Glow and Lovely Sri Lanka

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow and Lovely Sri Lanka, Health/Beauty, Maligawatta.

Glow & Lovely (formerly known as Fair & Lovely) is a leading skin care brand which has been serving millions of consumers since 1975 by being the best, safe and affordable solution for all their beauty needs.

22/04/2024

ඔයා ආදරේ කරන Glow & Lovely වල අලුත්ම update එක ගැන දැන ගන්න ඔයත් කැමතිද?

Stay Tuned!

20/04/2024

පල්ලෙහා තියෙන්නේ හැමෝම කතා කරන Glow & Lovely අලුත් update එක ගැන පුංචි hint එකක්! Glow & Lovely අලුත් update එක ගැන දැන ගන්න රැඳී සිටින්න!

14/04/2024

එය ඔවුන්ට අභියෝග වලින් පිරුණු දවසක්! ITN Glow & Lovely අවුරුදු කුමරා සහ කුමරිය 2024 තරඟයට සහභාගි වුන ඔවුන්ට මෙවර විශේෂිත අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුනා! ඒ අභියෝග සියල්ලම සාර්ථකව ජයගන්න Glow & Lovely නිරතුරුවම ඔවුන් සමඟ රැදී සිටියා.

ITN Glow & Lovely අවුරුදු කුමරා සහ කුමරිය වැඩසටහනට අදාල වැඩි විස්තර දැන ගැනීමට රැදී සිටින්න Glow & Lovely page එකත් සමඟ!

14/04/2024

මේ අලුත් අවුරුද්ද, ඔබේ මුහුණේ දිදුළන බවත්, ජීවිතයත් දිදුළන්න උදව් වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

13/04/2024

හිරු එළියේදීත් 2x glow එකක් ලබා දෙන Glow and Lovely තියන නිසා ඉර එළියට බය නොවී challenges වලට face කරන්න දැන් ඔයාටත් පුලුවන්!

හිරු එළියෙන් සම ආරක්ශා කර ගන්න ඔබත් Glow & Lovely භාවිතයට හුරු වෙන්න!

13/04/2024

සුන්දර සමක් maintain කරන්න ප්‍රශාට තියන ලොකුම අභියෝගය ගැන ඇය කියන දේ!

Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!

12/04/2024

Skin Care Tips with Nayana Karunaratne!

ITN Glow and Lovely අවුරුදු කුමරා සහ කුමරිය තරඟයට සහභාගි වුන තරඟකාරිනියන්ට සහ තරඟකරුවන්ට එදා සුවිශේෂ දවසක්! තමන්ගේ රූපය, personality එක maintain කරන්න ගොඩක් tips ඔවුන්ට එදා ලැබුනා!

වැඩි විස්තර දැන ගැනීම සඳහා රැදී සිටින්න Glow and Lovely page එකත් එක්ක!

12/04/2024

Self Love ගැන ඇය හිතන දේ ? - කවුෂි

Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!

12/04/2024

සුන්දර සමක් maintain කරන ප්‍රසාදිකා follow කරන දේවල්!

Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!

11/04/2024

Challenges වලට සාර්ථකව මුහුණ දෙන්න හිරු එළිය බාදාවක් නොවෙන්න ඕනේ! ඒ නිසයි Glow & Lovely ත්‍රිත්ව හිරු ආවරණය සමඟින් ඔයාල ලඟට එන්නේ!

හිරු එළියෙන් සම ආරක්ශා කර ගන්න ඔබත් Glow & Lovely භාවිතයට හුරු වෙන්න!

11/04/2024

ශශිනි ගේ skin care routine එකට ඇතුලත් වෙන විශේෂ දෙය!

Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!

10/04/2024

ඉනුලි Confident feel කරන්න මොන වගේ දේවල්ද follow කරන්නෙ?

Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!

10/04/2024

හිරු එලියෙන් සම ආරක්ශා කර ගන්න යශෝදරා follow කරන දේවල්!

Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!

10/04/2024

Glow & Lovely සමඟ එකතු වෙලා අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් අවසාන 12 අතරට පැමිණි ඒ සුන්දර යුවතියන් ගැන දැන ගන්න එකතු වෙන්න Glow & Lovely page එකත් එක්ක!

04/04/2024

ළඟ ළඟම එන අලුත් අවුරුද්දේ ලස්සන වෙනසක් එක්ක ආදරණීයන් අතරේ කැපී පෙනෙන්න ඔයත් අදම Glow & Lovely Face Cream භාවිතයට හුරු වෙන්න! එහි ඇති විටමින් B3, B6, C සහ E ඇතුලු Advanced Multivitamin ඔයාගේ මුහුණට අවශ්‍ය පෝෂණය ඇතුළතින් ම ලබා දීලා සමට දිදුළන ලස්සනක් එකතු කරනවා!

