CEYPETCO Media

Ceylon Petroleum Corporation (CEYPETCO) is the national oil company of Sri Lanka since 1961. Public Focus: Aim to support the growth of the country.

The Ceylon Petroleum Corporation was set up as a state enterprise by Act. No.28 of 1961 in Parliament and further amendments carried out subsequently. The main objectives of the Ceylon Petroleum Corporation are the following:

To carry on business as an importer, exporter, seller, supplier and distributor of Petroleum products. To carry on the business of exploring for the exploiting, producing, a

05/03/2024

ඉන්ධන මිල සංශෝධනය කිරීම 2024 03 04

Photos from CEYPETCO Media's post 21/02/2024

ශ්‍රී ලංකා පොලිස දෙපාර්තමේන්තුවේ ප්‍රජා පොලිස් කො‍ට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මනෝජ් සමරසේකර මහතා විසින් පවත්වන ලද වැඩසටහන සපුගස්කන්ද පිරිපහදුවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වැඩබලන පිරිපහදු කලමණාකාරතුමා, නියෝජ්‍ය පිරිපහදු කලමණාකාරවරුන්, විධායක ශ්‍රේණියේ මහත්ම මහත්මීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගීවිය.
මෙය පිරිපහදු බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

31/01/2024

ඉන්ධන මිල සංශෝධනය කිරීම 2024 02 01

Photos from CEYPETCO Media's post 10/01/2024

ගිනි හා වෙනත් අවදානම් පිළිබඳව හදිසි ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩමුළුවක් ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
ඇතිවිය හැකි හදිසි තත්ත්වයකදී මුහුණු දිය යුතු ආකාරය හා ආපදාවකින් ‍තොරව සේවක කාර්‍යය මණ්ඩලය එම ස්ථානයෙන් ආපදාවකින් තොරව ඉවත් කරගැනීම පිළිබඳව සේවක මහත්ම මහත්මීන් දැනුවත් කිරිමේ පළමු වැඩමුළුව සිදු කරන ලදි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මානව සම්පත් හා පාලන, සමන්ත පුෂ්පලාල් විතාන මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාක්ෂණික සේවා හා ආයතනික කටයුතු, ධම්මික මල්ලිකාරච්චි මහතා ඉංජිනේරු හා පාරිශ්‍ර කලමණාකාර, ගයාන් විජේකොන් මහතා ආරක්‍ෂක කලමණාකාර මේජර්, සමරසිංහ මහතා සහ තෝරාගත් මහත්ම මහත්මීන් සහභාගී වූහ.
අංශ ප්‍රධානි සෞඛ්‍ය ප්‍රවේසම් පාරිසරික ඒ.එච්. කාංචන මහතා, අධිකාරි සෞඛ්‍ය ප්‍රවේසම් හා පාරිසරක බී.එම්.පී.කේ. බාලසූරිය මහතා හා නිලධාරි සෞඛ්‍ය හා ප්‍රවේසම් වයි.ජී.අයි.ඒ.බී. හේරත් මහතා විසින් වැඩමුළුව මෙහෙයවන ලද අතර සෞඛ්‍ය හා ප්‍රවේසම් පාරිසරික කාර්යාංශය විසින් මෙය සංවිධානය කර තිබුණි.

Photos from CEYPETCO Media's post 01/01/2024

2024 නව වර්ෂය වෙනුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිල රාජකාරි ආරම්භය කළමණාකාර අධ්‍යක්‍ෂ දර්ශන රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පාලන සමන්ත පුෂ්පලාල් විතාන මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාර මහත්වරුන්, කළමණාකාර මහත්වරුන්, නියෝජ්‍ය කළමණාකර මහත්වරුන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

01/01/2024

ඉන්ධන මිල සංශෝධනය කිරීම 2024 01 01

Photos from CEYPETCO Media's post 20/12/2023

උදුවප් මස පොහොය දිනය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාරයේදී පැවැත්විණ.

මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී වේයන්ගොඩ රත්න ශ්‍රී භික්ෂු විවේකාශ්‍රම නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික රාජකීය පණ්ඩිත පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදුකරන ලදි.

