Opti Galaxy -Center for eye care

opticians and contact lens clinic by optometrist Chamari Fernando Nawarathne

14/02/2024

Happy Valentine's 🌹

15/01/2024

Happy pongal🙏🙏

24/12/2023

Wishing you and your loved ones a blessed and peaceful Christmas! May your holidays sparkle with joy and laughter ♥️❤️

08/03/2023

Happy women's day ❤️❤️

01/01/2023

Happy new year 2023 !!

25/12/2022

We wish you a merry Christmas ❤️❤️❤️🎁🎉💖🎇🎊🌹

30/09/2022
12/09/2022

Congratulations lions 💞

09/09/2022

Rest in peace🙏

15/05/2022

🙏🙏🙏

23/03/2022

Its world optometry day today 23rd march #
Protect your eyes ❤️

14/02/2022

❤️❤️

04/02/2022

Happy indipendance day 🇱🇰🇱🇰🇱🇰

14/01/2022

Let your fill your new year love and luck wishing you a delightful pongal 🙏🙏

05/01/2022

ඔබෙි ජීවිත කාලය තුල එක්වරක් වත් ඇස් පරීක්ෂාවක් කරගත්තාද? එසේනමි ක්‍රමවත් දෘශ්ථි පරීක්ශාවක් සඳහා අප අමතන්න. ඔබගේ වටිනා දෙනෙත ආරක්ෂා කරගන්න.
0777072488 Opti galaxy eye care center

31/12/2021

Happy new year 2022 !!

18/11/2021

ඔබ සැමට සුපින්බර ඉල් පොහොයක් වේවා 🙏🙏

14/11/2021

අද ලෝක දියවැඩියා දිනයයි ..ඔබට දියවැඩියාව අති නම් වසරකට වරක් ඔබේ ඇස් පරික්ශා කර ගන්න .. අදම යොමු වන්න
ඔබේ දෑස රැක ගන්න

08/11/2021

ඔබට දියවැඩියාව ඇති නම්, ඔබේ දෘෂ්ටිය අහිමි වීම පිලිබඳ ඔබේ අවදානම ඔබ දන්නවාද?
දියවැඩියාවට සම්බන්ධ අක්ෂි රෝගයක් අන්ධභාවයට හේතු විය හැක.
අක්ෂි රෝග පිළිබදව කල්තියා දැනගැනීම සදහා සෑම දියවැඩියා රෝගීකුම මාස 6කට වරක් අක්ෂි පරීක්ෂාවක් සිදු කරගැනීම අත්‍යවශ්‍ය වේ.

#අක්ශි #දියවැඩියාව

04/11/2021

Happy Diwali 💖😘

05/10/2021

Happy teachers day ♥️♥️♥️💐💐

01/10/2021

Happy childrens' day♥️♥️

30/09/2021

Congratulations yohani ♥️♥️
You made us proud

20/09/2021

නිතරම මාස්ක් පලදින ඔබගේ ඇස් වියලිමට ලක්විම ඔබ නොදැනුවත්වම සිදු විය හැක.
ඇස් රතු විම,
ඇස් කැසිම,
ඇස් වල වෙහෙස බව,
මෙවැනි අවස්‍තා ඔබට බොහෝ ලෙස ඇති වී ඇත. එවැනි අක්ශි අපහසුතා ඇති වේ නම්,
අදම ඔබේ අක්ශි වෛද්‍යවරයා හමු වන්න.

#අක්ශි

28/02/2021

Best wishes on your exam💯👌❤️👍

18/02/2021

ඇසේ සුද සැත්කමෙන් පසු..... කොහොමද පරිස්සම් වෙන්නේ ?

අක්ෂි රෝගීන් ගේ දැනුවත් භාවය වැඩිදියුණු කිරීම සඳහා.....

• ඔබ සාර්ථක ඇසේ සුද සැත්කමකට මුහුණ දී සුවය ලබමින් සිටී. මෙම කාලය ගත කළ යුතු අයුරු දැනගෙන කටයුතු කිරීමෙන් ඇස ආරක්ෂා කරගන්න.
• සැත්කමෙන් පසු දිනක් පමණ ඇස වසා තබනු ඇත.
• රෝහලෙන් පිටව යන්නට පෙර වෛද්‍යවරයා විසින් නැවත ඇස පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත.
• ඇසෙහි මඳ වේදනාවක්, කැසීමක් හෝ කැවීමක් සහ සමහර විටදී හිසේ රුදාවක් ඇතිවිය හැකිය එවැනි අවස්තාවක පැරසිටමෝල් පෙති 2 ක් ගැනීමෙන් එය මගහරවා ගත හැක.
• කිසිවිටකත් ඇස අල්ලන්නට, පිරිමදින්නට හෝ පොඩි කරන්නට එපා.
• ඇසේ රතු ගතිය, ඇස් පියන් වල ඉදිමීම, ආලෝකය බැලීමට ඇති අපහසුව, බොඳවී පෙනීම ආදී ලක්ෂණ මුල් දින කිහිපයේදී ඇතිවිය හැකිය එය සාමාන්‍ය සිදුවීමකි. මේවා දින කිහිපයකින් මඟහැරී යනු ඇත.

