Susu

නුබ නමින් පිපෙන්නට �
susu

02/07/2022

💝💐

30/06/2022

💛

25/06/2022

💜️💏

21/06/2022

Smile 🤗😍

18/06/2022

😍🥰

06/06/2022

😘🧡

05/05/2022

🥺😍

22/03/2022

❤️🥰

10/03/2022

🥀❤️

06/03/2022

💫💛💫

02/03/2022

🌚💞✊

02/03/2022

🌹I Need U Babe😘😍

02/03/2022

🥺❤️💫

25/02/2022

❤️💍👑️

25/02/2022

💛👀

20/02/2022

❤️👀😍

18/02/2022

°°හ්ම් අදටත් තවමත් නුඹ විතරමයි°°❤️✊

ප්‍රේමය ආදරය කියන හැගීම ලග
නිරුත්තර වෙන බැදීමක්
ඇතුලේ අකුරු අහුලන මට

නුඹ කියන්නෙම
ලියන්න පටන් ගන්නවත්
අවසන් කරන්නවත් නොහැකිවුන
තවමත් ලියාගෙන යන
පිලිවෙලක් නැති අපිලිවෙල
හැගීම්වල බැදුනු කවියක්

ඒ හැගීම් කොටු වෙච්ච සීමාවක
බැදීමක හිර කරලා නෑ
ඉතින් ජීවිතය කියන පරිච්ඡේදයේ
හැම චරිතයකම ගැබ් වෙලා ඉන්නේ නුඹ
මට හිතෙන්නෙම එහෙම

ඒ හැගීම් මට දැනෙන්නෙත්
මං විදින්නෙත් එහෙම
ඒ නිසාම වෙන්න ඇති
ඒ හැගීම මේ තරම්ම මට සුන්දර

දන්නවද නුඹේ හිනාවට
නුඹේ කතාවට ඒ හුරුපුරුදුකමට
විදවීමක් නැති විදීමක් වෙන
මේ හැගීමට මං ඇබ්බැහි වෙලා ඉවරයි

ඒක බලාහිදීමක්ද දන්නෙත් නෑ
ඒත් නුඹ නො ආවත්
සමහරවිට මට රිදෙන එකකුත් නෑ
නුඹව මට අයිති වුනත් නැතත්
කාලයක් ගිහින් හරි නුඹේ සිනහව
ආපසු මොහොතකට විදින්න

අයිතියක් ගැන කියන්න දන්නේ නෑ මම
ඒත් අමතක වෙලා
අත් හැරිලද කියලා ඇහුවොත්

හුස්ම ගන්න වාර ගාන
ඊටත් වැඩිය වැඩි ඇති
තනිකමක් නෑ මට
මේ හැගීම් එක්ක ජීවත් වෙනකොට

කවදහරි අහිමි වුනත් අහිමි වෙන්නේ නුඹේ
අයිතිය
නුඹ ගැන මගේ හිතේ තිබුන ආදරය නෙවෙයි

වෙන හිතකට බැදෙන්න තරම්
එහෙම නුඹෙන් මිදෙන්නට හිතන්නවත්
තවම හිත හදාගෙන නෑ මම

ඉතින් මං දන්නේ මෙච්චරයි
ආදරේ කියන්නෙම
නුඹ වගේ අහම්බෙන් මුනගැහුන
අහම්බයක් එක්ක හැමදාමත් ජීවත් වෙන
එකට

ඒ නිදහස් නිරුත්තර සිතුවිලි
හැගීම් ගොඩක් එක්ක තනියමම නිවෙන
එකට

ඒ කොච්චර කාලෙකටද කියන්න මං දන්නේ
නෑ
සමහරවිට හුස්ම ගන්න අන්තිම තත්පරය
වෙනකම්ම

ඉතින් නුඹ තමයි මේ ජීවිතේ සුන්දරම හමුවීම
හ්ම්.. අදටත් තවමත් නුඹ විතරමයි...°°❤️✊
°°Susu💜️

