Property.lk

Property.lk

Welcome to Property.lk - We understand that finding your dream home is more than just a transaction. Discover your dream with Property.lk today!

We bridge the gap between your aspirations and the perfect property. "Our Mission Is To find your dream property"

We are a popular and fastest growing online property agent company in Sri Lanka for more than a decade. “Property.lk” the name describes what we do. We provide a unique platform to ease your search to find your dream property on a user-friendly property App and the website. We showcas

Photos from Property.lk's post 15/06/2024

⛔⛔ ✴️ පර්චස් 10ක කාමර 3ක නිවසක් ලක්ෂ 40ට👈 ✴️ ⛔⛔
✴️මීපේ ඉංගිරිය ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක් දුරින්
✴️පහළ බෝපෙ හංදියට මීටර් 800ක් දුරින්
✴️බෝපේ රාජසිංහ විද්‍යාලයට 2.2km 👈
✴️මීපේ හංදියට (High level Road )4.4km 👈
✴️පාදුක්ක නගරයට 3.5km 👈
✴️අංගම්පිටිය දුම්රිය ස්ථානයට 2.3km 👈
✴️අංගම්පිටිය බෝගහ හංදියට 1km 👈
✴️හංවැල්ල නගරයට 10km 👈
✴️මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 9km 👈
✴️පහල බෝපේ මැටි උළුව👈
✴️පර්චස් 10ක කාමර 3ක පදිංචි නොවූ නව නිවස 👈
✴️කාමර 3 සාලය මුළුතැන්ගෙය සහ බාත්රූම් 1👈
✴️වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් සහිත වැරන්ඩාව
✴️90%ක් වැඩ අවසන් කොට ඇත
✴️ජලය සහ විදුලිය නිවස ඉදිරිපිට( විදුලිය ලබා ගැනීමට වයරින් කොට ඇත )
✴️අඩි 15ට වැඩි පුළුල් පිවිසුම් මාර්ගය
✴️මෙම නිවසෙහි අපේක්ෂිත අවසන් විකුණුම් මිළ ලක්ෂ හතළිහයි👈
🚫( 4,000,000/= )🚫
✴️තක්සේරු වටිනාකම ලක්ෂ 55 ඉක්මවා ඇත👈
✴️⛔විකිණීම අත්පිට මුදලට පමණයි👈⛔
✴️නිරවුල් සින්නක්කර ඔප්පුව ,අනුමත බිම් සැලසුම සහ නිවාස සැලසුම සහිතයි 👈
✴️🚫🚷අතරමැදි ගණුදෙනුකරුවන් අනවශ්‍යයි🚫🚷✴️
✴️වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න 👈
✴️0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣watsapp🎥📸
✴️0️⃣7️⃣0️⃣2️⃣5️⃣3️⃣9️⃣0️⃣1️⃣4️⃣☎️📞
Source: SL land/Home sale (ඉඩම් ගෙවල් විකිනීමට)

15/06/2024

Welcome to Property.lk - We understand that finding your dream home is more than just a transaction. We bridge the gap between your aspirations and the perfect property. Discover your dream with Property.lk today!

#

Photos from Property.lk's post 14/06/2024

⭕මහනුවර අලවතුගොඩ නගරයෙන් අංගසම්පූර්ණ තෙමහල් නිවස සමග ගම්මිරිස් වගාව සහිත පර්චස් 87ක ඉඩම ඉක්මනින් විකිණීමට⭕
මිල ලක්ෂ 160
වැඩි විස්තර සදහා අමතන්න.
0777101709
අලවතුගොඩ නගරයට 700m
තට්ටු 03
බාත් රූම් 04
නිදන කාමර 06
ප්‍රධාන සාල 03
කුස්සි 02
කෑම කාමර 02
ගබඩා කාමර 01
කාර්‍යල කාමර 01
ස්ථාවර දුරකතන සම්බන්ධතාවය සහ පියෝටීවි පහසුකම්
සීසීටීවි ආවරණය
වාහන තුනක් නැවතීමේ පහසුකම්.
ස්වධීන ප්‍රවේශය සහිත බිම්මහල කුලී පදනම සදහා ද භාවිතා කළ හැක.
නළ ජලය
විදුලිය
අස්වැන්න කඩන ගම්මිරිස් වැල් 60ක් පමණ,
විශාල කොස් ගස් 09,
පොල් ගස් 04,
සාදික්කා ගස් 02,
දූරියන් 02,
ගිනි සපු වැනි ලී ගස් 10-15 ක් පමණ ඇත.
Source: අඩුවට Land, House for Sale - ඉඩම් හා නිවාස ඉක්මනින්

