Isuru krishan ️page
එන්න හැමෝම ජිවතයට පුංචි අදහසක් සමාජය යන රාටව දැන ගන්න ඔයාලගෙ අදහසුත් දාන්න......කුනුහර්ප බැ☝😌😘💔❤️✍
❤ ගෙම් ගහන කෙල්ලන්ට කොල්ලන්ට පොඩ් මතක් කිරිමක් 2022 එකක් තියෙන්න එපැයි දෙකක් දැන්මා 2021 එකේ ❤ tiypen by..✍️✍️️ Isuru Krishan
ඇහැක් වගේ බලාගන්න බැරිනම් බැරි නම් කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරන්න එපා..
මම කෙල්ලෙක්ට ආදරය කළා හැබැයි මට එයාව බලාගන්න බැරි වුණා..ඒ ඇයට ආදරේ නොකළ නිසා නෙමෙයි මගේ උවමනාවක් නැතිකම නිසා..
ඇය මට කතා කළත් පුළුවන් තරම් ඉක්මනින් ඒ කතා ඉවර කරලා මං ෆෝන් එක තිබ්බා...හැබැයි ඇයට මං ආදරෙයි නොකළා කියන්න නම් බැහැ..
කෑවද ,බිව්වද ,ආවද, ගියාද, මොකද කරන්නේ හැම තත්පරයේම ඇය මං ගැන හොයලා බැලුවා.එත් හැම වෙලාවකම දෙන්න පුළුවන් කෙටිම පිළිතුර දීලා මම නිහඬ වෙනවා..
ඇයව මග ඇරලා ඉන්න හේතුව වුණේ වෙන කෙල්ලෙක්වත් වෙන ආදරයක්වත් මගේ කාර්ය බහුල කම වත් නෙමෙයි ..මම ගේම් වලට ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක්..ලෙවල් එකෙන් level එක උඩට යනවා ඇරෙන්න ඇය හොඳින්ද ඇය අසනීපෙන්ද කියලා වගේ වගක් මට තිබුණෙ නැහැ.
මම නිදාගන්න පැය කිහිපය විතරයි ඔන්ලයින් නැත්තේ අනිත් හැම වෙලාවකම මම ඔන්ලයින් ඉන්නවා ..ෆේස්බුක්, වට්ස්ඇප්, ස්නැප්චැට් මේ කියන හැම මඟුලක ම වගේ මමත් ඉන්නවා හැබැයි එකකින්වත් එයාට කලින් මම මැසේජ් එකක් දාලා නැහැ...
සමහර දවස් වලට මේ හේතුව නිසා එයා මාත් එක්ක රණ්ඩු කරලා තියෙනවා..හැබැයි ටික කාලයක් යද්දි එයා ඒකට හුරු උනා..සමහර දවස් වල මට බැනලා තියෙනවා "මගේ යාලුවොන්ට ඉන්න කොල්ලෝ කොච්චර හොඳට හොයලා බලනවද ඇයි ඔයාට එහෙම ඉන්න බැරි කියලා " කියලා ඒත් මට ඒ කිසිම දේකට උවමනාවක් තිබුනෙ නෑ ..
සමහර දවස් වලට අඬලා තියෙනවා...සමහර දවස් වලට රණ්ඩු වෙලා තියෙනවා ..සමහර දවස් වලට මුකුත්ම නොකියා හැමදේම දරාගෙන ඉඳලා තියෙනවා ...මුල් කාලේ වැඩිපුරම ඇඩුවා රණ්ඩු කරා ...හැබැයි පස්සේ කාලෙ වෙද්දි මොකුත්ම නොකියා හැමදේම ඉවසගෙන හිටියා...මං හිතනවා ඒ හැමදේම එයා එහෙම කළේ මාව එපා වෙලා නම් නෙමෙයි ..ඒ මට තියෙන ආදරේ නිසාමයි කියලා..
