Manjula Pushpakumara

Manjula Pushpakumara

Official Fan Page Of Manjula Pushpakumara 🎙️🎤

11/12/2023

31 ST NIGHT LIVE MUSIC FESTIVAL

හලාවත චාඕ සංගීතයට

✋ Manjula Pushpakumara
✋ Ruwan Sri Lal
✋ Gayan Pieters
✋ Gayan Sanka Madu
✋ Aksha Chamudi

🎤 කථනය - Madusha Pathirana

දෙසැම්බර් 31 රාත්‍රී 8.00 සිට කදානේගෙදර පොළ භූමීයේ දී.....

#සංගීතකාමරේlive සංගීත කාමරේ 𝑳𝒊𝒗𝒆

10/12/2023

කොහොමද මේක

08/12/2023
07/12/2023

සිත් පතුලේ දියසුලියේ සිතුවිලි නුබට රිසී....❤️🌎

07/12/2023

Ciao සංගීත කංඩායමේ හදවත ශාරු මල්ලි ❤️

06/12/2023

Chami aiya ❤️

06/12/2023

ශාරු මල්ලි ප්‍රධාන හලාවත Ciao සංගීත කංඩායමේ 4 වන සංවත්සරය අදයි
ලංකාවේ ඉහලම තැනට යන්න හදවතින්ම සුබපැතුම් එක්කරන ගමන් මගේ උපරීම සහයෝගය හදවතින්ම ලබා දෙනව මමත් දැන් Ciao පවුලේ සාමාජිකයෙක් ❤️

දිනමු හැමදේම බැහැයි කියල දෙයක් නැහැ

06/12/2023

නිහතමානී කම වාසියට පාවිච්චි නොකරන
කොහෙවත් නැති මාන්නයකින් ඔලුව ඉදිමවා නොගත්ත
ගොසිප් ශෝෂල් මීඩියා ප්‍රමෝශන් නැති
සිංදුවක් දෙකක් කරාම උන්හිටිතැන් අමතක වෙන
මුලින් අයියේ කියල පස්සේ මචන් බන් කියන සමහර අයට ජනප්‍රියත්වය කියන්නේ මොකක්ද නිහතමානීව පොලොවේ ජීවත් වෙන්නේ කොහොමද කියන දේ සරලව කියල දීපු අපේ කාලයේ ආදරණීයම හදවතේ ගායකයා චාමර ❤️🌎
අගය කලයුතු දේ අගය කල යුතුමයි

Photos from Manjula Pushpakumara's post 05/12/2023

❤️

Photos from Manjula Pushpakumara's post 05/12/2023

Ciao අපේ ඉදිරි ප්‍රසංග කිහිපයක් ❤️🌎

05/12/2023

මිනිස්සු මේ තරම් ආදරේ කරන වෙනත් ගායකයෙක් මම මගේ ජීවිත කාලේ මේ රටේ දැක්කේ නෑ දකින්න වෙන එකකුත් නෑ..
දවසක් මම චාමරගෙන් මේ ගැන අහපු වෙලාවක හිනාවෙලා දුන්න උත්තරේ අනේ මම දන්නෙත් නෑ බන් මෙච්චර මිනිස්සු ආදරේ ඇයි කියල මට.. හැබැයි ඒ මිනිස්සු ගොඩේ ඉහලින්ම ඉන්න කෙනෙක් මමත්