Photos from Property.lk's post 14/06/2024

"පර්චස් 168 යි. 🏡 මුරයකට පොල් ගෙඩි 500 - 600 පමණ 🌳 නිවස කාමර 3 යි, බාත්රූම් 1 යි. (සිවිලිම් ගසා නොමැත) 🏠 පොල් ගස් 41 සහ යටි පොල් වගාව සමග අනෙකුත් බෝග 🌿 සින්නක්කර ඔප්පු. 🚶‍♂️ නාත්තන්ඩිය නගරයට 6km 🌆 මාරවිල නගරයට 10km 🏙️ මිල ගණන් සාකච්ඡා කර ගත හැක 💵 Whatsapp 0760661671"
Source: අඩුවට Land, House for Sale - ඉඩම් හා නිවාස ඉක්මනින්

Photos from Property.lk's post 14/06/2024

කොලඹ නුවර මාර්ගයට 1KM දුරින්,නිට්ටඹුව නගරයට 1.3km කෝන්ගස්දෙනියෙන් වටිනා බිම් කොටස මිලදී ගන්න. ☃️☃️☃️☃️☃️❄️❄️❄️

✋පර්චස් 27.0

💸පර්චස් එක ලක්ෂ 2.20/=

🖋️📚ජාත්‍යන්තර පාසල් දෙකක් හා රජයේ පාසල් දෙකක් 1300M දුරින්

🛣️🛣️️අදිවේගී මාර්ගයට විනාඩි 5 ක දුරින්

🚂🚂 වේයන්ගොඩ නගරයට හා දුම්රිය නැවතුම්පොළට විනාඩි 5ක දුරින්

🚔🚔 නිට්ටඹුව පොලීසියට 1KM දුරින්

📃 නිරවුල් සින්නක්කර ඔප්පු.

🏦 බැංකු ණය පහසුකම් සහිතයි.

🚰💡ලිං ජලය / විදුලිය සහිතයි.

📃ප්‍රදේශීය සභා අනුමත පිඹුරු පත්.

💑 සුහද අසැල් වැසියන්.

🥇 මුදල් හදිස්සියකට විකුණන මෙම ඉඩම ප්‍රදේශයේ දැනට තියෙන වටිනාම මිලකට.

EE-CA-L- 4805
▶️වැඩි විස්තර සඳහා අමතන්න.

📱📱CHAMARA AMARASINGHE
WhatsApp | 📞 - 070 3385338/ 0750224232

#ඉඩම් #නිවාස #විකිණීමට #අඩුවට
Source: SL land/Home sale (ඉඩම් ගෙවල් විකිනීමට)

Photos from Property.lk's post 13/06/2024

⛔ Quick Sale ➡️
💢 අතුරුගිරිය නගරාසන්නයේ, ගල්වරුසාව පාරේ ඉදිකල අංගසම්පූර්ණ නවීන තනි මහල් නිවස / Newly Built Fully Completed Single Storey
House Near Galwarusawa Athurugiriya City Limit
---------------------------------------------------------------------------------

භූමි ප්‍රමාණය : පර්චස් 07.50 යි
පරිමාණය : වර්ග අඩි 1350 (Sq.Ft)
ස්ථානය : අතුරුගිරිය - ගල්වරුසාව මාර්ගය
ප්‍රවේශ මාර්ගය : කඩුවෙල - හෝමාගම ප්‍රධාන මාර්ගය (697)

🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable)
රු. ලක්ෂ 210.00 < | > Rs. 210.00 Lks
රු. මිලියන 21.00 < | > Rs. 21.00 Million

⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]

මාලබේ සහ අතුරුගිරිය ප්‍රධාන නගරයන් ට මායිම්ව, සියලු පහසුකම් සපිරුනු, මීට ඉහත කලෙක දී වෙන්දේසි කරන ලද වැදගත් නිවාස යෝජනා ක්‍රමයක් සහිත වටපිටාවක පිහිටි මෙම අංගසම්පූර්ණ තනි මහල් නව නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.

