Propertydeals.lk

You can publish your property advertisements on this page and our website. This is totally free for the time being.

15/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා..!

6°43'08.0"N 79°58'48.3"E 13/03/2024

දිස්ත්‍රික්කය. කොළඹ
නගරය. බණ්ඩාරගම

කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 600m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස් දෙකක් ඉක්මනින්ම විකුණනු ලැබේ.

කඹුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසල එක ලග පිහිටි පර්චස් 10 ඉඩම් කැබලි 2 කී.

ප්රයිම් ලෑන්ඩ් වෙතින් ගත් නිරවුල් ඔප්පු සහ අනුමත ප්ලෑන් සහිතයි.

බන්ඩාරගම ටවුමට විනාඩි 5 යි.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා විය හැක.
සියළු නාගරික පහසුකම් සහිතයි.

117/21,117/23 පහලහේන පාර,කනිෂ්ඨ විද්‍යාලය පාර,කබුරුගොඩ,බණ්ඩාරගම.
-------------------------------------------------
නළ ජලය
> තෙකලා විදුලිය
> තාර දැමූ මාර්ගය.
> කාණු යෙදු මාර්ග

පර්චසය රු. 550,000.00

ඉඩම පරික්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්චා කර ගත හැක.
විමසීම්. 072 4061708
071 2917184

ගුගල් ලොකේෂන්
https://goo.gl/maps/1eq7c5FxV6Ho5E8N8

සැලකිය යුතුයි - මෙම පිටුවෙහි පලකරන දැන්වීම් විකුනුම්කරු විසින් අපවෙත යොමුකරන ලද ආකාරයටම පලකර ඇත. එම නිසා මෙම දැන්වීම් වල අන්තර්ගත කරුණු පිළිබදව හා ගණුදෙනු පිළිබදව අප විසින් කිසිදු වගකීමක් නොදරන බවද දන්වා සිටිමු.
ස්තුතියි.
propertydelas.lk
Note - Advertisements published on this page are published as referred to us by the seller. Therefore, we would like to inform you that we do not take any responsibility for the contents of these advertisements and the transactions.
Thank you.
propertydelas.lk

6°43'08.0"N 79°58'48.3"E Find local businesses, view maps and get driving directions in Google Maps.

6°44'32.1"N 80°00'51.0"E · Temple Road, Gonapola, Sri Lanka 13/03/2024

කුඹුක/ගෝනපල සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක කුඹුක/ගෝනපල - බණ්ඩාරගම බස් පාරට 100m ක් නුදුරින් වෙල් යායක් අද්දර පර්චස් 10 හතරැස් අගනා නේවාසික බිම් කොටස.

කොලබ හොරණ 120 පාරට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.ගැලනීගම අධිවේගී පිවිසුමට සහ පානදුර හොරණ පාරට විනාඩි 15 කි.
පර්චසය ලක්ෂ 435000/- යි. වෙන්දේසි ඉඩමකි.

ඉඩම බැලීමෙන් පසුව මිල ගණන් කතා කරගත හැකිය.

ගුගල් ලොකේෂන්
https://maps.app.goo.gl/VqTtLymYN3bxCEW37

නල ජලය
තෙකලා විදුලිය
පුලුල් මාර්ග
පාසැල් බංකු සුපර් මාර්කට්
ආසන්නයේ
නිරවුල් ලීයකියවිලි
පිරිසිදු ඔප්පූ
විමසීම - 0724061708, 0112707602, 0712917184

සැලකිය යුතුයි - මෙම පිටුවෙහි පලකරන දැන්වීම් විකුනුම්කරු විසින් අපවෙත යොමුකරන ලද ආකාරයටම පලකර ඇත. එම නිසා මෙම දැන්වීම් වල අන්තර්ගත කරුණු පිළිබදව හා ගණුදෙනු පිළිබදව අප විසින් කිසිදු වගකීමක් නොදරන බවද දන්වා සිටිමු.
ස්තුතියි.
propertydelas.lk

Note - Advertisements published on this page are published as referred to us by the seller. Therefore, we would like to inform you that we do not take any responsibility for the contents of these advertisements and the transactions.
Thank you.
propertydelas.lk

6°44'32.1"N 80°00'51.0"E · Temple Road, Gonapola, Sri Lanka Temple Road, Gonapola, Sri Lanka

13/03/2024

කැලණිය විශ්වවිද්‍යාලය අසල සුඛෝපභෝගී තේමහල් නිවස විකිණීමට ඇත.

