Ananda College Air Force Cadet Wing

Ananda College Air Force Cadet Wing

Nearby gyms & sports facilities

FNA Sports
FNA Sports
Temple Road

• ALWAYS AHEAD •

Photos from අනඳ සත්කාර's post 11/11/2022
21/10/2022
11/09/2022

Congratulations!! 🎊🎉♥️

Photos from Ananda College Air Force Cadet Wing's post 31/08/2022

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සිය 71වන සංවත්සරය අභිමානවත්ව සමරයි.

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ගුවන් නියමුවන් රාශියක් මෙන්ම ගුවන් නියමු උපදේශකවරුන් රාශියක් ලක් මවට දායාද කරන ලද ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස හැඳින්වෙන ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය 1951 වසරේ සැප්තැම්බර් මස 01 දින ප්‍රථම පියාසර පුහුණු පාසැල ලෙස එවකට කටුනායක රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලදී.

2022.08.31

29/08/2022

congratulation ❤️

Inter school Power Lifting championship 2022

27/08/2022

දවසක නිමාව... සමහරුන්ට එය ඇරඹුමකි...සමහරුන්ට සුන්දර මතකයකි

Credit Always Goes to respective owner 💚

25/08/2022

All island eastern cadet band competitions - 2022
සඳහා තේරී පත් උන ආනන්ද විද්‍යාලීය පෙරදිග තූර්‍යවාද කණ්ඩය ඇතුලු සියලුම තූර්‍යවාද කණ්ඩයන් වෙත සුභ පැතුම් ❤️

Photos from Ananda College Air Force Cadet Wing's post 16/08/2022

ලංකාව වටේම දින 18කින් බයිසකලේකින් ගිය ජෝඩුව​. 🚴

ලංකාව වටේ සංචාරය කරන්න පුලුවන්ද...? ඔවු පුලුවන්...කලින් කට්ටිය ගොඩක් අය ගිහින් තියෙනවා...

හැබැයි ඒ යන එකයි මේ ගිය එකයි වෙනස්...මේ දෙන්නා ගියේ පාපැදි වලින්...පිට රටවල නම් සාමාන්‍ය දෙයක් උනාට ලංකාවෙ නම් ටිකක් විතර අලුත් දෙයක්...

මෙහෙම ගමනක් යන්න අපේ භාශාවෙන් කියනවා නම් සුපිරි ගටක් තියෙන්න ඕනා...

Great achievement and proud of you.... congratulationOshada Madushanka
Jayaman

14/08/2022

𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬, 𝐈𝐬𝐢𝐩𝐚𝐭𝐡𝐚𝐧𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞! 🎆🎉
𝐃𝐢𝐚𝐥𝐨𝐠 𝐒𝐜𝐡𝐨𝐨𝐥𝐬 𝐑𝐮𝐠𝐛𝐲 𝟐𝟎𝟐𝟐 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒!

Photos from Ananda College Air Force Cadet Wing's post 13/08/2022

2022 වර්ෂයේ ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික හර්මන්ලොස් ද සොයිසා ශුරතාවය සඳහා කඳවුරු ගතවීමට සුදුසුකම් ලැබු
ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩයට ඇතුලු සියලුම පාසල් කණ්ඩායම් සඳහා සුබ පැතුම් !

13/08/2022

දවසක් ගුරුවරයෙක්...
රුපියල් පන්දාහේ නෝට්ටුවක් ගෙනත් දරුවන්ට පෙන්නල ඇහුව...

මේකෙ වටිනාකම කීයද කියල...
දරුවො එක හඩින් උත්තර දුන්නා...
රුපියල් පන්දාහයි...

ගුරුවරයා නෝට්ටුව පොඩිකරල ආයෙත් ඇහුව මේකෙ වටිනාකම කීයද කියල...
ආයෙත් උත්තරේ වුනේ රුපියල් පන්දාහයි...

ගුරුවරයා මේ නෝට්ටුව බිම දාල ඇහුව ඒකෙ වටිනාකම කීයද කියල...
පන්දාහයි උත්තරේ හැමෝගෙම...

ගුරුවරයා ඒ නෝට්ටුව කකුලෙන් පාගල තවත් පොඩි කරල ඇහුව වටිනාකම කීයද කියල...
දරුවො එක හඩින් කිව්වේ...
රුපියල් පන්දාහයි...

