The voice of voiceless planet

we care avout all the animals and plants. we give them a voice and we fight for their rights ever.

23/08/2020

💔 This image of dogs waiting for their turn to be killed in Korea will break your heart.

But why don't some people find the same image just as horrible when it comes to pigs or calves?

05/08/2020

එයාල නීතිඥයො තුනක් දානවනම්,

අපි දහයක් දානව !

උම්බෑල නිදහස් 😎

25/07/2020

Just because they have nowhere to go, it doesn't mean they are worthless.

08/07/2020
06/06/2020

Humanity behind the uniform 🙏❤

31/05/2020
27/05/2020

ආඥා ප්‍රයෝග ගැන දත යුතු කරුණු

“වත්ථු කාලො ච ඔකාසො - ආයුධං ඉරියාපථං
කිරියා විසෙසොතිමෙ - ඡ ආණත්ති නියාමකො”

වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සය ඇණවීම සම්බන්ධයෙන් දත යුතු ය.

1. වස්තුව යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.

2. කාලය යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.

3. අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.

4. ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍ර‍මයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.

5. ඉරියවුව යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.

6. ක්‍රියා විශේෂය යනු මරනු සඳහා කරන උපක්‍ර‍මය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍ර‍මයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ.

ස්ථාවර ප්‍රයෝගය ගැන දත යුතු කරුණු

යම් සත්ත්වයකු මරනු පිණිස උගුල් ඇටවීම් ආදි ස්ථාවර ප්‍රයෝගයක් කරන ලද කල්හි ඒ සත්ත්වයාගේ මරණයෙන් ම ප්‍රයෝගය කළ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වේ. අන් සත්ත්වයෙක් හසු වී මළේ ද ප්‍රාණඝාත කර්මය සිදු නො වේ. නියමයක් නැති ව ඇටවූ උගුලට හසු වී කවර සත්ත්වයකු වුව ද මළ හොත් ප්‍රාණඝාත කර්මය වේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුව හොත්, ඒ වළ පවත්නා තුරු ම එහි වැටී මැරෙනා සත්ත්ව ගණනට ප්‍රාණඝාත කර්ම වළ කැණුවහුට වේ.

(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)

පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැරීමෙන් (share කිරීමෙන්) සහ ඔබගේ මිතුරන් මෙම පිටුවට එකතු කර (invite කර) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. තෙරුවන් සරණයි!

Photos from Animal Feeder's post 17/05/2020
12/05/2020

Let's be kind to all animals. 💕

09/05/2020
06/05/2020

A baby sent to slaughter.

04/05/2020

"Do meu corpo em decomposição, as flores crescerão e eu estarei nelas. Isso é a eternidade."

—Edvard Munch 🖤🌎

03/05/2020

😔

03/05/2020

Los moustros existen y se llaman humanos .....

03/05/2020

අන්න එහෙමයි 😌

02/05/2020

මිනිස්සු කොහොමද මෙච්චර තිරිසන් වෙන්නේ..

30/04/2020
30/04/2020

And he deserves to be part of the family 😓

අන්තිමට ඒ ඇයි කියලා දැනගත්ත හිමිකරුගේ දෑස කඳුලින් තෙත් උනා - What was the dog looking for? 28/04/2020

අන්තිමට ඒ ඇයි කියලා දැනගත්ත හිමිකරුගේ දෑස කඳුලින් තෙත් උනා - What was the dog looking for? අපි හැමෝම සුරතලයට බල්ලන් ඇති කරනවා. අපි හිතන්නේ ඒත් එයාලට මොකවත්ම තේරෙන්නේ නෑ කියලා. හැබැයි බලන්නකෝ මේ කතාව.මේ ගෙද...

Mobile uploads 20/04/2020

Chinese work🖕

19/04/2020
19/04/2020

බෙල්ල පොඩ්ඩක් කපලා දාලා ,😔

ලේ වැක්කෙරෙනකොට 😔

ඊලඟ මොහොතේ උනුවතුර හැලියකට දාලා 😔

මැරෙන්න පන අදින අන්තිම හුස්ම ටික තියෙද්දිත් තටු ටික ගලවනවා...😔

කොහොම දැනෙයිද ....

ඒ හැම මොහොතක්ම මේ ඇස් වලට මෙතනදි පේනවා.. ..!

මස් කෑලි, චිකන් කෑලි , බාබකිවු කෑලි , මොන මගුල් කිවුවත් ඒ මහා අඳෝනාවලින් මරලතෝනිවලින් පස්සෙ අන්තිමට ඉතුරු වෙන නටඹුන්..

තප්පර දෙක තුනක රහකට මෙච්චට අසාදාරනකම් සෙට් වෙනවද කියලා පොඩ්ඩක් හිතපං..🙏

Want your organization to be the top-listed Non Profit Organization in Kandy?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Telephone

Website

Address


No 26/B Anganthanna Kengalle
Kandy
20186

Other Charity Organizations in Kandy (show all)
Kandy City Mission Kandy City Mission
125, D. S. Senanayake Street
Kandy, 20000

Kandy City Mission is a Christian Charity Organisation based in Kandy, Sri Lanka.

HOPE - Wings for wounded souls HOPE - Wings for wounded souls
Kandy

�"HOPE" is a bond that built up on the humanity and the kindness.

Abey Rathnayake & Tissa Gunarathne Welfare Foundation Abey Rathnayake & Tissa Gunarathne Welfare Foundation
No 17 Deekirimadawala, Naththarampotha
Kandy, 20194

The Purpose of this welfare foundation is to practically apply Sociological findings on poverty to reduce the level of social poverty among various social groups among Sri Lankan p...

Uduwela Udagama Welfare Society Uduwela Udagama Welfare Society
Udagama, Uduwela
Kandy, 20000

Welfare Society

Lions Club Of Kandy Gold Quest Lions Club Of Kandy Gold Quest
Kandy, 20000

The Lions Club of Kandy Gold Quest has been serving the community since 2021

YMMA - Kandy District YMMA - Kandy District
Kandy Road
Kandy

H.M King George  the Fifth's Memorial Home For the Elders-Kandy H.M King George the Fifth's Memorial Home For the Elders-Kandy
No 7/1 Cemetery Road, Mahaiyawa
Kandy, 20000

DogSave Foundation DogSave Foundation
Kandy
Kandy

Dog Save Foundation - · Charity organisation

උඩුනුවර යොවුන් අපි - FOYC Udunuwara උඩුනුවර යොවුන් අපි - FOYC Udunuwara
Daulagala
Kandy, 20480

උඩුනුවර අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය

Shraddha Shraddha
Kandy

Shraddha

Prana Foundation Prana Foundation
Dutugamunu Mawatha, Kandy
Kandy, 20000

Giving hope and healing to pediatric cancer patients through medical donations and support.

Sanitary Pads For School Girls in Sri Lanka Sanitary Pads For School Girls in Sri Lanka
DS Senanayake Street
Kandy

Non-Profit Charity Work During The Econimic Crisis Sri Lanka