Saffron Sri Lanka
For a long time Iranian saffron has been good and excellent standing among world people and it also
----Now we are Open 🇱🇰🤟☎️-----
Saffron SriLanka වෙතින් විශේෂ මිල අඩු කිරිමක් සහ වටිටමි දිමනාවක්.... "Badiee Saffron
Price Per Box Rs1800/- saving Rs200/-
අදම කතා කරන්න.තොග සිමිතයි..
Call /Watsapp📞 0768603355
ගමිපහ අවට 🔥free delivery 🚚
Saffron SriLanka වෙතින් විශේෂ මිල අඩු කිරිමක් සහ වටිටමි දිමනාවක්.... Yass Saffron දෙකක් මිලදි ගතහොත් 500/- වටිටමක් හිමිකරගත හැක..
Price for Two boxes Rs2500/- saving Rs500/-
අදම කතා කරන්න.තොග සිමිතයි..
Call /Watsapp📞 0768603355
ගමිපහ අවට 🔥free delivery 🚚
Saffron Sri Lanka 🇱🇰 ♥️වෙතින් 2021 වසරේ නව වසර සදහා අපගෙන් විශේෂ මිල වටිටමි ඔබටත් ලබා ගත හැක...🥳🔥
Saffron Yass brand - Retail price 1200/- (20% discount)
අප හා අත්වැල් බැද ගන්න...
අපට කතා කරන්න 📞☎️ 076-8603355
Valuable customer 🥰🤩👌👍
Happy Customer 🤩🤩🤩✌️👊👊
Saffron යනු
ලෝකයේ අවුරුද්දකට නිශ්පාදනය වන saffron ටොන් 300ක ප්‍රමාණයෙන් 76%ක් ඉරානයේ නිශ්පාදනය කරයි.
යුරෝපය, තුර්කිය, ඉරානය, මධ්‍යම ආසියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය,චීනය මෙන්ම ඇල්ජීරියාවේද විශාල වගා බිම් ලෙස වගාවන් සිදු කරයි.
saffron පැලෑටිය ලිලී පවුලට අයත් වන අතර පත්‍ර ලා සුදු පැයට හුරු දම් පැහැයෙන් යුක්ත වන අතර කහපාට පරාග, සුදුපාට සූත්‍රිකාව සමඟ දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් රේණු 3න් සමන්විතය.
saffron ලෝකයේ තියෙන මිල අධිකම කුළුබඩු වර්ගය ලෙස හඳුන්වන්න පුළුවන්.මේවා අතීතයේ සිටම අරාබි ජාතියන් අතර මෙන්ම මොරොක්කෝ කෑම පිසීමට නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස සලකනු ලබ අතර වියළි saffron 1g ක් සෑදීමට මල් 160ක් පමණ අවශ්‍ය වේ.මේ සෑම මලකම රේණු 3ක් පමනක් ඇති අතර මෙම මල් අතින් නෙලීමත්, මලෙන් රේණු වෙන්කිරීමත් අතින් සිදු කල යුතුය. වියලීම මිනිස් ශ්‍රමයෙන් මෙන්ම යන්ත්‍රානුසාරයෙන්ද සිදුකල හැක. Saffron මිල අධික වීමට හේතු මේවායි.
මෙම saffron අපි සින්හලෙන් කුංකුම ලෙස හඳුන් වන අතර මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Crocus sativus ය. වෙනත් නම් ලෙස saffron crocus සහ autumn crocus හඳුන්වන්න පුලුවන්.
මේ තරම් ලෝකයේ මිනිසුන් Saffron භාවිතා කරන්නෙ ඇයි?
ලෙඩ රෝග 90කට වඩා සුව කර ගැනීමට අතීතයේ සිට භාවිතා කරයි.
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිලිකා සෑදීම අවම කරයි.
ඒ අතර උණ ,සෙම්ප්‍රතිශ්‍යාව, උදරයේ සංකූලතා,ගර්භාෂ ලේ ගැලීම,මස් පිඩු පෙරලීම, අක්මාවේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා,දියවැඩියාව,රුධිර පීඩනය, මෙන්ම නින්ද නොයාම,සාංකාව,හෘදයාබාධවැනි රෝග මෙන්ම තැළීම්, රක්තවාතය, ස්නායු වේදනාවන් සඳහා භාහිරවද භාවිතා කල හැකි අතර ලිංගික ක්‍රියාකාරිත්වයද වර්ධනය වේ.
Saffron භාවිතා කිරීමෙන් ආහාරවල ඇති මේදය ශරීරයට අවශෝෂණය වීම අඩු කරන නිසාත් අහාර රුචිය අඩු කරන නිසාත් ශරීරයේ ඇති ග්ලූකෝස් සහ මේදය ශක්තිය ලෙස භාවිතයට ගැනීම නිසාත් ශරීරයේ බර පාලනය කර ගැනීමටද හැකිය.කොලෙස්ටරෝල් සහ ලිපිඩ පාලනයටද මහඟු සේවයක් සපයයි.
නවීන විද්‍යාතමක පර්යේෂණ වලට අනුව saffron වල ඇති ඖෂධීය ගුණය නිසා ඇල්සයිමර් රෝගය, මානසික අවපීඩනය,ඔසප් වේදනා, ආතරයිටිස්,ඇස් පෙනීම වර්ධනය,සහ පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය වැනි ලෙඩරෝගද සුව කර ගැනීමට හැකිවේ.