ගිරවෙක් වගේ හැමදේම කියවගෙන කියවගෙන යන පුරුද්දක් ඇයට තිබුණා ...ඇය එවපු මැසේජ් ආයෙ ආයෙ කියවල බැලුවහම ඇය මොන තරම් අහිංසක ද කියලා හිතෙනවා... ඇය මොන තරම් ආදරණීයයි ද කියලා හිතෙනවා.. ඒත් mobile game අස්සේ යූටියුබ් එකේ ම ජීවත් වුණු මම ඒ කිසි දෙයක් ඒ දවස්වල දැකලා තිබුණෙ නැහැ ...
ඒ වරද ආයි හදා ගන්න කවදාවත් බෑ හැබැයි මට ආයි පෙම්වතියක් ලැබුන දාට හුස්මක් ගානේ පරිස්සං කරනවා..ඒ මං අරයට වඩා මෙයාට ආදරේ කරන නිසා නෙමෙයි ඇයට කළ වරද ඒ පසුතැවීම මගේ ජීවිතය මකාගන්න
අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ..අපි ඒ කෙනා වෙනුවෙන් කැප වෙන්න ඕන ..අපි කාලය පරිත්‍යාග කරන්න ඕන..රැකවරණය දෙන්න ඕන ..නැතුව කෙල්ලෙක් ඉන්න ඕන පලියට කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිට එකේ පාඩුවේ ඉන්න දීලා අපි අපේ පාඩුවේ ඉන්න ගියොතින් ඒක ඒ කෙල්ලට කරන ලොකු අසාධාරණයක්...ඕන තරම් ගේම් ගහපල්ලා ඕන තරම් youtube videos බලපල්ලා ඕන තරම් ෆේස්බුක් පලයල්ලා හැබැයි හැම හුස්ම ගානේම උඹ ගැන හිතන එකියක් උඹ ගැන නැහෙන එකියක් ඉන්නවා කියන එක මතක තියා ගනින් ...වරදක් වුණොත් ඒ වරද හදාගන්න එක ලේසි නෑ ..ඒ වගේම තමයි ඒ වරද අමතක කරන්න බැහැ..ජීවිත කාලෙම විඳව විඳව ජීවත් වෙන්න අවස්ථාවන් හදා ගන්න එපා ..හැමදේම කරපන් ඒකිට එක දීලා..ඒක උඹේ පිරිමිකමට ලැජ්ජාවක් කියලා හිතන්න එපා..ඒක තමයි නියම මහත්මා ගතිය .
අපි නොහිතන තැන්වලින් කෙල්ලොගෙ ජීවිතවල පසුතැවීම ඇතිවෙනවා .ඒවා තනියම කළමනාකරණය කරගන්න පුලුවන් කෙල්ලො ඉන්නවා හැබැයි හැමෝටම ඒ දේවල් කරගන්න බැහැ...අම්මා තාත්තටවත් නොකියන රහස් කෙල්ලො කොල්ලොන්ට කියන්නේ ඒකයි ...ඒවාට ඇහුම්කන් දෙන්න වෙලාවක් හදාගන්න බැරි උනොතින් ඇත්තටම ආදරෙන් පරාද වෙනවා ජීවිතේම පසුතැවෙන්න වෙනවා ...
උඹ යවන ඉමෝජි එකකින් ස්ටිකර් එකකින් ඒකිගේ ආදරේ බාල්දු කරන්න එපා බං... ආදරෙන් එක වචනයක් ටයිප් කළත් ගෑණුන්ට ඒ ඇති සැනසෙන්න...
එදා මට මේ ටික කරගන්න පුලුවන් වුණා නම් සමහර විට මගේ ජිවිතේ හුගක් වෙනස් වෙන්න තිබ්බා .. හොයලා බලපන් හැම තත්පරේම උඹ ඒකිගේ ළගිනම ඉන්නවා කියන එක දැනෙන්න ඇරපන්..ඒ වගේම ඒකිට ආදරෙන් සලකපං
ගෑණුන්ට පුළුවන් බං හැමදේම තේරුම් ගන්න ඇති තරම් ගේම් ගහපං හැබැයි ඒකිටත් ටිකක් හරි ඇහුම්කන් දීපන් ...අඩුම අසනීපයක් වූනු වෙලාවට හැමදේම අමතක කරලා දාලා ඒකි ගැන හොයලා බලපන් ..ඒකයි බං මං කිව්වේ පරිස්සං කරන්න බැරිනම් ආදරේ කරන්න එපා කියලා බලාගන්න බැරිනම් ආදරේ කරන්න එපා කියලා...
