Womanic.lk

Womanic.lk

if you want to succeeds, focus on changing yourself,not others,❤️🔥

15/07/2024

💪💪💪

15/07/2024

🌎 Spirulina known as the food of the future,
🚀NASA has also recommended as a nutritional supplement for astronauts during space operations.
♻️ Blue green algae species rich in spirulina protein, vitamins and minerals.
❇️ ♀️ Also to control cholesterol levels in the body
❇️♂️ Also to lower blood pressure levels
❇️ ♀️ also to control inflammation and temperature in the body
❇️ ♂️helps grow muscle
🛑 *Apexaura Spirulina Dietray Suppliment*
🏡Call us now for your doorstep delivery.
☎0701935566 whatsapp

14/07/2024

🧿🫶💪🦾

14/07/2024

☘️කුරුඳු ලෝකයේ ඉතා ♦️ජනප්‍රිය ♦️රසවත්♦️පෝෂ්‍යදායී කුළුබඩු වර්ගයකි.
🇱🇰 ලංකාවට අවේණික කුරුඳු ශාකය අතීතයේදී 🛡️රත්තරන් වලටත් වඩා වටිනාකමක් හිමිවී තිබී ඇති අතර,
☘️කුරුඳු වල ප්‍රධාන සංඝටකය වන
✳️ *cinnamaldehyde*
✳️ *eugenol*
ඇතුළු අනෙකුත් සංඝටක රාශියකින් ව්‍යුත්පන්න වේ.
☘️කුරුඳු ප්‍රධාන වශයෙන් විවිධ
🍱ආහාර වර්ග
🍭පැණිරස
😛රසවත් කෑම වර්ග
🍔🍟කෙටි ආහාර
☕තේ
🍫 උණුසුම් චොකලට් ආහාරවල ඇරෝමැටික කුළුබඩුවක් සහ රසකාරක ආකලන ලෙස භාවිතා කරයි.
🛑 *apexaura ceylon cinnamon*
♻️ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් අනූන
♻️රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත්
♻️ පිළිකා වලට එරෙහිව සටන් කර කිරීමටත්
♻️ රුධිර පීඩනය පාලනය කිරීමටත්
♻️ දත් දිරායාම වැලැක්වීමටත්
♻️ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වේ.
🟣 *apexaura ceylon cinnamon*
🏡 නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න
☎ 0701935566 whatsapp

14/07/2024

නිකැලැල්, නිරෝගී,පැහැපත් මුහුණකට හිමිකම් කියන්න
Apexaura Licorices Face cream ඔබත් අදම පාවිච්චි කර වෙනස අත්විදින්න
contact whatsapp 0701935566 🤳

12/07/2024

Dull skin එක නිසා ඔයාගේ සමෙත් කිසිම නීරෝගී බවක් නැද්ද? 🤔 මෙන්න ඔයාට අපෙන් ස්වාභාවික ආයුර්වේද ගුණ සපිරුණු හොදම විසදුම Apexaura Licorices Body Lotion ඔබත් අදම පාවිච්චි කර වෙනස අත්විදින්න 🤗
For more details please contact whatsapp
0701935566 ✌

12/07/2024

මුහුණේ අදුරු ලප කැළැල් කුරුලෑ ඔයාටත් ප්‍රශ්නයක්ද ? 🤔 මෙන්න ඔයාට අපෙන් ස්වාභාවික ආයුර්වේද ගුණ සපිරුණු හොදම විසදුම Apexaura Nutgrass Face wash ඔබත් අදම පාවිච්චි කර වෙනස අත්විදින්න 🤗
for more details please Contact 0701935566 whatsapp

22/09/2023

Bleaching නැතුව පැහැපත් වෙන්න කැමති කාන්තා පිරිමි ඔබ දෙපාර්ශවයටම
Scenic Oil Rs 2340 /=

මුළු ඇඟටම එක පාටක් සුසිනිදු රන්වන් පැහැති සමක්
ලප කැළැල් ඉවත් කරගෙන සම රැලි වැටෙන එක නතර කරගෙන
මුහුණත් එක්ක ශරීරයේම පැහැය වැඩි කරගන්න scenic oil

ස්වභාවික වට්ටක්කා ඇට වල තෙල් පමණක් අඩංගු වන මෙම නිෂ්පාදනය හරහා
සමට අත්‍යාවශ්‍ය පෝෂක රාශියක් ලබා දේ
Vitamin E ,Vitamin C , Zinc , Omega-3 , Omega-6 ,Omega 9, Fatty acids සහ ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ලබා දේ