ගුරුවරයා හිනා වෙලා නෝට්ටුව ඇහිදල ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටිය...

ඊට පස්සේ කිව්වා...

දරුවනේ අපේ ජීවිතත් මේ පන්දාහේ නෝට්ටුව වගේ...
වටිනාකමක් තියෙනව...
අපිව පොඩි කරයි මිනිස්සු...
අපිව බිම දායි...
අපිව පාගල දායි...
අපිව කිලිටි කරල දායි...
හැබැයි අපේ වටිනාකමේ අඩුවක්නම් වෙන්නේ නෑ...

මතක තියාගන්න ඕනී...
අපි හැමෝම වටිනාකමක් තියෙන මිනිස්සු...

ඔයා... මම... අපි හැමෝම...
අන්න ඒ වටිනාකම තේරුම් ගන්න...
ආදරය කරන්න තමන්ටම...
තමන්ව අවතක්සේරු කරන්න එපා...

හැම වෙලාවෙම තමන් වටිනව කියන එක ඔලුවෙ තියාගෙන ජීවත් වෙන්න...

කවුරු පොඩිකරල, බිමදාල, පාගල, කිලිටි කලත්...
තමන්ට ආදරය කරන්න පුරුදු වෙන්න...
තමන්ගෙ වටිනාකම තේරුම් ගන්න...

අඩු වෙන්නේනම් නෑ ඔයාගේ වටිනාකම කවමදාවත්ම...

25/07/2022

අපිටත් දවසක ඉර පායාදෝ 🥺🥺🥺

11/07/2022

Congratulations !!! Nalanda College, winners of after 69 years!!

28/06/2022

ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ලෙස වැඩබාරගත්
දෙවන වරටත් විද්‍යාලයේ අචාර්ය වරයෙකු ලෙස පත්වීම ලැබූ ශාස්ත්‍රපති පූජ්‍ය රම්මල ධම්මරක්කිත හිමිපානෝ

කැලනිය වි.විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ..රුහුණු වි.විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ත් කොලඹ වි.ව්ද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා වත් සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපිටයෙන් ශික්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමා වත් ලබා 2000 වසරේහි මාතර තෙලිජ්ජවිල මධ්‍යම විද්‍යාලය ය සේවයට බැදුණි..2003.2009 මහානාම විදුලෙහිද 2009 සිටන්2017 දක්වාආනන්ද විද්‍යාලය සේවය කර සහකාර විදුහ්ලප්තිවරයෙකු ලෙස ද/කො සුජාතා බලිකා විද්‍යාලයෙහි වසර 5ක් සේවය කර සහකාර විදුහල්පති වරයෙකු.වශයෙන් ආනන්ද විද්‍යාලය ට පත්වීම ලැබ වැඩම කොට තිබේ. උන්වහන්සේ ට සුවිශේෂි කාරය භාරයක් ඉටු කිරීමය ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවායි සුබ ප්‍රාර්ථනා එක්කරමු.

Photos from ආනන්දය's post 16/06/2022
Photos from Ananda College Hostel's post 07/06/2022
Photos from Ananda College Photographic Art Society's post 27/05/2022
18/05/2022

30 වසරක අදුරු අතීතය විජයග්‍රහණය කරන්නට ඔබ කළ පරිත්‍යාගය මිළකල නොහැක. ආනන්දය පාසලක් ලෙස එහි සුවිශේෂී දායකත්වයක් ලබාදුනි.

විජග්‍රහණයට වසර 13 ක් වන මොහොතේ ඔබව අප සිහි කරන්නේ ඉමහත් අභිමානයෙනි. සියලු රණවිරුවන් ට උපහාරයක් වේවා!!!

02/05/2022

සම්බුද්ධ ත්‍රෛමංගල්‍යයේ ආනන්දීය වන්දනය

අනඳ වෛශාක්‍ය මංගල්‍යය - 2022
විද්‍යාලයීය පරිශ්‍රයේදී බලාපොරොත්තු වන්න.....

ආනන්ද විද්‍යාලයීය බෞද්ධ සංගමය

25/02/2022

ඔබට නිවන් සුව අත්වේවා! 🙏

- The Anandian

05/02/2022

“BLACK DRONGOS” OF THE NO 05 FIGHTER SQUADRON CELEBRATE 31ST ANNIVERSARY

The No 05 Fighter Squadron known as the “Black Drongos” at SLAF Base Katunayake celebrated its 31st Anniversary of Glory today (01 February 2022) which is presently commanded by Wing Commander Roshan Perera.