මෙම අවස්ථාවට කලමණාකාර මහත්ම මහත්මීන්, විධායක නිලධාරී මහත්ම මහත්මීන් ‍ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගී විය.

Photos from CEYPETCO Media's post 18/12/2023

( Last Day )
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 ජා ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී පසු ගිය 13 දින ආරම්භ විය.
ඔබගේ ලිහිසිතෙල් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයෙන්යුත් රාජ්‍ය වගකීමත් සහිත ලිහිසිතෙල් E-99 අපගේ වෙළඳ කුටිය තුලින් ඇණවුම් කර ලබාගත හැකි බව ලිහිසිතෙල් හා විශේෂ නිෂ්පාදන කාර්යාංශය ප්‍රකාශ කර සිටියි.
වැඩි විස්තර සඳහා 0115 455 343 / 344 /345 අමතන්න.

Photos from CEYPETCO Media's post 17/12/2023

ජා ඇල නගර සභා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයට අද දින 17 පැමිණි අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපගේ සිපෙට්කෝ ලිහිසිතෙල් ප්‍රදර්ශන කුටියට පැමිණි අවස්ථාව.
එතුමන් සමඟින් වෙළඳ අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු මැතිතුමා සහ වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු ලක්‍ෂ්මන් යාපා අබේගුණවර්ධන මැතිතුමාද සහභාගී විය.

Photos from CEYPETCO Media's post 16/12/2023

(Day 04)
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 ජා ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී පසු ගිය 13 දින ආරම්භ විය.
ඔබගේ ලිහිසිතෙල් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයෙන්යුත් රාජ්‍ය වගකීමත් සහිත ලිහිසිතෙල් E-99 අපගේ වෙළඳ කුටිය තුලින් ඇණවුම් කර ලබාගත හැකි බව ලිහිසිතෙල් හා විශේෂ නිෂ්පාදන කාර්යාංශය ප්‍රකාශ කර සිටියි.
වැඩි විස්තර සඳහා 0115 455 343 / 344 /345 අමතන්න.

16/12/2023

මහපොල අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය ජා ඇල නගර සභා ක්‍රීඩා පිටිය...

Photos from CEYPETCO Media's post 15/12/2023

(Day 03)
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 ජා ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී පසු ගිය 13 දින ආරම්භ විය.
ඔබගේ ලිහිසිතෙල් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයෙන්යුත් රාජ්‍ය වගකීමත් සහිත ලිහිසිතෙල් E-99 අපගේ වෙළඳ කුටිය තුලින් ඇණවුම් කර ලබාගත හැකි බව ලිහිසිතෙල් හා විශේෂ නිෂ්පාදන කාර්යාංශය ප්‍රකාශ කර සිටියි.
වැඩි විස්තර සඳහා 0115 455 343 / 344 /345 අමතන්න.

Photos from CEYPETCO Media's post 15/12/2023

(Day 02)
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 ජා ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී පසු ගිය 13 දින ආරම්භ විය.
ඔබගේ ලිහිසිතෙල් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයෙන්යුත් රාජ්‍ය වගකීමත් සහිත ලිහිසිතෙල් E-99 අපගේ වෙළඳ කුටිය තුලින් ඇණවුම් කර ලබාගත හැකි බව ලිහිසිතෙල් හා විශේෂ නිෂ්පාදන කාර්යාංශය ප්‍රකාශ කර සිටියි.
වැඩි විස්තර සඳහා 0115 455 343 / 344 /345 අමතන්න.

Photos from CEYPETCO Media's post 14/12/2023

මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය 2023 ජා ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී අද 13 ආරම්භ විය.
ඔබගේ ලිහිසිතෙල් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයෙන්යුත් රාජ්‍ය වගකීමත් සහිත ලිහිසිතෙල් E-99 අපගේ වෙළඳ කුටිය තුලින් ඇණවුම් කර ලබාගත හැකි බව ලිහිසිතෙල් හා විශේෂ නිෂ්පාදන කාර්යාංශය ප්‍රකාශ කර සිටියි.
වැඩි විස්තර සඳහා 0115 455 343 / 344 /345 අමතන්න.

