Chillout Ladies Corner Dambulla
මනාලියන්ගේ ඇඳුම්, කාන්තාවන් සඳහා උත්?
දඹුල්ල නගර සීමාව තුළ දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති අලුතින්ම ආරම්භ කරන ලද මෙම ladies salon එක සියලුම බඩුබාහිරාදිය සමග කුලියට දීමට නියමිතයි.. කරගෙන යාමට කැමති අයෙක් වෙතොත් 0763655534 සම්බන්ධ වන්න.දඹුල්ල නගර සීමාව තුළ දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇත.මිල ගණන් සාකච්චා කර ගත හැක.
Hats off 👏
Makeup should never be used to hide yourself. It should be used to enhance your natural beauty 💄🍃
Happy wedded life dear💘
MUA | Salon CHILLOUT
0768982772
♥️BE YOUR OWN KIND OF BEAUTIFUL ♥️
Anya♥️
♥️ඔබට අවශ්‍ය පරිදි ඔබේ 💃party frocks💃 නිර්මාණය කර ගැනීමට අප වෙත එන්න.....
♥️ඔබ අපට ලබා දෙන ඕනෑම ඇඳුම් මෝස්තරයක් වඩා හොඳ උසස් තත්ත්වයෙන් අපි මසා දෙන්නෙමු.....
💜call or Whatsapp please for more information +94 76 898 2772💜
🙏සමාවන්න සැප්තැම්බර් මාසය සඳහා Orders සම්පූර්ණ කර ඇති නිසා මෙම මාසය සඳහා ඔබගේ Orders භාර ගැනීමට නොහැක. ඔක්තොම්බර් මාසයට ඔබගේ Orders භාරගත හැක.. 🙏
♥️ඔබට අවශ්‍ය පරිදි ඔබේ 💃party frocks💃 නිර්මාණය කර ගැනීමට අප වෙත එන්න.....
♥️ඔබ අපට ලබා දෙන ඕනෑම ඇඳුම් මෝස්තරයක් වඩා හොඳ උසස් තත්ත්වයෙන් අපි මසා දෙන්නෙමු....
♥️Fashion is about dreaming and making other people dream❤️
💜call and WhatsApp for more information +94 76 898 2772
ගැහැණුන්නට වැඩිපුරම කතන්දර හැදුවෙ ගැහැණු😌
ඇගේ හැඩය පේන්න ඇදුමක් ඇන්දාම ඊයා ඒකෙ හැටි කිව්වෙ තමන්ගෙ ඇගේ හැඩට ගැලපෙන ඇදුමක් නැතුව පැය ගනන් ෆිටොන් රූම් වල හූල්ලන ගෑනු🙃
එහෙම ඇදුමක් ඇදගෙන පාර යන කෙල්ලෙක් දැක්කත් ඉස්සරල සදාචාරාය, සබ්යත්වය මතක් වුනෙත් ඒක දිහා ආපහු පාරක් හැරිල බලන ගැහැනියකට🙃
කොණ්ඩය පාට කරාම, ටැටු එකක් ගැහැවාම ලස්සනයි අනේ කියල යටි හිතින් තුක් නොදකින් කියල හිතුවෙ ලස්සනට සංවේදී නැති, ඒක විදින්න දන්නෙ නැති තවත් ගැහැනියක්🙃
පාටයකට ගිහින් , වෙඩිමකට ගිහින් ඩාන්ස් කරන, වයින් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන පිළිකුල් භාවනාව වැඩුවෙත්,
එහෙම තැනකට ගිහින් කන්න විතරක් පුටුවෙන් නැගිටින ෆියුනරල් මූඩ් ගහගෙන ඉන්න ගැහැනු හෝන්තුවක්🙃
කොතනකට ගියත් කටපුරා හිනාවෙලා කතකරන කෙල්ලෙක් දිහා වපර ඇහින් බලල, ඉස්සරලම කතන්දරයක් හදන්නත් කිති කැව්වත් හිනාවකට සංවේදී නැති තවත් ගැහැනියක්🙃
හැමෝම නෙවෙයි,
ඒත් බහුතරයක් ගැහැණුන්ට කතන්දර හැදුවෙ ගැහැනු😌
තමන්ට විදින්න බැරි දේවල් ගැන වද වෙන එහෙම දේවල් වෙන කවුරුවත් විදින්න ඕනි නෑ කියල හිතන ගැහැණු. හිනාවකට, සතුටකට, ලස්සනකට සංවේදී නැති නාඩි වැටෙන දරමිටි වගේ ගැහැණු❤️🙂
♥️ඔබට අවශ්‍ය පරිදි ඔබේ 💃party frocks💃 නිර්මාණය කර ගැනීමට අප වෙත එන්න.....
♥️ඔබ අපට ලබා දෙන ඕනෑම ඇඳුම් මෝස්තරයක් වඩා හොඳ උසස් තත්ත්වයෙන් අපි මසා දෙන්නෙමු.... ♥️Fashion is about dreaming and making other people dream❤️
💜call for more information +94 76 898 2772
සංසාරේ පිං කරනකොට පිලිවෙලට කරපු අයට ලස්සනට ඉන්න හිතෙනවා...