18/02/2022

සුන්දරයි ඔබ,
නිහඩ බැල්මෙන්
මදෙස බැලුවාම...🌚❤️

17/02/2022

ඉතින් අද නුඹ කොතැන හිටියත් මොකද
උඹ ඉන්නේ සතුටින්නම්
මට සතුටු වෙන්න තව හේතුවක් මොකටද

එහෙම කිව්වට හිත රිදෙන තත්පර තියෙනවා
මටත් නොදැනිම ඇස් වලට
කදුලු එන මොහොතක්
නුඹේ සිනහවේ මතකයම ආපහු
මේ හිතේ හිනාවක් මවනවා

ඉතින් මේ රිදුම්වලත් විදින්නට
දෙයක් තියෙනවා ඇත්තේ
නුඹව මට අහිමි වුන නිසාමයි
මට එහෙම එතකොට හිතෙනවා

නුඹ මගේ හිත රිදෙයි කියලම
නොකියපු තව දේවල් ගොඩක් ඇති
උඹේ බැදීම මට අහිමි වෙලා
මට එහෙම එතකොට දැනෙනවා

හැමෝම ඉස්සරහා උඹව
එයාට අයිති වෙන දවසක් තියෙයි
එදාට උඹ නොකියපු ගොඩක් දේවල්
උඹ අද නොකිව්වත් ඇස් ඉස්සරහම
මට දකින්න වෙන මොහොතක් උදාවෙයි

උඹේ හිනාව වෙනුවෙන් සත්තයි
එදාටත් මං අවංකවම හැමදේම
දරාගෙන සතුටු වෙයි
"හැමදේම හොදින් නොවෙන්නේ කොහොමද
දුරින් ඉදන් හරි නුඹ සතුටින්ම ඉන්නකොට"
මට එදාට එහෙම හදවතින්ම හිතන්න
හිතන්න පුලුවන් වෙයි

ඉතින් මාව මතක් නොවුනට කමක් නෑ දැන්
තත්පරයක් ගානේම ඒ ආදරේ විදින්න
හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න

එපා උඹට මාව වැරදිලාවත්
හීනෙකදිවත් මුනගැහෙන්න
ඉගියකින් හරි ඒ හිතට දැනුනොත්
ඒ හිතත් රිදෙයි ඉස්සර මට රිදුනා වගේම

ඉතින් මට දැන් ඕනේම උඹව ආපසු දකින්න
ඉක්මනින්ම චායාවක්
විතරක්ම හරි මට දකින්න ලැබෙනවානම්
එතකොට පුලුවන් වෙයි මට ආපහු
ඉස්සර වගේම හිනා වෙන්න

හ්ම්.. හැමදේම අමතක කරලා හිනාවෙන්න...❣️
°° Susu💜️

17/02/2022

හරියට මට උඹව මුන ගැහුනා වගේ :)❤️👇

දැන් මං උඹට ආදරේ කරන්නෙම
අයිතිය කියන වචනේ අමතක කරලා
ඒ ගැන හිතන කොටත් වෙන්නේ
හිත රිදෙන එක විතරයි

ඉතින් මට ඕනෙම හිත රිදෙන්නේ
නැති තැනක ඉදන් උඹට ආදරේ කරන්න
උඹ මගේ ජීවිතේට ආවත් නො ආවත්
මට ඕනෙම උඹ වෙනුවෙන්
විතරක්ම බලාගෙන ඉන්න

එහෙමයි කියලා උඹ එන්නම ඕනේ නෑ
ඒත් පපුවකට හුස්ම ගන්න
එහෙම බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ

මට ඕනේම කවදහරි උඹ ජීවිතේ
සාර්ථකම තැනක සතුටෙන් ඉන්නවා
දකින්න විතරමයි

ඉතින් උඹ සතුටෙන් හිනාවෙලා ඉන්නකොට
උඹ නොදන්නවා වුනත් මේ හදවත
සැනසෙනවා

උඹේ හිනාවෙන් මේ හිත සැනසෙනකොට
හදවතට දැනෙනවා... ආදරේ කරන්න..,
අයිතියක් ඕනෙම නෑ...!