ආහාර ජීර්ණය පහසුවීම ,පිළිස්සුම් තුවාල සුව වීම් මෙන්ම ප්රතිශක්තිය වර්ධනය සඳහාද බෙහෙවින් වැදගත් වේ.
අහිතකර UV කිරණ වලින් ඔබේ සම ආරක්ශා කරනවා මෙන්ම සමෙහි තෙතමනයද ආරක්ශා කරයි.
රන්වන්,දීප්තිමත් සමක් ලබා ගැනීමට ද මහඟු දායකත්වයක් දක්වයි. Saffron යොදා සාදා ගන්නා ක්‍රීම් වර්ග, මාස්ක් ,පැක් ,තෙල් අතීතයේ සිටම භාවිතා කල බවට ප්‍රසිද්ධ රහසකි.
නියම Saffron තෝරා ගන්නා අකාරයත්, සම රන්වන් පැහැයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන ආකාරයත්,ඇතුළු බොහෝ වැදගත් කරුණු ඉදිරි ලිපි වලින් බලා පොරොත්තු වන්න.
Translation.....
Saffron is
Iran produces 76% of the world's 300 tons of saffron a year.
It is widely grown in Europe, Turkey, Iran, Central Asia, India, Afghanistan, China, and Algeria.
The saffron plant belongs to the lily family, the leaves are light white to purple, with yellow pollen and 3 bright orange stamens with white filaments.
The saffron is arguably the most expensive spice in the world. Plucking by hand and separation of pollen from flowers should be done by hand. Drying can be done by human labor as well as mechanically. These are the reasons why Saffron is so expensive.
This saffron is what we call saffron in Sinhala and its scientific name is Crocus sativus. Other names include saffron crocus and autumn crocus.
Why do so many people in the world use Saffron?
Used since ancient times to cure more than 90 diseases.
Its antioxidant properties reduce the risk of cancer.
It can also be used externally for fever, colds, abdominal complications, uterine bleeding, muscle spasms, impaired liver function, diabetes, high blood pressure, as well as insomnia, anxiety, heart disease, as well as strokes, gout, and nerve pain. Is.
Using Saffron can help you lose weight by reducing the absorption of fat from foods, reducing appetite, and using glucose and fat as energy. It also helps control cholesterol and lipids.
According to modern scientific research, the medicinal properties of saffron can cure diseases such as Alzheimer's disease, depression, menstrual cramps, arthritis, blurred vision, and premenstrual syndrome.
It is very important for ease of digestion, healing of burn wounds as well as development of immunity.
Protects your skin from harmful UV rays as well as moisturizes the skin.
Golden also contributes a great deal to getting radiant skin. It is a well-known secret that saffron creams, masks, packs and oils have been used for a long time.
Stay tuned for more important information in future articles, including how to choose the right saffron and how to use it to get a golden complexion.
saffron Sri Lanka වෙතින් ඔබ අතරට පිළිගැන්වෙන නවතම හදුන්වාදීම "Yass Saffron"
දැන් ඔබට අඩුම පිරිවැයකින් අපගෙන් ලබා ගත හැක...
අදම ඔබගේ order එක වෙන් කරවාගෙන අපට කතා කරන්න..
ඉහළම පාරිභෝගික සේවාවක් ලබාදීම අපගේ පරාමාර්ථයයි.
සිල්ලර මිල - Rs .1100/- (බෙදාහරිමේ ගාස්තු ඇතුලත් කර නොමැත)..
Tel - 0701136918
Translation....
Saffron Sri Lanka's latest introduction to you "Yass Saffron"
Now you can get it from us at the lowest cost ...
Book your order today and call us ..
Our mission is to provide the highest level of customer service.
Retail Price - Rs.1100 / - (Distribution Fee not included).
Tel - 0701136918
Valuble cuatomer feedback 😍
100% ප්‍රතිඵල දෙන ශ්‍රී ලාංකීය අංක එකේ Saffron නාමය♥️SAFFRON SRILANKA ♥️
🤗දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ප්‍රතිචාර සමගින් තව තවත් ඉදිරියට💐
👉 අණුකරන වලට රැවටෙන්න එපා☹️
♥️වැඩිම පාරිභෝගික ප්‍රතිචාර ඇති 100% ප්‍රතිඵල දෙන ශ්‍රී ලංකාවේ අංක එකේ Saffron නාමය බව තව තවත් තහවුරු කරමින් අපව ඉහළටම ඔසවා තැබූ පාරිභෝගික ඔබ සැමට අපගේ ස්තූතිය♥️💐
ඔබත් අදම ♥️ SAFFRON SRILANKA ♥️ සමග එක්වී සැබෑම වෙනසක් අත්විඳින්න.........
අලුත් අවුරුද්ද පටන් ගැනීමත් සමග, අප තීරණය කරන ලැබුවා ඔබ සදහා විශේෂ වට්ටමක් ලබා දීමට...
මෙම විශේෂ වට්ටම 2021/02/25 තෙක් වලංගු වන අතර, ඒ අතර කාලයේ ලබා ගන්නා ඇණවුම් වලට මෙම offer එක ලැබෙනු ඇත ....
Baddie Now Available 1200 /-
save 300/-
Contact us - 0701136918
Saffron යනු -
ලෝකයේ අවුරුද්දකට නිශ්පාදනය වන saffron ටොන් 300ක ප්‍රමාණයෙන් 76%ක් ඉරානයේ නිශ්පාදනය කරයි.