50g ඇසුරුමක මිල රු. 650 ක් පමණයි!

03/04/2024

මුහුණේ අනවශ්‍ය තෙල් ගතිය පාලනය කරල දවස පුරාම රැදෙන fresh පෙනුමක් maintain කරන්න ඔයත් අදම Glow & Lovely Facewash භාවිතයට හුරු වෙන්න!

01/04/2024

Stand out and shine within your circle with the radiant glow it provides!
Get your glow on with 15g Glow & Lovely Package for just LKR 220 /=

25/03/2024

Glow & Lovely යනු ශ්‍රී ලාංකික ඔබේ සමට විශේෂයෙන් ගැලපෙන ලෙස නිපදවා ඇති නිෂ්පාදනයක් බව ඔබ දැන සිටියාද? එය වෙනත් රටවලින් ආනයනය කරන නිෂ්පාදන වලට සාපේක්ෂව ඔබේ සමට වඩාත් සුදුසුම නිශ්පාදන වන්නේ ඒ නිසා!

ඔබත් අදම ඔබේ සම වෙනුවෙන්ම නිපදවූ Glow & Lovely භාවිතයට හුරු වෙන්න!

25/03/2024

විටමින් B3, B6, C සහ E ඇතුළු advanced multivitamin සාරයන්ගෙන් පිරුණු Glow and Lovely වලට පුළුවන් ඔයාගේ සමට දවස් 7 ක් ඇතුළත දිදුළන ලස්සනක් ලබා දෙන්න!

Photos from Glow and Lovely Sri Lanka's post 08/03/2024

The International Women’s Day 2024 National Celebration was held at the WatersEdge, Battaramulla. Glow & Lovely, in line with its purpose of helping women feel ready to win in the world, continued its long-standing partnership with the Women’s Bureau of Sri Lanka. The event was held under the patronage of honorable President of Democratic Socialist Republic of Sri Lanka, Ranil Wickremesinghe, and with the participation of government officials and guests.

08/03/2024

අහසයි ඔයාගේ සීමාව! ධෛර්යමත්, දක්ෂ, සුන්දර වගේම ආදරණීය ඔයාට, ඔයාගේ හැකියාවෙන් ලෝකය දිදුළවන්න අනිවාර්යයෙන්ම පුලුවන්! ඒ සුවිශේෂී ඔයාට Glow & Lovely වෙතින් සුබම සුබ කාන්තා දිනයක් වේවා! කියලා පතනවා.

04/03/2024

ඔයාගේ සමේ තියෙන කුණු දුහුවිලි ඉවත් කර ලප කැළැල් නැති දිදුලන ලස්සනක් සමට එකතු කරන්න පුළුවන් නම්, ඒ Glow and Lovely Facewash වලින් විතරමයි! ඒ නිසයි Glow and Lovely Facewash ඔයාගේ සම කැමතිම Cleanser එක වෙන්නෙ!

04/03/2024

Advanced Multivitamin අඩංගු Glow and Lovely Face Cream භාවිතයෙන් ඔයාගේ සමට treat කරලා මුහුණට ලප කැළැල් වලින් තොර දිදුලන ලස්සනක් ලබා ගන්න!

04/03/2024

දිදුළන පෙනුමක් මුලු දවස පුරාම maintain කරන්න ඔබත් අදම Brightening Multivitamins අඩංගු Glow and Lovely Facewash භාවිතයට හුරු වෙන්න!

01/03/2024

ඔයත් දවස පටන් ගන්නේ Brightening Multivitamins අඩංගු Glow & Lovely Facewash වලින් නම් ඔයාගේ මුහුණට වගේම දවසටත් දිදුළන ආරම්භයක් ලබා දෙන්න පුලුවන් වේවී!

ඒ වගේම Glow & Lovely Facewash සමේ ගැඹුරටම කාවැදිලා සමේ කුණු දුහුවිලි ඉවත් කරන නිසා ඔයාගේ Skin එකට fresh look එකක් ලබා දෙන්නත් උපකාරී වෙනවා!

28/02/2024

Vitamin B3 නැත්නම් Niacinamide අඩංගු නිෂ්පාදන දැන් බොහෝ දෙනෙක් මිලදී ගන්න යොමු වෙලා තියනවා. ඒත් ඔබ දන්නවාද ලෝකයේ පළමු වරට Beauty Face Cream නිෂ්පාදනයට Niacinamide යොදා ගත්තේ Glow & Lovely කියලා?
Vitamin B3 ඇතුලු Advanced Multivitamin වල සාරය Glow & Lovely වෙතින් ඔබේ මුහුණට!

23/02/2024

Filters වල පෙන්වනවා වගේ Even skin tone එකක්, Instant Natural Glow එකක් ඇත්ත ජීවීතේදිත් ඔයාගේ මුහුණට ලබා ගන්න පුලුවන් වුනොත්?

ඔබත් අදම Glow & Lovely පාවිච්චි කර ඒ සුන්දර වෙනස අත්විඳින්න!

21/02/2024

Valentines දිනයට සමගාමීව පවත්වපු තරඟයෙන් තමන්ගේ partner ට තෑගි දෙන්න Glow and Handsome වෙතින් Curated Gift Boxes දිනා ගත් වාසනාවන්ත ජයග්‍රාහිකාවන්ට අපගේ සුබ පැතුම්!

මෙවැනි තරඟ වලට සහභාගි වෙලා ඉදිරියට තව තවත් තෑගි දිනා ගන්න Glow and Lovely සමඟ දිගටම රැදී සිටින්න!

15/02/2024

ජනවාරි මාසයේ Glow and Lovely මඟින් පවත්වපු තරඟයෙන් රු 9000/= ක් වටිනා Gift Packs දිනා ගන්න සමත්වුනු ජයග්‍රාහිකාවන්ට තෑගි ලබා දෙන්නයි මේ සූදානම!
ජයග්‍රණය කරපු සියලූම දෙනාට සුබපැතුම්!

මේ වගේ ඉදිරියටත් පවත්වන තවත් තරඟ වලින් ජයග්‍රණය කරල වටිනා තෑගි දිනා ගන්න Glow and Lovely එක්ක දිගටම රැදී සිටින්න!

14/02/2024

හිරු එළියෙන් විනාඩි 7 ක් ඇතුලත අඳුරු වෙන සම දෙගුණයකින් glow කර ගන්න, ඔබත් අදම Glow and Lovely පාවිච්චියට පුරුදු වෙන්න!

දැන් 15 g Cute Pack එකක් මිල රු. 220/= ක් පමණයි!

Want your business to be the top-listed Beauty Salon in Maligawatta?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

එය ඔවුන්ට අභියෝග වලින් පිරුණු දවසක්! ITN Glow & Lovely අවුරුදු කුමරා සහ කුමරිය 2024 තරඟයට සහභාගි වුන ඔවුන්ට මෙවර විශේෂිත...
මේ අලුත් අවුරුද්ද, ඔබේ මුහුණේ දිදුළන බවත්, ජීවිතයත් දිදුළන්න උදව් වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
හිරු එළියේදීත් 2x glow එකක් ලබා දෙන Glow and Lovely තියන නිසා ඉර එළියට බය නොවී challenges වලට face කරන්න දැන් ඔයාටත් පුල...
සුන්දර සමක් maintain කරන්න ප්‍රශාට තියන ලොකුම අභියෝගය ගැන ඇය කියන දේ!Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!
Skin Care Tips with Nayana Karunaratne!ITN Glow and Lovely අවුරුදු කුමරා සහ කුමරිය තරඟයට සහභාගි වුන තරඟකාරිනියන්ට සහ තරඟ...
Self Love ගැන ඇය හිතන දේ ? - කවුෂිGet to know your Glow & Lovely අවුරුදු කුමරිය!
සුන්දර සමක් maintain කරන ප්‍රසාදිකා follow කරන දේවල්!Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!
Challenges වලට සාර්ථකව මුහුණ දෙන්න හිරු එළිය බාදාවක් නොවෙන්න ඕනේ! ඒ නිසයි Glow & Lovely ත්‍රිත්ව හිරු ආවරණය සමඟින් ඔයාල ...
ශශිනි ගේ skin care routine එකට ඇතුලත් වෙන විශේෂ දෙය!Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!
ඉනුලි Confident feel කරන්න මොන වගේ දේවල්ද follow කරන්නෙ? Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!
හිරු එලියෙන් සම ආරක්ශා කර ගන්න යශෝදරා follow කරන දේවල්!Get to know your Glow & Lovely අවුරුදු කුමරිය!
Glow & Lovely යනු ශ්‍රී ලාංකික ඔබේ සමට විශේෂයෙන් ගැලපෙන ලෙස නිපදවා ඇති නිෂ්පාදනයක් බව ඔබ දැන සිටියාද? එය වෙනත් රටවලින් ආ...

Category

Address


Maligawatta

Other Health/Beauty in Maligawatta (show all)
FreshFish FreshFish
Maligawatta

Dermatix Sri Lanka Dermatix Sri Lanka
No. 62, Jethawana Road
Maligawatta, 01300

Dermatix® is the advanced topical Silicone Gel, used and recommended by plastic surgeons and leadin