tiypen by....✍️✍️Isuru krishan 😊💔
ටැටු ගැව්වත් නොගැව්වත් බඩුව බඩුවම තාමා කොන්ඩ්ඩේ වැව්වවත් නැතත් කුඩ්ඩා කුඩ්ඩාම තාමා 😂😂 අවුරුදු 16,17ට කොල්ලෝ 4කට වැඩිය යාලු උනාද? 😂 පන වගේ පෙට්ටිය රැක්කාට වැඩක් නැ යකෝ ඔක හදන්න දැන් පාලෝස් දහක් වගේලු යන්නේ 😂😂 ඉතින් යකු අනික් ඔක්කම එක එකා අත පත ගහලානම් තෝ ඔය පොඩි වයසට බඩුවක් තාමා 😂😂😂 රිදුනාද ? .........
රස්සවකට නොයා අම්මා තාත්තාගේ සල්ලි වලින් රගන මදන පාකාලා කෝ 😂 කාරබු දාලා... කොන්ඩේ වාවලා ඩයි කරලා ඉන්නේ උබලාර රස්තාද😂😂 ඔය පොඩි වටසට ගහන්න් ඔමි පස් පංගුවම ගහනවාද 😂 එකත් අම්මාගේ තාත්තාගේ සල්ලි වලින් දෙමව්පියන්ට ගිනි දිදි... කලකන්නියෙක් වගේ ඉන්නවද.. එහන්නම් තෝත් කුඩු කාරයෙක් තාමා අතල් ගන්න කෝල්ලෝ හොම නැ 😂 රිදුනාද ....
😜😜😜යන්නම් 😂😂😂😂
❤️❤️💪👍Isuru krishan🥰🥰❤️🖤
බොරු කරන එකාට හාඩාගෙන වැලපිගෙන අච්චර,ආදරේ කරන කේල්ලෝ😊 හරි එකාට කොම ආදරේ කරයිද 😊 බාලගෙන පරිස්සමෙන් මොකද 😊 වැරදුන තැනක් නිසා බයටම හරි කේනත් මිස් වෙන්න පුළුවන් 😊.. මුදල් වල... රූපය තුල ආදරේ හොයන්න එපා😊 තාවකාලිකයි....☹️. කාලයක් හින දැකපු කාලයක් උබ වේනුවෙන් කැප උනු ඒ ආදරේ නැති කර ගන්නත් එපා 😊 ..
කාලයක් පන් වගේ ආදරේ කරලා නැතුව බැරි උන කේනා දාලා යන්න තරම් වෙනස් වෙන හිත උබේ 😊 ඇයි බැරි කරන වැරදි හදන් 😊 ඒ අවුරුදු ගානක හෝ මාස ගානක ඒ ආදරේ රැක ගන්න වෙනස් කර ගන්න බැරි 😊 දාලා යන්නම නේවෙයි හිත හාදා ගන්න ඔනි 😊.. කරන වැරදි හදන් 😊 ඇති අඩු පාඩු නැති කරන් එකටම ඉස්සරාට එන්නයො හිත හදා ගන්න ඔනි .. එකටම ඉදලා හැම් පරෂ්නයකටම මුහුන දුන්න උබලා 😊 ඇයි ආවසානයේදි දෙපැත්තට වෙලාඑකම පර්ෂ්නේකට උත්තර හොයන්නේ 😊 එකටත් එකටම මුහුන දියන්...😊 අර සුන්දර මතක ආතිතේ රැකගෙන ආදරේ කරල එක් වෙයන්...කාලයක් එක්ක අර මතක ශක්තිමත් සුන්දර මතකයන් වේයි න්න්න්😋 එ මතකයන් දුකක් කදුලක් වෙන්න නොදී වැඩ කරපන්😊😊....