යුරෝපය, තුර්කිය, ඉරානය, මධ්‍යම ආසියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය,චීනය මෙන්ම ඇල්ජීරියාවේද විශාල වගා බිම් ලෙස වගාවන් සිදු කරයි.
saffron පැලෑටිය ලිලී පවුලට අයත් වන අතර පත්‍ර ලා සුදු පැයට හුරු දම් පැහැයෙන් යුක්ත වන අතර කහපාට පරාග, සුදුපාට සූත්‍රිකාව සමඟ දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් රේණු 3න් සමන්විතය.
saffron ලෝකයේ තියෙන මිල අධිකම කුළුබඩු වර්ගය ලෙස හඳුන්වන්න පුළුවන්.මේවා අතීතයේ සිටම අරාබි ජාතියන් අතර මෙන්ම මොරොක්කෝ කෑම පිසීමට නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස සලකනු ලබ අතර වියළි saffron 1g ක් සෑදීමට මල් 160ක් පමණ අවශ්‍ය වේ.මේ සෑම මලකම රේණු 3ක් පමනක් ඇති අතර මෙම මල් අතින් නෙලීමත්, මලෙන් රේණු වෙන්කිරීමත් අතින් සිදු කල යුතුය. වියලීම මිනිස් ශ්‍රමයෙන් මෙන්ම යන්ත්‍රානුසාරයෙන්ද සිදුකල හැක. Saffron මිල අධික වීමට හේතු මේවායි.
මෙම saffron අපි සින්හලෙන් කුංකුම ලෙස හඳුන් වන අතර මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Crocus sativus ය. වෙනත් නම් ලෙස saffron crocus සහ autumn crocus හඳුන්වන්න පුලුවන්.
මේ තරම් ලෝකයේ මිනිසුන් Saffron භාවිතා කරන්නෙ ඇයි?
ලෙඩ රෝග 90කට වඩා සුව කර ගැනීමට අතීතයේ සිට භාවිතා කරයි.
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිලිකා සෑදීම අවම කරයි.
ඒ අතර උණ ,සෙම්ප්‍රතිශ්‍යාව, උදරයේ සංකූලතා,ගර්භාෂ ලේ ගැලීම,මස් පිඩු පෙරලීම, අක්මාවේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා,දියවැඩියාව,රුධිර පීඩනය, මෙන්ම නින්ද නොයාම,සාංකාව,හෘදයාබාධවැනි රෝග මෙන්ම තැළීම්, රක්තවාතය, ස්නායු වේදනාවන් සඳහා භාහිරවද භාවිතා කල හැකි අතර ලිංගික ක්‍රියාකාරිත්වයද වර්ධනය වේ.
Saffron භාවිතා කිරීමෙන් ආහාරවල ඇති මේදය ශරීරයට අවශෝෂණය වීම අඩු කරන නිසාත් අහාර රුචිය අඩු කරන නිසාත් ශරීරයේ ඇති ග්ලූකෝස් සහ මේදය ශක්තිය ලෙස භාවිතයට ගැනීම නිසාත් ශරීරයේ බර පාලනය කර ගැනීමටද හැකිය.කොලෙස්ටරෝල් සහ ලිපිඩ පාලනයටද මහඟු සේවයක් සපයයි.
නවීන විද්‍යාතමක පර්යේෂණ වලට අනුව saffron වල ඇති ඖෂධීය ගුණය නිසා ඇල්සයිමර් රෝගය, මානසික අවපීඩනය,ඔසප් වේදනා, ආතරයිටිස්,ඇස් පෙනීම වර්ධනය,සහ පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය වැනි ලෙඩරෝගද සුව කර ගැනීමට හැකිවේ.
ආහාර ජීර්ණය පහසුවීම ,පිළිස්සුම් තුවාල සුව වීම් මෙන්ම ප්රතිශක්තිය වර්ධනය සඳහාද බෙහෙවින් වැදගත් වේ.
අහිතකර UV කිරණ වලින් ඔබේ සම ආරක්ශා කරනවා මෙන්ම සමෙහි තෙතමනයද ආරක්ශා කරයි.
රන්වන්,දීප්තිමත් සමක් ලබා ගැනීමට ද මහඟු දායකත්වයක් දක්වයි. Saffron යොදා සාදා ගන්නා ක්‍රීම් වර්ග, මාස්ක් ,පැක් ,තෙල් අතීතයේ සිටම භාවිතා කල බවට ප්‍රසිද්ධ රහසකි.
💐♥️HAPPY NEW YEAR♥️💐
- 💐 Saffron SriLanka 💐-
Customer feedback 😊😊
Customer happiness and trust our product 😍😍😍
අපි නිරන්තරයෙන් සැෆ්‍රන් ගැන අධ්‍යනය කරනවා,සැෆ්‍රන් පමණක්ම අලෙවි කරන නිසාම අප ඒ ගැන දැඩි අවධානයකින් සොයා බලනවා. ඒසේම නිපදවන ,බෙදාහරින ආයතනය සමඟ නිතර සම්බන්ධතා පවත්වනවා.
