My Health
health advice
උපරිම ආරක්ෂාවට කොන්ඩමයයි පෙත්තයි.
පෙත්තට කියන්නේ ප්‍රෙප් ගන්නව කියල. ඒ කියන්නෙ HIV සදහා Pre-Exposure Prophylaxis (PrEP)/ පූරව නිරාවරණ ප්‍රතිකාරය. කොණ්ඩම් එක කියන්නෙ නොම්බර එකේ ආරක්ෂාව හැබැයි ආරක්ෂාව ඩබල් කරගන්න HIV ප්‍රෙප් පෙත්තකුත් දැන් ගන්න පුළුවන්
රජයේ ලිංගික සෞඛ්‍ය සේවා සායන වලින් ලබාගත හැක.
මේ සත්ව ලෝකයේ නෙමටෝඩා වංශයට අයත් පණුවෙක්.මෙම පණුවන් මොවුන්ට අවශ්‍ය ආහාර ගොදුරු කරගනීමට ගොදුර සිටින අදාල මතුපිටට ගසක ඉත්තක් ආකාරයට ශ්රාවයක් නිකුත් කරන අතර පසුව එමගින් එහි ඇති ආහාර ආහාරයට ගනී.
"කොමඩු ඇට විසි කරන්න හිතන්නවත් එපා."
කොමඩු කනකොට හුග දෙනෙකු ඇට කන්නේ නෑ. එහෙත්, පෝෂණ සහ ඖෂධ ගුණයට පරසිදු චියා (Chia) , වට්ටක්කා (pumking) සහ හණ ඇට (flax seeds) මෙන් කොමඩු ඇටවලත් විටමින් බී, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වන අතර, අධ්‍යයනයන් වලින් පෙනී ගොස් ඇත්තේ ඒවා සෞඛ්‍ය ප්රතිලාභ රාශියක් සමඟ සම්බන්ධ වී ඇති බවයි. කොමඩු ඇට අඩු කැලරිමය ආහාරයක් වන අතර, හොද මේදය සහ ප්‍රෝටීන යහමින් අඩංගු වෙයි.
මැග්නීසියම් සහ පොටෑසියම් හදවතට බොහොම හොදයි. මේ දෙන්නා අධික රුධිර පීඩනය සමනය කරන්නට බෙහෙවින්ම උදවු වෙනවා. කැල්සියම් සහ මැග්නීසියම් සුසංයෝගය අස්ථිවලට තමයි වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ.
මඳසරුබාවයට ප්‍රතිකාර ගන්න බොහෝ අම්මලාට සින්ක් අතිරේකයක් දෙනවා. සින්ක්, පිරිමි ලිංගික හෝර්මෝන ක්‍රියාකාරිත්වය ඉහළ දමන්නටත්, ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වය සහ සරුභාවය වැඩි දියුණු කරන්නටත් හේතු වෙනව කියල සොයාගෙන තිබෙනවා. ඒ වගේම, සින්ක් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන බවත්, විශේෂයෙන් වෛරස් වලට හොදින් ඔරොත්තු දීමට සිරුරට සහය වෙන බවත් සොයාගෙන තිබෙනවා.
ස්වාභාවික ව්යාග්රා .
සිට්ට්රුලින් (Citrulline) කියල කියන්නේ , කොමඩු මදයේ සහ ඇටවල සුලභව හමුවන ඇමැයිනෝ අම්ලයකට. citrulline රුධිර වාහිනී ඉහිල් කොට , සිරුරේ අවයව සහ ඉන්රියයන් වෙත මනා රුධිර සැපයුමක් ලබා දීම සහතික කරයි. ව්යාග්රා නැමති ඖෂධය මූලික වශයෙන් ක්‍රියා කරන්නේ ශිෂේණයට සැපයෙන රුධිර ප්‍රවාහය වැඩි කිරීමෙනි. ව්යාග්රා සතු මෙම ක්‍රියාකාරිත්වය හේතුවෙන් පුරුෂයෙකු ලිංගිකව උත්තේජනය වූ විට වඩාත් පහසුවෙන් සහ වැඩි කාලයක් ශිෂ්ණය ඍජු වීමට ඉඩ සලසයි. කොමඩු ඇටවල තියෙන Citrulline ද Vi**ra මෙන් ක්‍රියා කරන බවට සොයාගෙන තිබෙනවා.
කොමඩු ