Nisansala Anuradhi
A Vocalist
😁🙈
ඒ වගේ වචනයක් අහපු කෙනෙක් දන්නවා ඒක මොනතරම් හදවත පාරන වචනයක් ද කියලා...🥺💔
දන්නවද සමහර මිනිස්සු ඉන්නවා හරි ලස්සන හිනාවන් අස්සේ කියාගන්න බැරි දුක් ගොන්නක් හිර කරන් තනියම දුක් විදින..
ඒ මිනිස්සුන්ගේ දරාගැනීම හරි පුදුමයි
කොච්චර දුක් වින්දත් ලස්සනට හිනා වෙනවා
සමහර තැන් වල හිනා වෙන්න උත්සාහ කරනවා
ඒත් ඇතුලාන්තයෙන් ඒ මිනිස්සු කොච්චර අසරණද?
ඒ හිනාව අස්සේ කාටවත් කියන්න බැරි , කියන්න කවුරුත් නැති ලොකුම ලොකු කාතාවක් හැංගිලා තියේ.
"එක වරක් සිනාසෙන උන් දහස්වාරයක් හිතින් තනියම වැලපෙනවා "
සමහර විට එයාලා විතරක්ම දන්න එයාලගේ කතාව එයාලත් එක්කම සදහටම නැති වෙලා යන්නත් පුලුවන්
ඉතින් ලමයිනේ
ඔයයි මායි අතරත් එහෙම මිනිස්සු ඉන්නවා
අපිට පිටතින් පෙන්නේ නැති වුනාට
අපිට එයාලගේ දුක නොකීවට
පිටතට හිනා වෙලා තනියම දුක් විදින මිනිස්සු ඔනී තරම් ඉන්නවා
ඒ හින්දා මිනිස්සුන්ට දැන හෝ නොදැන කවදාවත් මානසික වදයක් වෙන්න එපා
පුලුවන් හැම වෙලාවකට ලස්සන වචනයක්, හිනාවක් දෙන්න බලන්න...
Copied 👍
ළඟට ගොස් ඇහුවොතින් දෙවියන්ට නොපෙනෙන්න
""වල්ලි""ටත් කතාවක් ඇති ඉතිං පවසන්න
Nisansala Anuradhi
https://youtu.be/HCYjtaKFXqY?si=p9M3Py8e4pFOtMiC
❤️
মাঝে মাঝে মনে হয় তোমার সাথে আমার হৃদয় বদলে যাচ্ছে। জাদু আপনি বাঁচতে পারেন. আমি তোমাকে কত ভালোবাসি 🥺
සුභම සුභ උපන්දිනක් වේවා ආදරණීයම ඔබට
Sashika Nisansala අක්කී. දීර්ඝායු වේවා. ආදරෙයි ගොඩාක් ❤️🥰
බංගලි ගීත කියන්නෙම මටනම් පිස්සුවක් ❤️
সুরেও বাণীর মালা দিয়ে তুমি
আমারে ছুঁইয়াছিলে,
সুরেও বাণীর মালা দিয়ে তুমি
আমারে ছুঁইয়াছিলে,
অনুরাগ কুমকুম দিলে দেহে মনে,
অনুরাগ কুমকুম দিলে দেহে মনে
বুকে প্রেম কেন নাহি দিলে ?
আমারে ছুঁইয়াছিলে।।
ශරීරයට වහල් වූ පිරිමි අතර
බෝසත් පිරිමි නැතුවම නොවේ... ❤️
අම්මපයි මං කඩුව දුන්නා 🙏
හීන with shashi
කෝටියක් මිල මුදල් නැතුවට
එකම එක වචනෙටත් නිවුණූ....
ගෑණු හිත් වැල් ජාතියක් බං
ආදරේ යන ගහේ එතුණූ....
සියොළඟින් තේජසේ වෑහෙන
ඔටුනු හිමි රජතුමෙක් නොදුටූ....
මගේ හිත හෙල්ලුවා වැද්දෙක්
කළුම කළු කැත කැලේ හැදුනූ....
නොවැටෙද්දි වැහි බිඳක් වත්
මහ ඉඩෝරෙක හැකි තරම් උහුලා...
දිය හොයාගෙන ඕන පැළයක
මුදුන් මුල් ටික යටට බැස්සා....
රජෙක්ගෙන් මං යැද්ද ප්‍රේමය
වැද්දෙක්ගෙ ලඟ දුටුව හින්දා....
උදුර ගත්තා නෙමෙයි මල්ලියෙ
"අම්මපයි මං කඩුව දුන්නා"......
_____________________________________
පොත තාම ගත්තෙ නැති අයට
පොත නෑ නෑ කියලා මට බැන බැන හොයන අයට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්ම
පොතේ අලුත්ම print එකක් හෙට නිකුත් වෙනවා.