Photos from CEYPETCO Media's post 13/12/2023

2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත පිළිබදව කලමණාකරුවන් හා විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසහනේ දෙවන හා අවසන් දින වැඩසටහන අද දින ප්‍රධාන කාර්යලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලවල සියලුම අංශ නියෝජනය කරමින් කලමණාකරුවන් හා ප්‍රාදේශීය කලමණාකරුවන්, ප්‍රාදේශීය පරිපාලනවරුන් හා විධායක නිලධාරීන් සහභාගී විය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා, ශ්‍රිලාමේග වැලිතොටගේ මහතා සහ නිපුණි තෙන්නකෝන් මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුනි.
ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් හා පාලන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුනි.

Photos from CEYPETCO Media's post 12/12/2023

2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත පිළිබදව කලමණාකරුවන් හා විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසහනක් ප්‍රධාන කාර්යලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලවල සියලුම අංශ නියෝජනය කරමින් කලමණාකරුවන් හා විධායක නිලධාරීන් සහභාගී විය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ සහකාර අධ්‍යෂක ජනරාල් තනුජා බණ්ඩාර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා සහ රුශාන්ති දිල්ශානි මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුනි.
ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් හා පාලන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුනි.

01/12/2023

ඉන්ධන මිල සංශෝධනය කිරීම 2023 12 01

01/11/2023

ඉන්ධන මිල සංශෝධනය කිරීම 2023 10 31

01/11/2023

ඉන්ධන මිල සංශෝධනය කිරීම

Photos from CEYPETCO Media's post 05/10/2023

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සිය ධූරයෙන් නික්ම යාමට පෙර සේවකයන් ඇමතීම සිදු කෙරුනි.
එහිදි මොහොමඩ් උවයිස් මහතා සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලසීමාවේ ඉන්ධන අර්බුදය හමුවේ සංස්ථාවේ නිලධාරීන් හා සේවකයින් දිවා රෑ නොබලා ලබාදුන් සහයෝගයට නිලධාරීන්ට හා සියලුම සේවකයන්ට ස්තූතිය පුදකරන ලදි.

04/10/2023
Photos from CEYPETCO Media's post 31/08/2023

සපුගස්කන්ද ඉන්ධන පිරිපහුදුවේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික ක්‍රීඩා උළෙල හා සංගීත සැදෑව බටලන්ද පිරිපහදු නිවාස සංකීර්ණ ක්‍රීඩාපිටියේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්‍ෂ දර්ශන රත්නායක මහතා පිරිපහදු කලමණාකාරිත්වය ඉන්ජිනේරුවරුන් හා සේවක මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සහභාගි විය.

Photos from CEYPETCO Media's post 31/08/2023

නිකිණි පොහොය දිනය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාරයෙදී පැවැත්විණ.

අගලවත්ත පොල්ගම්පල තඹගිරි විහාරාධිපති රූපවාහිනි ගුවන් විදුලි ධර්ම දේශක පූජ්‍ය පන්දෙණියේ රේවත ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදුකරන ලදි.

Darma Deshanawa I ධර්ම දේශනාව I 2023 08 28 29/08/2023

https://youtu.be/D7oES6_MjeQ?si=TpWggbP17Y8SYGnK

Darma Deshanawa I ධර්ම දේශනාව I 2023 08 28 Darma Deshanawa I ධර්ම දේශනාව I 2023 08 28

Photos from CEYPETCO Media's post 25/07/2023
Photos from CEYPETCO Media's post 07/08/2022

ගාල්ල ආරාධනා ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට අහසුතාවයකින් තොරව නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සිදුකරන විශේෂ සේවාව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ගරු සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මැතිතුමා අධීක්ෂණය කරන ලදි.

