Higher National Diploma in Management - Junior University Dehiwala

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Higher National Diploma in Management - Junior University Dehiwala, Education Website, Waidya Road, Dehiwala.

Higher National Diploma in Management conduct by Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) under the supervision of Minister of Higher Education

16/06/2024

Happy Father's Day!

28/05/2024

HNDM පාඨමාලාව සඳහා අයදුම් කල හැකි අවසන් දිනය ජුනි 10 වන දින දක්වා දිර්ඝ කර ඇත.

වර්ථමාන තරගකාරී ව්‍යාපර ලෝකයේ සාර්ථක කළමනාකරුවෙකු වන්න, ඔබත් අදම HNDM පාඨමාලාවට අයදුම් කරන්න.

අයදුම් කිරීම සඳහා පිවිසෙන්න:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

✉️Email: [email protected]
📱Whatsapp Mobile: 0714887494
☎️Hotline: 0771082991

26/05/2024

Life with HNDM!💙

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

Whatsapp: +94 71 488 7494

නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

25/05/2024

HNDM පාඨමාලාව හදාරා, වෘත්තීය කේෂ්ත්‍රයේ තවත් විශිෂ්ටයෙකු වීමට මං පෙත් විවර කරගත් ඔහුගේ කතාව!

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

Whatsapp: +94 71 488 7494

නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

25/05/2024

ඔබ තවමත් HNDM පාඨමාලාව සඳහා අයදුම් කරේ නැද්ද?

කලමණාකරන කේෂ්ත්‍රයේ විශිෂ්ටයෙකු වීමට ඔබත් දැන්ම අයදුම් කරන්න.

නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

23/05/2024

සියලු සතුන් හට මෙත් සිත් පතුරවන
වෙසක් මංගල්‍යයක් වේවා.. !!!

17/05/2024

HNDM හදාරන ඔබට ලැබෙන වරප්‍රාසද!

📌රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවත්වෙන එකම වෘත්තීය කලමණාකරන පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි වීම.

📌උසස් අධ්‍යාපන අමත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන ආයතනයක, උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි වීම.

📌Credit 102ක ඉහල අගයකින් සමන්විත පාඨමාලාවක් වීම.

📌NAITA හෝ SLIATE ආයතනයේ අධීක්ෂණය ‍යටතේ මාස 06ක වෘත්තීය පුහුණුවක් ලැබීම.

📌CMA ආයතනයේ තාක්ෂණික අදියර (Technician Stage) සහ අන්තර් මාධ්‍ය (Inter Mediate) අදියරේ විෂයයන් නිදහස් වීම.

📌නවතම GP ක්‍රම යටතේ සලකා බැලෙන ඕනෑම පාඨමාලාවක් තුළින් අදාළ නිදහස් කිරීම් ලබාගත හැකි වීම.

📌AAT වෘත්තීය ගණකාධිකරණ පාඨමාලාවේ (Foundation & Intermediate) යන අදියරයන් නිදහස් වීම.

📌CIPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් වල විෂයයන් නිදහස් වීම.

📌SLIM ආයතනයේ පදනම් අදියරයේ විෂයයන් නිදහස් වීම.

📌2017 අධ්‍යන වර්ෂයේ සිට කැළණිට විශ්ව විද්‍යාලය තුල B.B Mgt (General) උපාධිය දක්වා හැදෑරීමේ පහසුකම් සලසා තිබීම.

📌කොළඹ විශ්වවිද්‍යාලයේ (Master Degree) සඳහා යොමුවීමේ අවස්ථාව.

📌විවෘත විශ්වවිද්‍යාලයේ BM අවසන් කල හැකිවීම.

📌බ්‍රිතාන්‍යයේ GLOUCESTERSHIRE විශ්වවිද්‍යාලයේ BA (Hons) උපාධිය හැදෑරීම සඳහා සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව.

📌නවසීලන්තයේ Lincon විශ්වවිද්‍යාලයේ BBA (Hons) උපාධිය හැදෑරීම සඳහා සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව.

මෙවන් වරප්‍රාසද ‍රැසකින් සපිරි HNDM පාඨමාලාව වෙත ඔබත් අදම අයදුම් කරන්න.

අයදුම් කිරීම සඳහා පිවිසෙන්න:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

✉️Email: [email protected]
📱Whatsapp Mobile: 0714887494
☎️Hotline: 0771082991

14/05/2024

What is HNDM? Why you should select ATI Dehiwala for HNDM?