මෙහි ඇති Vitamin C සහ Zinc මඟින් සම රැලි වැටීම නතර කොට පිරිපුන් සමක් ඇති කරයි
මෙහි ඇති Zinc මඟින් සුසිනිදු තෙල් සහිත සම ආරක්ෂා කර දේ ...
මෙහි ඇති fatty acids සම මතුපිටට කිදා බැස සම වියලීම සහ සමෙහි තෙත ගතිය ආරක්ෂා කර දේ ..
තුවාල කැළැල් , කලු ලප , පිළිස්සුනු කැළැල් ඉවත් කර ආකර්ශනීය සමක් හිමි කර දේ.
දවසකට දෙපාරක් අවමය ගැල්වීමෙන් වැඩි ප්‍රතිපල දැක ගත හැක
100 ml අඩංගු වන අතර මාස එකහමාරකට සෑහේ ...

ISO 9001 / ISO 22000 / GMP සහතිකලත් සමාගමකි ...
Rs 2340 ක් පමණයි
දිවයින පුරා බෙදාහැරීම්
0701935566Whatsapp

Photos from Womanic.lk's post 20/09/2023

නිවසේ රැදී සිටීමෙන් ඔබගේ තරබාරු බව වැඩි වෙලාද ....? තරබාරු බව අඩු කරගන්නා අතරතුර ඔබගේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරගැනිමටත් එකසේ ඉවහල් වන 100% ස්වභාවික විද්‍යාත්මකව සනාථ කරනලද Garcinia Cambogia දැන් ආහාර අතිරේකයක් වශයෙන් ඔබ වෙත .....
2480/=පමණි

ගොරකාවල ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි. මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. මෙම ඖෂධය නිෂ්පාදනය සඳහා කරන ලද නිරීක්ෂණ වලින් වාර්තා වුයේ ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ගොරකා වලින් ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බවයි. මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නා ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණි. එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබයි. ස්වාභාවිකව ලැබෙන එම පදාර්ථය ලබාගැනීමේ එැකියාව ශ්‍රී ලාංකික අප සතුව තවමත් ඇත.
අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ. හෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම කණගාටු දායකය. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි. නාගරික ප්‍රදේශ වල ගොරකා ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, තවමත් සුළු මුදලකට මිලට ගත හැකි ගොරකා ඔබේ ආහාරයට එකතු කරගෙන ගුණ අත් විඳින්න.
Garcinia Cambogia ලෙස විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළු තැන්ගෙට නැතිවම බැරි රසකාරකයක්. හොදින් ඉදුනු ගොරක ගෙඩියේ පිටුපස කොටස කඩා, ගෙඩිය ඇතුලට ලුණු ගම්මිරිස් බිදක් දමා, අග කොටස තලන ලද අමු කුරුදු කෝටුවකින් මේ මද කනකොට අපූරු රසයි.
ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක් බව දැන සිටියාද?මේ ආයුර්වේද ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්. නවතම වාර්තා අනුව ශරීරයේ තරබාරුකම අඩු කරන නිශ්පාදන අතර ඉදිරියෙන්ම ඉන්න ගොරක සමත් වෙලා තිබෙනවා.
දැන් අපි කියන්න යන්නේ ගොරක වල ඇති තවත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි.
මේද තැන්පත්වීම වලකයි
සිට්‍රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්‍රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්‍රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා.
කෑම රුචිය මර්ධනය කරයි
අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.
ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්‍ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.
ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි
ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා.
මේ සියලු ගුණයන් ඒ ආකාරයෙන්ම apexaura ආයතනයෙන් සාඩම්බරයෙන් දැන් ඔබ අතට.
රට පුරා බෙදා හැරීම සිදු කරනු ලැබේ...
2480/=පමණි

04/09/2023

විස්මිත සුවදෙන මුරුංගා
මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද ලොව ඇති කැල්සියම් බහුල ආහාරයකි.රෝගාබාධ තුන්සීයකින් ඔබව ආරක්ෂා කරයි ආතරයිටිස් ඇතුළු අස්ථි සන්ධි සම්බන්ද රෝග දියවැඩියාව අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් ආර්තව ගැටළු සඳහා ද වඩාත් උචිත වේ.ලිංගික ශක්තිය ඇති කර සරුබව වැඩි කරයි බුද්ධිය වර්ධනය කරයි. මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.
මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆි‍ෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.
එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.
මුරුංගාවල ඇති ගුණ
පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට හැකියාව ඇත.
බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.
හෘදය වස්තුව ආරක්ෂා කරයි.
කොලෙස්ටරෝල් පාලනය කරයි.
උණ අඩු කරයි.
තුවාල සනීප කරයි.
වලිප්පුව වළක්වයි.
අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.
මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.
විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.
මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.
මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.
ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.
මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.
මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.
මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.
මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.
මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.
මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.
මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.