ඔව්... අතින්වත් නො අල්ලාම
එහෙම හිත් බැදෙන තැන් තියෙනවා

හැබැයි එක දෙයක් මං හොදටම දන්නවා
දෛවයේ අයිතියක් ලියවිලා තිබුනත් නැතත්
එහෙම හිත් මුනගැහෙන්නේ කලාතුරකින්

හ්ම්.. හරියට උඹට මාව මුන ගැහුනා වගේ...💝
°°Susu💜️

17/02/2022

මං දිනනකන් ඔයා බලාගෙන හිටියා...
දිනුවට පස්සේ මගෙ සතුට දිහත් ඔයා බලාගෙන හිටියා...
ඔයා දිනලා මං දිනනකනුත් ඔයා බලාගෙන හිටියා...
ඔයා පැරදිලත් මං දිහා බලාගෙන හිටියා මං දිනනකන්...
අන්තිමට අපි දෙන්නම දිනලා පැරදිලා
අපි දෙන්නා දිහාම බලාගෙන හිටියා...
ඒත් මට ඕන වුනේ හැමවෙලේම
ඔයා දිනනවා බලාගෙන ඉන්න...

ඔව්, ඇත්තමයි......!
අදටත් ❤️
°° Susu💜️

17/02/2022

සුසුම් සිරකර ගනිමි නුබ, එන තුරා❤️
°° Susu💜️

17/02/2022

පුදමි හද නුබ නමට , ස්නේහයෙන් ❤️
°°Susu💜️

16/02/2022

සිතේ ගෙතුනු කවි පද මා,
නුබේ නමින් ලියන්නම්

හමුවන කෙදිනක හෝ ඔබ,
ඒ කවි මා ගයන්නම්

ඔබ නැති ඒ පාලුව මම,
අද තනිවම විදින්නම්

පැමිණෙන දින නැවතත් ඔබ,
ආදරේ යැයි කියන්නම්...❤️
°° Susu💜️

16/02/2022

නුබ නමින් පිපෙන්නට🌹❤️

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Love
Love
Love

Category

Website

Address

Gampaha
Other Writers in Gampaha (show all)
Crish Sri Lanka Crish Sri Lanka
Balummahara
Gampaha, 11000

Online store

සචී - SaChi සචී - SaChi
Gampaha

පන්හිදෙන් පන ගැහෙන සිතුවිලි..

U N I V E R S E U N I V E R S E
Gampaha

සිතැඟි සිත්තම් කරන සිත්RU�

Iresh madusanaka Iresh madusanaka
Gampaha, 0778342999

Acting is my passion and the happiness

Pramu Pramu
Mirigama
Gampaha, 11200

A lyricist and a video script writer. If you want to contact me, please put a messenger massageor a mail.

Shenu Shenu
Gampaha

රිදුනු සිත් බිද දමන්නට නොව �� බිදුණු සිත් සෑදීමට ලියන්නකි ���

Novels with Lash*tha Novels with Lash*tha
Gampaha

All Stories of this page belongs to @la shi

ShortNote ShortNote
Gampaha, 11000

ජීවිතයද කතාවකි හිත හිතා ලියුවද නොහිතන විදිහට අවසන් වෙන !!❤️‍🩹

Nadee's Writings Nadee's Writings
Gampaha

This page will contain my thoughts and feelings expressed through poetry and writing.

Piumi Ranasinghe Piumi Ranasinghe
64/5, Peliyagoda, Kiribathgoda
Gampaha, 120356

We are government organization company.

Shanu Creations - ශානු Shanu Creations - ශානු
Kirindiwela
Gampaha

Life Life
Gampaha

🌸....𝐖𝐨𝐫𝐝𝐬 𝐎𝐟 𝐋𝐢𝐟𝐞....🌸