Apply for new intake:
http://apply.sliate.ac.lk

Gazette:
https://1plusinfo.lk/nw2i

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

12/05/2024

හැම අම්මා කෙනෙක්ටම
ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා!

09/05/2024

HNDM දෙහිවල සමාජ මාධ්‍ය ජාලා සමග ඔබත් දැන්ම එකතු වන්න. පාඨමාලාවේ සියලුම යාවත්කාලීන කීරීම් එසැනින් දැනගන්න, ඔබත් දැන්ම එක් වන්න.

📌Facebook: https://www.facebook.com/HNDM.HNDC.IN.SLIATE?mibextid=LQQJ4d

📌 Facebook Group: https://www.facebook.com/groups/208391564389359/?ref=share

📌 Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

📌 YouTube: https://youtube.com/?si=PAkWcXVs4LDqc-zH

📌 TikTok: https://www.tiktok.com/.dehiwala?_t=8m884JkONvU&_r=1

📌 Email: [email protected]

📌 Whatsapp Mobile: 0714887494

📌 Hotline: 0771082991

09/05/2024

HNDM කියන්නේ මොකක්ද? ඇයි ඔබ HNDM සඳහා දෙහිවල උසස් තාක්ෂණ ආයතනය තෝරාගත යුත්තේ?

2023 නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

Youtube Channel: https://youtube.com/?si=PAkWcXVs4LDqc-zH

09/05/2024

Subscribe us on Youtube - Higher National Diploma in Management (HNDM)

HNDM පාඨමාලාව ගැන ඔබට අවශ්‍ය සියලුම විස්තර සහ වෙනත් යාවත්කාලීන කිරීම් ගැන දැනගන්න අදම අපගේ YouTube චැනලය වෙත පිවිසෙන්න.

YouTube Channel Link: https://youtube.com/?si=PAkWcXVs4LDqc-zH

08/05/2024

Unlock the doors to success with HNDM!💙

Follow us on TikTok: https://www.tiktok.com/.dehiwala?_t=8m884JkONvU&_r=1

06/05/2024

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - Higher National Diploma in Management (HNDM)

මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස ව්‍යාපාර ලෝකය ජයගැනීමට ඔබත් උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට අදම අයදුම් කරන්න.

2023 නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

Whatsapp: +94 71 488 7494

06/05/2024

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - Higher National Diploma in Management (HNDM)

අලෙවි කළමනාකරුවෙකු ලෙස ව්‍යාපාර ලෝකය ජයගැනීමට ඔබත් උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට අදම අයදුම් කරන්න.

2023 නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

Whatsapp: +94 71 488 7494

06/05/2024

ආනගතයේ හීන මං පෙත කරා පිය නගන ආදරණීය ඔබ සැමට උණුසුම් සුබ පැතුම්!

19 වන උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය සදහා සුබාශිංසන!

05/05/2024

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දුවා දරුවන්ට උණුසුම් සුභ පැතුම්...
ඔබට ජයග්‍රාහී අනාගතයක්!

05/05/2024

HNDM පාඨමාලාව හදාරා, වෘත්තීය කේෂ්ත්‍රයේ විශිෂ්ටයෙකු වීමට මං පෙත් විවර කරගත් ඔහුගේ කතාව!

Whatsapp Channel: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

Whatsapp: +94 71 488 7494

2023 නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

04/05/2024

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - HNDM

පාඨමාලව පිලිබද සියලුම විස්තර දැනගැනීමට, ඔබගේ ගැටලු, අදහස් හා යෝජනා පල කිරීමට එක්වන්න අපගේ Facebook Group එක සමගින්.

සම්බන්ධ වීමට: https://www.facebook.com/groups/208391564389359/?ref=share

HNDM - Dehiwala Whatsapp Channel:
https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න: ‪+94 71 488 7494‬

2023 නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

03/05/2024

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing - SLIM) ආයතනය විසින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ආයතනය සමග ගිවිසුම්ගතව ඇත. ඒ SLIATE ආයතනය හරහා උසස් අධ්‍යාපනය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය මග පැදීම උදෙසාය.