Photos from Womanic.lk's post 01/09/2023

Bleaching නැතුව පැහැපත් වෙන්න කැමති කාන්තා පිරිමි ඔබ දෙපාර්ශවයටම
Scenic Oil

මුළු ඇඟටම එක පාටක් සුසිනිදු රන්වන් පැහැති සමක්
ලප කැළැල් ඉවත් කරගෙන සම රැලි වැටෙන එක නතර කරගෙන
මුහුණත් එක්ක ශරීරයේම පැහැය වැඩි කරගන්න scenic oil

ස්වභාවික වට්ටක්කා ඇට වල තෙල් පමණක් අඩංගු වන මෙම නිෂ්පාදනය හරහා
සමට අත්‍යාවශ්‍ය පෝෂක රාශියක් ලබා දේ
Vitamin E ,Vitamin C , Zinc , Omega-3 , Omega-6 ,Omega 9, Fatty acids සහ ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ලබා දේ

මෙහි ඇති Vitamin C සහ Zinc මඟින් සම රැලි වැටීම නතර කොට පිරිපුන් සමක් ඇති කරයි
මෙහි ඇති Zinc මඟින් සුසිනිදු තෙල් සහිත සම ආරක්ෂා කර දේ ...
මෙහි ඇති fatty acids සම මතුපිටට කිදා බැස සම වියලීම සහ සමෙහි තෙත ගතිය ආරක්ෂා කර දේ ..
තුවාල කැළැල් , කලු ලප , පිළිස්සුනු කැළැල් ඉවත් කර ආකර්ශනීය සමක් හිමි කර දේ.
දවසකට දෙපාරක් අවමය ගැල්වීමෙන් වැඩි ප්‍රතිපල දැක ගත හැක
100 ml අඩංගු වන අතර මාස එකහමාරකට සෑහේ ...

ISO 9001 / ISO 22000 / GMP සහතිකලත් සමාගමකි ...
දිවයින පුරා බෙදාහැරීම්

01/09/2023

Good morning friends ❤️💐

28/08/2023

නිවසේ රැදී සිටීමෙන් ඔබගේ තරබාරු බව වැඩි වෙලාද ....? තරබාරු බව අඩු කරගන්නා අතරතුර ඔබගේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරගැනිමටත් එකසේ ඉවහල් වන 100% ස්වභාවික විද්‍යාත්මකව සනාථ කරනලද Garcinia Cambogia දැන් ආහාර අතිරේකයක් වශයෙන් ඔබ වෙත .....
2480/=පමණි

ගොරකාවල ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි. මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. මෙම ඖෂධය නිෂ්පාදනය සඳහා කරන ලද නිරීක්ෂණ වලින් වාර්තා වුයේ ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ගොරකා වලින් ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බවයි. මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නා ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණි. එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබයි. ස්වාභාවිකව ලැබෙන එම පදාර්ථය ලබාගැනීමේ එැකියාව ශ්‍රී ලාංකික අප සතුව තවමත් ඇත.
අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ. හෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම කණගාටු දායකය. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි. නාගරික ප්‍රදේශ වල ගොරකා ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, තවමත් සුළු මුදලකට මිලට ගත හැකි ගොරකා ඔබේ ආහාරයට එකතු කරගෙන ගුණ අත් විඳින්න.
Garcinia Cambogia ලෙස විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළු තැන්ගෙට නැතිවම බැරි රසකාරකයක්. හොදින් ඉදුනු ගොරක ගෙඩියේ පිටුපස කොටස කඩා, ගෙඩිය ඇතුලට ලුණු ගම්මිරිස් බිදක් දමා, අග කොටස තලන ලද අමු කුරුදු කෝටුවකින් මේ මද කනකොට අපූරු රසයි.
ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක් බව දැන සිටියාද?මේ ආයුර්වේද ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්. නවතම වාර්තා අනුව ශරීරයේ තරබාරුකම අඩු කරන නිශ්පාදන අතර ඉදිරියෙන්ම ඉන්න ගොරක සමත් වෙලා තිබෙනවා.
දැන් අපි කියන්න යන්නේ ගොරක වල ඇති තවත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි.
මේද තැන්පත්වීම වලකයි
සිට්‍රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්‍රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්‍රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා.
කෑම රුචිය මර්ධනය කරයි
අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.
ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්‍ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.
ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි
ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා.
මේ සියලු ගුණයන් ඒ ආකාරයෙන්ම apexaura ආයතනයෙන් සාඩම්බරයෙන් දැන් ඔබ අතට.
රට පුරා බෙදා හැරීම සිදු කරනු ලැබේ...
2480/=පමණි