🔳 මූලික අංගෝපාංග
--------------------------------------
✅ නිදන කාමර 3 (ප්‍රධාන නිදන කාමරය හා සම්බන්ධිත නාන කාමරය / 01 Attached Barth Room in Master Bed Room)

✅ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය

✅ කුස්සිය සහ කුකර් හුඩ් අයිතමය, ලිප් 4ක ගෑස් උඳුන සහිත අනර්ඝ පැන්ට්‍රි කට්ටලය (4 in one Gas Burner Unit)

✅ ගෘහස්ථ නාන කාමර 2 (උණුසුමකරණ පද්ධති පහසුකම් සහිත ගෘහස්ථ නාන කාමරය / 01 Heating Hot Water System Barth Room)

✅ පිටත ස්ථාපිත සේවක වැසිකිළිය

✅ පූර්ණ ටයිල් ඇතුරුම සහ අංගසම්පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම

✅ විදුලි පංකා ස්ථාපනය කර ඇත

✅ ආරක්ෂිත CCTV කැමරා පද්ධතිය

✅ කුඩා ද්විත්ව වාහන නැවතුම් පහසුකම්

✅ ආරක්ෂිත වට තාප්පය සහ ස්වයංක්‍රීය රොලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව

✅ නියමිත වාස්තු විද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනූකූලව ඉදිකල නිවසකි

✅ වැඩි ජල ධාරිතාවක් සහිත 500 L ජල ටැංකිය

✅ නල ජල පහසුකම්

✅ පුලුල් මාර්ගය ප්‍රවේගය

🔳 වෙනත් තොරතුරු
-------------------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 බැංකු ණය පහසුකම්
🔷 අනුකූලතා සහතිකය (COC)
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 2024 වසරේ වැඩ අවසන් කල නිවසකි
🔷 අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව

🔳 ගමනාන්ත සීමාවන්
----------------------------------------
🔺 කඩුවෙල - හෝමාගම (697) ප්‍රධාන බස් මාර්ගයට 1 Km
🔺 මිලේනියම් සිටි සංකීර්ණයට 800 m
🔺 අතුරුගිරිය නගරයට 3 Km
🔺 අතුරුගිරිය අධිවේගී පිවිසුමට 4 Km
🔺 මාලබේ නගරයට 6 Km



⚠️️ ඔබේ අවධානයට
------------------------------------
සියලුම හිමිකම් ඇවිරිණි
[ © ® පෝස්ටුවේ "අන්තර්ගත කිසිවක් අනවසරයෙන් උපුටාගැනීම හෝ U Tube නාලිකා තුල ප්‍රචාරණය කිරීම සපුරා තහනම්" ]

🆗 නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න
❎ තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න

® ප්‍රසාද් ප්‍රනාන්දු
📲 Mobile : (077 362 6282)
Whatsapp : (077 290 6282)

මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න "Sky Line Property Solutions" අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත.

තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම Like 👍කර Fallow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති. අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි 🙏

පිවිසෙන්න, අප නිල ෆේස්බුක් පිටුව වෙත. More Information for, Please Visit our Official facebook Page.

Facebook Link ➡️ 👍✅
[ https://www.facebook.com/Sky-Line-Property-Solutions-110387247780218/ ]
Source: Land and Property Sale in SRI LANKA ( දේපල හා ඉඩකඩම් විකිණීම) HR6

Photos from Property.lk's post 13/06/2024

P10 idamak niraul oppu alutha hadapu geyak Price 30i wenasak karala danam
Source: ඉඩමක්, ගෙයක් සොයමු. විකුනමු.

Photos from Property.lk's post 13/06/2024

කොට්ටාව දොලේකඩේ නගරය ආසන්නව පදිංචියට සාදන ලද පර්චස් 12ක ස්ලැබ් එක දැමූ නිවස විකිණීමට, පර්චස් 12, ආලින්දය, නිදන කාමර 2, නාන කාමර 1, කෑම කාමරය, කුස්සිය, සම්පූර්ණ ටයිල් කර ඇත, මෙම නිවසේ පුළුවහු ජනෙල් දොරවල් සඳහා කොස් දැවය යොදා ඇත, වාහන 3ක් දැමිය හැකිය, නිවසේ සිට දොලේ කඩේ නගරයට දුර 250m, කොට්ටාව නගරයට 2.5km, 280 මහරගම හොරණ ප්‍රධාන බස් මාර්ගයේ සිට නිවසට ඇති දුර 200m, උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්, COC ඇතුළුව නිවැරදි ලියකියවිලි සහිතයි, නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 185 (මිලියන 18.5) මිල ගණන් සාකච්ඡා කර ගත හැක, 0778480410
Source: අඩුවට Land, House for Sale - ඉඩම් හා නිවාස ඉක්මනින්

