදී ගත යුතුවේ.
3) ඉන් පසු ඔබට අවශ්‍ය සම්බාහනය පමණක් නම් ඒ සදහා ඇපොයින්මන්ට් එකක් මුදල් ගෙවා ලබා ගන්න.
ඔබට steam bath සේවාව අවශ්‍ය නම් එයටද අපොයින්මන්ට් එකක් මුදල් ගෙවා ලබා යුතුවේ.

19/02/2024

Amenorrhoea නොහොත් අනර්ථවය.

Amenorrhoea, ආයුර්වේදයේ Anarthava(අනර්ථවය) ලෙසද හැඳින්වේ ,

එය ප්‍රජනක වයසේ සිටින කාන්තාවන්ට ඔසප් වීම නොමැති විට ඇති වන තත්වයකි.
මෙය කාන්තාවන් සදහා පමණක් වන රෝගී තත්තවකි.මක්නිසාද පිරිමින්ට ඔසප් නොවන බැවිනි .
ආයුර්වේදයේ වාත පිත කඵ යන දෝෂ වල සමතුලිතතාවය .ධාතු ක්ෂීනතාවය (හෝමෝන වල අසමතුලිත බව )මෙම තත්ත්වයට හේතුවෙයි .

ආයුර්වේදයට අනුව Amenorrhoea අනර්ථවය රෝගයට හේතු:

මෙහි මූලය ලෙස ප්‍රජනක පදධතියේ ගැටළු සමඟ ආයුර්වේදය - වාත , පිත්ත සහ කඵ යන දෝෂ වල අසමතුලිතතාවයක් පෙන්නුම් කරයි .

ශරීරයේ බර වැඩි වීම

ආතතිය,
දුර්වල ආහාර ගැනීම,

අධික ශාරීරික වෙහෙස වීම

අධ්ක ලෙස චිත්තවේගයන් දරා සිටීම

ව්‍යායාම වල නොයෙදිම

මේදය අධ්ක ආහාර ගැනීම

කිරිපිටි ..පාන් පිටි ආහාර ,
හෝමෝන වර්ග යොදා නිපදවන මස් වර්ග

රාත්‍රී 10න් පසු නිදි වැරීම

දවල් කාලයේ නියමිත වතුර ප්‍රමාණය නොගැනීම

වෛර කරමින් ක්‍රොධ කරමින් නිතර සිත නොසන්සුන් ව තිබීම

උදේ අව්ව ශරීරයට නොවැටීම

රාත්‍රී කාලයේ නිතර නෑම

තද අවුරස්නයට නිතර නිරාවරණ වීම

අධ්ක සීතලට නිරාවරණය වීම

(තයිරක්සීන්(thyroid hormone ) වල වෙනස් කම්

වැනි සාධක මෙම දෝෂ වල ස්වාභාවික සංහිඳියාවට බාධා කළ හැකි අතර අවසානයේ මෙම තත්වය ඇති කරයි .

රෝග ලක්ෂණ:

Amenorrhoea හි මූලික රෝග ලක්ෂණය වන්නේ ඔසප් රුධිර වහනය නොමැති වීමයි .

ඊට අමතරව මෙම ලක්ෂණ ද ඇති විය හැක.

උදරයේ අපහසුතාව,

ඉදිමීම,

බර බව

පාද වල ඉදිමුම

කැරකිල්ල ,
ඕක්කාරය

මෙම ලක්ෂණ වල උච්චාවචනයන් විය හැකියි .

Amenorrhoea /අනර්ථවය ප්‍රධාන වර්ග 02 කි.
ප්‍රාථමික හෝ ද්විතියික ලෙස වර්ගීකරණය කර ඇත.
ප්‍රාථමික .....
වයස අවුරුදු 16 වන විට කාන්තාවකගේ පළමු ඔසප් වීම සිදු නොවූ විටය.

ද්විතියික
කලින් නිසි පරිදි ඔසප් චක්‍රය ඇති කාන්තාවන්ගේ අඛණ්ඩ චක්‍ර තුනක් සඳහා ඔසප් වීම සිදු නොවීමයි.

සංකූලතා:

නොසලකා හරින ලද අනර්ථවය දරුවන් පිළිසිඳගැනීමට හැකියාව ..සාරවත් බව අඩු කිරීමට හේතු වෙයි.

අස්ථි දුර්වල වීමේ තත්වයන් ඇති කරයි. (ඔස්ටියෝපොරෝසිස් Osteoporosis )

හිසකෙස් අකාලයේ ඉදීම

හම රැලි වැටීම

නිතර සීතල දැනීම

සීතල උසුලාගැමීමේඅපහසුතාවය

මල බද්ධය

මෙම සංකූලතා ඇතිවීම වැළැක්වීම සඳහා කාලෝචිත මැදිහත්වීම ඉතා වැදගත් වේ.

