Yours heaven
Tast delicious foods heavens experience 🇰🇷🇸🇦🇨🇳🇺🇸. https://g.co/kgs/tZ2Ug16
lets make mojito 🍃❤️
Mojito එක හැදෙන විදිය පහල link එකෙන් බලන්න 🍃❤️👇
https://youtube.com/shorts/qcgWrydHVI4?si=mzodDxqbBFx0r2Xr
Stay happy & peace guys. Have a blessed all of you ❤️
This is our gimbap short video
Lets watch ❤️🇰🇷🍜🥢
Lets make a gimbap #phonk #beats #korean #restaurant #food #koreanfood #koreanramen #cooking#bts
Lets watch foodie short videos
Subscribe us for more recipes
SL FOOD VLOGS 🇰🇷🍜🥢
Lets make korean chicken Ramen #food #chickenramen #koreanramen #koreanrestaurant #restaurant #bts
Subscribes us for more recipes ❤️🇰🇷🍜
The full video is below 👇
SL FOOD VLOGS 🥢
https://youtu.be/uqyjYSq18rI?si=Am6HvSEhFsRZhy3v
https://youtube.com/?si=Jn150ox5s7LbJECk
කෑම recipe ගොඩක් එක්ක සෙට් වෙන්න අපිව subscribe කරලා තියාගන්න ❤️🇰🇷🥢🍜
Hy guys මේ තියෙන්නෙ අපේ youtube channel එක subscribes කරන්න සෙට් වෙන්න korean,sri lankan ,chinese වගේම තව තව කෑම recipe ගොඩක් එක්ක කෑම හැදෙන විදය බලා ගන්න අපිත් එක්ක සෙට් වෙන්න ❤️🍜🥢🇰🇷 SL FOOD VLOGS
https://youtube.com/?si=Jn150ox5s7LbJECk
චීස් බේරෙන corn dog හදමු full video එක බලන්න 😍🇰🇷❤️🥢
Lets make corn dog
Lets make corn dog Corn dog korean dish
Only for korean food fans 🥢🇰🇷🍜
Only for korean food fans
අපේ තියන korean food items වල සම්පුර්ණ video එක ඉක්මනින්ම දාන්නම්
🍜🥢🇰🇷
Lets make ramen 🍜🥢🇰🇷
Lets make spicy chicken ramen Spicy chicken ramen https://www.facebook.com/profile.php?id=100084797501069&mibextid=kFxxJDThis is our page like N follow guysTo more foods ...
ඔයාලා හොයපු අළුත් රසවල් ගොඩක් එක්ක 🇰🇷🍜🥢
We will be back. With lots of traditional korean foods be prepared.🇰🇷🥢🍜
ඔයාලා ඉල්ලපු විදියට අළුත්ම වෙනස් කොරියානු කෑම ගොඩක් එක්ක අළුත් menu එකක් එක්ක අපි එනවා ළගදීම.❤️ keep in touch guys 🇰🇷
කොරියන් 🇰🇷, ඇමරිකන්🇺🇸 , චයිනීස් 🇨🇳, ආරබි🇸🇦 හා halloween pub 🎃 එකම තැනකින් ඔබ වෙත.Yours heaven RAMEN Korean KitchenRAMEN 🇰🇷🥢
Yakkala
We are open from 11.00 am to 11.00 pm
Book an appointment early for your
+94 (74) 159 1704
හතර දෙනෙක්ට බඩ පැලෙන්න කන්න
පුළුවන් mix meat chopsuey rice එක හැදෙන්නෙ මෙහෙමයි
හදන විදිය බලලා එන්න දැනගෙන කන්න
Full video එකේ link පහල දාලා තියනවා
🥢❤️
https://youtube.com/?si=irF8_YBZe7qTiUym
මේ තියෙන්නේ අපේ youtube channel එක Subscribe කරලා තියා ගන්න guys international food videos N recipes දිගටම එනවා ❤️🥢
https://youtube.com/?si=irF8_YBZe7qTiUym
මේ තියෙන්නේ අපේ youtube channel එක Subscribe කරලා තියා ගන්න guys international food videos N recipes දිගටම එනවා ❤️🥢🇰🇷🇮🇳🇯🇵🇱🇰🇨🇳
SL Food vlogs - YouTube SL Food vlogsAll type of foods ❤️
හතර දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් mix meat chopsuey rice එක හැදෙන්නෙ මෙහෙමයි
හදන විදිය බලලා එන්න දැනගෙන කන්න 🥢❤️
Mix meat chopsuey rice Lets made mix meat chopsuey rice
lets make kimbap 🇰🇷🍣🥢
hy foodies ❤️🌶️🥢🇰🇷
🌶️අපේ spicy chicken ramen එක හැදෙන්නෙ මෙහෙමයි 🥢🍜🇰🇷🌶️
Spicy chicken ramen ❤️🇰🇷👌
දන්සල් miss උන අය.පෝලිම් වල ඉන්න බැරි අය චීස් බේරෙන 🧀cheese🧀කොත්තුවක් කන්න එන්න.....