Photos from Property.lk's post 13/06/2024

Annex available in the 1st floor for immediate rent at No.512, Rajagiriya Road, Rajagiriya. Very residential area. 1.5km to Rajagiriya Town.
Unit Consists of a living room, 1 bedroom with attached bathroom, kitchen with small pantry.
Fully tiled house with ceiling.
Separate electricity and water supply.
Monthly rent - Rs. 30,000/=
2 months key money expected.
Please contact the house owner Mrs. Kumaradasa for further information: 0718672382
රාජගිරිය පාර, රාජගිරිය පිහිටි පලමු මහලේ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ.
රාජගිරිය හංදියට කිලෝමීටර් 1.5යි.
නිවසේ සාලය, නිදන කාමරය සමග ඇටෑච් නාන කාමරය සහ කුස්සියකින් සමන්විතයි.
මුළු නිවසම ටයිල් කර ඇත.
විදුලිය සහ ජල පහසුකම් වෙනම සපයා ඇත.
එක් නිවසක මාසික කුලිය රු. 30,000
මාස 2ක් අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ.
විස්තර සදහා නිවස අයිතිකරු කුමාරදාස මහත්මිය අමතන්න : 0718672382
📷
📷
📷
📷
📷
📷
1616All reactions:
Source: House, Annex & Rooms For Rent - ඉක්මනින් හොයාගන්න

13/06/2024

Welcome to Property.lk - We understand that finding your dream home is more than just a transaction. We bridge the gap between your aspirations and the perfect property. Discover your dream with Property.lk today!

Photos from Property.lk's post 12/06/2024

🔰🔰 පානදුර නිව්ඩාව බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.

🌀 නිව්ඩාව පිහිටි නිවස

🚌 බස් පාරට මිටර් 450 ක් පමණ

♂️ පර්චස් 11.6 යි .

💥 ඉඩකඩ ඇති නිදන කාමර 03
💥 නාන කාමර 02
💥 සාලය
💥 කෑම සාලය
💥 මුලුතැන්ගෙය
💥 සින්නක්කර ඔප්පු
💥 වාහන ගාල් කිරිමේ හැකියා
💥 නල ජලය
💥 තෙකලා විදුලිය

🔴 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්

🔴 අඩි 15 පාරට මුහුණලා ඇත

💰 මිල
💵 ලක්ෂ 165 යි

☂️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

☂️ ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි

👉නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.

📲 077 802 1866
Source: ඉඩමක්, ගෙයක් සොයමු. විකුනමු.

Photos from Property.lk's post 12/06/2024

ගොඩගම හයිලෙවල් පාරට මීටර් 800 පාච් 8.5
කාබර 5 බත්රූම් 2
දේහ්මල් නිවස විකිනීමට
ලක්ෂ 210
0719289758
Source: ඉඩමක්, ගෙයක් සොයමු. විකුනමු.

Photos from Property.lk's post 12/06/2024

Two story house for sale in Wijerama Junction, Nugegoda ✨✨ 0787242160
Double story modern house for sale in wijerama juntion nugegoda. ✨✨
Double Story Modern House for Sale in Wijerama Junction Nugegoda.
* 50 meters to Highlevel road
* 300 meters to Wijerama junction
* 100 meters to Cargills Food City
* 1 km to University of Sri Jayawardhanapura
* 900 meters to Arpico Navinna
* 3 km to Maharagama town
* 2.9 km to Nugegoda town
* Close to Hospital, Banks, School and many Shops * Highly Residential Area
* Faced to 20 feets road
* Water, Electricity, Telephone and Internet connected to property
* Clear Deeds
* Surrounded by High walls & 2 Roller doors
* Parking space for 2 vehicles (1 lock up Garage )
* Land size 7.5 perches with 2800 Square Feet House
* 3 Bed Rooms * 2 Bathrooms
* 2 Servants Toilets * 2 Open pantries (each floor)
* CCTV Camera system
* Solar Hot Water system
* 2 Living Areas
* Outdoor Kitchen
* Genuine Buyers only
* No Brokers
* Call for an Appointments - Telephone No 077-6642584