Amenorrhoea ආයුර්වේද ප්‍රවේශය සහ කළමනාකරණය:

ආයුර්වේදය දොෂා අසමතුලිතතාවයේ ප්‍රකාශනයක් ලෙස සලකයි.
ආයුර්වේද වෛද්‍යවරුන් මූලික හේතුව හඳුනා ගැනීම සහ පුද්ගලාරෝපිත පරීක්ෂණ ක්‍රම සහ
ඉතිහාසය .රෝග ලක්ෂණ උපයෝගි කර ගනියි .
ප්‍රතිකාර ක්‍රමෝපායන් වන්නේ- තරබාරු බව අඩු කිරීම (තරබාරු නම්)

ධාතු වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම සැලසුම් බොහෝ විට හෝමෝන සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා උපයෝගී වෙයි .

ආහාර ගැලපීම්,

ජීවන රටාව වෙනස් කිරීම්,

ශාකසාර ප්‍රතිකාර සහ නිශ්චිත ආයුර්වේද ප්‍රතිකාර ඇතුළත් වේ.

උග්‍රවීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාවන්:

ඇතැම් පූර්වාරක්ෂාවන් මගින් රෝගය නරක අතට හැරීම අවම කර ගත හැක.

සිත සැහැල්ලු කිරීමේ ක්‍රම මගින් ආතතිය කළමනාකරණය කිරීම,

අධික ශාරීරික වෙහෙස වළක්වා ගැනීම

හොඳින් සම බර සම රස ආහාර වේලක් පවත්වා ගැනීම වැදගත් වෙයි .

ආහාර සහ ජීවන රටාව වෙනස් කිරීම

පෝෂ්‍යදායී ආහාර වලින් පොහොසත් සමබර ආහාර වේලක් ඉතා වැදගත් වේ. ආහාර හොදින් දිරවීමේ හැකියාවන් වර්ධනය කිරීම

විධිමත් ව්‍යායාම වල යෙදීම

රාත්‍රී 10 වන විට නිදා ගැනීම

සිත සන්සුන් දිවි පැවත්ම
අමතරව, යෝග වැනි මෘදු ව්‍යායාම ඇතුළත් කිරීමෙන් හෝමෝන සමතුලිතතාවය සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කළ හැකිය.

දෝෂ සමතුලිත කරන ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය ..හා ක්‍රම වේද උපයෝගිතාවයෙන් මෙම රෝග තත්වයන් නිට්ඨාවටම සුව කර ගත හැකියි
වසර 30කට වඩා පලපුරුද්ද සහිත ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සුදත් අලහකෝන් මහතා

සතියේ දිනයන් හිදී උදැසන සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙයි.- නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම
රෝහල පිහිටා ඇත්තේ නාවින්න මහරගම. නාවින්න
077 4 95 76 36
071 4 36 76 36
011 4 36 76 36

17/02/2024

උපුටා ගැනීමකි
වැඩි දුර දැනුම සදහා මෙම පිටුවද පරිශීලනය කරන්න
https://www.facebook.com/share/v/SrAu81k7kUxdmaKy/?mibextid=b8Zasv

දේශයේ විටමින් ගස.....දකුණු මෙක්සිකෝව මව් රට .ඉන්දියාව,නේපාලය,පිලිපීනය ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණයක වැවෙන පළතුරක් මා අතින් මීට වසර කීපයකට පෙර සිට වූ අපූර්ව පතුරු ගස යස රගේට ඵලදරා ඇත. මෙහි ගුණ බොහෝමැයි ඒත් බොහෝ තැන්වල අපේ රටේ ගස් යට කුණුවෙන පලතුරකි.අදවෙනවිට වදවී යන පලතුරක්....උපුටා ගැනීමකි
වැඩි දුර දැනුම සදහා මෙම පිටුවද පරිශීලනය කරන්න

16/02/2024

වසර 30කට වඩා පලපුරුද්ද සහිත ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සුදත් අලහකෝන් මහතා
සතියේ දිනයන් හිදී උදැසන සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙයි.- නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම
අප රෝහල පිහිටා ඇත්තේ නාවින්න මහරගම. නාවින්න හන්දියේමයි. . l
077 4 95 76 36
071 4 36 76 36
011 4 36 76 36