හෙට ඉඳන් (22) ඔක්තෝබර් 02 වෙනකන්
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ
""කවි පොත් සල්පිලෙන්""
අම්මපයි මං කඩුව දුන්නා කාව්‍ය කෘතිය
වට්ටමක් එක්කම ගන්න පුළුවන්.
මේ පාර book fair එකේ මං නැතිවුනත්
මං වෙනකන් මේ පොත එතන ඉන්නවා ❤️
දෙවැනියෙක් වෙලා එක පෙමක් ලඟ සැනසෙන්න
ගැහැණු හිතකට හැකිද ඒ තරම් පිච්චෙන්න... 💔🥹
" රළු හාදු "
https://youtu.be/HCYjtaKFXqY?si=o9lcoCe1ZT3CU0nU
සමහර ජීවත ඉටිපන්දම් වගෙ,
අනුන්ට එලිය දීලා හැරිලා බලද්දි තමන් දිය වෙලා ගිහින් ඉවරයි..!!😌💔
আমার স্বপ্ন তুমি, ওগো চিরদিনের সাথী
আমার স্বপ্ন তুমি, ওগো চিরদিনের সাথী
তুমি সূর্য ওঠা ভোর আমার আর তারায় ভরা রাতি
আমার স্বপ্ন তুমি, ওগো চিরদিনের সাথী
""පිරිමින්ට පමණක්ම හැකිවුනේ බුදු වෙන්න
බැඳුනු තැන් අත්හැරුම,,බැරි නිසයි ගැහැණුන්ට" ❤️
""රළු හාදු"" OUT NOW on youtube.......
Artist - Nisansala Anuradhi
Music - Darshana Wickramatunga
Lyrics -Shashika sadeep හීන with shashi
""පිරිමින්ට පමණක්ම හැකිවුනේ බුදු වෙන්න
බැඳුනු තැන් අත්හැරුම,,බැරි නිසයි ගැහැණුන්ට" ❤️
""රළු හාදු"" OUT NOW on youtube.......
Artist - Nisansala Anuradhi
Music - Darshana Wickramatunga
Lyrics -Shashika sadeep හීන with shashi
මට නොමැති මගුල් මුදු පැලඳුවත් ඈට
සදාකල් පෙම් කරමි බලා හිඳ ඈත...🥹💔
" රළු හාදු "
https://youtu.be/HCYjtaKFXqY?si=o9lcoCe1ZT3CU0nU
" රළු හාදු " ❤️
https://youtu.be/HCYjtaKFXqY?si=ePerIOQQ1gj5L5pd
ඇස් දෙකේ තියාගෙන පෙම් කලොත් උතුරන්ට
ගැහැණුන්ට හැකිය ඒ මත්තේම මියයන්ට
පිරිමින්ට පමනක්ම හැකිවුනේ බුදුවෙන්ට
"බැඳුනු තැන් අතහැරුම" බැරි නිසයි ගැහැණුන්ට
අළු නොකර ගිණි තියා නුඹ දුන්නු හීන
නුඹට රිදෙතැයි බයෙන් සඟවගමි මෙහිම
මට නොමැති මඟුල් මුදු පැළදුවත් ඈට
සදාකල් පෙම් කරමි බලා හිඳ ඈත 💔
___________________________
"" රළු හාදු"" OUT NOW
සම්පූර්ණ ගීතයේ link එක පළමු comment එකේ.
ගිතය රසවිඳලා අදහස කියන්න.
Artist- Nisansala Anuradhi
Music- Darshana Wickramatunga
Lyrics- Shashika sadeep
සම්පූර්ණ ගීතයේ link එක comment වල බලන්න
👇👇👇👇👇
"රළු හාදු"
Music : Darshana Wickramatunga
Lyrics : හීන with shashi Shashika Sadeep
Artist : Nisansala Anuradhi
Ralu Hadu | Nisansala Anuradhi | Official Music Video Music by Darshana Wickramatunga රළු හාදු මිසක යන එන ගමන් දුන්නවෙරළකට කවදාද හිමිවුනේ තැල්ල"හිමි අහිමි ප්‍රේමය"ට නිර්වචන හෙව්වඇස් තරම් කඳුළු ගැන ද.....