# වර්ග අඩි 400 ට වැඩි ප්‍රධාන නිදන කාමරය ඇතුළු විශාල කාමර 8 ක්.
# වර්ග අඩි 500 වඩා විශාල විසිත්ත කාමර දෙකක් ඇත.

# නවීන පැන්ට්රිය - Eco Boards
# සම්පූර්ණ නිවස රොසෙල් සහ ලංකා ටයිල්ස්.
# සම්පූර්ණයෙන්ම water based කරන ලද විශාල කොස් ජනේල 28 (paint jet).
# නවීන විශාල නාන කාමර තුනක්.
# සම්පුර්ණයෙන්ම ටයිල් කරන ලද rooftop සහ නිවස ඇතුළත සහ පිටත බැල්කනි.
# සියලුම බිත්ති CIC සහ causway තීන්ත වලින් ආලේප කර ඇත.
# නිවස පිටත බිත්ති weather seal (whap) ආලේප කර ඇත.
# නිවස වර්ග අඩි 4000කට වඩා වැඩිය.
# CCTV cameras
# උණු වතුර - Solar
# කැලණිය විශ්වවිද්‍යාලයට meter 400 දුර.
# ඉඩම Perches 8.5 කි.
# නිවසට අඩි 12 පුළුල් මාර්ගය.
# වාහන 2ක් පමණ නැවතීමට හැකි විශාල ගරාජය.
# 01 Km නුවර පාරට - දළුගම (කැලණිය විශ්වවිද්‍යාලය අසල).
# මීගමුව පාරට කිලෝමීටර 1.5 කි - හැදළ හන්දිය.
# කිරිබත්ගොඩ bus නැවතුම්පොළ කිලෝමීටර 1.5 කි.
# නිවසේ සිට කොළඹ නගරයට 11 කි.
# keells, Spar, Cargills, Arpico ඇතුළු සියලුම සුපිරි වෙළඳ සැල 1km ඇතුළත.
# සියලුම බැංකු, ඇදුම් සාප්පු, gym, පාසල් සහ අනෙකුත් වැදගත් සියලු ආයතන නිවස වටා පිහිටා ඇත.
# නිරවුල් ලියකියවිලි සහ බැංකු ණය ගැනීමට පහසුය.
# පදිංචිය හෝ ව්‍යාපාරය සඳහා භාවිතා කළ හැක (නිවස වටා ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් ඇත).
# නිවස කඩවත සහ පාලියගොඩ අධිවේගී මාර්ග පිවිසුම් දෙකක් අතර වේ.
# මිල ගණන් සාකච්ඡා කළ හැක.
# විදේශගත වීම නිසා විකුණනු ලැබේ.

විමසීම 0740995604 (Whatsapp)

සැලකිය යුතුයි - මෙම පිටුවෙහි පලකරන දැන්වීම් විකුනුම්කරු විසින් අපවෙත යොමුකරන ලද ආකාරයටම පලකර ඇත. එම නිසා මෙම දැන්වීම් වල අන්තර්ගත කරුණු පිළිබදව හා ගණුදෙනු පිළිබදව අප විසින් කිසිදු වගකීමක් නොදරන බවද දන්වා සිටිමු.
ස්තුතියි.
propertydelas.lk

Note - Advertisements published on this page are published as referred to us by the seller. Therefore, we would like to inform you that we do not take any responsibility for the contents of these advertisements and the transactions.
Thank you.
propertydelas.lk

13/03/2024

බස්නාහිර පලාතේ කඑතර දිස්තිුක්කයේ වලල්ලාවිට ප්‍රදේශිය ලේකමි කාර්යාලයට අයත් මොරගල ග්‍රාම නිලධාරි වසමට අයත් පර්චස් 60.00 වු නිස්කලංක පරිසරයක පිහිටි. දෝල පාරකට මායිමි වු සින්නක්කර ඔප්පු සහිත,බැකු ණය ලබාගත හැකි පිරිසුදු ලියකියවිලි සහිත නිවස සහ තේ ඉඩම විකිණිමට අැත, ඉඩමට පිවිසිමට අැති මාර්ගයේ පලල අඩි 10 පමණ වේ, ලිං ජලය / නල ජල / විදුලිය නිවසට අැත,නිවසේ සිට =අගලවත්ත පැලවත්ත මාර්ගයට 200 මිටර් / මොරගල පාසලට,පංසලට දුර 500 මිටර් /මිගහතැන්න රෝහලට,පාසලට,පොලිස් ස්ථානයට 3.5 කිලෝ මිටර් /වැලිපැන්න හයිවේ 14.00 /මතුගමට 14.00 / අගලවත්තට 13.00 පමණ වේ.