*50 meters to high level road
*100 meters for the cargils
* To Sri Jayawardhanapura University. Mee 1
* Arpico (Navinna) together bee. 900
* To Maharagama city. 3 of me
* To Nugegoda city. 2.9 m
*shops, banks, schools, hospitals are very close
* Pure proof
*superb atmosphere to stay in
* Sun power hot water system
*Electricity, tip water, stable phone and internet WIFI system,
* CCTV camera system operating 24 hours
*2800 sqft house with 7.5 perches land facing 20 feet road
*Roller gates fitted round high wall. 2 vehicles can be parked at once. The garage is included.
*Price can be negotiable
✨Approved plan and COC (Approved Plan and Compliance Certificate)
Source: Land and Property Sale in SRI LANKA ( දේපල හා ඉඩකඩම් විකිණීම) HR6

Photos from Property.lk's post 12/06/2024

න්නිපිටිය ඇරව්වල නව මාදිලියේ පදිංචියට සෑදූ ලස්සන දෙමහල් නිවස විකිණීමට, සම්පූර්ණයෙන්ම ගඩොලින් නිමවා ඇත, පර්චස් 8, ආලින්දය, නිදන කාමර 5, ප්‍රධාන නිදන කාමරය AC කර ඇත, බාත්රූම් 4, ෆැන්ට්‍රිය සහිත කුස්සිය, tv room, Rooftop, රෝලඩෝ, CCTV, 3200 sqFT, සම්පූර්ණ ටයිල්, වාහන 3 දැමිය හැකිය, කාපට් මාර්ගය,නිවසට යොදා ඇති සියලුම දැව කොස් දැවයෙන් යොදා ඇත, සුපිරි වෙළඳසැල්, ෆාමසි, petrol shed, පාසල, 250m දුරින්, මහරගම නගරයට 2.5km, පන්නිපිටිය නගරයට 3.5km, උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්, නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 430, (මිලියන 43) මිල ගණන් සාකච්ඡා කර ගත හැක, 0778480410.
Source: SL land/Home sale (ඉඩම් ගෙවල් විකිනීමට)

Photos from Property.lk's post 12/06/2024

For those who are looking for a great home..
With a huge price reduction....
New luxury 5 room house
For sale due to traveling abroad..
From Moragahena town itself on the Horana Maharagama road ....
Check it out and realize the value of your home yourself....
Homagama Kottawa cities can soon reach
100/ about the ingredients in the house. Responsibility
10.7 perches
SOLAR electricity for the whole house..
Roller door
CCTV ... Along with
0772411694
Source: ඉඩමක්, ගෙයක් සොයමු. විකුනමු.

Photos from Property.lk's post 11/06/2024

Source: LK land

Photos from Property.lk's post 11/06/2024

✳️All facilities are complete from Alawwa city 👈
✳️Fully two storey house in 13 perches 4 rooms
✳️ The expected sales price is two hundred and ten lakhs
✳️( 21,000,000/= )
✳️Call the following numbers for more information
✴️0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣ watsapp
✴0️⃣7️⃣0️⃣2️⃣5️⃣3️⃣9️⃣0️⃣1️⃣4️⃣
Source: ඉඩමක්, ගෙයක් සොයමු. විකුනමු.

