Dharmaraja College Arts Section

Official page Of Dharmaraja College Arts Section & Arts Foundation Head of the Section: Mr. Ajith Perera
Deputy Sectional Head: Mr.

Kapila Rathnayake
The Arts Section of the College has rapidly developed after the 1990 s’. Today the participation of students of this section in many College functions is admirable. Their performances add colour and glimmer to student functions. During the past decade the increasing number applying to study in the Arts Section and the number selecting to study in local Universities has shown t

Photos from RAJANS PHOTOGRAPHY's post 22/12/2023
16/12/2023
07/12/2023
Photos from Dharmaraja College Arts Section's post 02/12/2023

උසස් පෙළට විෂයන් තෝරා ගන්නෙ කෙසේද ?

28/11/2023

Congratulations!

Pulindu Perera a proud product of mother Dharmaraja, who's a 4th year player of the 1st XI cricket team of Dharmaraja College Kandy, has been selected to the Sri Lanka U19 Cricket team to take part in Men's U19 Asia Cup 2023.

We wish him best of luck for a successful tournament ahead!

Timeline photos 25/11/2023
Photos from Kamal Ariyasinghe's post 24/11/2023
13/11/2023

Big Cheers to the Winners of the 2023 All Island School Music Competitions 🇱🇻

03/11/2023

ගුරු දිවියෙන් ඉසිඹුලන නන්දන රත්නායක ගුරුපියාණන්

වාරි හා වාපි සංස්කෘතියෙන් සශ්‍රීක රජරට අනුරපුර අතිදුෂ්කර මාවතවැව ග්‍රාමයේ ජන්මලාභය ලැබ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව 1986 වර්ෂයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයට පිවිස ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටියදී එවක පැවති භීෂණ තත්ත්වය නිසා සරසවි අඩපණ ව තිබූ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ගුරු විභාගයෙන් සමත් ව 1989 වර්ෂයේදී මඩාටුගම රේවත මහා විද්‍යාලයෙන් ගුරු භූමිකාවට ප්‍රවේශ වූයේ ය. ඉනික්බිති තැන්නේකුඹුර විද්‍යාලෝක විද්‍යාලය (90-96), බෝපිටිය රාජසිංහ විද්‍යාලයේ සිසු දරු දැරියන් දහම් දැනුමින් පෝෂණය කරන්නට විය.

වර්ෂ 1996ක් වූ බක් මස 20 වැනි දින කන්ද උඩරට අභිමානවත් ධර්මරාජ විද්‍යාලයට පැමිණ මධ්‍යම අංශයේ ශිෂ්‍ය දරුවන්ගේ ධර්ම ඥානයෙන් සුපෝෂණය කිරීමේ උත්තුංග කාර්යයේ නියැලීය.

විදේශගත වීම හා දුෂ්කර සේවයෙන් අනතුරුව 2004 වර්ෂයේ නැවතත් ධර්මරාජයට පැමිණ සිදුකළ මෙහෙය මෙතකැයි කිව නොහැක.

විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ගිහි අනුශාසක ලෙස දීර්ඝ කාලයක් ධර්මාචාර්ය අතිපූජ්‍ය දොරගමුවේ සද්ධාතිස්ස ස්වාමීන්ද්‍රයන් හා අතිපූජ්‍ය වල්පොල පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වරප්‍රමුඛ ධර්මාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග එක් ව ආදි කර්තෘ දිනයට සමගාමීව ලේ දන්දීමේ ව්‍යාපෘති, පොහොය ශීල සමාදානය, බෞද්ධ ප්‍රදර්ශනය, ඕල්කට් දින සැමරුම, බෞද්ධ තරග, සමාජ සුබසාධන ව්‍යාපෘති, භක්ති ගීත යනාදී වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීම සුවිශේෂ ය.

විද්‍යාලයේ සුවසේවා ඒකකය භාර ආචාර්යවරයා ලෙසින් සියලුම ක්‍රීඩා තරග, ක්‍රීඩා උත්සව, මැරතන්, බාලදක්ෂ ජම්බෝරී ආදී අවස්ථා සඳහා 1994 ආදිශිෂ්‍ය කණ්ඩායමේ සහයෝගය ඇතිව සිදු කිරීම විශේෂිත ය. එපමණක් නොව ලේ දන්දීමේ ව්‍යාපෘති, දුෂ්කර පාසල් වෛද්‍ය සායන යනාදී ව්‍යාපෘති සංවිධානය තුළින් උතුම් සමාජ සද්කාරයක් සිදු කිරීමට සුවසේවා ඒකකයට හැකි විය.