විමසිම් 0777214274 /0724819651

සැලකිය යුතුයි - මෙම පිටුවෙහි පලකරන දැන්වීම් විකුනුම්කරු විසින් අපවෙත යොමුකරන ලද ආකාරයටම පලකර ඇත. එම නිසා මෙම දැන්වීම් වල අන්තර්ගත කරුණු පිළිබදව හා ගණුදෙනු පිළිබදව අප විසින් කිසිදු වගකීමක් නොදරන බවද දන්වා සිටිමු.
ස්තුතියි.
propertydelas.lk

Note - Advertisements published on this page are published as referred to us by the seller. Therefore, we would like to inform you that we do not take any responsibility for the contents of these advertisements and the transactions.
Thank you.
propertydelas.lk

13/03/2024

ගාල්ල ප්‍රදේශයේ පර්චස් 770 අගනා ඉඩමක් විකිනීමට ඇත.
විමසීම් - 0767622262

770 perches of valuable land for sale in Galle area.
Inquiries - 0767622262

සැලකිය යුතුයි - මෙම පිටුවෙහි පලකරන දැන්වීම් විකුනුම්කරු විසින් අපවෙත යොමුකරන ලද ආකාරයටම පලකර ඇත. එම නිසා මෙම දැන්වීම් වල අන්තර්ගත කරුණු පිළිබදව හා ගණුදෙනු පිළිබදව අප විසින් කිසිදු වගකීමක් නොදරන බවද දන්වා සිටිමු.
ස්තුතියි.
propertydelas.lk

Note - Advertisements published on this page are published as referred to us by the seller. Therefore, we would like to inform you that we do not take any responsibility for the contents of these advertisements and the transactions.
Thank you.
propertydelas.lk

01/01/2024

Happy New Year..!

05/12/2022
Photos from Propertydeals.lk's post 29/08/2021

Land for Sale in Colombo 5

# Squire Land with 13.5 Perches
# 200m to Open University
# 700m to Polhengoda Junction
# 900m to High Level Road
# Clear Deed

Price - Rs. 4,300,000 per perch (Negotiable)
(No Brokers Please)

Contact us for more details.

28/08/2021

Commercial Building for Rent in Nugegoda

# Facing to Railway Avenue
# 3rd Floor
# About 4800 Sq. Ft
# 2 Wash Rooms
# Stand by Generator
# Parking Available

Call for more details
0770 041 141

Propertydeals.lk You can publish your property advertisements on this page and our website. This is totally free for the time being.

30/05/2021

Two Stories House for Sale in Kohuwala

• Perch – 6.55
• Squire Ft – 1955
• Bed Rooms – 4 (with AC)
• Bath Rooms – 4
• Living Area
• Dining – 1
• Kitchen – 1
• Parking Slot – 2
• 10" * 12" Garden
• CCTV
• Roller Door
• Clear Deed
Price – 37 Million (Negotiable)
Contact for more details
0774 192 092
0771 624 685 (Call after 6 pm)

30/05/2021

Three stories House for Sale in Thimbirigasyaya

• Perch – 14
• Squire Ft – 5000
• Bed Rooms – 5
• Bath Rooms – 5
• Living Area
• Dining – 1
• Kitchen – 1
• Parking Slot – 2
• Clear Deed
Price – 13.5 Million Per Perch (Negotiable)
Contact for more details
0774 192 092
0771 624 685 (Call after 6 pm)

15/11/2020

New House for Sale in Malabe

• Perch – 10.46
• Squire Ft – 4,000
• Bed Rooms – 4
• Bath Rooms – 3
• Kitchen – 1
• Pantry - 1
• Court Yard - 1
• Parking Slot – 3
• Servant Room with a Bath Room
• Roof Top
• Clear Deed

Price – 27.5 Million (Negotiable)

Contact for more details
0774 192 092
0771 624 685 (Call after 6 pm)

Photos from Propertydeals.lk's post 15/11/2020

House for Sale in Piliyandala

Fully furnished two stories house with a roof top. Walking distance to 120 main road and 1km away from Piliyandala town.