Photos from Property.lk's post 10/06/2024

🍃TEA ESTATE FOR SALE!!!
📍Location
The plantation is in Hatton
🪴The entire estate is situated on varying heights of 3,000Ft. to 4500Ft.
🪴The Factory has a made Tea capacity of 50,000kgs per month.It is also equipped with a Generator and workshop.
🪴A clear view of the Adams peak could be seen from the property.
🪴The nearest railway station is (2km) and the nearest major town is Hatton (15km) nearest post office is (2km) and the nearest hospital is (9km)
~ Extent of the estate~
🔘 VP tea - 91.50 Hectares (217.97 Acres)
🔘 Seedling Tea - 5.50 Hectares (13.58 Acres)
🔘 Old Seedling(Abandoned) - 41.38 Hectares (102.20 Acres)
🔘 New Plantation - 2.75 Hectares (14.82 Acres)
🔘 Vegetable cultivation - 2 Hectares (4.94 Acres)
🔘 Nurseries - 0.31 Hectares (0.76 Acres)
🔘 Buildings,Garden - 9.576 Hectares (23.65 Acres)
🔘 Roads/Stream - 9.365 Hectares (23.13 Acres)
🔘 Gum/Bear land - 17.631 Hectares (43.54 Acres)
🔘 Jungle/Pathana/Deniya - 1.778 Hectares (4.39 Acres)
✅ Total extent for Estate = 181.76 Hectares (448.98 Acres )
🪴Neighboring estates
➡️ Binoya B,Rozella Tea garden,Wigton,Hydrie,Bacaple
🪴The very famous St,Claire’s fall,Devon falls are about one hour drive from the estate.it is also one hour drive to the Adams speak.
🪴Vegetable cultivation
➡️ Upcountry vegetables such as Beans,Carrots,Cabbages
🚘 The following vehicles are used on the estate
➡️ 1 Tractor
➡️ 1 Trailers
➡️ 1 Water browser
➡️ 3 Motor bikes
🪴Tea Nursery
➡️ There are over 10,000 well grown plants available for replanting
💲Prise - 1250 Million (125 crores)
📞 Contact for more details ⁨077 675 3592⁩
_________________________________________
🍃තේ වත්ත විකිණීමට ඇත!!!
📍ස්ථානය
වගාව හැටන් වල
🪴මුළු වතුයායම අඩි 3,000 ක උසකින් යුක්ත වේ. අඩි 4500 දක්වා.
කර්මාන්තශාලාවේ මසකට තේ කිලෝග්‍රෑම් 50,000ක තේ ධාරිතාවක් ඇත. එය විදුලි ජනක යන්ත්‍රයකින් සහ වැඩමුළුවකින්ද සමන්විතය.
🪴ඇඩම්ස් කඳු මුදුනේ පැහැදිලි දසුනක් දේපලෙන් දැකගත හැකි විය.
🪴ළඟම දුම්රිය ස්ථානය (2km) වන අතර ළඟම ඇති ප්‍රධාන නගරය වන්නේ හැටන් (15km) ළඟම තැපැල් කාර්යාලය (2km) සහ ළඟම රෝහල (9km) වේ.
~වත්තේ ප්‍රමාණය~
🔘 VP තේ - හෙක්ටයාර 91.50 (අක්කර 217.97)
🔘 බීජ පැළ තේ - හෙක්ටයාර 5.50 (අක්කර 13.58)
🔘 පැරණි බීජ පැළ (අත්හරින ලද) - හෙක්ටයාර 41.38 (අක්කර 102.20)
🔘 නව වගාව - හෙක්ටයාර 2.75 (අක්කර 14.82)
🔘 එළවළු වගාව - හෙක්ටයාර 2 (අක්කර 4.94)
🔘 තවාන් - හෙක්ටයාර 0.31 (අක්කර 0.76)
🔘 ගොඩනැගිලි, උද්‍යානය - හෙක්ටයාර 9.576 (අක්කර 23.65)
🔘 මාර්ග/ඇළ - හෙක්ටයාර 9.365 (අක්කර 23.13)
🔘 ගම්/වලස් ඉඩම - හෙක්ටයාර 17.631 (අක්කර 43.54)
🔘 කැලෑ/පතන/දෙණිය - හෙක්ටයාර 1.778 (අක්කර 4.39)
✅ වත්ත සඳහා මුළු භූමි ප්‍රමාණය = හෙක්ටයාර 181.76 (අක්කර 448.98)
🪴අසල්වැසි වතු
➡️ බිනෝයා බී, රොසෙල්ලා තේ වත්ත, විග්ටන්, හයිඩ්‍රි, බැකැපල්
🪴ඉතා ප්‍රසිද්ධ St,Claire's fall, Devon ඇල්ලට වතුයායේ සිට පැයක පමණ දුරක් ඇත. එය ඇඩම්ස් කතා කිරීමටද පැයක ගමනකි.
🪴එළවළු වගාව
➡️ බෝංචි, කැරට්, ගෝවා වැනි උඩරට එළවළු
🚘 පහත වාහන වත්තේ භාවිතා වේ
➡️ ට්‍රැක්ටර් 1ක්
➡️ ට්‍රේලර් 1ක්
➡️ 1 ජල බ්‍රව්සරය
➡️ මෝටර් බයිසිකල් 3ක්
🪴තේ තවාන
➡️ නැවත වගා කිරීම සඳහා හොඳින් වැඩුණු පැල 10,000කට අධික ප්‍රමාණයක් ඇත
💲මිල - මිලියන 1250 (කෝටි 125)
📞ඇමතුම් +94776753592