වෙනත් කිසිදු ආලේපන වර්ග සුවඳ විලවුන්,හෝ වෙනත් කිසිදු භාණ්ඩයක් අප අලෙවි කරන්නේ නෑ.අප සැෆ්රොන් අලෙවිය සඳහාම පමණක් පවත්වාගන යන ආයතනයක්.
Saffron Sri Lanka නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගන යන්නේත් හොඳම සැෆ්‍රන් නිෂ්පාදන වගකීමෙන් ,සාධාරණ මිළට අලෙවි කරන්නටයි.
ඒ නිසාම ආයතනික විස්තර,බෙදා හැරීම් විස්තර හෝ සැෆ්‍රන් සම්බන්ධ ඕනෑම විස්තරයක් ඔබ වෙනුවෙන් ඕනෑම මොහොතක ලබා දෙන්නට අප වගකීමෙන් බැඳී සිටිනවා.එසේම ඔබේ සැබෑ ෆේස්බුක් ගිණුමෙන් අප සමඟ සම්බන්ධවීම අපට පහසුවක්. - saffron Sri Lanka -
🔥 නියම Iran Negin Saffron 🌺 ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න....
මිල තවත් අඩු කළා 1 Gram Saffron ර 1300/:පමණයි
ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම
💥 ලස්සන රන්වන් පාට සමක් තියන ඕනම කෙනෙක් දැක්කාම ඕනම කෙනෙක්ට හිතෙනවා නේද අනේ මටත් ඒ වගේ පාටක් තිබුනා නම් කියලා ... 😊😊
ඔව් හැමෝටම පුලුවන් ගැහැනු ,පිරිමි ,බාල මහලු බේදයකින් තොරව ස්වභාවික විදිහට එහෙම ලස්සන වෙන්න...💟💟
ඒකට නම් Saffron එකක් පවිච්චි කරන්න වෙනවා
💥 ඉරානයෙන් ගෙන්වන ලද 100%ක් Original Red Negin Saffron එකෙන් අපෙන් ලබා ගන්න පුලුවන් ..
💥 ඒ විතරක් නෙමේ ගැබිණි ඔබටත් මාස 5 සම්පුර්ණ උනාට පසුව විශ්වාසෙන් භාවිතා කරන්න පුලුවන් ..
1 Gram Saffron (මාස එකහාමාරක් පාවිච්චි කරන්න පුළුවන්)
ලස්සන වෙන්න කවුද අකැමැති හැමෝම කැමති ලස්සනට ඉන්න. ඒ නිසාවෙන්ම ඔබට ලස්සන වෙන්න 100% ප්‍රතිඵල ගන්න පුළුවන් බොහෝ කාලයක සිට ප්‍රතිඵල ගත් පාරම්පරික ප්‍රසිද්ධ රහසක් ගැන තමා අද ඔයාලට අහන්න ලැබෙන්නේ නමින් "Saffron" හෙවත් "කුංකුම" Saffron 🌺 කියන්නේ ලෝකයේ මිල අධිකම කුළුබඩු වර්ගයක් ක්‍රොකස් පැරිස් හෙවත් ORTEN Paris යන මලින් ගන්න රේණු තමයි මේ සැෆ්‍රෝන් නැතිනම් කුංකුම කියන්නේ.
Saffron වල හොඳම කොටස තමයි මලේ රේණුවේ උඩම තියෙන රතු පැහැ කොටස. ඒවට තමයි 100% ප්‍රතිඵල ලැබෙන "Negin Saffron" කියන්නේ. ඉන් පසුව තියෙන කොටස් එය කහ පැහැති අතර ඒක තමයි "PUSHALI GRADE" සහ "BUNCH SAFFRON" කියලා කියන්නේ. ලංකාවේදී මේවාට ඩයි කලවං කරපු භාණ්ඩ තියෙන්න පුළුවන් අතර අපිට ලෙසියෙන්ම හොඳ වර්ගයේ Saffron 🌺 හඳුනාගන්න පුළුවන්.
සැෆ්රෝන් මූලිකව භාවිතා කරන්නේ රූපලාවන්‍ය කටයුතු වලට සරලවම කිව්වොත් ස්වභාවික බවක් ලබාගන්න. භාවිතා කිරීමෙන් පසු දිදුලන රන් පැහැති ඒකාකාර සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් කරයි. තව දීප්තිමත් තොල් ස්ඟලක් ලබාගන්නත් පුළුවන්.
ලස්සන වෙන්න විතරද පුළුවන් නෑ කොහොමත් නෑ ලස්සන වෙන්න වගේම Saffron වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන තව ගොඩක් තියෙනවා🤩
✅ මෙය ඉතා විශිෂ්ට ඖෂධ ගුණයන්ගෙන් යුක්තයි
✅ ඒ වගේම හෘද හා රුධිර වාහිනී පද්ධතියේ පවිත්‍ර වේ.
✅ හෘද රෝග, පිළිකා, අධි රුධිර පීඩනය පාලනය කරයි
✅ ප්‍රතිශක්තිය වැඩි වේ.
✅ මස් පිඬු වේදනා, ආතරයිටිස්, හන්දිපත් වේදනා, ස්නායු රෝග, සෙම්ප්‍රතිශ්‍යාව හා ශරීරයේ වේදනා සමනය කරයි.
✅ සොබාවික ප්‍රතිඔක්සිකාරයකි. ඒ නිස ඉතා ඉක්මණින් පැහැපත් බවක් ලබාගන්න පුළුවන්.