2005 සිට අඛණ්ඩව අටලොස් වසරක් බුද්ධ ධර්මය විෂය ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරමින් ගුණ නැණ සපිරි දරු පරපුරක් දම්රදය තුළින් බිහි කිරීමටත් සාමාන්‍ය පෙළ අඛණ්ඩ 100% ප්‍රතිඵල ලබා දීමට දැක්වූ දායකත්වය අමිල ය.

විද්‍යාලයීය කලා පදනමේ සක්‍රීය සාමාජිකයෙක් ලෙස ආරම්භක අවධියේ සිට කටයුතු කරමින් සාහිත්‍ය තරග සඳහා විශේෂයෙන් ආචාර්ය ආනන්ද විජේරත්න ගුරුපියාණන් හා සමගින් වේදිකා පරිපාලන කටයුතු අඛණ්ඩව මෙහෙයවීය.

ගුරු සුභසාධක සංගමයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ලෙසත්, විද්‍යාල ඉතිහාසය සම්බන්ධ ශාස්ත්‍රීය ලිපි සම්පාදකයෙකු ලෙසත්, ප්‍රතිභාපූර්ණ නිවේදකයෙකු ලෙසත්, කෘතහස්ත ගුරුවරයෙකු ලෙසත් එතුමා ධර්මරාජ විද්‍යාලයේ අභිවෘද්ධියට සිදු කළ මෙහෙවර මෙතකැයි කිව නොහැකි ය.

ධර්මරාජය තුළ එතුමාගේ සේවය වචනයේ පරිසමාප්තියෙන් ම අද්විතීය ය. එයට කිසිදු විවාදයක් නැත.

වසර දහ අටක් ධර්මරාජ විද්‍යාලයේ සේවයෙන් අනතුරුව 2018 වර්ෂයේ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට ස්ථාන මාරු ලබා පසුගිය දා ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූ ආර්.එම්. එන්. රත්නායක ගුරුපියාණන්ට සුවදායක විශ්‍රාම ජීවිතයක් ධර්මරාජ ප්‍රජාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

සටහන - ආදිශිෂ්‍ය මහේෂ ද අල්විස්

28/10/2023

ධර්මරාජ විද්‍යාලයීය හිටපු සංගීතාචාර්ය ප්‍රවීණ සංගීතඥ 'සුනිල් සිරිවර්ධන' මැතිතුමාට උතුම් නිර්වාණාවබෝධය ම වේවා!

20/10/2023

1 වන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහයේ ආකේලා නායිකාව වශයෙන්, මහනුවර සහාය දිසා කොමසාරිස් වරියක් වශයෙන් හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු නායිකාවක වශයෙන් ඉතා වටිනා සේවාවක් කල එස්.බී.එම්. ඒකනායක මහත්මිය අභාවප්‍රාප්ත වු බව කණගාටුවෙන් දැනුම් දෙමි. දේහය හෙට දින සිට කරල්ලියද්ද නිවසේ තැන්පත් කර තබන අතර, අවසන් කටයුතු 22 වන ඉරිදා (2023-10-22) සවස කරල්ලියද්දේ දී සිදු කෙරේ.
නිවන් සුවය ලැබේවා ඒකනායක ගුරු මෑණියනි!

Photos from Research Society of Dharmaraja College's post 14/10/2023
18/09/2023

"Let the rhythm of your success resonate even further, and may you continue to strike the right chords of excellence"

The Oriental Music Society of Dharmaraja College has achieved remarkable success, securing top honors in multiple categories at the Provincial Musical Competitions held at Kandy Girls High School:

Group Music: 1st Place
Group Singing: 1st Place
Harmonium Solo - Inuka: 1st Place
Harmonium Solo - Udantha: 1st Place

This outstanding achievement showcases the dedication and talent of our students. We extend our heartfelt best wishes to The Oriental Music Society of Dharmaraja College as they prepare to represent our school in the upcoming all-island music competitions. Your passion and commitment to music are truly inspiring.

