Srilankan Nurse
Srilanka nurses hart
.අෑය දියණියයි 🌹🌹
අෑය සහෝදරියයි 🌷🌷
අෑය බිරිදයි 🌺🌺
කාලය අැත විශාල හිස
ඔබ යුගයක් නිර්මාණය කල යුතුය
නිදහසේ කැටයම් කළ පදනමේ ප්‍රගතියේ ගල පුරවා ගත යුතුය ඔබ දුර්වල යැයි නොසිතන්න මුළු ලෝකයේම මවක් වන්න ☀☀ ඔබේ සංස්කෘතියේ අභිමානය වන්න 🌹🌹
ඔබට ගෘහණියක් විය හැකි අතර ඔබට ගොස් පවුලට මුල්‍යමය වශයෙන් සහයෝගය දැක්වි වැඩ කල හැකිය 💪💪💪
කාන්තාවන් දුර්වල යැයි කිසි විටෙකත් නොසිතන්න 👊👊👊
රටේ නව ඉතිහාසය නිර්මාණය වන්නේ ඔබේ ක්‍රියාවෙන් ❤🌹
මෙහි සිටින සියලුම කාන්තාවන්ට ජාතික කාන්තා දිනයක් වේවා 🙏🌹
.ලෝකයම දිදුලවන සෑම කාන්තාවක් වෙනුවෙන්ම එක් දවසක් නොව හැමදාම ඔබේ ආදරය, ගෞරවය බෙදාදෙන්න. .
.කොතරම් අපි ප්‍රාර්ථනා කලත් ඔබ අපෙන් සමුගෙන යන්නට ගිං සොයුරිය. ඉපදෙන මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා. ඔබට නිවන් සුව සොයුරිය
.රේසරයෙන් අනවශ්‍ය රෝම ඉවත්කිරීමේදී සිදුවන හානි ගැන ඔබ දැනුවත් ද?
තම සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනෙක් විසින් සිදු කරනවා.ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගන්නා අතර බොහෝ දෙනකු රේසරය භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙලඹී සිටිනවා. ඉතින් ඒ පිළිබඳවයි මේ කතාව.
පාවිච්චියට පහසු මෙන්ම අඩු වියදමක්ද සහිත වීම නිසා අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී කාන්තාවන් බහුලව රේසරය තෝරා ගත්තත් එමගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල අප දැනෙගෙන සිටිය යුතු වෙනවා.
රේසරය භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම නුසුදුසු වන්නේ ඇයි ?
❤ කෙටිකාලීන වීම
රෝම වල මූලය ඉවත් නොවන නිසා නැවතත් ඉතා ඉක්මනින් රෝම මතුවීමේ හැකියාව තිබෙනවා. රේසරයෙන් කපා දැමෙන්නේ මතුපිට රෝම පමණයි.
❤ ගොරෝසු බව දැනීම.
දිගින් දිගටම රේසර් කිරීමේදී සම ගොරෝසු වීමට තිබෙන හැකියාව වැඩියි.ඒ වගේම රෝම නැවත එසේ වෙද්දී කටු ඇනෙන ස්වභාවයක් ගන්නවා .ඉන් සමේ ගොරෝසු බව වැඩිවී පෙනෙනවා.
❤ සම මත ඇතිවන වෙනස්කම්
දිගින් දිගටම රේසර් කිරීම නිසාවෙන් සම වියලී යෑමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.
සම මත තද පැල්ලම් ඇති වීමට පුළුවන්.
සම සියුම් නිසා කැපී යාමේ මේ ඉඩකඩ ද ඉතාමත් වැඩියි.
රෝම ඉවත් කිරීමෙන් පසු ආසාදන තත්ව හා ආසාත්මිකතා බහුලව ඇතිවීම
කැසීම,රතුවීම, ඇතිවීම නිසා බොහෝ වේදනාකාරී තත්වයන් ට මුහුණ දෙන්න වෙනව, ඒ තත්වය වර්ධනය වී දද (shaving rashes) වැනි තත්වයන් පවා සමේ ඇතිවීමට ඉඩකඩ තියනව. මීට අමතරව අසාත්මිකතාවන් ඇතිවීමේ හැකියාවක්ද තියනව.
සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ඇති වෙනත් ක්‍රම මොනවාද ?
1.වැක්ස් භාවිතා කිරීම.
2.රෝම ඉවත් කිරීම සඳහා විද්‍යුත් විච්ඡේදනය.
3.රෝම ඉවත් කිරීමේ ක්‍රීම් වර්ග
4.ලේසර් කිරණ භාවිතය මඟින්
5.නූල් භාවිතයෙන්
6.ට්වීසින් කිරීම
7.බ්ලීච් කිරීම මගින් සමේ වර්ණයට ආසන්න වර්ණයක් ගැන්වීම.
8.ශුගරින්
Copied
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Gampaha