10/01/2024

වසර 30කට වඩා පලපුරුද්ද සහිත ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සුදත් අලහකෝන් මහතා විසින් මෙහෙය වන ආයුර්වේද සායනය සතියේ දිනයන් හිදී උදැසන සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙයි.- නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම
අප රෝහල පිහිටා ඇත්තේ නාවින්න මහරගම. නාවින්න හන්දියේමයි. . l
077 4 95 76 36
071 4 36 76 36
011 4 36 76 36

23/11/2023

රෝගී පුද්ගලයකුගේ, රෝගයත් , පුද්ගලයාත් ,ආපස්සට රැගෙන ගොස් ,රෝගයක් නිට්ඨාවට සුව කරන
ක්‍රමවේදයක් ආයුර්වේදය සතුයි. මෙම වෛද්‍ය ක්‍රමයේ මුල් කාලයේදී ඖෂධ
වර්ග ,කෂාය වර්ග, විශාල වශයෙන් යෝජනා කර තබුනත් පසු කාලීනව
ඖෂධ වර්ග වලට වඩා රෝගයක් නිට්ටාවට සුවකරන ක්‍රම වේද කෙරෙහි
අවධානය යොමු වී තිබෙනවා.
රෝගයක් ක්‍රමයෙන් ඉදිරියට ගලායන අවස්ථා 06ක් ආයුර්වේදයේ සදහන්
වෙනවා.
 සංචය
 ප්‍රසර
 ප්‍රකෝප
 ස්ථාන සංශ්‍රය
 ව්‍යක්ති
 භේද
මේ ගැන විස්තර වීඩියෝවේ ඇතුලත් වෙයි.
රෝගියෙකු සිටින අවස්ථාවේ සිට රෝගයත් ,රෝගියත් ආපස්සට ගැනීමට භාවිතා කරන
ක්‍රමවේදත්, ඖෂධ වර්ගත් එක් එක් රෝගයන් සදහා වෙන වෙනම අප විසින්
සැලසුම් කර ඇත.
එනම් 6 වන අවස්තාවේ සිට 5 වන අවස්තාව 4--3--2--1 ලෙස රැගෙන විත් රෝග නැති පාරක් හදුන්වා දෙයි.

විශේෂයෙන් සියලුම සර්වාංග රෝග සදහා මෙය වලංගු වෙයි.
 ශිර්ෂ ශූල - වර්ග
 අස්ථි රෝග වර්ග
 මුඛ රෝග වර්ග
 බෙල්ලේ රෝග
 හෘද රෝග
 අම්ල පිත්ත
 අන්ත්‍රගත රෝග
 ගුදමාර්ගගත රෝග
(අර්ශස් පරිකර්ත)
 පුරස්ථි ග්‍රන්ථ ඉදිමීම ඇතුළු මුත්‍රා මාර්ග යන රෝග,
 ලිංගික දුර්වලතා රෝග
 සන්ධි රෝග - උරහිස, මැණික් කටු සන්ධි, දනහිස් උකුළු සන්ධි විලුඹ
ආදී රෝග

 සමේ රෝග
 දියවැඩියාව
 අධිරුධිර පීඩනය
 Fatty Liver රෝග ඇතුළු පලවන, දෙවන අවස්ථාවේ නම් ඉතා
පහසුවෙන් අඩු වියදමකින් සුවකරන ක්‍රමවේද සහිතයි.
එසේම දියවැඩියාව හැදුණු ගමන්ම නැතිනම් ආරම්භ අවස්ථවේ නම් ..නියත වශයෙන්ම , ස්ථිරවම නිට්ඨාවටම සුව කල හැකියි . එසේ පමණක් නොව පවුලේ අනිත් අය එම රෝගයට ගොදුරු වීමෙන් වලකින ක්‍රමවේදය ද හදුන්වා දෙනු ලබයි .

දැනට රජයේ ප්‍රධාන පෙලේ ආයුර්වේද රෝහලක සේවයේ නියුතු වසර 26කට වඩා පලපුරුද්ද සහිත ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සුදත් අලහකෝන් මහතා විසින් මෙහෙය වන ආයුර්වේද සායනය සතියේ දිනයන් හිදී සවස 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙයි.- නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම
අප රෝහල පිහිටා ඇත්තේ නාවින්න මහරගම. නාවින්න හන්දියේමයි. . l
077 4 95 76 36
071 4 36 76 36
011 4 36 76 36

