NutriMart LK

Largest & most trusted supplier of weight gaining and losing supplements & herbs in Sri Lanka 🇱🇰

22/09/2024

භාවිතය නැවතූ පසු නැවත කෙට්ටු නොවන ඉතාමත්ම සාර්තක ප්‍රතිපල සහිත
Advane Mass Amino Red Mega pack
200 tablets
Red Tablets 100 🛑💪🏻
White Tablets 100 ⚪💪🏻

QR Code - ✅
Seal Bottle - ✅

නිශ්පාදිත රට - USA
අඩංගු ද්‍රව්‍ය - Advance Amino, Protein, Collagen, Vitamin-C
භාවිතා කල හැකි දින ගනන - 90

100% original ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇති අතර භාවිතා කිරීමෙන් අතුරු ආබාධ කිසිවක් නැතිව මාසයක් ඇතුළත මහත් වීමට ඔබට පුළුවන්.

මෙම නිශ්පාදන මගින් ඔබට

🟡 ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම.
🟡 ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
🟡 ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
🟡 සම පැහැපත් කිරීම.
🟡 ශරීරයට අමතර ශක්තියක් ලබා දීම
🟡 ශරීරයේ බර වැඩි කර පිරිපුන් බවක් ලබා ගත හැක

මිල - රු -1399/-

ඇනවුම් කිරීම සදහා..
නම
ලිපිනය
දුරකතන අංකය

අපවෙත ලබා දෙන්න

17/09/2024

පාවෙන චන්ද ලෙස තිබුනු අප අයතනයෙ සේවක මහතුන් ගේ සියලුම මනාප පල කිරීමට තීරනය කරන ලදී.

11/09/2024

අධික තරබාරුකම අඩු කර සිහින් නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමට කදිම විසදුමක්.

කාන්තා පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කල හැක.

කිසිදු අතුරු අබාදයකින් තොරව සිහින් හැඩති සිරුරක් හිමි කරගන්න.
100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිතයි.

➡️ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත
➡️ FSSC 22000
➡️ USDA Organic
➡️ EU Organic
➡️ NASAA organic යන තත්ව සහතික වලින් සමන්විත

මෙමඟින්
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

මිල රුපියල් 990/= ක් පමණයි.

මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා අමතන්න.
0769271311 (WhatsApp අමතන්න ලංකාවේ ඕනම ස්තානයකට delivery කිරීමේ හැකියාව ඇත.

Photos from NutriMart LK's post 08/09/2024

අධික තරබාරුකම අඩු කර සිහින් නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමට කදිම විසදුමක්.

කාන්තා පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කල හැක.

කිසිදු අතුරු අබාදයකින් තොරව සිහින් හැඩති සිරුරක් හිමි කරගන්න.
100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිතයි.

➡️ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත
➡️ FSSC 22000
➡️ USDA Organic
➡️ EU Organic
➡️ NASAA organic යන තත්ව සහතික වලින් සමන්විත

මෙමඟින්
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

මිල රුපියල් 990/= ක් පමණයි.

මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා අමතන්න.
0769271311 (WhatsApp අමතන්න ලංකාවේ ඕනම ස්තානයකට delivery කිරීමේ හැකියාව ඇත.

Photos from NutriMart LK's post 12/05/2024

Your Supplements can now be purchased through the Official Authorized Dealer - NutriMart

☎️ CALL US ON : 076 927 1311

We accept Visa & Master cards
We have island wide delivery service
⁣⁣
- cash on delivery ⁣⁣
- bank transfers ⁣⁣
- cards ⁣⁣
- koko pay ⁣⁣
⁣- online payment
- koko online

12/05/2024

මහත් වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට දැනට ලංකාවේ ගෙන්වා බෙදා හරින වෙළඳපොලේ ඇති සාර්ථකම විටමිනය වන Malaysian S2F Original Vitamin එකක් අදම ගන්න.

• කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පැහැපත්- පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට භාවිතා කර හැකිය.
• 100 % ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති, අතුරු ආබාධ කිසිවක් නැති මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගත හැක.
• මෙය භාවිතා කර නතර කර පසු ඇග බහින්නේ නැහැ. Vitamin එක බොන්න තියන පිළිවෙලටම බීල නතර කරොත් ගත්ත result එක දිගටම පවත්වා ගැනීමට පුළුවන්.

Tablet 60 කින් යුක්ත මේ විටමින් බෝතලයක මිල 2100/= ක් පමණයි.

නිවසටම ගෙන්වාගැනීමට,
🗣 නම
📩 ලිපිනය
📱දුරකතන අංකය ලබා දෙන්න
ලංකාවේ ඕනෑම තැනකට දවස් 1-2 ක් ඇතුළත භාණ්ඩය deliver කරනු ලබයි.

TP: 076 92 71 311

• DM to place your order & for inquiries 📩
• Bank deposits & transfers 💳
• Delivery within 1-2 days 📬

13/01/2024

GOLD STANDARD WHEY 5LBS

Now available at NutriMart LK 🔥
☎️ CALL US ON : 076 927 1311

We accept Visa & Master cards
We have island wide delivery service

21/04/2022

🍃🌼දිවයිනේ අඩුම මිල දැන් අපෙන්🌼🍃

🤔කුමක්ද omega 3 කියන්නේ ...?

යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගන්න වගේම,

❤️හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ.
❤️ ඔබගේ අස්ථි සම්බන්ධ ගැටලු වලට omega 3 භාවිතයෙන් ඉතා ඉක්මනින් සහනය ලබා ගත හැකියි.
❤️ අලස ගති නැති වී ප්‍රබෝධමත් ජීවිතයකට ඔබත් omega 3 භාවිතා කර බලන්න..
❤️සමේ පැහැපත් බව ලබා දෙයි.
❤️මොලයේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි
❤️ඇස් පෙනීම දියුණු කරය
❤️ශරීරයේ බර අඩු නිසියාකාරව පාලනය කරයි
❤️වියලි සම නැති කරයි
❤️පිළිකා මර්දන හැකියාව ඇති කරයි.
❤️අස්ථි ආබාධ දුරු කිරීම.
❤️සම දීප්තිමත් කර කුරුලෑ දුරු කරයි .
❤️නිය පෙල ශක්තිමත් කිරීම.
❤️සමේ තෙතමනය හා ඇදෙන සුලු බව පවත්වා ගැනීම.
❤️මාංශ පේශී හා සන්ධි ශක්තිමත් කිරීම.
❤️දේහ කොලෙස්ටරෝල් ප්‍රමාණය කරයි.
❤️හෘදය ආශ්‍රිත රෝග ඇතිවීම වැලකීම.
❤️කොන්ඩය කැඩීයාම වැලැක්වීම.
❤️සමේ කොරල තත්ත්වයන් පාලනය කරයි.

🚛🛣️ දිවයින පුරා කඩිනම් බෙදාහැරීම සේවාව නිෂ්පාදනයන් ගෙන්වා ගැනීමට ඔබගේ

🌸නම
🌸ලිපිනය
🌸දුරකථන අංකය

What's app හෝ messenger මගින් අපට ලබා දෙන්න.
0769271311

🍁🌼Cash on delivery
🍁🌼Deposit on Delivery

යන ඕනෑම ආකාරයකින් ගෙවීම් කළ හැක.

12/02/2022

මහත් වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට දැනට ලංකාවේ ගෙන්වා බෙදා හරින වෙළඳපොලේ ඇති සාර්ථකම විටමිනය වන S2F weight gain Original Vitamin එකක් අදම ගන්න.

• කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පැහැපත්- පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට භාවිතා කර හැකිය.
• 100 % ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති, අතුරු ආබාධ කිසිවක් නැති මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගත හැක.
• මෙය භාවිතා කර නතර කර පසු ඇග බහින්නේ නැහැ. vitamin එක බොන්න තියන පිළිවෙලටම බීල නතර කරොත් ගත්ත result එක දිගටම පවත්වා ගැනීමට පුළුවන්.