✅ මතක ශක්තිය වැඩි කරයි.
✅ ලිංගික හැකියාව වර්ධනය වේ
✅ සුවබර නින්දකට මග පාදයි .
✅ අකලට හිසකෙස් වැටීම අවම කරයි.
✅ කාන්තාවන්ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතාව අඩු කරයි.
✅ ගර්භණී අවධියේදී මාස 5කට පසු භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ලබාගැනීමට පුළුවන්.
අපි ලග තියෙන්නෙ 100%ක් Original Grade Negin Saffron Made in Iran
අද වන විට ඉහළම ප්‍රතිඵල දෙන නාමයක් තමයි "BADIE" SAFFRON එය ඔබට අපෙන් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. "BADIE" SAFFRON 1989 වසරේ ඉරානයේ සංස්ථාපනය කරන ලද සමාගමකි. මෙම ආයතනයේ ප්රධානම නිශ්පාදනය සැෆ්රන් වන අතර ඊට අදාළ Euro Certificate, ISO 9001, ISO 22000 යන තත්ව සහතිකද Exemplary Exporter in Iran 2016,2017 යන සම්මාන ද මෙම ආයතනය මගින් හිමිකරගෙන ඇත.
ඔබත් ස්වභාවික ලස්සන පෙනුමකට කැමති කෙනෙක් නම් ඉක්මණින් අප අමතන්න 👉👉 0701136918 Inbox කරන්න
ඔබගේ ඇනවුම දින 02 හෝ 03 ඇතුලත ලබා ගත හැකියි.
🌷Saffron🌷
⁉️ලස්සන වෙන්න සිහින දකිනවද?⁉️
👉🏻ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.
📌100% සාර්ථක ප්‍රතිඵල සහිත අරාබි රටවල රූමතියන්ගේ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..
🖊Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..
🖊සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..
🖊Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..
ඉරානය , ඇෆ්ගනිස්තානය වගේ රටවල හැදෙන මලකින් තමා මේ Saffron ගන්නේ..
📌Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..
📌ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Negin Saffron කියන්නේ..
📌අප විසින් ගෙන්වනු ලබන්නේ ඉරානයේ නිශ්පාදිත Original Iran Negin Saffron.
📌Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා
🖊ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)
🖊කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..
🖊හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්
🖊ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්
🖊මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..
🖊හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි
🖊මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..
🖊ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..
🖊විශ බීජ නාශකයකි
🖊දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ
🖊දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
🖊සුවබර නින්දකට මග පාදයි
🖊සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
🖊අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
🖊Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ
🖊ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..
🖊Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..
📌1g මාස 1 1/2ක් පාවිච්චි කරන්න පුලුවන් ..
📌මේක භාවිතා කරන්නත් හරිම ලේසියි
📌ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දිනපතා උදේ හෝ නින්දට යන්න පෙර බොන්න..කහට නම් දාන්න එපා..
📌ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්‍ර කරලා ගාන්න..
📌ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි 2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..
📌මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..
කිසිම අප්‍රසන්න රසයක් නැහැ..
📌සති දෙකක් යද්දි ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා..
☎️ For order call us on
0701136918 / 0711858258
🚚 Islandwide Delivery
🚚 දිවයින පුරා බෙදා හැරීම
super negin saffron Now avelible , අඩුම මිල අපෙන්.ව්ඩි විස්තර සදහා ඉන් බොක්ස් හෝ මෙම අන්කය අමතන්න 0701136918 /0711858258
🔥 නියම Iran Negin Saffron 🌺 ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න....
මිල තවත් අඩු කළා 1 Gram Saffron රු. 1200/- පමණයි
ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම
💥 ලස්සන රන්වන් පාට සමක් තියන ඕනම කෙනෙක් දැක්කාම ඕනම කෙනෙක්ට හිතෙනවා නේද අනේ මටත් ඒ වගේ පාටක් තිබුනා නම් කියලා ... 😊😊
ඔව් හැමෝටම පුලුවන් ගැහැනු ,පිරිමි ,බාල මහලු බේදයකින් තොරව ස්වභාවික විදිහට එහෙම ලස්සන වෙන්න...💟💟
ඒකට නම් Saffron එකක් පවිච්චි කරන්න වෙනවා
💥 ඉරානයෙන් ගෙන්වන ලද 100%ක් Original Red Negin Saffron එකෙන් අපෙන් ලබා ගන්න පුලුවන් ..
💥 ඒ විතරක් නෙමේ ගැබිණි ඔබටත් මාස 5 සම්පුර්ණ උනාට පසුව විශ්වාසෙන් භාවිතා කරන්න පුලුවන් ..
1 Gram Saffron (මාස එකහාමාරක් පාවිච්චි කරන්න පුළුවන්)
ලස්සන වෙන්න කවුද අකැමැති හැමෝම කැමති ලස්සනට ඉන්න. ඒ නිසාවෙන්ම ඔබට ලස්සන වෙන්න 100% ප්‍රතිඵල ගන්න පුළුවන් බොහෝ කාලයක සිට ප්‍රතිඵල ගත් පාරම්පරික ප්‍රසිද්ධ රහසක් ගැන තමා අද ඔයාලට අහන්න ලැබෙන්නේ නමින් "Saffron" හෙවත් "කුංකුම" Saffron 🌺 කියන්නේ ලෝකයේ මිල අධිකම කුළුබඩු වර්ගයක් ක්‍රොකස් පැරිස් හෙවත් ORTEN Paris යන මලින් ගන්න රේණු තමයි මේ සැෆ්‍රෝන් නැතිනම් කුංකුම කියන්නේ.