ලස්සනට ඉන්නකොට දකින අයට ප්‍රියමනාප යි.හැමෝම කැමති ලස්සන දේවල් බලන්න දකින්න.
ලස්සනට ඉන්න ඇත්තටම පිනක් තියෙන්නම ඕන❤️❤️
ගැහැණු ලස්සන හරි ලස්සනට පිළිවලට ඇන්දම..
ඒ උනාට මොකද..
මිනිස්සු කැමතිම ගැහැණු නාවර පෙරාගෙන ඉන්නවට ...
මෙතන මිනිස්සු කියපු අයට ගැහැණු පිරිමි භේදයක් නෑ..
ගැහැණු ළමයෙක් ලස්සනට ඇඳලා
පුන්චි මේකප් එකක් දාලා
පිලිවලකට පාරෙ යන එනකොට මිනිස්සු කියුවෙ
" ඔන්න එයත් ගානට හැදිලා කියලා.."
අම්මලා තාත්තලා මහන්සියෙන් හම්බ කරන එකකින් පුළුවන් විදිහට කාලා ඇඳලා හිටපු කෙ"ල්ලො රස්සාවකට ගිහින් තමන්ගෙම සල්ලි වලින් කොණ්ඩෙ හදලා තොල් නිය පාට කරලා පාරට බැස්සම මිනිස්සු කියනවා...
" අනේ යසට හිටිය කෙ"ල්ල.. රස්සාවකට ගියා විතරයි.. ඔය හැදිලා තියෙන්නෙ කියලා.."
කසාදයක් බැඳපු කෙ"ල්ලෙක් ලස්සනට ඉන්නකොට කියනවා
" අනේ කසාඳත් බැඳලා.. දැන් මොන විච්චූරණද..? ශුවර් එකට වෙන කවුරුහරි ඇතී කියලා.."
දරුවෙක් ලැබිලත් ලස්සනට ඉන්නකොට මිනිස්සු කියනවා
" ම:ල වි:කාර.. දරුවෙකුත් ඉන්නවා.. ඒත් තව ස්ටයිල්.. ඕවනම් ඉතින් නැ"හැදිච්ච කම් කියලා.."
ඔය ඔක්කොමත් කියලා මිනිහා වෙන ගෑ:ණියෙක් එක්ක ගියාම මිනිස්සු කියනවා..
" ගෑ:ණු ලස්සනට පිළිවලකට ඇඳලා හිටියනම් මි:නිහා වෙන ගෑ: ණු හොයන්නෙ නෑනෙ කියලා.."
ඒත් මිනිස්සු දන්නෙ නෑ..
මේකප් සෙට් එකේ පාට වලින් ගෑ:ණු..
රෑ පුරා අවදියෙන් ඉදගෙන කල්පනා කරපු මුහුණේ විඩාව පාට කරනවා..
රෑ පුරා හෙළූ කඳුළු වලට කළුව ගිය ඇස් වර්ණවත් කරනවා ...
වගකීම් මහා ගොඩක වෙහෙස පාට කරලා මකලා දානවා..
ම:ලානික වූ තොල් පෙති පාට කරලා හිනා වෙනවා .
ඉතින්..
මිනිස්සු කියන දේ නෙමෙයි වැදගත්..
තමන් කවුද කියලා දැනගෙන ජීවත් වෙන එක..
♥️ඔබට අවශ්‍ය පරිදි ඔබේ 💃party frocks💃 නිර්මාණය කර ගැනීමට අප වෙත එන්න.....
♥️ඔබ අපට ලබා දෙන ඕනෑම ඇඳුම් මෝස්තරයක් වඩා හොඳ උසස් තත්ත්වයෙන් අපි මසා දෙන්නෙමු.... ♥️Fashion is about dreaming and making other people dream❤️
💜call for more information +94 76 898 2772
💜🤗ඔබේ සිඟිති දියණිය ඇගේ උපන්දින සාදයට සහභාගී වන විට හෝ වෙනත් සාදයකට සහභාගී වන විට ඇය ලස්සන කුඩා කුමාරිකාවක් මෙන් දැකීමට ඔබ කැමතිද?
💜♥️ එබැවින් ඔබගේ ආදරණීය දියණියට මෙවැනි ඇඳුමක් මැසීමට කරුණාකර whatsapp හරහා අප හා සම්බන්ධ වන්න
♥️🤗😊 ඉතා සාධාරණ මිලකට ඔබගේ සිහිනය සැබෑ කර දෙන්නෙමු.😍🙏
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Contact the business
Telephone
Website
Address
Dambulla
21100
Dambulla
Embrace Your Glow! 💄Discover Premium Cosmetics & Skincare. Shop Now!
No. 03, Samagi Mawatha, Dambulugama
Dambulla, 21100
We Want To Keep Your Beauti ����
Court Junction
Dambulla, 21100
Wellness for Wellness of your life