Source: LaLand and Property Sale in SRI LANKA ( දේපල හා ඉඩකඩම් විකිණීම) HR6

Photos from Property.lk's post 10/06/2024

RENT | LUXURY APARTMENT | COLOMBO 02
Development : Capitol Twin Peaks
Rent : $ 1300
If you're looking for a modern and fully furnished 2 bedroom apartment in the heart of the city, this amazing property is the perfect choice. Boasting all the amenities you need for a comfortable and convenient lifestyle, this apartment features a gym, pool, and other common areas for you to enjoy. Whether you're looking to stay active or simply relax and unwind, this property has everything you need. Inside, the apartment is modern and sleek, with high-end finishes and plenty of natural light.
Specifications :
* 3 Bedroom
* 2 Bathroom
* 1100 Sq.Ft
* Balcony
* Above 15th Floor
* Fully Furnished
* Refrigerator / TV / Microwave Oven / Washing Machine
* View of Lotus Tower / Sea View / Lake View
Swimming Pool / Gym / Kids Play Area / Visitors Parking
📩Call/DM for Inquiries:
Paradise Agency
P | +94777711116
E | [email protected]
Simple Real Estate

Source: LANKA PROPERTY -RENT & SALES

Photos from Property.lk's post 10/06/2024

✴️⛔නිවසේ ගෘහ භාණ්ඩද සමඟින්,ලක්ෂ 85ට විකුණන අගනා නිවස⛔✴️
✳️✴️හයිලෙවල් මාර්ගයට මිනිත්තු 5කින් ළඟාවිය හැකි සීමාවේ 👈
✳️හයිලෙවල් මාර්ගයේ මීපේ බෝගහ හංදියට 3km දුරින් 👈
✳️මහරගම - ඉහල බෝපේ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100 👈
✳️අංගම්පිටිය දුම්රිය ස්ථානයට මීටර් 900 👈
✳️මීපේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයට 3Km 👈
( 🎓 SLTC University )
✳️පහල බෝපෙ හංදියට
(ඉංගිරිය පිටකොටුව 125 බස් මාර්ගය)2.2km👈
✳️බෝපේ රාජසිංහ විද්‍යාලයට 3.5km 👈
✳️පාදුක්ක නගරයට 4km 👈
✳️හංවැල්ල නගරයට 8.5km 👈
✳️මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 9.4km 👈
✳️හයිලෙවල් මාර්ගයේ ගොඩගම හංදියට 10 km 👈
✳️මාකුඹුර සහ අතුරුගිරිය අධිවේගී පිවිසුමට මිනිත්තු 30කින්
(18 km ) ළඟාවිය හැකි සීමාවේ 👈
✳️මීපෙ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ අංගම්පිටිය දුම්රිය ස්ථානයට නුදුරින් 👈
⚛️පර්චස් 11.5ක කාමර 3ක නිවස
⚛️වැඩි ඉඩ පහසුකම් සහිත සාලය
⚛️කාමර 3
⚛️මුළුතැන්ගෙය(Open Kitchen)
⚛️ඇතුළත බාත්රූම් එකක් සහ පිටත නාන කාමරය
⚛️වට තාප්පය සහ ගේට්ටුව
✳️නළ ජලය සහ ලිං ජලය
✳️පුළුල් පිවිසුම් මාර්ගය
✳️නිරවුල් සින්නක්කර ඔප්පුව සහ අනුමත නිවාස සැලසුම
🚫✳️මෙම නිවසෙහි අපේක්ෂිත විකුණුම් මිළ ලක්ෂ අසූ පහයි✳️🚫
🚫( 8,500,000/= )🚫
✳️✴️නිවසෙහි ඇති ගෘහ භාණ්ඩද සමග විකිණීමට මෙම මිළ තීරණය කොට ඇත✴️✳️
✳️මෙම ප්‍රදේශයේ,,පර්චසයක තක්සේරු වටිනාකම,,ලක්ෂ හතර ඉක්මවා ඇත👈
✳️ගං වතුර,නාය යෑම් වැනි ස්වාභාවික ආපදාවලින් තොර නිදහස් පරිසරයකි👈
✳️පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු සාමාන්‍ය මිළ වෙනසකට සාකච්ඡා කර ගත හැකියි 👈
✳️විකිණීම අත්පිට මුදලට පමණයි👈
✳️⛔බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි⛔
✳️®️වැඩිදුර තොරතුරු සහ පැමිණ පරීක්ෂා කිරීමට වේලාව වෙන්කරගැනීමට පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න®️
✳️0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣📸📽️watsapp
✳️0️⃣7️⃣0️⃣2️⃣5️⃣3️⃣9️⃣0️⃣1️⃣4️⃣☎️📞
Source: Land and Property Sale in SRI LANKA ( දේපල හා ඉඩකඩම් විකිණීම) HR6