Saffron වල හොඳම කොටස තමයි මලේ රේණුවේ උඩම තියෙන රතු පැහැ කොටස. ඒවට තමයි 100% ප්‍රතිඵල ලැබෙන "Negin Saffron" කියන්නේ. ඉන් පසුව තියෙන කොටස් එය කහ පැහැති අතර ඒක තමයි "PUSHALI GRADE" සහ "BUNCH SAFFRON" කියලා කියන්නේ. ලංකාවේදී මේවාට ඩයි කලවං කරපු භාණ්ඩ තියෙන්න පුළුවන් අතර අපිට ලෙසියෙන්ම හොඳ වර්ගයේ Saffron 🌺 හඳුනාගන්න පුළුවන්.
සැෆ්රෝන් මූලිකව භාවිතා කරන්නේ රූපලාවන්‍ය කටයුතු වලට සරලවම කිව්වොත් ස්වභාවික බවක් ලබාගන්න. භාවිතා කිරීමෙන් පසු දිදුලන රන් පැහැති ඒකාකාර සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් කරයි. තව දීප්තිමත් තොල් ස්ඟලක් ලබාගන්නත් පුළුවන්.
ලස්සන වෙන්න විතරද පුළුවන් නෑ කොහොමත් නෑ ලස්සන වෙන්න වගේම Saffron වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන තව ගොඩක් තියෙනවා🤩
✅ මෙය ඉතා විශිෂ්ට ඖෂධ ගුණයන්ගෙන් යුක්තයි
✅ ඒ වගේම හෘද හා රුධිර වාහිනී පද්ධතියේ පවිත්‍ර වේ.
✅ හෘද රෝග, පිළිකා, අධි රුධිර පීඩනය පාලනය කරයි
✅ ප්‍රතිශක්තිය වැඩි වේ.
✅ මස් පිඬු වේදනා, ආතරයිටිස්, හන්දිපත් වේදනා, ස්නායු රෝග, සෙම්ප්‍රතිශ්‍යාව හා ශරීරයේ වේදනා සමනය කරයි.
✅ සොබාවික ප්‍රතිඔක්සිකාරයකි. ඒ නිස ඉතා ඉක්මණින් පැහැපත් බවක් ලබාගන්න පුළුවන්.
✅ මතක ශක්තිය වැඩි කරයි.
✅ ලිංගික හැකියාව වර්ධනය වේ
✅ සුවබර නින්දකට මග පාදයි .
✅ අකලට හිසකෙස් වැටීම අවම කරයි.
✅ කාන්තාවන්ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතාව අඩු කරයි.
✅ ගර්භණී අවධියේදී මාස 5කට පසු භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ලබාගැනීමට පුළුවන්.
අපි ලග තියෙන්නෙ 100%ක් Original Grade Negin Saffron Made in Iran
අද වන විට ඉහළම ප්‍රතිඵල දෙන නාමයක් තමයි "BADIE" SAFFRON එය ඔබට අපෙන් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. "BADIE" SAFFRON 1989 වසරේ ඉරානයේ සංස්ථාපනය කරන ලද සමාගමකි. මෙම ආයතනයේ ප්රධානම නිශ්පාදනය සැෆ්රන් වන අතර ඊට අදාළ Euro Certificate, ISO 9001, ISO 22000 යන තත්ව සහතිකද Exemplary Exporter in Iran 2016,2017 යන සම්මාන ද මෙම ආයතනය මගින් හිමිකරගෙන ඇත.
ඔබත් ස්වභාවික ලස්සන පෙනුමකට කැමති කෙනෙක් නම් ඉක්මණින් අප අමතන්න 👉👉 0701136918 Inbox කරන්න
ඔබගේ ඇනවුම දින 02 හෝ 03 ඇතුලත ලබා ගත හැකියි.
Original Iranian Badiee Super Negin Saffron
(තරුණ බව වඩවන ආයුර්වේදීය දිව ඔසුව කුංකුම )
බොහෝ කාලයක සිට හොඳම ප්‍රතිඵල ගත හැකි පාරම්පරික රහසක් වන Saffron නැත්නම් කුංකුම,ලෝකයේ මිල අධිකම රූපලාවණ්‍ය ස්වාභාවික නිෂ්පාදනයක්.
මෙය,
• අකලට හිසකෙස් වැටීම පාලනයට.
• සම දීප්තිමත් කිරීමට.
• සම පැහැපත් කිරීමට.
• කුරුලෑ ඇතිවීම වැළැක්වීමට.
• නිරෝගී පිරිපුන් තොල් සඳහා.
• ස්නායු රෝග/ හර්ද රෝග / මාංශපේෂි ගැටලු සඳහා.
• මානසික ආතතිය අවම කිරීමට.
• ආහාර පාලනය කර අනවශ්‍ය මේදය ඉවත් කිරීමට.
• දිදුලන රන් පැහැති ඒකාකාර සමක් ලබාදෙමින් මුහුනටත් සිරුරටත් එකම වර්ණයක් ලබාගැනීමට.
• ගර්භණී අවදියේදි තම දරුවා පැහැපත්,ලස්සන කර ගැනීමට.(භාවිතය: මාස 5 කට පසු)
ප්‍රමිතියෙන් ඉහළ Saffron ස්වාභාවික ඖෂධයකි.