Tablet 60 කින් යුක්ත මේ විටමින් බෝතලයක මිල 2900/= ක් පමණයි.

නිවසටම ගෙන්වාගැනීමට,
🗣 නම
📩 ලිපිනය
📱දුරකතන අංකය ලබා දෙන්න
ලංකාවේ ඕනෑම තැනකට දවස් 3-4 ක් ඇතුළත භාණ්ඩය deliver කරන අතර භාණ්ඩයේ වටිනාකම පමනක් ගෙවා මිලදීගන්න.

TP: 0769271311

• DM to place your order & for inquiries 📩
• Bank deposits & transfers 💳
• Delivery within 3-4 days 📬

05/12/2021

NEW MASS AMINO RED 🔴💪

මහත් වීමට අවශ්‍ය ඕනැම අයකුට ගැහැණු පිරිමි බේදයකින් තොරව භාවිතා කිරිමට හැකි ඇමරිකානු New mass amino 100% සාර්ථක ප්‍රතිඵල ඔබට ලබාගන්න පුලුවන් Vitamin එකක්.

මෙකේ විශේෂත්වය තමයි කලින් MASS AMINO එක නවතපු ගමන් හුගක් අය කියනවා ඇග බහිනවා කියලා නමුත් New mass amino red vitamin එක එහෙම වෙන්නෙ නෑ. ඔබගේ සිරුර එලෙසම තබා ගැනිමට හැකියාව ලැබේ.

මෙය භාවිතා කිරීමෙන් අතුරු ආබාධ කිසිවක් නැතිව මාසයක් ඇතුළත මහත් වීමට ඔබට පුළුවන්.

මෙමඟින් ඇති තවත් වාසි,
▪︎ ඔබගේ කෑම රුචිය වර්ධනය වීම.
▪︎ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර
කිරීම.
▪︎ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
▪︎ සම පැහැපත් කිරීම.

Tablet 100 ( රතු 50, සුදු 50 ) කින් යුක්ත මේ විටමින් බෝතලයක මිල 2000/= ක් පමණයි.

( Free Delivery )
නිවසටම ගෙන්වාගැනීමට,
🗣 නම
📩 ලිපිනය
📱දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ත් ඇතුළත භාණ්ඩය Delivery කරන අතර භාණ්ඩයේ වටිනාකම පමනක් ගෙවා මිලදීගන්න.

• DM to place your order & for inquiries 📩
• Bank deposits & transfers 💳
• Cash on delivery available 💸
• Delivery within 2-3 days 📬

20/11/2021

අපගෙන් තත්වයෙන් උසස් නිශ්පාදන ලබාගන්න.
100% විශ්වාසනීය තත්වයෙන් උසස් නිශ්පාදන

💥💥තොග ලබාගන්නා අයට විශේෂ මිල අඩුකිරීමක්.💥💥

🔴MASS AMINO NEW RED (120Tablets)🔴
(Original Seal Bottle)
විශේෂ මිලකට ලංකාව තුල අපෙන් පමනි..
Holesale ලබා ගන්නා අයට විශේෂ වට්ටම්.

☎️ Call or Watsapp - 0769271311

◽️ඉක්මණින් මහත් වෙන්න, ශරීරයේ බර වැඩි කරගන්නTry කරන අය සදහා හදුන්වාදෙන AMINO NEW RED
අතුරු ආබාධවලින් තොර, නවතම Mass Amino NEW RED Original 120 Tablet(Seal Bottle) එක.
◽️සාමන්‍ය MASS AMINO බෝතල් 3ක් භාවිතා කර ලැබෙන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් මෙම එක බෝතලයක් භාවිතයෙන් ලබා ගත හැක.

