Srilanka Biogas News
Any Organic Waste Matter to Thermal or Electrical Energy/ Waste Water Treatement/ Biogas Equipments.
McLarens Lubricants Ltd
🤣🙏
Failed biogas systems by unqualified blacklisted companies in southern province.
මෙලෙස වල කපා ගන්න.
Green Force Agriculture- at Rajanganaya.
Electricity from biogas.
ඉක්මන් කරන්න මෙවන් ඒකකයක් අදම අයැදුම් කරන්න.0779269122
First day of Biogas production.
Domestic Mini Submarine.
Reason for can bursting.
Domestic Biogas plant. Starting today.
Domestic biogas plant
Biogas tank for goat farming.
පෙරසවි ගෘහස්ථ ජීව වායු ඒකකය. Precast domestic biogas septic tank. Rupees 150,000/= on wards.
පෙරසවි ගෘහස්ත ජීව වායු ඒකකය. Domestic biogas septic tank.Rupees 150,000/= සිට
තලාව තඹුත්තේගම ජීවවායු විදුලි බලාගාරය.
https://www.facebook.com/ceylonagropilot/ Dear followers please visit my next page
Agro Pilot සොබාදම් කාබනික ගොවිතැන රටේ අනාගතයයි.
විද්‍යානුකූලව සකස් කරනලද මෙම සුවිශේෂී කාබනික අපද්‍රව්‍ය ජීරකය එදිනෙදා එකතුවන මස්,මාලු,බිත්තරකටු, ඉදුල්බත්,එලවලු සහ පලතුරු කැපූ කොටස් ඇතුලු සියලූම කාබනික දිරන අපද්‍රව්‍ය සති 3 වැනි කෙටි කාලයකදී කොම්පොස්ට් බවට ඉතා පහසුවෙන් හරවා ගත හැක. මෙම ක්‍රියාවලියේදී කිසිදු දුගදක් පිටනොවීම මෙහි ඇති විශේෂත්වයයි. මෙමගින් නිපදවන කාබනික පොහොරෙහි NPK values හෙවත් නයිට්රජන්, පොස්පරස් සහ පොටෑසියම් අගයන් ගෘහස්ත වගාවන් සදහා හිතකර අගයක් ගනී. කසල භාජනයේ තිබියදීම එදිනෙදා එකතුවන කසල මෙම කුඩුවලින් වසා දමන්න. භාජනය පිරුනුපසු එයටම පස් එකතු කොට හෝ පොලොවේ වලලා ගැනීමෙන් දින 75 කදී සියල්ල ඉතා අගනා කාබනික පොහොරක් බවට පත්වේ. එම නිසාම ශ්‍රී ලoකාවේ ගෘහස්ත කසල කලමනාකරණය මගින් කාබනික පොහොර සහ කාබනික වගාවන් දිරිමත් කිරීම සදහා ඇග්‍රෝ පයිලට් ආයතනය 100% ශ්‍රී ලoකාවේම නිපදවන මෙම කුඩ අදම ඇනවුම් කරන්න. කිලෝ 10 පැකට්ටුවක් විශේෂ මිලකට ලබා ගත හැක.
Dear friends please visit my next page "Agro pilot" join, like and share.මිතුරනි එකතුවන්න මාගේ මීලග පිටුව වන Agro pilot වෙත.
අපි දියුණු ජාතියක් බවට නැවත පත් වන්නේ කවදාද? එක තැන එක පොකුරේ හිරවෙලා නේද? එකිනෙකා තනිව දැගලුවොත් පොරය නිරය මිස නිවන නම් නොවේ.
ගෙදර ඇති වැසිකිලි සහ එදිනෙදා ඉවතලන ආහාර අනෙකුත් අපජලය භූගත ජීව වායු ඒකකයක් වෙත යොමු කිරීමට සමස්ථ සමජයම යොමු විය යුතු කාලය කවදා අපට ලගාවේවිද?
මිනිස් මලපහ මෙලෙස පරිසරයට මුදා හැරීම අපේ රටේ බහුලව සිදු කරනු ලබනවා. ගලි කර්මාන්තයේ යෙදෙන්නන්ට ඒ සදහා අවැසි ජීව වායු ඒකකයන් නොමැතිවීම එයට හේතුවයි.
මා විසින් පලකරණු ලබන අදහස් කරුනු යොදා ඔබලාට රිසිසේ සමාජය දැනුවත් කරන්න.
ජීව වායු ඒකකයෙන් බැහැරවූ අප ජලය ඉතා අගනා කාබනික පොහොරකි. වස විස නැති ආහාර නිපදවා ගැනීමට අනගත පරපුර නිරෝගීමත් වීමට විදේශයන් වෙත ඇදීයන අසීමිත මුදල් ඉතිරිකිරීමට කෙතරම් දේ අපට කල හැකිද? මේ කිසිදු දෙයක් නොකොට පාලකයන්ම ලවා රට කරවීමට චන්දය දීමට පළමු අප අපෙන්ම විමසමු කුමක්ද අපට කල හැකිදේ?
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Contact the business
Telephone
Website
Address
Bio Fuel Lanka, No. 222, Leo House, Cotta Road. Colombo 08
Colombo
00800
Opening Hours
Monday | 08:00 - 23:00 |
Tuesday | 08:00 - 23:00 |
Wednesday | 08:00 - 23:00 |
Thursday | 08:00 - 23:00 |
Friday | 08:00 - 23:00 |
Saturday | 08:00 - 23:00 |
Sunday | 08:00 - 23:00 |
25 Rheinland Place, Colombo 3
Colombo, 00300
Driven by curiosity, Brandix is a digital-first company that manufactures empowered apparel solutions to address unmet needs. Our 50-year history is built on life-long relationshi...
18/A Polhena Road Mabula Waga Western Province
Colombo, 10650
Concact All Construction Work
Boralasgamuwa
Colombo
House wiring & repeir / a/c repeir & installing /panal bord & industriel ilectrical parts /etc.
196/1D, RATHMALDENIYA, PANNIPITIYA
Colombo, 10230
Contact us for you all kind of ceiling requirements, with good quality and durable materials, trusted service guaranteed.
Rua São Pedro 911
Colombo, 83405040
Com foco no cliente e inovação, o Grupo SPN está a frente de tendências de mercado e possibilidades de desenvolver novas oportunidades de negócio 📈👨💻
No. 9, 4/2 Station Road
Colombo, 00400
Peak Engineering (Pvt) Ltd is one of Sri Lanka’s leading real estate development companies that has helped elevate the standards of the island’s real estate industry through a vari...