ආයේ ආයේ හිතපන් 😊 එයා වගේ කේනෙක් ලැබේන්නේ නැත්තම් එයා,වගේ කේනෙක් ආදරේ කරන්නේ නැත්තම් 😊 අනේ දුක් ව්හිද ව්හිද හඩන්නේ ඇයි වෙන හින හොයන්නේ ඇයි ට්කක් පසු බැස්සත් මෝකෝ 😊 චාටර් උනත් මොකෝ .. එ උබේ සුන්දර ආදරේ රැක ගන්නනේ😊 ඉතින් ඇයි . හිතන්නේ අයේ අයේ.. 😊😊......
ආදරේ සුන්දර බාදක මැද්දේ පැරදුනාම නේවෙයි .බාදක කාඩන් එකටම එකතු උනාම 😊😊
😊
Isuru krishan🥰🥰❤️🖤 🙊❤️🙊
සිරාවටම අපේ වයසේ කේල්ලෝ මොනවාද කලේ කියලා හිතේනවා එ කාලේ දැන් අවුරුදු 15.16 උන් කරන එවාට😂😂✋ ...
මොනා උනත් මම මේ අවේ😋 කාවත් නිවැරදි කරන්නවත් කාවත් වැරදි කරන්නවත් නේවෙයි 😋😜.... මොකද මොකක් හරි උනාමඑ ගැන ලියනකම් අමුතු කැසිල්ලක්නේ මට තියේන්නේ එ ලියලා හොද පදේනුත් ආ ගනන්වා 😜😜 ...
මොනා උනත් සමජ දැනුවත් කිරිමක් කරලා සමජෙට හොදදෙයක් එකතු කරලා.. සියක් වැරදි පාරෙ යනවානම් එකෙක් හරි හරි පාරට ගන්න දරන වැයමක් පමණයි😋😋... එත් දන්නවා මේ සමජේට දැන් මොනා කිව්වත් වැඩක් නැ කියලා එත් ඉතින් මගේ කැසිල්ලට මම ලියන්නම් කෝ 😜😜...
හැන්ඩ්ෆී උනර කෝල්ලෝ හොයනවා කේල්ලෝ දැන් 😂✋ ......පුල් වල ඉන්න අයියලා හොයනවා😊☹️... ඉස්සේල්ලම කියන්නම් ලැජ්ජායි ...... මේ පොඩි වයස් වල කේල්ලෝ ලග 😋... කාතාව මෙක එකි වට්සප් දෙකක් හැදුවා එක හරි 😊 එකි කොල්ලෝ එක්ක එකිගේ ෆන් එක ගත්තා .පාප මිතුරෝ ඇසුරු කරලා එවා සමජ ගත උනා 😂😂✋.....එකි වැරදිමයි කියමුකෝ ......😜😜
එත් දැන් එක ලොකු කරන් මේ කියවන අක්කලා නංගිලා... එකඑක පෝට් එහම සේයා කරන නංගීලා අක්කලා .... මල්වගේ කේල්ලොද? මේ ඔයාලා පත්තිනිලාද 😂😂✋
හැන්ඩ්ෆී උරන කොල්ලෝ හොය හොය අර කේල්ලෙකව .පහත් කරන් කාතා කරන අපේ අම්මාන්ඩිලා ට්ක පොඩ්ඩක් හැරිලා ඔයාගේ ගැලරිය බලමුකෝ ට්කක් මැසෙන්ජර් ඉන්බෝස් එක වට්සප් මැසේජ් එහම බලන්නකෝ 😜 හිතට අවංකවම කියපයන් .... උබලා හැදුන ගැනු ලමයි වගේ හැසිරිලා තියෙනවාද ? 😂😂✋ යකෝ තෝපිත් ඔක්කමඑකයි නේ අරේ මේ පොටෝ ගහලා යවලා . එක එකාට.. හා... සෙක් චැට් කරලා.. කරන්න පුළුවන් පට්ට පදුරු දාදුරා වැඩ ඔක්කම කරලා දැන් අර එකියක් අල්ලන් උබලා සුදෝනෝ වෙන්න එපා බං උබලා ඔය කරන්නේ අනුන් වීවේචනය කරලා ...