🔷මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර වැඩි කරනවා මෙන්ම මාංශපේශී ද වර්ධනය කරනවා. විශේෂිත වූ 🔴රතු පැහැති Tablet එක මගින් "වර්ධනය වූ මාංශපේශීන් රඳා පැවැත්ම" සිදුකරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, කොලජින් සහ විටමින් C මඟින් ආහාර ජීරණය වේගවත් කරන අතරම ආහාර රුචිය ද වැඩි කරනවා.එමෙන්ම පැහැපත් සමක් ලබාගැනීමටද මෙය උපකාරී වෙනවා.

🔺Tablets 120ක් අඩංගු මෙම නිශ්පාදනය දිනකට පෙති 2 බැගින් දින 60ක් භාවිතා කළ හැකියි.
60 Red tablets 🔴
60 White tablets ⚪️

🔺වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා නිශ්පාදනය භාවිතා කරන අතරම පෝෂදායී ආහාර රටාවකට අනුව ආහාර ගත යුතුය.(අප එය ඔබගේ බරට හා උසට සරිලන ආකාරයට නොමිලේ ලබා දේ)

🔸හදුන්වාදීමේ අඩුම මිල අපගෙන්ම පමණයි.

🔸ලංකාවේ ඕනම තැනකට DELIVERY කිරීමේ හැකියාව ඇත.

📞වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.
☎️ Office - 0769271311

15/08/2021

California Gold Nutrition Sport Branched Chain Amino Acid 100 % සාර්ථක අප විසින් මෙරටට ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය කාන්තා හා පිරිමි දෙගොල්ලන්ටම භාවිතා කල හැකි අතර මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න, මාංශ පේශි යතා තත්වයට පත් කරන්න, මාංශ පේශි තෙහෙට්ටුව අඩු කරන්න පුළුවන්.

සරලව කීවොත් මහත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සති 2-4 ඇතුලත පැහැදිලි වෙනසක් මෙය භාවිතයෙන් දැක ගත හැකිය. ගොඩාක්ම කෙට්ටු කෙනෙක්ට වුනත් ඇග හදාගන්න මෙය භාවිතා කරන්න පුළුවන්.

BCAA (ශාඛා-දාම ඇමයිනෝ අම්ල - Branched Chained Amino Acid) :
මිනිස් සිරුරේ විවිධ ප්‍රෝටීන දහස් ගණනක් සෑදෙන විවිධ ඇමයිනෝ අම්ල 20 ක් ඇත. 20 න් 9 ක්ම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලෙස සැලකේ, එයින් අදහස් කරන්නේ ඒවා ඔබේ ශරීරයෙන් සෑදිය නොහැකි අතර ඒවා ඔබේ ආහාර වේලෙන් හෝ වෙනත් ආකාරයකින් ශරීරයට පිටතින් ලබා ගත යුතු බවයි. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවයෙන් තුනක් ශාඛා දාම ඇමයිනෝ අම්ල (BCAAs 500mg) ලෙස හැදින් වේ.

ඒ අනුව මෙහි අන්තර්ගතය (2:1:1) :

• BCAA 500mg
• ලියුසීන් 250mg
• අයිසොලියුසීන් 125mg
• වැලයින් 125mg.

Branched Chain යන්නෙන් අදහස් කරන්නේ බිත්තර, මස් සහ කිරි නිෂ්පාදන වැනි ප්‍රෝටීන් බහුල ආහාර වල අඩංගු BCAA වල රසායනික ව්‍යුහයයි.
Branched Chain Amino Acid වල ප්‍රධාන වාසි

1. ශරීරයේ මාංශ පේශි ඉතා හොදින් ගොඩනගා වර්ධනය කිරීම. මෙමගින් ඔබේ මාංශ පේශි වලට ඉතා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සපයයි.
2. ව්‍යායාම කරන ලද මාංශ පේශි වලට සිදුවිය හැකි හානීන් අඩු කිරීමෙන් මාංශ පේශි වල වේදනාව අඩු කරයි.
3. ව්‍යායාමයෙන් ඇති වන තෙහෙට්ටුව අඩු කරයි.
4. ශරීරයේ මාංශ පේශි සහ ප්‍රෝටීන් බිඳවැටීම වළකාලීමට සහය දක්වයි.
5. මෙය අක්මා රෝග ඇති පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය නීරෝගීව වැඩි දියුණු කරන අතර අක්මා පිළිකාවන්ගෙන් ආරක්ෂා වීමටද සහය වේ.