• Perch – 7
• Squire Ft – 2,580
• Bed Rooms – 4
• Bath Rooms – 3
• Living Area – Ground Floor and First Floor
• Dining – 1
• Kitchen – 1
• Court Yard - 1
• Parking Slot – 2
• Terrace with Designs Bar Area
• Roof Top and a Balcony
• Front and Back Yard Garden
• Clear Deed

Price – 27.5 Million (Negotiable)

Contact for more details
0774 192 092
0771 624 685 (Call after 6 pm)

15/11/2020

Brand New House for Sale in Malabe

• Perch – 8
• Squire Ft – 3,000+
• Bed Rooms – 4 (Master Bed Room with A/C)
• Bath Rooms – 3
• Main Hall + TV Hall with A/C
• Pantry – 2
• Kitchen – 1
• Servant Bed Room with a Bath Room and a Kitchen
• Water Tanks – 2 (1000l)
• Hot Water Available
• Road Way – 30ft
• Parking Slot – 2
• Brick Walls
• Clear Deed

Price – 37.5 Million (Negotiable)

Contact for more details
0774 192 092
0771 624 685 (Call after 6 pm)

01/11/2020

ගෙවල් ඉඩම් විකුණගන්න දැන්ම අපට කතා කරන්න.

0714 772 770

28/08/2020

කොච්චර දැන්වීම් දැම්මත් තාම ගෙදර විකුණ ගන්න බැරි උනාද?

එහෙනම් දැන්ම අපට කතා කරන්න

0714 772 770

14/06/2020

ගෙයක් ඉඩමක් විකුණන්න තියනවද?
එහෙමත් නැත්නම් ගන්න හොයනවද?
එහෙනම් දැන්ම අපට කතා කරන්න.
0714 772 770

12/01/2020

මෙම පිටුව Like කර ඔබගේ විකීණීමට / කුලියට දීමට / බදුදීමට ඇති දේපල දැන්වීම් නොමිලේ පලකරවා ගන්න.
විශේෂ දීමනාවක් - මෙහි පලකරන සියලුම දැන්වීම් අපගේ වෙබ් අඩවිය තුල නොමිලේ පල කරනු ලැබේ.
වැඩි විස්තර සදහා අමතන්න.

12/01/2020

Like our page and publish advertisements free to Sell / Rent / Lease your property.
Special Offer - All your property advertisements will be published free on our website as well.
Contact for more details.

01/01/2020

Wishing You a Year of Happiness and Good Health...!

Happy New Year...!

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo

Other Real Estate in Colombo (show all)
HitAd Online HitAd Online
36 , Hyde Park Corner
Colombo

Hitad.lk - The most trusted partner for classifieds in Sri Lanka.

Find Lands Find Lands
Anderson Road
Colombo, 10350

We can help you to sell your land/house. We undertake all types of property selling for reasonable charges. Call 0777258280

Lankahouse.lk Lankahouse.lk
Colombo
Colombo

Old coins sale Old coins sale
Srilanka
Colombo

SIVA NOOB GAMER SIVA NOOB GAMER
Colombo, 01

Storagelk Storagelk
Mountlavinia
Colombo, 50000

We have available storage units to store your personal effects, documents or any household item.

Sagar lama Sagar lama
Assam
Colombo

reels video creator🙏🥰

Zaim Builders & Real Estate Zaim Builders & Real Estate
62/19
Colombo

Buy & Sell Properties and land Around Colombo/ Kandy

ONA WADAK OK.LK ONA WADAK OK.LK
Tempel Road Mount Lavinia
Colombo, 10350

obage niwase aluth wadeiya katautu sadaha paya 24 apage sewaya. danma amatanna .... 0778354792 =ishan 0770503675=disanyaka

House & Lands to Buy/Sell/Rent/Invest/Develop House & Lands to Buy/Sell/Rent/Invest/Develop
Colombo, 00600

We connect people who wish to Buy / Sell / Rent and looking for Rent people together under our links

Property buying and selling Hemantha Property buying and selling Hemantha
Colombo, 01

Home Lands