Lumbini College Oratory and Debating Union
Nearby universities
Langway Institute, Bambalapitiya
Elibank Road
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lumbini College Oratory and Debating Union, Lumbini College, Colombo.
We create the debaters who are knowledge and/or understanding of quick-thinking, critical thinking, rebuttal, effective argumentation, oral presentation, impromptu topics, research, and other skills for success.
Oratory team of Lumbini College has proven their mettle once again, securing the esteemed runner-up position at the highly competitive Gen-Orators 2024 all-island open oratory tournament, Sinhala medium category organized by the Rotaract Club of Faculty of Law of University of Colombo.
This remarkable achievement reflects the dedication, talent, and perseverance of our Lumbini pride.
It was a nail-biting final round! Team Chandramandale clinches victory by just one mark against Team Lumbini. Kudos to Team Chandramandale for clinching the victory.
Members of Team Lumbini are as follows,
Resandu Samadith
Pasindu Hettiarachchi
Thevindu Thinal
Post Design: Rtr. Madhushanga Rodrigo
Gen-Orators’24 "Grand Finale"
Get ready for the ultimate battle between words🗣️
Final Battle between Team Lumbini - Team Chandramandale
We extend our heartiest congratulations to our Team Lumbini for their victory in the final...
Members of Team Lumbini as follows,
Resandu Samadith
Pasindu Hettiarachchi
Thevindu Thinal
The Grand Finale🔥
On 29th May 2024📆
At 7 pm⏰
Via Zoom💻
මෙත් මල් පිබිදේවා, සිත් තුළ කරුණා ගුණ දේවා, සංකා නැති වේවා.. සැමටම සෙත් වේවා..!
On this day of enlightenment may your path lead to peace and transquility...!
කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන "සැසිවාද'24" අන්තර් පාඨශාලීය සුහද විවාද වැඩසටහනේ තුන්වන අදියරේ පළමු විවාදය ලෙස අද දින කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැති සුහද විවාදයේ විශේෂ අවස්ථා.
#සිංහලවිවාද
The Debater with AAT | Sirasa TV | පළමු වටය
සිරස මාධ්‍ය නාලිකාව විසින් සංවිධානය කළ පසුගියවර නිමාවට පත්වූ "The Debater with AAT" සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ කොළඹ ලුම්බිණි විද්‍යාලය සහභාගී වූ ප්‍රථම වටයේ විවාදය.
එම විවාදයේදී කොළඹ ලුම්බිණි විද්‍යාලය දෙවන ස්ථානය දිනාගනිමින් දෙවන වටයට සුදුසුකම් ලැබීමට සමත්විය
https://youtu.be/B9Jz6yM74II?si=VjaCqVbEkDSq51rB
#විවාද
#සිංහලවිවාද
ලේ නැතුව මැරෙද්දි ලේ ටිකක් දෙන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද? | The Debater with AAT | Episode 15 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/ 𝗨𝗦 𝗢𝗡 *...
Gen-Orators 24'
Lumbini College Oratory team have clinched their spot in the finals of the All Island Public Speaking Competition organised by the Rotaract Club of Faculty of Law, University of Colombo.
We extend our heartiest congratulations to them for their victory in the final...
Resandu Samadith
Pasindu Hettiarachchi
Thevindu Thinal
Gen-Orators 24'
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ Rotaract සමාජය විසින් සංවිධානය කළ "Gen-Orators 2024" සමස්ත ලංකා කථික තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ කණ්ඩායම විසින් සිදුකළ ප්‍රථම වටයේ ඉදිරිපත් කිරීම
තෙවිඳු තිනාල්
රෙසඳු සමාධිත්
පසිඳු හෙට්ටිආරච්චි
#සිංහලකථික
#කථික
Best wishes for GCE O/L exam..!
To all the hardworking students, as you embark on this important journey, remember to stay calm, focused, and confident. You've prepared diligently, and now it's time to showcase your knowledge and skills.
Believe in yourselves, trust your abilities, and approach each question with clarity and determination. Your efforts will surely yield great results.