චාමර කියන්නෙම පිස්සුවක් ❤️
ඒක පුදුම වාසනාවක් ලංකාවේ ඇත්තටම ජනප්‍රියම ගායකයා ❤️😘

04/12/2023

03/12/2023

Saranga Jayasinghe ❤️

Photos from Manjula Pushpakumara's post 03/12/2023

Ciao පවුලේ සුන්දර මිනිස්සු මාව ගොඩාක් ඉහලින් පිලිගත්තු මොහොත❤️😇

අවුරුදු දාහත කට විතර කලින් මම සංගීත ක්ෂේත්‍රයට එන්නේ හරිම අහඹු සිදුවීමකින්..
අවුරුදු දාහතක මම ආපු ගමන තුළ මම මගේම කියලා කරගත්ත නිර්මාණ හැම එකකටම ඔයාලා ආදරේ කරා.. ඉතින් එදා මාව ඉස්සරහට යවන්න පුංචි එස්එම්එස් එකකින් මගේ ගමනට හයියක් වෙච්ච ඔයාලා හැමෝටම ජීවිතේ තියෙනකල් හිතේ තියෙන්නෙ ලොකු ගෞරවයක්..

මේ ගමනේදී අපට නොයෙකුත් අවස්ථාවන් නොයෙකුත් මිනිස්සු හමු වෙනවා.. කණ්ඩායම් සංගීතය කියන්නේ මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ආදරේ කරපු ආස කරපු දෙයක් හැම තැනකම මට වටිනාකමක් දීපු මිනිස්සුන්ට පෙරළා මම ඊටත් වඩා වටිනාකමක් දුන්න කෙනෙක්

ඉතින් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා කාලයක් යද්දි මට මගේම සංගීත කණ්ඩායමක් පටන් ගන්න පුළුවන් වුණා ඒ ඔයාලා හැමෝම දන්න මුලින්ම චාමර රණවක ප්‍රධාන ආයුබෝවන් ශ්‍රී ලංකා පස්සේ මංජුල පුෂ්පකුමාර ප්‍රධාන ආයුබෝවන් ශ්‍රී..
ඒ දේවල් ඒ විදිහට වෙද්දි සංගීත කණ්ඩායම් කියන පැත්තට මට සමු දෙන්න සිද්ධ වෙනවා මගේ ව්‍යාපාරික කටයුතු නිසා
එතනින් පසුව සංගීත කණ්ඩායම් ගණනාවකින්ම මට ආරාධනා ලැබුණත් ඒ එකකටවත් මම සම්බන්ධ වුණේ නැහැ..මගේ පෞද්ගලික හේතුවක් නිසා

ඉතින් මේ ලඟදි මට ආරාධනාවක් ලැබුණා මේ දවස් වල ඔයාලගේ කතා බහට ලක් වෙච්ච හලාවත දක්ෂ සංගීත කණ්ඩායමකින්
ඒ තමයි ඔයාලා හැමෝම දන්න හලාවත Ciao සංගීත කංඩායම ඉතින් මම එයාලත් එක්ක ගමනක් යන්න තීරණය කරපු ප්‍රධානම හේතුව , විශේෂයෙන්ම මිනිස්සුන්ගේ තියෙන නිහතමානිකම මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන්කම සහ උත්සාහය උනන්දුව ,වගේම ටාගට් එකක් තියාගෙන වැඩ කරන එක , ඉතින් Ciao සංගීත කණ්ඩායමත් එක්ක මම සම්බන්ද වෙන පළවෙනි ප්‍රසංගය තිබ්බේ දෙසැම්බර් මාසේ දෙවැනි දා ලුණුවිල ප්‍රදීප ග්‍රවුන්ඩ් එකේ
ඉතිං මාව ලස්සනට පිළිඅරගෙන මට වටිනාකමක් දීපු ශාරු මල්ලි ඒ වගේම ශාරු මල්ලිගේ ආදරණීය බිරිඳ සහ සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන් වගේම මේ ප්‍රසංගය සංවිධානය කරපු අපේ ශශික මල්ලි මල්ලිගේ ආදරණීය බිරිඳ වගේම නිවේදනය ශිල්පීන් වන අසංක සේනානායක ලිකුම් මහේශ් මේ හැමෝටම ගොඩක් ස්තුතියි ! මගේ සංගීත ගමනේ දශක දෙකකට ආසන්න කාලයක් මං මේ ගමන ඇවිල්ලා ඔයාලා ආස කරන ආදරේ කරන ගීත ගොඩක් මේ වෙද්දි මම ඔයාලට දීලා තියනවා ඉතින් අලුත් ගමනක් සහ කණ්ඩායමක් එක්ක වැඩ කරනවා කියන්නේ ඒක ලොකු කැප කිරීමක් වගේම ඒක ලොකු බැඳීමක් එක්ක යන ගමනක් මං විශ්වාස කරන විදිහට මට සහ අපිට නාගතයේදී ලංකාවේ එළිමහන් ප්‍රසංග කලාවේ ලොකු වෙනසක් කරන්න පුළුවන් පැහැදිලිවම ඉතින් අපි ඒ දේ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ස්තූතියි හලාවත Ciao සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන්ට සහ මට වචනෙකින් පවා හයියක් වෙච්ච සියලුම දෙනාට
අවසානයේ මේ හැමදේකටම මට යෝධ සවියක් උනේ මගේ ආදරණීය බිරිඳ ඉදිරියේදී ලොකු වෙනස්කම් සමගින් සුන්දර වේදිකාවේ අපි හමුවෙමු ❤️🌎

