Namal
Nearby restaurants
01
Western
Aturugiriya
01
Western
01
Gampaha 01
01
01
Vijayakumarathunga Mawatha
01
01
01
01
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Namal, Asian Restaurant, Colombo, Western, Colombo.
දස මාසයක් මාකුසයේ තබාගෙන
මෙලොවට බිහිකලා දුක්ගිනි දරාගෙන
ඇති දැඩිකලා දිවරෑ නිදි වරාගෙන
ඔබ පායුග වදිමි මේහිමිදිරි උදෑසන
1. රැකිරක්ෂා අමාත්‍යවරයා ලෙස 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු සේවකයන් 40356 ක රැකියා අහිමි කොට ලක්ශ 3 කට අධික පිරිසක් මහ පාරට ඇද දැමීම.
2. යෞවන කටයුතු, රැකිරක්ෂා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 1982 ජනවාරි 21 වන දින ඉදිරිපත් කල අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා පාසල් නඩත්තුව දෙමාපියන්ට පැවරීම, පෞද්ගලික පාසල් ගුරු වැටුප් රජයෙන් ගෙවීම, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම, උසස් පෙල ප්‍රථිපල අනුව විශ්ව විද්‍යාල වලට ඇතුලත් කිරීම අහෝසි කිරීම ඇතුලු නිදහස් අධ්‍යාපනය කප්පදුවට යෝජනා කිරීම.
3. ප්‍රධන පෙලේ කැබිනට් සාමාජිකයෙක් ලෙස 1983 කළු ජූලිය වැලැක්වීමට කටයුතු නොකීරීම හරහා තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය පෝෂණයට කටයුතු කිරීම.
4. 1987 මැයි දිනය තහනම් කිරීම සහ එයට විරුද්ධව වැඩ කරන ජනතාව පාරට බසිද්දී ඔවුන්ට වෙඩිතබා ඝාතනය කරන විට එම ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙක් ලෙස සිටීම.
5. යෞවන කටයුතු, රැකිරක්ෂා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තරුණ ගැටළු වලට නිසි විසඳුම් දීමට අපොහොසත් වීමෙන් 88-89 තරුණ නැගිටීමක් හරහා වටිනා ජීවිත 60000 ක් විනාශ වීමට මග පෑදීම.
6. බටලන්ධ වධකාගාරය පවත්වාගෙන යමින් තරුණ තරුණියන්ට කෘර වදහිංසා දෙමින් මරා දමන විට විස්කි බොමින් තුප්පහි වින්දනයක් ලබා ගැනීම. මෙම වධකාගාරය තුළ සිටි ප්‍රධාන ඝාතකයින් අතරින් ගෝනවල සුනිල් යනු රනිල්ගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂකයාය. ඒ අතර රනිල්ට හිතවත් සොත්ති උපාලි නාවල නිහාල් වැනි එජාප මැරයින්ද යොදා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු දෙදහසකට ආසන්න ජනතාවක් දෙතිස් වධයන්ට ලක්කොට මරා දැමුවේය. මෙම වධකාගාරය පිහිටියේ රනිල්ගේ ඡංද කොට්ඨාසය වන බියගම ආසනයේය.මෙම වධකාගාරය බාරව සිටියේ රනිල්ගේ සිළු ජඩකම් කල පොලිස්කුක්කා වන ඩග්ලස් පීරීස්ය.
7. 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ශ නායකයන් සියල්ලන්ම පාහේ විනාශ වී ගිය තොටලඟ බෝම්බය පිපිරීමට මිනිත්තු කිහිපයකට පෙර එම වේදිකාවෙන් ඉවත්ව යාම.
8. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා පරාජය කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරණායකට රහසින් සහය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා ඉල්ලීමකින් ආ බටලන්ද කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ වූ රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම චන්ද්‍රිකා විසින් යට ගැසීම.
9. අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවටත් නොදන්වා සටන් විරාම ගිවිසුම අත්සන් කරමින් මිලේච්ඡ කොටි සංවිධානයට වෙනම පාලන ප්‍රදේශ ලබා දීම හරහා ඔවුන්ට නිල පිළිගැනීමක් ලබා දීමට කටයුතු කිරීම.
10. මිලේනියම් සිටි සිද්ධිය හරහා දිගු දුර විහිදුම් බළකාය පාවාදීම මගින් හමුදා බුද්ධි අංශය විනාශයට මග පාදා 20 කට අධික අති දක්ෂ බුද්ධි අංශ නිළධාරීන් පිරිසක් ඝාතනයට පාර කැපීම. බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්රතිඵලයකි.
11. පුද්ගලීකරණය, රටේ සම්පත් විජාතිකකරණය කිරීම හරහා හෙට උපදින දරුවාගේ අනාගතය වැනසීමට කටයුතු කිරීම.
12. මහ බැංකු බඳුම්කර වංචාව හරහා රටට රුපියල් ට්‍රිලියනයකට අධික පාඩුවක් සිදුකර ගජමිතූරු කල්ලියට මඩි තර කර ගැනීමට අවස්ථාව සලසා රටේ ආර්ථිකය වලපල්ලට ඇද දැමීම.