• ඇසට දමන්නට නියම කරන ලද බෙහෙත් ලබාගෙන ඒවා නිසි පරිදි නියමිත පැය ගනනේදී නොවරදවා දමන්න. බින්දු වර්ග දෙකම එකවර නොදමා විනාඩි 10ක පරතරයක් තබන්න.
o කිරි පැහැති බින්දු බෙහෙත සාමාන්‍යයෙන්
 පළමු සතිය පැය 4 කට වරක් බින්දු එකක්
 දෙවන සතිය පැය 6 කට වරක්
 තුන්වන සතිය දවසට තුන් වරක්
 හතර වන සතිය උදේ හා හවස
 පස් වන සතිය දිනකට එක් වරක්
o අනික් (ප්‍රතිජීවක) බෙහෙත දිනකට 4 වරක් පළමු සතිය පමණකි.

• ඇස වැසීමට දෙනු ලබන සිදුරු සහිත ගොටුව(කප් එක) සෑම විටම භාවිත කරන්න (සති 1-2 ක් පමණ). මාසයක් යනතුරු නිදියන විටදී මෙය පළඳින්න. දිනපතා එය හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
• දියවැඩියාව, රුධිර පීඩනය ආදී රෝගවලට භාවිත කරන ඖෂධ සැත්කමෙන් පසු නැවත අරඹන්න.
• සතියකට පසු නැවතත් ඇස පරීක්ෂා කරගැනීමට පැමිණෙන්න. සෑම විටම රෝග විනිශ්චය කාඩ්පත රැගෙන එන්න.
• සතියකට පසු නෑම, සාමාන්‍ය වැඩකටයුතු, බර වැඩ නොවන රැකියා, සාමාන්‍ය ගමන් බිමන්, රූපවාහිණිය නැරඹීම ආදිය කල හැකිය.
• පළමු සති කිහිපය තුල, බිමට පහත්වීම, බර එසවීම, දුර ගමන්, කෙලින්ම ඇසට ජලය යොමු කර හෝ ගිලී නෑම, පොඩි දරුවන් වඩා ගැනීම, අධික දූවිල්ල, උණුසුම හෝ සීතලට නිරාවරණ වීම, ක්‍රීඩා කිරීම ආදියෙන් වැළකිය යුතුය.
• කැස්ස හෝ අධික කිඹුහුම් යාම පවතීනම් වහාම ප්‍රතිකාර ලබා ගන්න. ඇසේ පීඩනය වැඩිවී හානි සිදුවීම වැලැක්වීම මෙහි අරමුනයි.
• මාසයකට පසු නැවතත් රෝගියා පරීක්ෂාකර බෙහෙත් නතරකර අවශ්‍යනම් ඇස් කණ්නාඩි නිර්දේශ කරනු ඇත. එතෙක් දැනට පළඳින උපැස් ම භාවිත කරන්න.
• මෙම පරීක්ෂාවෙන් විශේෂ අපහසුතාවයක් නොමැතිනම් නැවත රෝගියා පැමිණීම අනවශ්‍යයි.

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Happy women's day ❤️❤️
We wish you a merry Christmas ❤️❤️❤️🎁🎉💖🎇🎊🌹
Happy new year 2022 !!

Category

Telephone

Website

Address


161, Kandy Road
Gampaha

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Other Optometrists in Gampaha (show all)
Wijesinghe Super Vision Optometrist by Senior Opt. Gamini Kalubowila Wijesinghe Super Vision Optometrist by Senior Opt. Gamini Kalubowila
No. 368, Colombo Road
Gampaha, 11000

Optical shop in Gampaha

Opasroo Opasroo
Gampaha

Specialist in eye care , free examination by well experience & highly qualfied optometrist & fully computerized environment Branded spectacle frames , Lenses & Branded Sungl...

Dineth Opticals Dineth Opticals
136B, Yakkala Road, Gampaha , 1st Floor, Sahanya Pvt Hospital, 2nd Osmear Lane, Pasyala Road, Mirigama
Gampaha

Optical in Mirigama Free Eye Testing Spectacles, Sunglasses & Contact Lenses IOLs Ophtometry Equipments & Accesseries

Don Vision Don Vision
7 D , Wanathawatta , Gampaha Road Miriswatta
Gampaha, 11056

Imported spectacle frames, high quality lenses, polarized sunglasses, contact lenses & free computerized eye testing...