SLIM ආයතනය සමග සෘජුව සම්බන්ධ වන එකම පාඨමාලාව වන උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලව (HNDM) හදාරන සිසුන්ට මෙමගින් විශේෂ වරප්‍රාසද රාශියක් හිමිවේ. කලමණාකරන කේෂ්ත්‍රයේ විශිෂ්ටයෙකු වීම සඳහා මග පාදන HNDM පාඨමාලාවට ඔබත් අයදුම් කරන්න.

අයදුම් කිරීම සඳහා පිවිසෙන්න:
http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

HNDM - Dehiwala Whatsapp Channel Link:
https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න: ‪+94 71 488 7494

03/05/2024

බොද වු සරසවි සිහිනයට පණ දෙන්න,
කළමනාකරණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන්න,
එක්වන්න උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමගින්!

අයදුම් කරන ආකාරය,
1. පලමුව පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කොට රිසිට් පතක් ලබා ගන්න. (මෙම රිසිට්පත් අංකය අයදුම්පත්‍රයේ සටහන් කල යුතු වේ.) මෙහිදී එක් කාණ්ඩයකට රු.1,000ක මුදලක් ගෙවිය යුතු වේ.

ගිණුම් තොරතුරු:
025-2-001-1-3397613
Peoples Bank,
Hyde Park Branch,
Colombo 02

2. මුදල් ගෙවීමෙන් අනතුරුව http://apply.sliate.ac.lk වෙබ් අඩවියට පිවිස "Apply Online" මත Click කරන්න.

3. ඉන්පසු ලැබෙන තිරයේ ඇති "Create new account" මත Click කර ඔබ විසින් මව ගිණුමක් සාදා ගත යුතුය.

4. මීලගට ලැබෙන තිරයේ අසා ඇති ඔබගේ Email ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය (NIC), ජංගම දුරකතන අංකය යොදා මුර පදයක් ඇතුලත් කර ලියාපදිංචි විය යුතුයි.

5. ඉන් අනතුරුව ඔබ විසින් ඇතුලත් කරන ලද දුරකථන අංකයට හෝ Email ලිපිනය ලැබෙන OTP අංකය ඇතුලත් කර ඔබේ ගිණුම තහවුරු කල යුතු වේ.

6. ගිණුම තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ අයදුම් කරන්නේ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පාඨමාලා ද යන්න සදහන් කල යුතුය. HNDM පාඨමාලාවට අයදුම් කිරීම සදහා පූර්ණ කාලීන (Full Time) යන්න තෝරන්න.

7. ඉන්පසු ඔබගේ අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමන්‍ය පෙල විභාගයන්ට අදාල දත්ත ඇතුලත් කල යුතුය.

8. මීලගට ලැබෙන තීරයේ පලමු කැමත්ත ලෙස Higher National Diploma in Management යන්න තෝරා, දෙහිවල උසස් තාක්ෂණ ආයතනය තෝරන්න.

9. ඉන් පසුව ඔබ විසින් මුදල් ගෙවා ලබා ගත් කුවින්තාසියට අදාල TXN අංකය ඇතුලත් කොට, කුවින්තාසියේ ඡායාරූපයක් ඇතුලත් කල යුතුය. මෙම ඡායාරූපයේ ප්‍රමාණය 1MB හෝ ඊට වඩා අඩු විය යුතුය.

10. ඉන්පසුව "Submit" යන බොත්තම මත Click කරන්න. ඉන් පසු ඔබගේ Email එකට ඔබගේ අයදුම්පතේ පිටපතක් ලැබෙන අතර එය Save කරගන්න. තවද ඔබගේ දුරකථන අංකයට Reference Number එකක් ලැබෙන අතර එයද සටහන් කරගන්න.

11. ඔබ පාඨමාලාව වෙත තෝරාපත් වුවහොත් සති දෙකක කාලයක් තුල ඒ පිළිබදව ඔබව Email හෝ SMS පණිවිඩයක් හරහා දැනුවත් කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න: ‪+94 71 488 7494‬

පාඨමාලව පිලිබද හා නව බඳවා ගැනිම් පිලිබද සියලුම යවාත්කාලීන කිරීම් දැනගැනීම සඳහා පහත Whatsapp චැනලය හා සම්බන්ධ වන්න:
https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

01/05/2024

𝐇𝐚𝐩𝐩𝐲 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐃𝐚𝐲!
Today, we celebrate the dedication and resilience of hardworking individuals around the world who contribute to making our communities, our countries, and our world a better place.

29/04/2024

මොකද්ද මේ HNDM කියන්නේ ?