Photos from Property.lk's post 10/06/2024

14.15 perches bare land for sale. 1 Km to Maharagama town. 1 Km to Battaramulla-Pannipitiya road. 3 Km to Sri Jayawardanapura hospital. Quiet residential neighborhood. Rs. 2,500,000 per perch, negotiable. Phone 0728219196 / 0773689865.
Source: Land and Property Sale in SRI LANKA ( දේපල හා ඉඩකඩම් විකිණීම) HR6

Photos from Property.lk's post 09/06/2024

Brand new 3 bed room (1100sf )Apartment For Sale in (beach road )mount lavinia

100m to mountlavinia beach ,20m to gall road

Contact : 0711720915
WhatsApp : 0711720915 Reall buyers only

Inspections can be organized only on prior appointments

3 bedroom (01 Ac room,03 fan)

2 bathroom (with hot water )

living ,dinning (with 02 fan)

Kitchen (pantry and 4 burner with oven )

2 side balcony(city viwe and sea viwe)

swimming pool

Gym at roof top.

Two floors car park

Backup genarator

Lift .(1000kg)

24 hours security

CCTV security camara system

Coc and deed available

38 milion (negotiable price)

Conveniently located to all major banks ,supermarket and shopping mall. Close to mount lavinia court complex.

All copyright Reserved
Under the Intellectual Property Act of Sri Lanka,
Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.
Source: LANKA PROPERTY -RENT & SALES

Photos from Property.lk's post 09/06/2024

කළුතර - බණ්ඩාරගම ප්‍රධානපාරට ආසන්නව පර්චස් 9ක නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත....🏡🏠

🔴 Cleared deeds.(නිරවුල් ඔප්පු)

🔴 කාමර 3ක් සමග නානකාමරය සහ කුස්සිය

🔴 Water and electricity available.(ජලය,විදුලිය ඇත)

🔴 10min to Galle Road.(ගාලු පාරට විනාඩි 10 යි)

🔴 30 min to පානදුර.(පානදුරට විනාඩි 30 යි)

📞 විමසීම් - 075 884 0313
Source: ඉඩමක්, ගෙයක් සොයමු. විකුනමු.

Photos from Property.lk's post 09/06/2024

Room for rent @ Battaramulla (Girl/ Two Girls only) Single Large room with furniture (bed and cupboard) available for a girl at Old Batapotha Road, Robert Gunawardhana Mawatha, Battaramulla. Parking space available.
Easy access to Battaramulla, Pelawatte junctions and Athurugiriya Highway Entrance. Easy access to bus route 347,(Battaramulla Palawatte Via Robert Gunawardena Mawatha) and 17,177,190,170,163,171 bus routes.
Kitchen and Bathroom for sharing basis single tenant.
Monthly Rent: Rs.25,000/=
Key Money: 2 months' rent
Contact: 0777264217 (Ms.Chamila)
Source: House, Annex & Rooms For Rent - ඉක්මනින් හොයාගන්න

Want your practice to be the top-listed Law Practice in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Located in Heart of Colombo (Battaramulla)🔴 Ref no=Ni00000328Home Lanka's Suranga☎️07678171805 Bedrooms ( 3Bedrooms with...
#houseforsale #veyangoda #buyhouse

Telephone

Address


10, Ranjan Road, Colombo 06
Colombo
00600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00