ප්‍රතිඵල 100%
1g - මිල රු. 1200
අදම දිවයිනේ ඕනම තැනකට ගෙන්වාගැනීමට ඔබේ නම , ලිපිනය, දුරකතන අංකය
New stoks. BADIEE saffron Rs.1200//
YAS Saffron new bulk.....
1300/- only (delivery charges 250 for outstations)
හොද දේ අගයයමු..ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න....
Call us- 0701146918
We are now open.....
Cart your orders and calls us soon...
How to identify orginal saffron from fake one..
..... Please see video.....
100% හොදම දේ අපෙන්...
ඔබත් ඒ දේ විදින්න
Call us 0768603355
Iran product
Rs1300/-
ඉහළ ගුණත්වය
පරිභෝගික විශ්වාසය
බොරැ products වලින් වලකින්න
අපගේ මුලික අරමුණ වනුයේ හොදම දේ ඔබ හට දිමයි..
දෙවරක් නොහිතන්න අපට Call කරන්න..
Saffron Sri Lanka...
RS 1300/= Call us 0768603355
All Red iran orginal Negin saffron now available.
ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කර හැක
සැෆ්‍රන් භාවිතයේදී මේ උපදෙස් වැදගත් වේවි
✔ උණුසුම් දියර කිරි හෝ සාමාන්‍ය පිටි කිරි කෝප්පයකට රේනු 3ක් පමණ දමා විනාඩි 15ක් පමණ තබා රේනු සමඟම පානය කරන්න.
✔ කිරි නොබොන කෙනෙක් නම් උණුසුම් වතුර කෝප්පයකට දමා බොන්න පුලුවන්
✔ උදේ පාන්දර හෝ රාත්‍රී නින්දට යන්නට ප්‍රථම හෝ පානය කරන්න පුලුවන්.
✔ කිරිවලදී රන්වන් පැහැය ඉතා අඩු අතර උණුවතුරේදී රන්වන් පැහැය හොඳින් දැක ගන්න පුලුවන්.
✔ උෂ්ණාධික බවක් නැත්නම් දිනකට එක් වරක් පානය කරන්න.
✔ උෂ්ණාධික බවක් දැනෙනවානම් දින දෙකකට වරක් හෝ දින 3කට වරක් ගැනීම සුදුසුයි.
✔ දිනපතා පානය කිරීමේදී කලාතුරකින් සමහර අයට උෂ්ණ බව නිසා සමෙහි බිබිලි මතුවීමක් හෝ බඩ දැවිල්ලක්,වේළිමක් වගේ උෂ්ණ ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්.එවිට ඒවා පහව යන තුරු සැෆ්‍රන් ගැනීම නවතන්න.එකී ලක්ෂණ පහව ගිය පසු නැවත දින 2කට වරක් හෝ දින 3කට වරක් ලෙස පානය කරන්න.
✔ උෂ්ණාධික ශරීර ඇති අය ඇඟ නිවෙනා පානයන්ට හුරු වෙන්න.ජලය වැඩිපුර පානය කරන්න.
✔ කිරි දෙන මව්වරු සතියට දින දෙකක් පමණක් ගැනීම සෑහේ.
✔ ගැබිණි අය මාස 7ක් ඉක්ම ගිය පසු ගැනීම සුදුසුයි.නිරතුරු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.
✔ කුඩා දරුවන්ට සුදුසු වුවත් උෂ්ණාධික බව නිසා වෛද්‍ය උපදෙස් මත ගැනීම වැදගත්.
✔ ගැහැණු පිරිමි භේදයකින් තොරව පානය කරන්න පුලුවන්.
✔ පානය නොකරන අයෙක් නම් බොඩිලෝෂන් ,රාත්‍රී ආලේපන,යෝගට්,කෝමාරිකා වැනි ආලේපනයකට රේනු කිහිපයක් පොඩි කර මිශ්‍ර කොට සමෙහි ආලේප කරන්න පුලුවන්.
✔ සොබාවික ඖෂධයක් නිසා අතුරු ආබාධ නැති උනත් උෂ්ණ බව නිසා ඇතිවන සංකූලතා පමණක් සුළු වශයෙන් ඇති වෙන්න පුලුවන්.
✔ විවිධ ලෙඩරෝග වලට නිරතුරුප්‍රතිකාර ගන්න අයෙක් නම් වෛද්‍යය උපදෙස් මත භාවිතා කිරීම වැදගත්.
-සැෆ්‍රන් යනු මැද පෙරදිග අවුරුදු සිය දහස් ගණණක් තිස්සේ භාවිතා කරන ඔසුවක් බව නොරහසක්.බොහෝ ලෙඩ රෝග වලට ගුණදායක සේම ,නිරෝගි සිරුරකටත්,සමෙහි සුන්දරත්වය වැඩි කරන ඔසුවක් ලෙසත් අතීතයේ සිටම ප්‍රකට කරුණක්.-
All Red orginal saffron now available
ව්‍යාජ නිෂ්පාදන සදහා මුදල් ආපසු !!!
ලස්සන වෙන්න කැමති හැමෝටමයි
වයසට ගියත් ගැහැනු පිරිමි තරුන අපි හැමෝම කැමතී.