Branched Chain Amino Acid භාවිතයෙන් කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නෙ නැහැ , මොකද මෙම නිෂ්පාදනය 100 % ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතියකින් යුතු තත්වයෙන් උසස් සහතික කරන ලද නිෂ්පාදනයකි. එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ. vitamin එක බොන්න තියන පිළිවෙලටම බීල නතර කරොත් ශරීරය කෙට්ටු වීමක් වෙන්නෙත් නෑ. පිරිපුන් සිරුර දිගටම පවත්වා ගැනීමට හැකියාව ඇත.

ඒ අනුව මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ .

• ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම .
•ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම .
•ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .
•පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .
•පෞරුෂ වර්ධනයට උපකාරී වීම .

මෙය ඉහළ තත්ව පරික්ෂාවකින් යුතු අතර GMP, FDA සහ ඇමරිකානු රජයේ අනුමැතිය සහිතයි.

ප්‍රතිඵල 100% සහතිකයි. 100% අතුරු ආබාධයන්ගෙන් තොරයි. වෛද්‍ය අනුමැතිය ඇතිව හෝ නැතිව වුවද භාවිතා කල හැක. වයස 18 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

යෝජිත භාවිතය :
දිනකට BCAA කැප්සියුල 1 ක් උදේ කෑමට පෙර ලබා ගත යුතුය.

Capsule 60 ක් පවතින මෙම නිෂ්පාදනය රු.4500/= ක් පමණි.💰
(Free Delivery Island wide) 🚚

නිවසටම ගෙන්වාගැනීමට,
🗣 නම
📩 ලිපිනය
📱දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට දවස් 1-3 ත් ඇතුළත නිෂ්පාදනය deliver කරනු ලැබේ.

17/07/2021

Building muscle might be a difficult task, especially if you don’t use the right kind of supplements. If you are looking to build lean muscle for the purpose of looking good or as a way to stay in the best shape possible, you are not alone. There are plenty of protein shakes and muscle mass gainers on the market. But, most of them fall short somehow, some way. What if there might be a protein powder that is guaranteed to help you gain muscle and be able to look your best? Enter Dymatize Super Mass Gainer.

Super Mass Gainer by Dymatize Nutrition might be the best-tasting protein powder you’ve tried. That is…if you have gone through many protein powders before. This one is specially formulated, so you are able to gain muscle mass faster than regular protein powders. It tastes great, and it gives you all the vitamins, minerals, and essential nutrients, and amino acids that your muscles will love. If you are looking for a better way to protein, then you might want to check out Super Mass Gainer even further. Let’s take a look at this review of Dymatize Super Mass Gainer.

17/07/2021

Are you someone who is not a fan of Cardio and still trying to get in the top condition? 🏃🏃‍♀️ 🙅‍♂️

Well, that's why Animal Cuts is there! 🔥

But don't misunderstand. Animal Cuts is NOT just another Conventional Fat Burner and more than just a thermogenic supplement, which contains natural ingredients designed to boost your metabolism and increase fat burning. Animal Cuts ensures that all of your weight-loss definition needs and comes with 29 different active ingredients to serve your fat-burning process in a practical approach.

Animal Cuts Fat Burner is a weight loss supplement meant to help bodybuilders cut those last few pounds to make weight. Animal Cuts is clear that it’s not a magic substance and that it only works if you follow a heavy exercise routine. It contains a blend of ingredients meant to promote energy and lose weight.