වසර 11 ට පසුව බංගලාදේශය ආසියානු කුසලාන තරගයකදී ඉන්දියාව පරාජය කරා කියන්නෙ 🙈😁🏏
"රළු හාදු"
Music : Darshana Wickramatunga
Lyrics : හීන with shashi
Artist : Nisansala Anuradhi
හෙට හවස 5.00 රසවිඳිමු. ආදරෙන් ආරාධනා කරනවා ඔබ සැමටම අහන්න, බලන්න ගොඩාක් ලස්සන ගීතයක්. ඔබේ අදහස් මට ලියන්න අමතක කරන්න එපා 🙏❤️
👇👇👇
https://youtube.com/?si=Jcv3gOa4MacPsYM7
ඇස් තරම් කඳුළු ගැන දන්නෙ වෙන කවුද..😥💔
මට නොමැති මගුල් මුදු පැලඳුවත් ඈට
සදාකල් පෙම් කරමි බලා හිඳ ඈත....💔😥
"රළු හාදු"
Up Coming Next
🎶 : Darshana Wickramatunga
✍️ : Shashika Sadeep හීන with shashi
🎤 : Nisansala Anuradhi
📸🎬 : Lashan Sanjeewa
ඇස් තරම් කඳුළු ගැන දැන්නෙ වෙන කවුද...
Stay Tuned 👉 https://youtube.com/?si=DQx-rRw1q2Szc6bx
https://youtube.com/?si=EjGzatWIpTzBqOAB
https://youtube.com/?si=Y_DQTLudcxk9Hj-W
"රළු හාදු"
Up coming Next Song
🎶 : Darshana Wickramatunga අයියා
✍️ : Shashika Sadeep හීන with shashi අයියා
🎤 : Nisansala Anuradhi
📸🎬 : Lashan Sanjeewa අයියා
ඉක්මනින්ම ගීතය රසවිඳමු. ආදරෙයි සැමට🙏❤️
"ඇස් දෙකේ තියාගෙන පෙම් කලොත්
උතුරන්න
ගැහැණුන්ට හැකිය ඒ මත්තේම මියයන්න
පිරිමින්ට පමණක්ම හැකි වුනේ
බුදුවෙන්න
බැඳුණු තැන් අතහැරුම බැරි නිසයි
ගැහැණුන්ට"
বেদনা মধুর হয়ে যায়
তুমি যদি দাও
মুখের কথাই হয় যে গান
তুমি যদি গাও
বেদনা মধুর হয়ে যায়
তুমি যদি দাও......❤️👌
💙💙💙
රළු හාදු...💔
👉 Up coming Next
🎶 Darshana Wickramatunga
✍️ Shashika Sadeep හීන with shashi
🎤 Nisansala Anuradhi
ඇස් දෙකේ තියාගෙන පෙම් කලොත් උතුරන්ට
ගැහැණුන්ට හැකිය ඒ මත්තේම මියදෙන්ට
පිරිමින්ට පමණක්ම හැකිවුනේ බුදු වෙන්ට
බැඳුණු තැන් අතහැරුම බැරි නිසයි ගැහැණුන්ට
Shashika sadeep හීන with shashi
අමතක කරන්න බැරි නිසාමද
මතක මේ තරම් ලස්සන 💔
ছোট্ট একটা জীবন নিয়ে
পৃথিবীতে কেন বলো আশা
অনন্ত কাল ভালোবেসে
ফুরাবে না আমার ভালোবাসা....❤️
මේ තරම් හුරු පුරුදු දැනුනේ
අපේ වී අපි ඉන්නැති...
දෙතැන ලතැවෙන මේ භවේ
අපට මග වරදින්නැති...😥💔
Desika Kamalanjana Dasanayaka ආදරණීය සහෝදරයගෙ අපූරු ගීතයක්
Darshana Wickramatunga අයියගෙ මනරම් සංගීතයෙන් හැඩවුණු
Malini Hettiarachchi අක්කිගෙ අතින් ලියැවුණු නොමැරෙන ගීතයක්. ආසාවට ගැයුවා. පහල ලින්ක් එකට ගිහින් Original song එක අහන්න මොන තරම් ලස්සන ගීතයක් ද කියලා ඔයාලටම තේරෙවි 🙏❤️
https://youtu.be/i1Ctd_655lM?si=BAkfbfglyroxz31-
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Address
Colombo
the Byproduct Dr Milinda's subconscious mind taking over and fuelled by the music I listen to, the glorious Metal, my art work is born.
Colombo
From jazz to the contemporary hits of today to classics and your favourite baila flavour locally, we're your ideal outfit for any occasion.
Colombo, 10010
Discover the trademark of captivating visual stories created by @sameera.weerasekara
Colombo
A young Sri Lankan lyricist possessing a unique style https://www.youtube.com/playlist?list=PLbsK
Chathurinatamu@yahoo. Com
Colombo
Choreographer/Creative Director of Natamu School of Sri Lankan Dance Studio since 2004
83/26A Meemanagoda Road Kalalgoda
Colombo, 10230
Elegant custom crafted wedding cakes for the discerning bride.
Colombo
With a truly innovative process & style, Tissa creates unique works of art that brings alive the past & envisions the future.