17/08/2023

ලාංකීය අපේ දේ 💪❤️

06/01/2023
29/12/2022

සුළු හරි ස්වයං රැකියාවක් කරන්න ඔබේ දුවට කියා දෙන්න .😍💐කාගෙන්වත් නොයැපෙන දුවක් කරන්න.
ස්වාදීනත්වය ඇයට කියා දෙන්න.

ඇය දවසක සතුටින් ඉදීවී.😍💪💪💪💐💐💐💐

26/12/2022

#ඔබත්_මෙවන්_ගැහැණියක්_වන්න 👩👸

එක දවසක් හරි කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඉදලා තියෙනවා ද ..එක දවසක් බලාපොරොත්තු නොවී ඉදලා බලන්න....

ඔලුව කැක්කුමක් ආවාම
පැන්ඩෝල් දෙකක් ලගට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තු වෙන ගැහැණියක් නෙවෙයි ..බැරි බැරි ගාතේ හරි තමන්ම ගිහින් පැන්ඩොල් දෙකක් බීලා එන්න පුළුවන් තරම් ආත්ම ශක්තියක් තියෙන ගැහැණියක් වෙන්න...

ආස දේවල් මට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තු වෙන ගැහැණියක් නෙවෙයි ...මං ආස දේවල් මටම ගිහින් ගන්න පුළුවන් තරම් ආර්ථික මට්ටමක් තියෙන ගැහැණියක් වෙන්න..

ඇදුමක් ඇන්දම කාගෙන්වත් ලස්සනයි කියන එක බලාපොරොත්තු නොවී...
කණ්නාඩිය ඉස්සරහට ගිහින් ..'අනේ මට මේක ලස්සනයි කියලා තමන්ටම හැගෙන විදිහෙ ගැහැණියක් වෙන්න...

අත කැපුනොත් බෙහෙත් ටිකක් ගෙනත් දායි කියලා බලාපොරොත්තු නොවී..
ඇදන් ඉන්න ඇදුමෙන් කෑල්ලක් ඉරලා ගැට ගහ ගන්න පුළුවන් යක්ශ ගැහැණියක් වෙන්න...

ගෑණු අපිට මෙහෙම බෑ....ඇයි.බලාපොරොත්තු වෙනවා වැඩියි.....
බලාපොරොත්තු වෙන පොඩි දෙයක් හරි නොලැබුනොත්..දුක විතරයි ඉතිරි වෙන්නේ...

දවසක් ඉදලා බලන්න කාගේන්වත් කිසි දෙයක් බලාපොරොත්තු නොවී....
එදාට දැනෙන සතුට අත්විදලා බලන්න ...❤️එතකොට හිතෙයි ඇයි මං බලාපොරොත්තු වෙවී දුක් උනේ කියලා ........

26/12/2022

Everything you need is already inside you 💁
Get Started 🤝💪💪💪💪💪💪💪

02/12/2022

Hello guys🌹🤝

30/11/2022

Good Morning All 🌼🌼🌼🌼🌼🌼

25/11/2022

Good Night 😍❤️🌹🔥🔥🔥

25/11/2022

❤️

21/11/2022

❤️💪🔥🔥🔥

21/11/2022

Good Morning All ❤️🌹🌹

Photos from Womanic.lk's post 20/11/2022

you are beautiful ,learning to love yourself

ඔබ ලස්සනයි 😍ඔබටම ආදරය කිරීමට ඉගෙන ගන්න ❤️🌹🌹🌹

20/11/2022

There is no limit to what we,as women can accomplish

කාන්තාවන් ලෙස අපට කළ හැකි දේට සීමාවක් නැත💪💪

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

ලාංකීය අපේ දේ 💪❤️           #Apexaura #SriLanka #herbleproduct
❤️💪🔥🔥🔥

Category

Telephone

Website

Address


Colombo
00800