TP: 0769271311

• DM to place your order & for inquiries 📩
• Bank deposits & transfers 💳
• Cash on delivery available 💸
• Delivery within 1-3 days 📬

17/07/2021

Biotech 100% Pure Whey for those looking to supplement their daily lifestyle. Whether it’s working out or losing fat or just a protein replacement, this is the ideal protein for anyone. Not to forget it’s packed with a quality variety of flavours and mixes instantly. ⁣

Try it out today and see the difference in protein quality and flavour.⁣

Choose 100% Pure Whey to recharge your muscles!⁣
1 Per serving (28 g):⁣
22 g protein⁣
4,6 g BCAA***⁣
35 Servings⁣

⁣⁣TP: 0769271311

• DM to place your order & for inquiries 📩
• Bank deposits & transfers 💳
• Cash on delivery available 💸
• Delivery within 1-3 days 📬

11/07/2021

Nitro-Tech 100% Whey Gold features 24g whey protein peptides and isolate to support fast recovery and help you build more lean muscle mass⁣⁣
⁣⁣
- Best-in-Class Whey Protein Peptides & Isolate⁣⁣
- Microfiltered for fewer carbs and fat⁣⁣
- Gluten-Free⁣⁣
- Build more strength and muscle*⁣⁣
- Supports workout recovery*⁣⁣
- 24g of Ultra-premium, clean protein⁣⁣
- 5.5g of BCAAs and 4g of glutamine⁣⁣
⁣⁣
Muscletech products Officially available through MarketingHowTo. ⁣⁣

11/07/2021

කාලෙකට පස්සෙ නැවත කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් gym එකට ගිහින්ම තමන් කැමතිම workout session එක කරන්න ඔබ සූදානමින් ඉන්න බව අපි දන්නවා. ඉතින් ඒ සම්බන්ධව ඔබට වැදගත් වෙන දේවල් ටිකක් තමයි මේ සඳහන් මේ කියන්න සූදානම් වෙන්නෙ. 👇
🔵 බර අඩු කරන්න.
ඔබ ලොක්ඩවුන් කාලය තුල නිවසේදී බර භාවිතා වන ව්‍යායාම කිරීමේ හැකියාවක් නොතිබුණ කෙනෙක් නම්, පලමු දවසේ ඔබ workout සඳහා පාවිච්චි කරන බර (Kg ප්‍රමාණය) 50% කින් පමණ අඩු කරන එක වැදගත්.
🔵 සතියට 3 වරක්
ලොක්ඩවුන් එකෙන් පස්සේ නැවත gym එකට ගිහින් ඔබට අතපසු වූ schedules වල යෙදෙන්න ගොඩක් ඉක්මන් වෙන්න එපා. කාලෙකට පස්සෙ නැවත gym එකට යන ඔබ, පළමු සති දෙක තුල gym යන දින ගණන සතියට දින 3කට සීමා කරන්න.

🔵 නින්ද හා ආහාර
කාලෙකට පසුව නැවත gym workout ආරම්භ කරන ඔබ නින්ද සහ ආහාර ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. නැවත gym workout ආරම්භ කරන ඔයා පැය 7-9 ක කාලයක නින්දක් ලබා ගතයුතුයි. ඒ වගේමයි ඔබ වැය කරන කැලරි ප්‍රමාණයට සාපේක්ෂව පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමත් වැදගත්.

🔵 ශරීර අපහසුතා
ඔබ නැවත gym එකට යන්න කොපමණ ඇඟිලි ගැන ගැන හිටි කෙනෙක් වුණත්, ඔබට ශරීරයේ යම් අපහසුතාවක් දැනෙනව නම් ඒ ගැන දෙවරක් සිතන්න.

🔵 කෝවිඩ් වලින් ආරක්ෂා වෙමු!
අපි මුලින් කියපු කාරණා වගේම, සිහි තබාගත් යුතු කරුණක් තමයි කෝවිඩ් තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වෙලා නැහැ කියන කාරණය. ඉතින් ඔබේ workout වල යෙදෙනවා වගේම කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සිහි තබාගෙන අදාල සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

ඉතින් අපි මේ ඉහත සඳහන් කරපු කරුණු අපේ කායවර්ධන ලෝලීන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි, අපි මේ කියපු කාරණා වගේම ඔබේ කායවර්ධන උපදේශක තුමාගේ උපදෙස් වලටත් සවන් දෙන්න අමතක කරන්න එපා. මේ දේවල් වැදගත් වෙයි කියල හිතන ඔයාගෙ යහලුවන්වත් comment section එකේ mention කරන්න.