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - Higher National Diploma in Management) කියන්නේ 1964 තරම් ඉතිහාසයකට උරුමකම් කියන, කලමණාකරන කේෂ්ත්‍රයේ ප්‍රවීණයක් රැසක් බිහි කල පාඨමාලාවක්.

මෙහි ඇති තවත් සුවිශේෂී වටිනාකම් වන්නේ Credit 105ක ඉහල අගයක් සහිත පාඨමාලාවක් වීම, අලෙවි කළමනාකරණ හෝ මානව සම්පත් කළමනාකරණ යන අංශ දෙකෙන් එකක් ඔස්සේ තමාගේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සිසුන් හට සැලසීමයී.

එමෙන්ම වසර 03ක පූර්ණ කාලීන හා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසී මාධ්‍ය ඔස්සේ පැවත්වෙන මෙම පාඨමාලාව හදාරන සිසුන් හට මාස 06ක ප්‍රයෝගික පුහුණුවක් ද සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුනු ඇත. තවද පාඨමාලාවේ ඇති වැදගත්කම නිසා සහ අධික සිසුන් ප්‍රමාණයක් විසින් ඉල්ලුම් කිරීම සිදු කිරීම හේතුවෙන් මෙම පාඨමාලාවට අයදුම් කරන සිසුන් හට තෝරාගැනීමේ පරික්ශනයකට මුහුණ දී පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා ගත යුතු වේ.

තවද HNDM පාඨමාලාව හදාරන සිසුන් හට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවි කලමණාකරන පාඨමාලා පවත්වන ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM - Sri Lanka Institute of Marketing) යන ආයතනයේ පාඨමාලා හැදෑරීමේදී තෝරගත් විශයන් නිදහස් කිරීමක්ද සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම ‍රාජ්‍ය අනුග්‍රහය යටතේ නොමිලේ පැවත්වෙන පාඨමාලාවක් වන අතර රජයේ පිලිගත් NVQ 06 වන මට්ටම මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවනු ඇත.

තවද මහපොල ශිෂ්‍යාධාර පහසුකම්, දුම්රිය හා බස් සහන ප්‍රවේශපත් පහසුකම්, නේවාසිකාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් හා පරිගණක විද්‍යාගාර පහසුකම් ඇතුලු පහසුකම් රැසක් මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවේ.

කළමනාකරණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වී වර්ථමාන තරගකාරී ලෝකය ජය ගන්න, බොද වු සරසවි සිහිනයට නැවත පණ දෙන්න, ඔබත් අදම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කරන්න.

අයදුම් කිරීම සඳහා පිවිසෙන්න: http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න: https://1plusinfo.lk/nw2i

29/04/2024

තරගකාරී ව්‍යාපාර ලෝකයේ ව්‍යාපාර කලමණාකරුවෙකු ලෙස ජයගන්න, එක් වන්න උසස් ජාතික කළමනාකරණ පාඨමාලව සමගින්.

පාඨමාලාව පිළිබද සියලුම තොරතුරු හා අයදුම් කරන ආකරය පිළිබද සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට එක් වන්න අපගේ HNDM WhatsApp Channel එක සමගින්.

සම්බන්ධ වීම සඳහා පහත සබැදිය මත Click කරන්න: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

27/04/2024

ඔබගේ බොදවු සරසවි සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට හොදම අවස්ථාව!

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාවලව - Higher National Diploma in Management (HNDM)

දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ වසර 03ක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසී මාධ්‍යයෙන් පැවත්වෙන උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව ඔබට කළමනාකරණ කේෂ්ත්‍රගේ ප්‍රවීණයෙකු වීමට මග විවර කරණු ලබන ඉතා වටිනා පාඨමාලවකි.

මෙම පාඨමාලව හදාරන ඔබට අලෙවිකරණ හා මානව සම්පත් කළමනාකරණය යන අංශ දෙකෙන් කැමති අංශයක් ඔස්සේ තාමගේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමටද අවස්ථාව හිමි වේ.

අයදුම් කිරීම සදහා පිවිසෙන්න :
https://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

අයදුම් කල හැකි අවසාන දිනය : 2024.05.27 (මෙම දිනයට පසු ලැබෙන අයදුම්පත් භාර ගනු නොලැබේ.)