Saffron සෘජුවම භාවිත කරන්නේ රූපලාවණ්‍ය කටයුතු වලට.ඉතින් 100% ප්‍රතිඵල තියෙන ප්‍රසිද්ධ රහසක් තමා saffron කියන්නේ.
Saffron භාවිතා කරන්නෙ ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙන්න නෙවේ හම පැහැපත් වෙන්නෙ.
අපි මෙ ප්‍රතිකාරය සිරුරට දෙද්දී අපේ හමේ විවිධ සෛල ප්‍රබෝධමත් වෙන්වා. ඒ මගින් පිම්පල් මාක්ස් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. සිරුරට මෙම ප්‍රතිකාරය ලැබෙන්න ලැබෙන්න අපේ හම දීප්තිමත් වෙන්වා. ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙලා වැඩක් තියෙන්වද? මුලු ඇගම එක වගේ ලස්සනට වියලු හම පැහැපත් කරනවනම් ඉන්ජෙක්ෂන් සුද අපි පරදනවා නේද?
Saffron කියන්නේ ලෝකෙ තියෙන මිල අදිකම කුලු බඩුවක්.ඇෆ්ගනිස්තානයේ පිපෙන මල් වර්ගෙකින් තමා saffron අරගන්නේ.
එතකොට ලංකාවේ. 😫 ලංකාවේ saffron ඕන තරන් තියෙනවා. ඒත් ඩයි දාපු , රත් හදුන් රේණු, මුදල් මුල් කරගෙන විකුනනවා.
ඉතින් අපේ මිනිස්සු අඩු ගානේ ලාබේ බලලා බොරු දේවල් වලට අහු වෙලා විශ්වාසය නැති කරගෙන original දේවල් වලටත් fake කියනවා..
ගර්භණී මවූවරුන් මෙය මාස හයකට පසු භාවිතා කරන්න.පැහැපත් ලස්සන රූපයකට ඔබත් ඔබේ සය මාසයේ දරු පැටවාත් උරුමකන් කියාවි.
මේ අමතරව මෙය භාවිතා කරන සියලු දෙනාටම
මතක ශක්තිය වැඩි කරගැනීමට
ආහාර රුචිය ( කෙට්ටු වෙන්න කැමැත්තෙන් සිටින අයට)
හෘද රෝග,පිලිකා ,අධි රුදිර පීඩනය ඇතිවීමට තිබෙන අවදානම අඩු කරයි.
ඇදුම,සම්ප්‍රතිශ්‍යාව,ස්නායුරෝග, හන්දිපත් රුදාව සදහා මේ මගින් යම් සහනයක් ඔබට ලබා දෙයි.
දිදුලන ඒකාකාරි සිරුරක් ලබා දෙයි.
හිසකෙස් ගැලවී යාම දිනකට යා යුතු ප්‍රමාණයට වඩා ගැලවී යනවනම් එය ක්‍රමයෙන් අවම කරයි.
Saffron ලෝකයේ මිල අදිකම කුලු බඩුව වන්නේ ඇයි ඔබට දැන් එය ගැන විශ්වාස ඇති එයට හේතුව මෙය බව.
ඔබට මේ ප්‍රතිඵල ලබාගන්න පුලුවන් අප වෙතින් හෝ වෙනත් නිශ්පාදකයෙකුගෙන් ලබා ගන්නා original saffron වලට පමනයි.
1g ක් මාස 2ක් පාවිච්චි කරන්න පුලුවන්.
භාවිතා කරන ආකාරය.
*
ඔබ පානය කරන fresh milk එකට හෝ සුදු කිරි වලට මෙයින්
කෙදි තුනක් දමා විනාඩි 6 ක් පමන තබන්න.දවසක් ඇර දවසක් බොන්න උදේට හෝ රාත්‍රියට.
කහට කිරි තේකට මෙය දැමීමෙන් වලකින්න.
ඔබ භාවිතා කරන face cream එකටත් කෙදි දෙකක් පමන මිශ්‍ර කරලා භාවිතා කරන්න.
ශරීරයේ ආලේප කරනවනම් මුදවපු කිරි හැදි දෙක තුනකට රේනු දෙකක් පමන යොදා මිශ්‍ර කර ආලේප කර විනාඩි 20 පමනපසු සෝදා හරින්න.
සති තුනකින් ඔබම අපට ප්‍රතිඵල කියාවි.
100,200 ලාභයට අනුකරණ වලට රැවටෙන්න එපා.
එක රැයින් සුදු වෙලා විවිධ ගැටලු වලට මුහුන දෙනවද ඉවසීමෙන් ප්‍රතිඵල ගන්නවද?
ඔබ අපෙන්ම මෙය මිලදී ගැනීමට අවශ්‍ය නෑ මේ පිලිබද ඔබට ඕනෑම ගැටලුවක් අප හා සම්බන්ධ වී දැනගන්න පුලුවන්.
Send message ටච් කර අප හා සම්බන්ධ වන්න .
Saffron Sri Lanka Original
Saffron Sri Lanka Send a message to learn more.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Udugampola
Gampaha
11100
Nelumvilla Road Delathura
Gampaha
salon lavish locks hair and beauty hair extensions
Gampaha, 11000
every kind of body massages for ladies by 23 years gentle male therapist. 2 years expirienced in abroad. friendly servise.
Minuwangoda
Gampaha
Welcome to Ivory cosmetics �We provide you with the highest quality products at the most afforda