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

🔰සති හයෙන් අංශභාග රෝගියෙකු ඇවිද්දවන  ආයුර්වේදයේ විශ්මිත ප්‍රතිකාර 🔰 මාස ගණනාවක් සිට අංශ භාග රෝගයෙන් පීඩා විඳිමින් සිටි ර...
📌   Ulcerative colitis මෙම රෝගය මේ නමින් බොහෝ අයට පුරුදු බැවින් ආයුර්වේද නම මෙහි ප්‍රකට කරන්නේ නැත.ආයුර්වේදයේ මෙම රෝගය.ප...
🔰සති හයෙන් අංශභාග රෝගියෙකු ඇවිද්දවන  ආයුර්වේදයේ විශ්මිත ප්‍රතිකාර 🔰 මාස ගණනාවක් සිට අංශ භාග රෝගයෙන් පීඩා විඳිමින් සිටි ර...
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්නhttps://youtu.be/o0FX0_xgxFs?si=ymGKV9zLdoeLGmfeනාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎ ...
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්නhttps://youtu.be/o0FX0_xgxFs?si=ymGKV9zLdoeLGmfeනාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎ ...
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්නhttps://youtu.be/o0FX0_xgxFs?si=ymGKV9zLdoeLGmfeනාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎ ...
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට එක්වන්නhttps://youtu.be/o0FX0_xgxFs?si=ymGKV9zLdoeLGmfeනාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎ ...
🔖 නිකරුනේ පීඩා විදින්නෙ නැතුව හරිම තැනින් ප්‍රතිකාර අරන් රොගය  සුව කරගන්න 📌  දියවැඩියාව නිසා පාද හිරිවැටෙනවාද?📌   දියවැඩ...
🔖 නිකරුනේ පීඩා විදින්නෙ නැතුව හරිම තැනින් ප්‍රතිකාර අරන් රොගය නිට්ටවටම සුව කරගන්න 📌  දියවැඩියාව නිසා පාද හිරිවැටෙනවාද?📌 ...
හිතාගන්නවත් බැරි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර (අර්ශස් බගන්දරාරෝග සදහා)නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎  071 43...
හිතාගන්නවත් බැරි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර (අර්ශස් බගන්දරාරෝග සදහා)නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎  071 43...
හිතාගන්නවත් බැරි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර (අර්ශස් බගන්දරාරෝග සදහා)නාවින්න මෙඩිකෙයා රෝහල හා සම්බන්ද වීමට ☎  071 43...

Category

Telephone

Address


Colombo
10280

Other Hospitals in Colombo (show all)
National Hospital of Sri Lanka National Hospital of Sri Lanka
Hospital Sqaure
Colombo

The Biggest and the Leading Government Health Care Provider in the South East Asia

Kings Hospital Colombo Kings Hospital Colombo
18/A, Evergreen Park Road, Narahenpita, Colombo 05
Colombo

We are committed to providing compassionate and high-quality medical care.

Hair Transplant By Kesha Srilanka Hair Transplant By Kesha Srilanka
Colombo, 10124

තුර්කියේ ලොව හොඳම Sapphire හිසකෙස් බද්ධ කිරීමේ තාක්ෂණය සමඟින් ඔබේ හිසකෙස් නැවත වර්ධනය කරන්න

Ratnams Private Hospital Ratnams Private Hospital
227 Colvin R De Silva Mawatha
Colombo, 2

Ratnams Private Hospital Ltd. is a hospital located in Colombo 02, Sri Lanka.

සම පිලිබද රෝග සදහා නිට්ටාවට සුවය ආයුර් වේදය සහ හෙල වෙදකම ඇසුරෙන් සම පිලිබද රෝග සදහා නිට්ටාවට සුවය ආයුර් වේදය සහ හෙල වෙදකම ඇසුරෙන්
No 559, 1st Floor
Colombo, 00100

අප ආයතනය විසින් සියලුම රෝගී තත්වයන්ට ?

Aryur hospital Aryur hospital
Colombo, Western
Colombo, 01

Dddd Dddd
Colombo, 01

Healthy Teeth Clinic Healthy Teeth Clinic
Galle Face Road
Colombo

assisting you in achieving maximum oral health and a confident smile.

Divisional Hospital Omalpe Divisional Hospital Omalpe
Urubokka Panamura Road
Colombo

Outpatient And Inpatient Treatment

Healthscan Pvt Ltd. Healthscan Pvt Ltd.
No. 95, Castle Street
Colombo, 00800

Healthscan is a well established and internationally recognized services and care provider in Colombo, Sri Lanka.

Sudha hospitals Sudha hospitals
No. 22, Dutugemunu Street, Pamankada, Dehiwala
Colombo, 0094

Sudha Hospitals is the India's no:1 emerging IVF Hospital and no: 1 IVF Hospital in Tamilnadu.