පොම්ප අභ්‍යන්තරයේ ඇති සෙන්සර් පද්ධතිය නිරීක්ෂණය කරන ලදි. Real Time Stock Update System හා Real Time Vehicle Count System පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ආරාධනා පිරවුම්හලේ හිමිකරු ලහිරු මුණසිංහ මහතා විසින් සභපතිතුමා හා නිලධාරීන් දැනුවත් කරන ලදි.

ගාල්ල නගරාධිපති සහබන්දු මහතා, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකාර චන්දිමාල් එදිරිසිංහ මහතා, තොරතුරු තාක්ෂණ කළමනාකාර ලක්ෂිත පෙරේරා මහතා, ගාල්ල තොග ගබඩා ඩිපෝ අධිකාරී අසේල ජයවර්ධන මහතා මෙම අවස්ථාව සදහා සහභාගි විය.

ඔවුන් විසින් පාරිභෝගිකයන් වෙත ලබාදෙන විශේෂ සේවාව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ගරු සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මැතිතුමාගේ ඇගයීමට ලක්විය.

Photos from CEYPETCO Media's post 05/08/2022

ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට අහසුතාවයකින් තොරව නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ගාල්ල ආරාධනා ඉන්ධන පිරවුම්හලේ සිදුකරන ක්‍රමවේදය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලදි.

ඔවුන් විසින් සකසා තිබෙන පොම්ප අභ්‍යතයන්තරයේ ඇති සෙන්සර් පද්ධතිය නිරීක්ෂණය කරන ලදි. Real Time Stock Update System හා Real Time Vehicle Count System පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ආරාධනා පිරවුම්හලේ හිමිකරු ලහිරු මුණසිංහ මහතා සවිස්තරාත්මකව නිලධාරීන් දැනුවත් කරන ලදි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය අලෙවි කළමනාකාර ශන්මුගනාදන් මහතා, දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකාර චන්දිමාල් එදිරිසිංහ මහතා, තොරතුරු තාක්ෂණ කළමනාකාර ලක්ෂිත පෙරේරා මහතා, සහකාර කළමනාකාර ඉන්දික ගලගොඩගේ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරි අලෙවි අනුර පීරිස් මහතා, පාරිභෝගික සේවා සහයක නිශ්ශංක තලගල ආරච්චි මහතා මෙම අවස්ථාව සදහා සහභාගි විය.

ඔවුන් විසින් පාරිභෝගිකයන් වෙත ලබාදෙන විශේෂ සේවාව අධීක්ෂණය කල නිලධාරී මහත්වරුන්ගේ ඇගයීමට ලක් කෙරුනි.

Media

Want your business to be the top-listed Engineering Company in Dematagoda?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මහපොල අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය ජා ඇල නගර සභා ක්‍රීඩා පිටිය...
මහපොල අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය ජා ඇල නගර සභා ක්‍රීඩා පිටිය...

Category

Telephone

Address


CEYPETCO HOUSE, No. 609 Drive Danister De Silva Mawatha, Colombo
Dematagoda
00900

Opening Hours

Monday 08:30 - 05:30
Tuesday 08:30 - 05:30
Wednesday 04:30 - 05:30
Thursday 08:30 - 05:30
Friday 08:30 - 05:30
Saturday 09:00 - 03:30

Other Dematagoda engineering companies (show all)
HKS  Wage Worker HKS Wage Worker
Mihindhusenpura Mawatha
Dematagoda, 00900

Umar Fittings Umar Fittings
390 Baseline Road , Colombo 09
Dematagoda, 0090

Welding and fabricating business dedicated to providing quality & innovative solution for your needs

Hands Engineering  Pvt Ltd Hands Engineering Pvt Ltd
No: 260/15, 1/1, Baseline Road
Dematagoda, 00900

We are the Solution Providers for All kind of Electrical and Electronics Components Installed in You

Tranco Tech Private Ltd Tranco Tech Private Ltd
81 Aramaya Place
Dematagoda, 00900

Distributors and Agents for BOGE Germany. We provide industrial equipment and related after sales services for small to major industrial applications.

Speed Construction & Property Development Speed Construction & Property Development
Dematagoda, 0090

WE BUILD YOUR DREAM HOME