More details: https://cutt.ly/IOvwOOM

05/02/2022

HIGHEST NUMBER OF OFFICERS IN THE HISTORY OF SLAF COMMISSIONED AT SLAF BASE KATUNAYAKE

It was a moment of utmost pride and glory for the Sri Lanka Air Force when it held the Commissioning and Wings Parade yesterday morning (29 January 2022) of the No. 59, 61, 62, 63, 64 Intakes of Officer Cadets, No. 13 14, 15, 16 Lady Officer Cadets Intakes, the No 34th and No 35th Kotelawala Defence University Intakes comprising of a total of 153 Male Officers and Lady Officers which is the highest in history.

More details: https://cutt.ly/4OfDDa4

28/01/2022

සාතිශය සංවේගය !

අප විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ගිය නීලා දිනංසූරිය ගුරු මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත විය .ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට දින (2022/01/29)දහවල් දොළහට පෙර සිදුකරන බව දන්වා සිටි.

නීලා දනංසූරිය.
C/34,
පරකන්දෙනිය,
ඉඹුල්ගොඩ.
0752710563
0754590000

Photos from Ananda College Old Boys' Association's post 25/01/2022
19/11/2021

The English Buddhist School was inaugurated at 60 Maliban Street on the 1st November 1886 by the Buddhist Theosophical Society which was subsequently named Ananda College. This noble institution has been serving our nation in its fullest capacity for 135 years

https://youtu.be/iH05aTpSjiE

Photos from Sri Lanka Air Force's post 29/05/2021
28/05/2021

Proud to be an Anandian!

05/05/2021

Ananda College GCE AL 2020 Examination Results.
Congratulations to everyone who excelled and wishing all the very best for future endeavours! ❤

Most Dangerous Special Forces in the World | Top 10 Special Forces Units 25/08/2020

Most Dangerous Special Forces In The World

Proud of SL ARMY LRRP 🇱🇰

Most Dangerous Special Forces in the World | Top 10 Special Forces Units Military Ranks and Insignia | Military Badges | Military Cadence | Military Medals | Military Quotes | Army Navy Air Force Armed Forces Ranks Insignia Badge

Photos from Ananda College Air Force Cadet Wing's post 25/05/2020

ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදා නිලයන්
************************

අපි කවුරුත් දන්නා පරිදි ලෝකයේ සියලු හමුදාවන් සේම හමුදාමය ව්‍යුහයක් තුල පිරිස් පාලනය හා රාජකාරීන් පැවරීම මූලික කරගෙන ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව ද එකි නෙකට වෙනස් වූ නිල නාමයන් සහිතව හමුදා නිලයන් නම්කොට පවත්වාගෙන යයි.

මූලික වශයෙන් මෙම නිලයන් අධිකාරිලත් හා අධිකාරි නොලත් නිලයන් ලෙස පැහැදිලිව වෙන් කර දැක්විය හැකිය.

ශ්‍රී ලංකා යුධ හමුදාව
•••••••••••••••••
අධිකාරිලත් නිලයන් (OF) - ශිෂ්‍යභට (Officer Cadet) පුහුණු නිළධාරි අවධිය හැරුණු කොට දෙවන ලුතිතන් (2nd Lieutenant නිලයේ සිට ෆීල්ඩ් මාෂල් (Field Marshal) නිලය දක්වා අධිකාරිලත් නිලයන් 10ක් ඇත.

30 වසරක අමිහිරි යුද්ධය නිමා කිරීම උදෙසා එවකට හිටපු යුධ හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා වර්ෂ 2015 මාර්තු මස 22 දෙවෙනි දින ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙ ප්‍රථම ෆීල්ඩ් මාෂල් වරයා ලෙස එතුමන් පත්විය. ශ්‍රී ලංකා යුධ හමුදා අධිකාරිලත් නිල නාමාවලියේ ජෙනරල් නිලයට උසස් නිලය ලෙස ෆීල්ඩ් මාෂල් නිලය දැක්විය හැක.