2019 මහ මැතිවරණයෙන් ජනතාව විසින් අන්ත පරාජයකට ලක්කොට ඔහු එළවා දැමුවේ ඉහත කල්ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසු වසර එක හමාරක් බැසිල් මහිංද ගෝටා සමග තිරයෙන් පිටුපස සිට එකට දේශපාලනය කළ අතර ජනතා අරගලය විසින් බිත්තියටම හේත්තු කළ රාජපක්ෂ චෙර වලල්ල රැකීමට දැං ඉදිරියට පැමිණ ඇත. මේ රටේ කෝටි දෙකක ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වීදිබැස සටන් කළ ජනතාවට පස්ස හරවා අරගලය පාවාදී පස්ස දොරින් ආණ්ඩුවට පැමිණ දැං ජනතාවට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක කරමින් හොර තක්කඩි මැදමූලන පවුල පමණක් රකිමින් සිටී. දහස් ගණනකගේ ලේ තැවරුනු දෑත් ඇති ජනපතියෙකු ගෙන් රටක් ගොඩ නැගේ යන්න බලාපොරොත්තු වන්නේ ගොබ්බ පරපුරක් පමණි.
අරගෙන සුවදමල් තනමල්විල පිපුනූ
බිගුදිය සමග ඇය නහවාගෙන තුරුනූ
ගීරස වලින් ඇය සනසා මුල පුරනූ
අරගෙන පහස සුරලොව සැබහින් දකිනු
(කවිය වෙනස්කරා විස නැසූ කංස මීපැනි ගිතෙල් අබරාකෑමෙන් රෝගදුරුවේ)
😎
දූශිත පාලකයන් විසින් ලෝකයේ දුක්ඛිත රටවල් 15 අතරට ඇදදැමු ආසියාවේ මුතුඇටය ....
ඩොලර් වලට වහවැටී රටට ආගමට ජාතියට ගරහහන අවජාතකයින්..
2048දි බැරියැ
දුර්ධාන්ත පාලකයන් විසින් මේ රටේ නිර්මානය කල 83 කලු ජූලිය jvp මත පටවා එම පක්ශය තහනම් කර තවත් සිවිල් යුද්දෙ යක් නිර්මාණකර රටේ කෙල්ලො කොල්ලො ලක්ශගානක් ගාතනය කර ටයර් සෑයවල් මත පුච්චලා අලුකර දැමු මිනිසුන් අතර මේ මිනිසාද විය. ඔහු එදා අපට කියාදුන් දේශපාලනයේ ඇත්ත කථාව අප පිලිගත්තානම් අද රටට මේ විපත සිදුවෙන්නෙ නැහැ දූශිත පාලකයන් විසින් රටේ නම විකුනා ගත් ඇතැම් නයමුදල් වල තොරතුරු වත් නැති බව හිටපු විගනකාධිපති කියල තිබුන ඒකයි ඇත්ත ඒ ඇත්ත දැන්වත් තේරුම් ගන්න අපේරට හදන්න පුලුවන් අපිට තාමත් අවස්ථාව තියෙනව දූෂණය නාස්තිය හොරකම බොරුව වන්චාව පිටුදකිමු.මව්බිමට ජය.
...පුත්ථාවස්තු මනුස්සානං ..
බුදුන් වහන්සේ .
එක් ගැහැනියක් ලක්මව දූෂණය කලවුන් එලවන්න හඩනැගූ ගැහැනියකි අනෙක් ගැහැනිය දූශිතයින් රකින ගැහැනියකි දෙදනාම ලක්මෑනිගෙ දරුවෝය
පිරිසිදු නිල්පාට ඇල දොල ගංගා ලස්සන දිය ඇලි පතන තනබිම් මනරම් පරිසරය කියන්න බැරිතරම් ලස්සන නකල්ස් කුමරිය ..ආසයි ආයෙත් ....
එදා මැතිවරණය වෙලාවෙ රනිල් ට බැංකු හොරා, නපුන්සකය, සමනලය,කියල නොයෙක් අපහාස කරල ගෙදර යවල අවසානෙ ඔහුගේ දෙපාලග දනමන්න පොහොට්ටුව ට සිදුවුනා අවසානෙ රනිල් ගෙ කුඩේයට සෙවන ලබන්නවීම කලපව් පලදීමක් වැනිය
කඩුවෙලට පෙනෙන සමනල කදු වැටිය
ටයිටේනියම් කලාව බාත් රෑම් බිත්ති සහ පොලවට
Titeniyam art දැමූ සිහින නිවසේ පොලව
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01
Ramanayake Mawatha
Colombo, 00700
A place where you could get village style food in colombo Directions Google Maps : http://goo.gl/map
1 Galle Face, Colombo 2
Colombo, 0020
Kaema Sutra brings to Colombo Contemporary Sri Lankan Cuisine!
No. 56 Vaverset Place (Facing Marine Drive)
Colombo, 0006
Royal Biriyani & BBQ, where authentic flavors and traditional recipes meet. The food we serve is mad
324, Galle Road, Colombo 4
Colombo, 00400
Taste of Asia caters Breakfast, Lunch and Dinner for your taste buds.
12, D. R. Wijewardane Mawatha, Colombo 10
Colombo
30th September - 2th October 2016 @ Sri Lanka Exhibition & Convention Centre - Colombo
Majestic City, Bambalapitiya
Colombo, 0094
A restaurant which serves authentic Sri Lankan food at the food court of Majestic City