We are open today guys 🧀🇰🇷🇨🇳
Happy vesak day guys ❤️
Hy guys we are open on vesak poya days 😍❤️🇰🇷🇨🇳
සීතලේ 🌧️🥶 වැස්සේ. කමුද උනු උනුවෙන් YOURS HEAVENS SPECIAL එකක් 😌😋😋🍗🥩🐷🦐🐟🦑🥚🍳
Chef ගෙන් ආපු රත්තරං කෝල් එක 😁🇨🇳
Chef special golden cheese kottu.
Chef එක පාරටම call කරලා කිව්වා carat 24 රත්තරං දාලා cheese kottu එකක් හදනවා එන්න කියලා කන්න.cam එකත් අටවං ආවා ඉතිං ඔයාලටත් පෙන්නන් මේක.කොල්ලට ටිකක් ලැජ්ජ හිතුනා..😁 ඇත්තටම මේ special cheese kottu එක හදලා තියෙන්නේ eating gold හෙවත් carat 24 gold leafs වලිං සහ cheese වර්ග 3ක් add කරලා. Chefge special recipe එකකට. Real gold leafs මේවා import කරපුවා. බය වෙන්න එපා කැරට් 24ම තියනවා 😂 තව එකක් අපිට මේ වගේ කොත්තු #12යි දෙන්න පුළුවන් 😭 මොකද මේටික හොයා ගන්න සැහෙන්න gamek දුන්නා.. Golden foods දැකලා තියෙනවා ලංකාවේ තාම ඒ experience එකක් ගන්න තැනක් දැකලා නෑ.. ඉතිං ඔයලාත් ඒ experience එක අරං බලන්න.. වෙනස්ම foodstuff එකක්. ඉක්මන්ට අරං එන්නම් ඔයාලට
🇰🇷🥢
ලෙස romanised, පිසින ලද සහල්, එළවළු, මාළු සහ මස් වලින් සාදන ලද කොරියානු කෑමක් වේ. Gimbap හි මූලාරම්භය විවාදයට ලක් වේ. සමහර මූලාශ්‍ර යෝජනා කරන්නේ එය ජපන් යටත් විජිත පාලන සමයේදී හඳුන්වා දුන් ජපන් නොරිමාකි වෙතින් වන අතර, තවත් සමහරු තර්ක කරන්නේ එය ජොසොන් යුගයේ සිට බොසාම් හි නවීකරණය කරන ලද අනුවාදයක් බවයි.පිඟාන බොහෝ විට විනෝද චාරිකා සහ එළිමහන් උත්සවවලදී අනුභව කිරීම සඳහා ඇසුරුම් කරන ලද ආහාර වේලක කොටසක් වන අතර, දන්මුජි (කහ අච්චාරු දමන ලද රාබු) සහ කිම්චි සමඟ සැහැල්ලු දිවා ආහාරය ලෙස සේවය කළ හැකිය. එය දකුණු කොරියාවේ සහ විදේශයන්හි ජනප්‍රිය රැගෙන යාමේ ආහාරයකි සහ එහි අතේ ගෙන යා හැකි නිසා පහසු ආහාරයක් ලෙස හැඳින්වේ.
සීතල වැස්සේ 🌧️⛈️ cheese දාපු hot hot ramen එකක් කමුද guys 🔥 🇰🇷🥢🍜
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the restaurant
Telephone
Website
Address
33/4/A Kandy Road Yakkala
Gampaha
11870
195/A, Nadun Uyana Road, Moragoda
Gampaha
ගුණාත්මක භාවයෙන් හා ශරීර සෞඛ්‍ය හිතක?
782/4, Samurdhi Mawatha, Heiyanthuduwa
Gampaha, 11618
Food Club Restaurant | Heiyanthuduwa
No:12 Queen Mary's Road
Gampaha, 11100
"A perfect place to unwind and relax"