25/04/2024

19th Convocation of SLIATE
Invitations, Instruction form, Cloak and Garland can be collected from respective ATI from 27th April 2024 to 4th May 2024.
More details : http://www.sliate.ac.lk/

13/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 ❤️ 🍃
Happy Sinhala & Tamil New Year to you all !

10/04/2024

ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු ප්‍රීතිමත් ඊද් උත්සවයක් වේවා!

Wishing you and your family a joyous Eid filled with peace, happiness, and prosperity! ✨🌙🕌

04/02/2024

Happy Independence Day SriLanka!🇱🇰

31/12/2023

Happy New Year 2024!

Want your school to be the top-listed School/college in Dehiwala?
Click here to claim your Sponsored Listing.

HNDC - HNDM (Since 1946)

Higher National Diploma in Commerce (HNDC) is started in July 1946. In 1963, Higher National Diploma in Commerce in Sinhala Language is started parallel to the main course. As per the Public Administration Circular No: 46/90 of 30thOctober 1990, has accepted that the final year of Higher National Diploma in Commerce of Sri Lanka Technical Collage is Equal to a general degree in Commerce of any recognized University.

In 2000, by restructuring the former HNDC course, Higher National Diploma in Management is created with same 4 year course duration. The main purpose of this course is to create middle level managers in the field of Marketing management and Human Resource Management. In 2006, through a revision of the curriculum, the duration of the programmer is reduced to 3 years for industrial requirements.

Videos (show all)

What is HNDM? Why you should select ATI Dehiwala for HNDM?Apply for new intake:http://apply.sliate.ac.lkGazette:https://...
HNDM කියන්නේ මොකක්ද? ඇයි ඔබ HNDM සඳහා දෙහිවල උසස් තාක්ෂණ ආයතනය තෝරාගත යුත්තේ?2023 නව බදවාගැනීම් සඳහා අයදුම් කිරීමට:http:...
Happy children's day ❤❤
#Ready to be a professional manager#HigherNationalDiplomaInManagement #HNDM#HNDMDehiwala⭕️Apply Now⭕️

Telephone

Address


Waidya Road
Dehiwala
10250

Other Education Websites in Dehiwala (show all)
UCMAS Dehiwala Center UCMAS Dehiwala Center
16 , Peter's Lane
Dehiwala

UCMAS is the World's leading Abacus based Brain Development Program that boosts brain power in children aged 4-13 years, ensuring their success in academics and beyond. Presence in...

Freemy - தமிழ் Freemy - தமிழ்
Colombo
Dehiwala

இளைஞர்களுக்கு Freelance திறன்களை மேம்படுத்தி பிரகாசமான எதிர்காலத்திற்கு வழிகாட்டுதல்.

Viedu Group Viedu Group
Dehiwala, 10350

Education YouTube channel for all Sri Lankan Tamil Students Online Lessons, Test Papers, Online Exam

BrightRobin Sri Lanka BrightRobin Sri Lanka
4B First Floor, Sri Sunandarama Road Dehiwala
Dehiwala, 00000

BrightRobin Sri Lanka is a hybrid development platform for students ages 5-15 yrs old. We help improve on communication, subject skills, confidence & independence. For more informa...

Quick WordPress Websites Quick WordPress Websites
Prakum Mawatha
Dehiwala, 10350

We educate WordPress Website Design & Developments.

UPF Educations Sri Lanka UPF Educations Sri Lanka
Dehiwala, 10350

We are the exclusive education consultant/ agent for Sunmoon University of Korea.

Rise Above Academy- Sri Lanka Rise Above Academy- Sri Lanka
Hampden Lane
Dehiwala, 10350

The pain you feel today is the strength you feel tomorrow!

SL.Dinosaur SL.Dinosaur
Dehiwala, 10350

Edus Online Academy Edus Online Academy
No. 63/2, Jeyawardena Mawatha
Dehiwala

EDUS offers Quality Assured Online Live classes for students from Grade 6 to G.C.E A/L in both Sinhala & English Medium.

Eduroots Eduroots
183 1/1 Galle Road
Dehiwala, 10350

Discover Eduroots Eduroots student migration services undoubtedly offers the best available student

Graphic Design Class - Dehiwala Graphic Design Class - Dehiwala
Vocational Training Center, Pallidora Road, Kawdana
Dehiwala

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - දෙහිවල ච

Fashion Design at ACHE Fashion Design at ACHE
23, Hospital Road
Dehiwala

We at the American College believe in delivering an honest and quality-assured program of fashion design education.