May you all excel and achieve your goals. Wishing you success and bright futures ahead! ❤️💛💚
2nd Runners Up of "The Voice of the Brains 3.0"
Glory of the Voice - අන්තර් පාඨශාලයීය තරගාවලිය 🎙️
තීරණාත්මක අවසාන මහා වේදිකාවේ උරෙන් උර ගැටී ඒ උත්කර්ෂවත් උද්වේගකර මොහොතේදී ජයග්‍රහණයේ කිරුළෙන් අභිසෙස් ලබමින් තෙවන ස්ථානය දිනාගත් කොළඹ ලුම්බිණි විද්‍යාලයීය විදු කථිකයින්ට අපගේ සුභාශිංසන මෙලෙසින් එකතු කර සිටින්නෙමු. 🏆💕
රෙසඳු සමාධිත්
පසිඳු හෙට්ටිආරච්චි
තෙවිඳු තිනාල්
🔅 Flyer by - Leo Thathsarani weerakoon
🔅 Caption by - Leo Suvini Rathnayake
#සිංහලකථික
#කථික
අවසන් මහා වේදිකාව ජයග්‍රහණයේ කිරුළෙන් අභිසෙස් ගැන්වීමේ ඒ උත්කර්ෂවත් උද්වේගකර මොහොතේදී සටන් වැදී පෙළහර පාන්නට සූදානමින් සිටින කොළඹ ලුම්බිණි විද්‍යාලය
"The Voice of the Brains 3.0" Glory of the Voice - අන්තර් පාඨශාලයීය කථික තරගාවලිය🎙️
#සිංහලකථික
#කථික
අතීත මතකාවර්ජන - " ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් අනුස්මරණ අභියෝග ශූරතා සමස්ථ ලංකා විවාද තරඟාවලිය 2012"
ගාල්ල මහින්ද විද්‍යාලය විසින් සංවිධානය කළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරඟාවලියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවති තෙවන වටයේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ චමෝද්‍ය මදුරංග කල්දේරා විසින් සිදු කළ ප්‍රතියෝජක තෙවන කථාව
#විවාද
#සිංහලවිවාද
"ෆ්‍රෑන්ක් ලී වුඩ්වර් - 2012" සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරඟාවලිය තෙවන වටය | චමෝද්‍ය කල්දේරා අතීත මතකාවර්ජන - " ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් අනුස්මරණ අභියෝග ශූරතා සමස්ථ ලංකා විවාද තරඟාවලිය 2012" ගාල්ල මහින්ද විද්‍යා...
සාමය සතුට පිරි සෞභාග්‍යමත්
සිංහල හා හින්දු
අළුත් අවුරුද්දක් වේවා..!
Warm wishes for a peaceful &
prosperous Sinhala & Tamil
New Year..!
சிங்களமும் இந்துவும் அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்புடன்
புத்தாண்டு வாழ்த்துக்கள்..!
#සිංහලහින්දුඅළුත්අවුරුද්ද
#සිංහලකථික #සිංහලවිවාද
#කථික #විවාද
𝗧𝗵𝗲 𝗩𝗼𝗶𝗰𝗲 𝗢𝗳 𝘁𝗵𝗲 𝗕𝗿𝗮𝗶𝗻𝘀 𝟯.𝟬
Glory of the Voice සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙️🏆
පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු විවර කර ගත් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ පළමු වටයේ කථාව
#සිංහලකථික
#කථික
අතීත මතකාවර්ජන - "ප්‍රතිරාව 2017"
කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරඟාවලියේ කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවති අවසන් පූර්ව වටයේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ලසිත ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ ප්‍රතියෝජක පළමු කථාව
#විවාද
#සිංහලවිවාද
"ප්‍රතිරාව - 2017" සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරඟාවලිය අවසන් පූර්ව වටය | ලසිත ප්‍රනාන්දු අතීත මතකාවර්ජන"ප්‍රතිරාව 2017" කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරඟාවලියේ ...