උබලාගේම චරිතෙට හිනාවෙන එක😂😂✋ බහුතරයක් කෙල්ලෝ ඉන්නේ එ බොට්ටුවේම තාමා 😂😂✋ .... ඔය වෝයිස් එක උබලා ඔච්චර ලොකු කරන් දැගලුවට උබලාඋබේ ජිව්තේදියා අයේ ඇරිල බලපන්😜 ගූ හතයි නේ අන්න එකයි එකි එකිගේ වෙස කමට කොල්ලෝ එක්ක එකිගේ ජිව්තේ සෙල්ලමක් කරන් එකිගේ ඇම්මට එකි ෆන් අරන් එවා යලුවොන්ට කියලා ලික් උන එක විතරයි වෙනස එකිගේයි උබලාගෙයි නැත්තම් බහුතරයක් කේල්ලෝ එහම තාමා 😂✋ නිකම් මේකේ පත්තිනිලා වගේ පොට්ස් දාදා කැල්ල වෙන්න එපා😂✋ උබ හොම හැසුරන කොල්ලෝ පුකේ හිනා වෙයි උබට 😜.... අන්න එකයි.... ඉතින් තවත් කේල්ලෙක් විනාශ වෙන්න වැඩ කරන්න එපා උබලත් කේල්ලෝ නෙද්.. වැරදි වැඩේ වැරදි එවා අංගලා කාවත් නිවැරදි කරන්නේ නැ මෙ කාතා කරන්නේ .. ඇගිලු තුන ඇතුලේ දාන් තනි අතින් පපුව අල්ල අල්ල කොල්ලෝ එක්ක් හුරතල් වෙලා දැන් මල් වගේ මෙක රගන,ලොන්ත පුස් ලොකඩ කැලි වලට උබලාගේයි එකිගේයි වෙනසක් නැනේ හරියට බැලුවොත් 😂😂✋ අන්න එකයි ඉතින් 😋😋.
එ සිදු විම මෙච්චර දුරක් ආවට අන්න එවා හරි සුලු වැඩ අනේ 😂✋ කොල්ලෝන්ට ඉතින් ඔනි දෙයක් ... කෙල්ලෝ උන්ගේ ලිම්ට් ඒකේ නැත්තම් කොල්ලෝ හරි රවුමක් මැද සිල් රකිද බං මොකද රහත් උන උන් නැ .... ..ඉතින් නිකම් මෙක වදුරාට මැජික් වගේ රගන්න එපා ...... සහමරුන්ටනම් මැජික් වෙන්න ඇති හොමවත් අත් දැකිම් නැති උන් ඉන්නවනේ 😂😂✋ සිරාවටම කිව්වෝත් ජිව්තේ අත්දැකිම් එක්ක ඔක මට නිකන්ම නිකම කොල්ලෝ රවට්ටලා එකිගේ ෆන් එක ගන්න කේල්ලෙක්ගේ වොයිස් එකක් විතරයි එහමයි කියලා එක එකිටම තාමා නරක මොකද කොල්ලෝ අපේ කැඩෙන බඩු නැනේ 😂😂 .
ජිව්තේ අත් දැකිම් කිව්වාම දැන් කියපන් ඉයා මහ වල් කොල්ලේක් කියලා ... අනේ බං නංගී .... ඉතින් කොල්ලෝ වල් නැත්තම් කෙල්ලෝ උබලාට අද යන්න වැලුත් නැ 😂😂✋ අපිට අද කන්න වම්බටුත් නැ ඔයි.............😂😂😂✋
උන් මොල්වෙලා උන්ම කෙලන් අන්තිමේට කොල්ලන්ට තානාන්තට පට්ටන්තර දෙනවා ජාරා කොල්ලා වල් කොල්ලා කුපාඩියා කලකන්නියා කේල්ලෝන්ගෙ ජිවතවෙක්ක,සෙල්ලම් කරනවා කියලා .. යකෝ තොපි චු බර උනාම චු නොකර ඉන්නවාද 😂😂✋ ඉතින් යකෝ හුස්ස්ලා අල්ලලා නෝහුකා හුකන්න කියලා හැසිරුනාම හිතුවාද නංගි නගින්නේ නැති කොල්ලෝ අපේ අපේ තාත්තලා හදලා කියලා ....