14/09/2023

අභාවප්‍රාප්ත කලා අංශයේ හිටපු තර්ක ශාස්ත්‍ර ආචාර්ය 'චම්ලි අල්විස්' ගුරුපියාණන්ට උතුම් නිර්වාණාවබෝධය වේවා!

ධර්මරාජ විද්‍යාලීය කලා උළෙලට සමගාමීව ලිඛිත හා චිත්‍ර තරග සදහා සහභාගීත්වය තහවුරු කිරීම. 06/09/2023

ධර්මරාජ විද්‍යාලයීය අන්තර් පාඨශාලීය සාහිත්‍ය කලා තරග - 2023

*සමස්ත ලංකා තරග*

ධර්මරාජ විද්‍යාලයීය කලා උළෙලේ සමස්ත ලංකා තරග සඳහා දිවයිනේ සියලු ම පාසල් හා පිරිවෙන්හි සිසු දරුවන්ට සහභාගි විය හැකි ය. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2023.09.15

සහභාගිත්වය තහවුරු කිරීම සඳහා - https://docs.google.com/forms/d/e/1FAIpQLSc-D10d0DNzEOT-g7VM6KIfp-U8SnOfzjFNed1WE96flbzUbA/viewform?usp=sharing

අයදුම්පත බාගැනිම සඳහා - https://drive.google.com/drive/folders/11pcksyembDIu5LpGvbvJtSGj6xpt2N_G

___________________________________________

*මධ්‍යම පළාත් තරග*

ධර්මරාජ විද්‍යාලයීය 2023 කලා උළෙලේ මධ්‍යම පළාත් මට්ටමේ සාහිත්‍ය කලා තරගවල ලිඛිත, ඡායාරූප හා චිත්‍ර තරගවලට අදාළ නිර්මාණ 2023.09.15 වැනි දිනට පෙර ලැබීමට සලස්වන්න.

• සැප්තැම්බර් 02 දින මධ්‍යම පළාත් නර්තන තරග නොපැවැත්වූ හෙයින් එම තරග 2023.09.14 වැනි දින විද්‍යාලයීය නර්තන අංශයේදී ප.ව 12.30ට පැවැත්වේ.

සහභාගිත්වය තහවුරු කිරීම සඳහා මෙම සබැඳිය ඔස්සේ ලියාපදිංචි වන්න. - https://docs.google.com/forms/d/e/1FAIpQLSc-D10d0DNzEOT-g7VM6KIfp-U8SnOfzjFNed1WE96flbzUbA/viewform?usp=sharing

වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය භාවිත කරන්න. - https://drive.google.com/drive/folders/1-9axuGuhFYm1ChNdn8JHOeR4D_JKQA24

- ධර්මරාජ විද්‍යාලයීය කලා පදනම -

ධර්මරාජ විද්‍යාලීය කලා උළෙලට සමගාමීව ලිඛිත හා චිත්‍ර තරග සදහා සහභාගීත්වය තහවුරු කිරීම.

06/09/2023

ධර්මරාජ විද්‍යාලයීය 2023 කලා උළෙලේ මධ්‍යම පළාත් මට්ටමේ සාහිත්‍ය කලා තරගවල ලිඛිත හා චිත්‍ර තරගවලට අදාළ නිර්මාණ 2023.09.15 වැනි දිනට පෙර ලැබීමට සලස්වන්න.

සහභාගිත්වය තහවුරු කිරීම සඳහා මෙම සබැඳිය ඔස්සේ ලියාපදිංචි වන්න. - https://docs.google.com/forms/d/e/1FAIpQLSc-D10d0DNzEOT-g7VM6KIfp-U8SnOfzjFNed1WE96flbzUbA/viewform?usp=sharing

වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය භාවිත කරන්න. - https://drive.google.com/drive/folders/1-9axuGuhFYm1ChNdn8JHOeR4D_JKQA24

Photos from Dharmaraja College Arts Section's post 05/09/2023

දේශීය කලා සම්ප්‍රදාය තව තවත් ජීවමාන කරමින්, පෙරහර සම්ප්‍රදාය සුරක්ෂිතව ලෝකයක් හමුවට රැගෙන ගිය 2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය උදෙසා නර්තන, වාදන හා ගායන කෞශල්‍යයෙන් සිය දායකත්වය සැපයූ දහස් ගණනක් වූ උඩරට කලා ශිල්පීන් අතුරෙන් තෝරාගත් විශිෂ්ටතම හැකියාවන් විදහා දැක්වූ කලා ශිල්පීන් වෙත ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් ජනාධිපති සම්මාන පිරිනැමීම පසුගිය අගෝ. 31වෙනි දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. මෙහිදී ශ්‍රී දළදා මාලිගා පෙරහර හා සිව්මහා දේවාල පෙරහරවල සිය හැකියාව විදහා පෑ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශිල්පීන් වෙත ජනපතිවරයා අතින් සම්මාන හා සහතිකපත් පිරිනමන ලදී.

කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍යයේ ප්‍රදර්ශනය කළ ශිල්පීය දක්ෂතාව වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අප විද්‍යාලයීය නර්තන සංසදයේ ආදි ශිෂ්‍යයන් වන ඉසුරු බණ්ඩාර වලිසුන්දර, රුවන් තල්ගහගොඩ, කුෂාන් වීරසිංහ, චතුර පිටවල, ඉසුරු චින්තක සමරක්කොඩි, සම්පත් අලහකෝන් යන ආදිශිෂ්‍යයන්ට අපගේ ශුභාශිංසනය!

ඡායාරූප - Sri Dalada Maligawa

05/09/2023

"Success is delivered to the deserving "

This is our heartiest appreciation to our dancing troupe who was successful in achieving greatness in the all island dancing competition.

Pahatharata Thelme- Senior - 1st Place
Gata Bera Dakunu Asa Dameema(SOLO) - Sachin Aththaragama - 1st Place
Sabaragamu Kalas Paliya(SOLO) - Kovida Ekanayake - 3rd Place

02/09/2023

කලා උලෙළට ළැඳි, කලා අංශයට බැඳි, 'චම්පා හීන්කෙන්ද' නම් තාක්ෂණයේ සොඳුරු ඉංග්‍රීසි ගුරු මාතාවට සුබදායක ඉසිඹු දිවියක් පතමු.

ධර්මරාජ විද්‍යාලයීය කලා පදනමේ පැතුමක්.

02/09/2023

ධර්මරාජ විද්‍යාලයීය කලා උළෙලේ සමස්ත ලංකා තරග සඳහා දිවයිනේ සියලු ම පාසල් හා පිරිවෙන්හි සිසු දරුවන්ට සහභාගි විය හැකි ය. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2023.09.15

සහභාගිත්වය තහවුරු කිරීම සඳහා - https://docs.google.com/forms/d/e/1FAIpQLSc-D10d0DNzEOT-g7VM6KIfp-U8SnOfzjFNed1WE96flbzUbA/viewform?usp=sharing

අයදුම්පත බාගැනිම සඳහා - https://drive.google.com/drive/folders/11pcksyembDIu5LpGvbvJtSGj6xpt2N_G

17/08/2023

පසුගිය සහතික නිකුත් කිරීමේ එක් දින සේවාව- දෙවන අදියර

වර්ෂ 2010ට පසු හා වර්ෂ 2020 හෝ ඊට පෙර මෙතෙක් විද්‍යාලයෙන් අස්වීම් සහතික ( ශිෂ්‍ය කාර්ය දර්ශක ) හෝ අපොස(සා.පෙ) හා අපොස(උ.පෙ) විභාග සහතික ලබා නොගත් ආදි ශිෂ්‍යයන් වේ නම්, ඔබ වෙනුවෙන් එම සහතික නිකුත් කිරීමේ සේවාවේ දෙවන අදියර වර්ෂ 2023 අගෝස්තු මස 26 වන සෙනසුරාදා දින පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා විද්‍යාලීය කාර්යාලයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.

මෙතෙක් අදාළ සහතික ලබා නොගත් ඔබ සියලුම දෙනා හට එදින පැමිණ , එම සහතික ලබා ගන්නා ලෙස දන්වා සිටින අතර, එදිනට පසු එම සහතික කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරන බවද දන්වා සිටිමි.

23/07/2023

"Success is delivered to the deserving "

This is our heartiest appreciation to our dancing troupe who was successful in achieving greatness in the provincial rounds of the all island dancing competition.