02/12/2023

📸 Theekshana anuradha

Photos from Manjula Pushpakumara's post 02/12/2023

අද Ciao එක්ක මුල්ම ප්‍රසංගය ලුණුවිල ප්‍රදීපා ක්‍රීඩාංගනයේදී
ඔයාල හැමෝටම ආදරෙන් ආරාධනා කරනව එන්න කියල ❤️

Photos from Manjula Pushpakumara's post 01/12/2023

#චාඕ #ලුණුවිල ප්‍රතම සම්ප්‍රාප්තිය..
💥චාඕ මෙගා Gig Stage
💥Line Array Sounds System
දෙසැම්බර් 02
Tickets Rs 400
සෙට් වෙමු ළමයි..........

30/11/2023

ආත්තම්මා කියන්නේම ආගමක් ❤️🌎🙏
ඔයාලටත් අද්දැකීම් ඇති 💔

30/11/2023

❤️

Photos from Manjula Pushpakumara's post 30/11/2023

ලස්සන දවසක් ❤️🌎

28/11/2023

❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

හිත හදාගන්න පුලුවන්නම් 💔
මේක මම ආසම සිංදුවක්
මේ මාසේ අහමු බලමු ❤️🎙
තනිවෙන්නට මගේ ලොවේ විරාජ්ගේ ඉල්ලීමක්❤️🎙
මට ඇත්තම ජනතා සම්මාන ලැබුන ගීතයක් ❤️🙏
මේ මෙට්ට ටික පොඩි දවසෙන් කාල ඉවර කරන නසරානියෝ ටික ඒත් එයාලගේ සතුටයි වැදගත්
❤️🥀
ලබන මාසේ අහමු බලමු ❤️
අසීමිත කැපකිරීම් කරල ගොඩදාපු ජීවිතදන්නවද මේ අසරනයෝ ඉස්සරහට දාල මේයාලගෙන් හම්බකරන් කන මිනිස්සුත් අපි අතරම ඉන්නව කියන එක
Dasun Shanaka දිනුවත් පැරදුනත් හැමදාම අපි ඉන්නව ඔයත් එක්ක රත්තරනේ ❤️💪ආයේ නැගිටිමු දැනෙන වෙනසක් එක්ක අනිවාර්යයෙන්ම ඔයාට ප...
සිදගන වෙනස්ම විදියකට අහමු බලමු ඉක්මනින්ම 😇👊ලෝකේ රටවල් කිහිපයක අති දක්ෂ වාදකයෝ කිහිප දෙනෙක් සමග 👊👽🌍Global Ai version Maki...
දුකම කොයිතරම් සතුටක්දෝ 🥀

Category

Telephone

Website

Address


Colombo
11730