ඉතින් අන්න එකයි ඇගිහිම් දැනිම් නැති උන් නැ එවා කාටත් පොදුයි එත් අපේ බාලා පරම්පාරාවේ මහේ පොඩි උන් යන හැට් දැක්කම අපි කරේ මොනවාද කියලා හිතෙනවා කරපන් විහිදපන් එකෙක් එක්ක එකත් හොරාට විදපන් ජිව්තේ තනියම රහට... මොනා උනත් ඔක වෙන්න ඇති ලොක සන්වර්දනේ ..ඉතින් .. අපි එ කාලෙ කරපු කියපුවා අපි ව්හිදන ගමන් අඔඒ වයස එ කලේ අපේ කේල්ලෝ ගැන ආඩම්බරකින් 2000 පස්සේ ඉන්න අපේ දක්ශ නංගීලා ...ගැන අනුකම්පාවෙන් කලකිරිමකින් මම නවතින්නම් 😋 කේල්ලෙක් උනාම තව කේල්ලෙක් කපන්න කලින් එකිගේ වරද විවේචනය කරන්න කලින් ... උබ හරිද කියලා බලලා හිටපන් කෙල්ල.....
මොනා උනත් කොල්ලනේ පරිස්සමෙන් හෑ 😂😂✋ අද කාලේ අවංක ආදරේ හොයන හුගක් නංගීලා එක වට්සප් ෆේස් බුක්..ඉමෝ ..වයිබර් ඉන්ස්ට වල එක එක චරිත රග පාන අයෛන්නේ ඉතින් අවල් එක කාඩා ගන්න එපා ඔයි අපි පව්නේ මේ කෙල්ලන්ට අපේ ජිව්තේ සෙල්ලමක් වෙලා ඔයි ඔයි 😂😂✋ හම්මො ඉතින් අනාගතය පැහැදිලියි😂✋... .. ඔය රගන නටන සොබන නංගීලා එන්න පොලිමේ මොනා හරි කියලා යන්න මොකද හරි වැරදි අහන්න මම ආසයි😂😂✋.......
කොල්ලනේ .. අයේ කියනවා යකෝ ඉන්න කෙල්ලට බලපන් පොන් කියද වට්සප් කියද කියලා මොකද හොම නෙවෙයි කොම රැක්කත් රැට රැට උබේ සුදු නෝනාට ..පිට උන් ඇගිලි පෝගෝනවා 😂😂✋ ... පරිස්සමෙන් බොලව් අවල් එක කඩන්න බලන් ඉන්නේ දැන් උන්න උන් ඔය එලියට අවේ එකියක්ගේ විතරයි ඔය වගේ බහුතරයක් ඉන්නවා .... ඉතින් දිගට හැන්ඩ්ෆිරී උරමු හොදේ 😂😂✋ විනාඩි ව්ස්ස හුරපු උන් පැයක්වත් වැඩි කරන් හුරපන් මොකද උබ එක්ක මැසේජ් කරන කොට එකි තව එකෙක් මොල් කරනවා කොල් එකේ 😂😂✋
ඔයි ඔයි අපි මේ කාලේ නාස්ති කරනවාද මන්ද ඔයි😂✋ ..
මොනා උනත් අද කාලේ පොඩි කේල්ලෝ ගැන පට්ට දුකයි බං 😊.....
කාතාව ආදලා එ අදලා අයට පමණයි 😋...
බහුතරයක් කෙල්ලන්ට පමණයි ..
❤️❤️ isuru krishan🥰🥰❤️🖤
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
12345
Asgiriya
Gampaha, 11000
Welcome to my official page! We are passionate about capturing the beautiful moment of ur special day
22/3 Etikehelgalla
Gampaha
"A lovely image of wonder to your heart" Lakshan Nuwan Photography
434/2 Galwetiya Road, Uggalbada West
Gampaha
Uncaptured Frames ! 📸
Balummahara
Gampaha
We Are Capturing moments from today.. Creating memories for a life time..
Gampaha
I am a photographer, Videographer, a Visual Story Teller and an Editor I have a passion for art in