20/06/2021

Elite 100% Whey 5lbs

FAST-DIGESTING, FAST-ABSORBING, 100% WHEY PROTEIN.

Make the most of your workouts with Elite 100% Whey Protein. Each serving of Elite 100% Whey Protein is packed with 25g of high-quality, fast-digesting and absorbing whey protein, including whey protein concentrate, whey protein isolate and whey peptides to support even the most rigorous athletic and fitness goals.

* FAST DIGESTING
* FAST ABSORBING
* BANNED SUBSTANCE TESTED
* GLUTEN FREE

PRICE - R.S 16500.00

FLAVOR - Chocolate Cake Butter, Cookies & Cream, Gourmet Vanilla, Strawberry Blast

Island-Wide Delivery.
48 hour Delivery Within Colombo and Suburbs.

Contact - 0769271311

20/06/2021

If you’re a hard-gainer, Super Huge is your solution to pack on quality mass. Let’s face it, getting in quality calories as a hard-gainer can be extremely difficult. Super Huge was designed to make this process easy and to maximize your gains rapidly.

> MUSCLE MASS & SIZE

> QUALITY WEIGHT GAIN

> NUTRITIONAL GROWTH

FLAVOR - Chocolate Shake, Vanilla Ice Cream

PRICE - R.S 18000.00

Island-Wide Delivery.
48 hour Delivery Within Colombo and Suburbs.

Contact - 0769271311

25/05/2021

MuscleTech Nitro-Tech Power ⁣

NITRO-TECH POWER starts with a powerful blend of premium 100% whey protein for superior absorption, digestibility, easy mixing, and high levels of essential branched-chain amino acids (BCAAs) ⁣

Each two-scoop serving of this incredible new protein is boosted with clinical doses of creatine monohydrate, betaine anhydrous, boron citrate, and tart cherry – creating the ultimate muscle-amplifying protein!⁣

25/05/2021
17/05/2021

Getting the world's best-selling whey protein? Take home a miracle 3 fish oil absolutely FREE with every purchase‼️

While Gold Whey protein helps your muscle growth, Miracle 3 fish oil gives you overall health benefits, especially brain and eye development. Also, Miracle 3 contains Vitamin D3 that helps to boost natural testosterone levels.
Don't miss this amazing offer!

call 0769271311 to Order Now and get it delivered to your doorstep!

Want your business to be the top-listed Shop in Galle?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Order Online

Telephone

Website

Address


Galle
80000

Other Shopping & Retail in Galle (show all)
U_N Craft U_N Craft
Galle

SP Fashions SP Fashions
Galle Road, Rathgama
Galle

Payment Methods : Cash On Delivery� | Bank deposit �

ShopU Online ShopU Online
Galle, 80000

Our Vision Is to make your Online Shopping Experience is Pleasant and Secure. Therefore we conduct b

BuyOnway BuyOnway
Galle, 80000

ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ හා නිමි ඇදුම් වගකීමක් සහිතව, ඉක්මනින් ගෙන්වා ගැනිමට දැන්ම අප හා එක් වන්න.

Blessma Fashion Blessma Fashion
Udugama
Galle, 80070

We are trying to fullfill your requirements with quality products.Our aim is to deliver the right product at the right time for the reasonable cost.��

Nazeemas Nazeemas
Crips Road Galle
Galle, 80000

�Trending Fashion Ladies And Kids Clothes

Ssp Ssp
අක්කර 20 මද්දෙවිල ඇත්කදුර
Galle

L E X Online Market L E X Online Market
Galle

L E X online market

emah.lk emah.lk
Galle

All kind Mobile phones, apple iPhones, iphone Accessories, Air pods, iwatch

Blush Kissed Blush Kissed
Galle

Dream Watches.lk Dream Watches.lk
Galle

Selling quality products at the lowest price