හෙළකුරු සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සංවිධානය කරන තර්ක 2024 - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පාසැල් අතරින් ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස ලුම්බිණි විද්‍යාලය පත්කරන්න ලෑස්තිද? 😍
හෙළකුරු SuperApp හි ඇති 'තර්ක' වෙත පිවිස දැන්ම ඔබේ මනාපය පළකරන්න. 🤩
Helakuru
Click to vote - https://hela.page.link/tharka?fbclid=IwAR0lNkekqDsUSmApAXxcggMIq4Pp-CyDFexhrwbGLfNhDE_DUU44r2CyIxI
මනාප පළකළ හැක්කේ 2024 අප්‍රේල් මස 06 වැනිදා දහවල් 12 වනතෙක් පමණයි..
තර්ක - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ සමස්ත ලංකා පාසල් විවාද තරගාවලිය - 2024. පාසල් 60ක් අතරින් අවසන් සුපිරි පාසල් 10 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ලුම්බිණි විද්‍යාලීය විවාද කණ්ඩායම.
𝗧𝗵𝗲 𝗩𝗼𝗶𝗰𝗲 𝗢𝗳 𝘁𝗵𝗲 𝗕𝗿𝗮𝗶𝗻𝘀 𝟯.𝟬
Glory of the Voice සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙️🏆
පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු විවර කර ගත් අප විද්‍යාලයීය කණ්ඩායම් සාමාජිකයන්ට ඉදිරි තරග වට වලදී ද තම දක්ෂතා නිසි ලෙසින් විදහා පාන්නට අපගේ සුබ පැතුම් එක් කරමු...
We are delighted to announce that Disara Gangadeepa Aluthge has been honoured the 'Swarna Padma' award as the most outstanding student of the year 2022!
As a former captain of the Lumbini College Senior Debating Team 2020-23 and as the Head Prefect of Lumbini College during 2022-23, Disara has showcased exceptional leadership skills and achieved remarkable success.
Beyond academics, Disara is a multi-talented individual, particularly excelling in music as both a vocalist and instrumentalist.
Currently pursuing higher studies at Kothalawala Defence University, Disara's future is undoubtedly bright. Congratulations Disara, on this well-deserved recognition!
තර්ක - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ සමස්ත ලංකා පාසල් විවාද තරගාවලිය - 2024. පාසල් 60ක් අතරින් අවසන් සුපිරි පාසල් 10 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පාසල් මෙසේය.
Click here to claim your Sponsored Listing.
Our Story
We create the debaters who are knowledge and/or understanding of quick-thinking, critical thinking, rebuttal, effective argumentation, oral presentation, impromptu topics, research, and other skills for success.
Videos (show all)
Website
Address
Lumbini College
Colombo
0036
356, Galle Road Colombo 03
Colombo, 00300
"Building careers - Transforming Lives" No. 1 Pearson BTEC partner in Sri Lanka Established in 1999 www.bcas.lk
No:42, Rodrigo Place, Colombo 15
Colombo, 01500
The Higher National Diploma in Engineering (HNDE) programme at present is being conducted at the Advanced Technological Institute Mattakkuliya , which provides an attractive opport...
PGC Education, No: 111-1/2, Maya Avenue, Colombo 06
Colombo, 00600
With the vision & a mission to build a world of good governance & democracy, where human beings could achieve millennium goals, at PGC Education we leave no one behind. Our courses...
120/07, Vidya Mawatha
Colombo, 00700
NRC is a state funding agency in Sri Lanka established by an act of parliament in 2016.
57, Ramakrishna Road, Colombo 6
Colombo, 00600
IIT/IICS was established in 1990 with a vision to produce a new generation of qualified IT profession
University Of Visual & Performing Arts, 21, Albert Crescent, Colombo 7
Colombo, 00700
Bauddaloka Mawatha Colombo 7
Colombo
Colombo, 10120
Education should be stress-free, but many students get depressed while studying due to many reasons. We must focus on this and find solutions for a better future for them. You can ...
Bishop's College PPA Bishop’s College Auditorium 11, Perehera Mawatha, Colombo 3
Colombo, 00300
The PPA was inaugurated in 1896. The Main Objectives of the Association are to guide, encourage and increase a sense of fellowship and goodwill whilst upholding the traditions of t...
3B, 1/4, De Zoysa Lane, Havelock Road
Colombo, 00500
Sri Lanka 1st Research-Based Strategic Management Degree BMgt in Strategic Management Leads to Ph.D. through MPhil