Kalas Paliya(SOLO) - Kovida Ekanayake - 1st Place
Gata Bera Dakunu Asa Dameema(SOLO) - Sachin Aththaragama - 1st Place
Pahatharata Thelme- Senior - 1st Place
Sabaragamu Kinduru Wannama- Junior - 2nd Place

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Our Story

Head of the Section: Mr. Ajith Perera
Deputy Sectional Head: Mr. Kapila Rathnayake
The Arts Section of the College has rapidly developed after the 1990 s’. Today the participation of students of this section in many College functions is admirable. Their performances add colour and glimmer to student functions.
During the past decade the increasing number applying to study in the Arts Section and the number selecting to study in local Universities has shown the development of the Section which is praiseworthy.
The dedication and the devotion shown by the past head of the Section Mr.D.B. Herath and his staff members worth an appreciation.
I am extremely grateful to the members of staff in my Section for their contribution in the process of maintaining the high standard and the quality of education and the tremendous effort taken by them not only to impart knowledge in their respective subjects but also to mould the students up to be responsible citizens in the country.
With the guidance of the Principal we are able to provide the students with a wide range of syllabus including the languages stream.
It is my greatest pleasure to perceive that (the traditional low estimation) the mentality
Of our students have changed and the tradition under continuation in learning subjects is no more the same.

Videos (show all)

කලා අංශාධිපති අජිත් පෙරේරා ගුරුතුමා ධර්මරාජයෙන් නික්මයාම
දම්රද 25 වැනි කලා උලෙළ වෙනුවෙන් කෙරෙන සහෘද කතිකාවත
කලා උලෙළ''2019

Telephone

Address


Louis Peiris Mawatha
Kandy
20000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Other Kandy schools & colleges (show all)
Trinity College Choir, Kandy, Sri Lanka Trinity College Choir, Kandy, Sri Lanka
Kandy, 20000

The Choir of Trinity College Kandy Sri Lanka consists of boy students, aged 9-19 years, performs at both religious and secular events. It is one of the oldest choirs in Sri Lanka r...

Dharmaraja College-Kandy Dharmaraja College-Kandy
Louis Peiris Mawatha
Kandy, 20000

Premier Boys' Buddhist school in Kandy, Sri Lanka with a proud history of more than 125 years

St. Sylvester's College St. Sylvester's College
St. Sylvester's College
Kandy, 20000

Infortec International Asia Campus Infortec International Asia Campus
Infortec International Asia Campus , No:483, William Goppallawa Mawatha
Kandy, 20000

INFORTEC INTERNATIONAL - ASIA CAMPUS ~ LEADING THE LEADERS IN HIGHER EDUCATION ~

Royal English School Galhinna Royal English School Galhinna
SMS Gardens Galhinna 20152
Kandy, 20152_-_-_-_-_-█║▌█║▌│█│║▌║││█║▌│║

The Mohammadiya Foundation Royal English School, Galhinna The Mohamadiya Foundation, an Organization in Galhinna. a remote village in the central region of Sri Lanka, was establi...

MediaBase Multimedia Academy MediaBase Multimedia Academy
No: 693/3 A
Kandy, 20400

Media Base was launched in 2006 as a Computer training Center and video production firm by the manag

ICBT Kandy Campus ICBT Kandy Campus
No 363, D S Senanayake Veediya
Kandy, 20000

Known as Kandy Campus. The One stop Campus in Kandy, The Hill Capital of Sri Lanka for all your International Qualifications...

Rajanz Gopal Ganzy Rajanz Gopal Ganzy
13-C, GOPAL Mawatha, DRCK Premises
Kandy

Every school in Sri Lanka is second to us in this subject.Do you agree???...If so suggest this to your friends.....

Kingswood College Kingswood College
Mulgampola Kandy
Kandy, 20000

Motto: FIDE ET VERTUTE Established: 4th of May 1891 Principal: R Chandrasekara Location: Kandy, Sri

ASDRC ASDRC
Dharmaraja College
Kandy, 20000

SLIATE-HNDIT SLIATE-HNDIT
16, Keppetipola Street
Kandy

Higher National Diploma in Information Technology

Vidyartha College, Kandy, Sri Lanka Vidyartha College, Kandy, Sri Lanka
Katugasthota Road
Kandy, 20000

Vidyartha is a premier boys' school situated in the hill capital of Sri Lanka. It has produced many outstanding scholars in various fields. Vidyartha has achieved many victories in...