අධිකාරි නොලත් නිලයන් (OR) - පුහුණු අවධිය හැරුණු කොට සෙබල (Private) නිලයේ සිට බලලත් නිලධාරි - 1 (Warrant Officer Class - 1) නිලය දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධිකාරි නොලත් නිලයන් 7කි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව
•••••••••••••••••••
අධිකාරිලත් නිලයන් (OF) - ශිෂ්‍යභට (Officer Cadet) පුහුණු නිළධාරි අවධිය හැරුණු කොට නියමු නිලධාරි (Pilot Officer) නිලයේ සිට මාෂල් ඔෆ් ද එයර්ෆෝස් (Marshal of the Air Force) නිලය දක්වා අධිකාරිලත් නිලයන් 10ක් ඇත.

ඉහත පැවසූ පරිදිම 30 වසරක අමිහිරි යුද්ධය නිමා කිරීම උදෙසා එවකට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා වර්ෂ 2019 සැප්තැම්බර් මස 19 වන දින මාෂල් ඔෆ් ද එයර්ෆෝස් නිලයට උසස් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙ ප්‍රථම මාෂල් ඔෆ් ද ඓයර්ෆෝස් නිළධාරියා ලෙස එතුමන් පත්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා අධිකාරිලත් නිල නාමාවලියේ එයාර් චීෆ් මාෂල් නිලයට උසස් නිලය ලෙස මාෂල් ඔෆ් ද එයර්ෆෝස් නිලය දැක්විය හැක.

අධිකාරි නොලත් නිලයන් (OR) - පුහුණු අවධිය හැරුණු කොට ගුවන්භට (Aircraftman) අවස්ථාවේ සිට ප්‍රධාන බලලත් නිලධාරි (Master Warrant Officer) නිලය දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරි නොලත් නිලයන් 7කි.

ශ්‍රී ලංකා නාවික හමුදාව
•••••••••••••••••••
අධිකාරිලත් නිලයන් (OF) - මිඩ්ශිප්මන් (Midshipman) පුහුණු නිළධාරි අවධිය හැරුණු කොට සහකාර උප ලුතිනන් (Acting Sub Lieutenant) නිලයේ සිට අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet) නිලය දක්වා අධිකාරිලත් නිලයන් 10ක් ඇත.

පෙර පැවසූ ලෙසම 30 වසරක අමිහිරි යුද්ධය නිමා කිරීම උදෙසා එවකට හිටපු නාවික හමුදාපති අද්මිරල් වසන්ත කරන්නාගොඩ මහතා වර්ෂ 2019 සැප්තැම්බර් මස 19 වන දින අද්මිරල් ඔෆ් ද ෆීල්ට් නිලයට උසස් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙ ප්‍රථම අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් නිළධාරියා ලෙස එතුමන් පත්විය. ශ්‍රී ලංකා නාවික හමුදා අධිකාරිලත් නිල නාමාවලියේ අද්මිරල් නිලයට උසස් නිලය ලෙස අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් නිලය දැක්විය හැක.

අධිකාරි නොලත් නිලයන් (OR) - පුහුණු අවධියෙන් හැරුණු කොට සාමාන්‍ය නැවි (Ordinary Rate) අවස්ථාවේ සිට ප්‍රධාන සුළු නිලධාරි (Master Chief Petty Officer) නිලය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධිකාරි නොලත් නිලයන් 7කි.

ඉහත දැක්වූ සුළු පැහැදිලි කිරීමත් සමඟම අප බොහෝ දෙනෙක් එදිනෙදා භාවිතයෙන් හුරු පුරුදු ශ්‍රී ලංකා යුධ හමුදා නිලයන් හා යුධ හමුදා නිලයන්ට සමස්ථානීය ශ්‍රී ලංකා ගුවන් හමුදා හා ශ්‍රී ලංකා නාවික හමුදා නිලයන්ද පහතින් අමුණා ඇත.

මීට අමතරව බ්‍රිගේඩියර් නිලය හා ඊට සමස්ථානී ගුවන් හා නාවික නිලයන්ගෙ සිට තරු හා එකිනෙකට ආවේණික වූ විවිධ පළඳනා අයිති වේ. (තරු පැළඳීම, කොඩි හා අනෙකුත් පළඳනා පිළිබඳ වෙනත් ලිපියක් ගෙන ඒමට උත්සහා කරමි)

නේටෝ කේත (NATO Codes)
**************************
1978 වර්ෂයේදී නේටෝ සංවිධානය විසින් සෑම සාමාජික රටකම මිලිටරි තරාතිරම අනෙක් සාමාජිකයන් විසින් භාවිතා කරනු ලබන අනුරූප නිලයන් ගැලපීමේ උත්සාහයක් ලෙස “සම්මත නිලයන්ගෙ ශ්‍රේණි පරිමාණයක්” පවත්වාගෙන යයි. නිලයන් වර්ගීකරණය හා ශ්‍රේණි ගත කිරීම 1978 දී STANAG 2116 ලේඛනයේ මඟින් විධිමත් ලෙස "මිලිටරි පිරිස් සඳහා ශ්‍රේණිගත නේටෝ කේත" ලෙස නම් කරන ලදී.

නේටෝ ශ්‍රේණි ගත කිරීම අනුව, අධිකාරිලත් නිලයන් 10ක් හා අධිකාරි නොලත් නිල 9ක් ලෙස දැක්විය හැක. නමුත් ශ්‍රේණිගත කිරීමේදි එකම ශ්‍රේණියේ නිලයන් දෙකක් හෝ තවත් ශ්‍රේණියකට අදාළ නිලයක් නොමැති වීමත් සිදුවිය හැක.

නේටෝ කේත මූලාශ්‍ර පිළිබඳ වැඩිදුර කියවීම සඳහා පහත යොමුව භාවිතා කල හැක -
https://en.m.wikipedia.org/wiki/Ranks_and_insignia_of_NATO

ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව තුල පවත්වාගෙන ‍යනු ලබන ශ්‍රේණි හා අදාළ නිලයන් සම්බන්ධව පහත රූපසටහන් පරික්ෂණයෙන් වඩා පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.

කෙටි නාම
OF - Officers
OR - Other Ranks

ප.ලි. - පහත රූපසටහන් තුල අදාල නිලයන් සදහා භාවිතා කරනා කෙටි නාමයන් සම්බන්ධයෙන් නැවත යාවත්කාලීන කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමු.

රූපසටහන් - Wikipedia

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

අනඳ විරු හරසර - ජූලි 03, 2009 - තෙවන කොටස
අනඳ විරු හරසර - ජූලි 03, 2009 - දෙවන කොටස

Website

Address


Colombo

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Other School Sports Teams in Colombo (show all)
ISIPATHANA COLLEGE THROWBALL ISIPATHANA COLLEGE THROWBALL
Isipathana College
Colombo

Isipathana College Throwball started from 2003. Since 2003 we are 3 Times Under-20 Champions, 4 Times

Kings of Rugby Kings of Rugby
Park Road, Havelock Town
Colombo, 00050

Official fan page for the Isipathana rugby team

Thurstan Rugby Thurstan Rugby
Thurstan College, Colombo 7
Colombo

2018 I-XV season is over. 2019 season will kick-off at early March.

Mountaineering Society Mountaineering Society
Colombo

never look back......"The best climber in the world is the one who's having the most fun. just do it

Ananda College Baseball Association Official 2k20 Ananda College Baseball Association Official 2k20
Ananda Street
Colombo, ANANDACOLLEGECOLOMBO10

Official page of Baseball Association Ananda College | Colombo | Sri Lanka. ®ACBBA

D.S Senanayake Football D.S Senanayake Football
D. S Senanayake College, Colombo/07
Colombo, 00700

D.S. Senanayake College Football (Official)

D.S.Senanayake College Squash D.S.Senanayake College Squash
Colombo

Legacy Starts Here

Joes Football Joes Football
St Joseph’s College Colombo 10
Colombo

St Joseph’s College Colombo 10 Football Page

Colombo Rugby School Colombo Rugby School
Colombo

“Colombo Rugby School” is a new concept of develop rugby skills of Sri Lankan school rugby players🏉

Isipathana Rugby Isipathana Rugby
Colombo, 00500

Fan Page of Isipathana Rugby!

Isipathana College Rugby Isipathana College Rugby
Park Lane
Colombo, 00500

Official Rugby Page of Isipathana College

Mahanama College Rugby Season Mahanama College Rugby Season
Duplication Road
Colombo

★OUR GAME ★OUR PASSION ★OUR LIFE ★MAHANAMA RUGBY ....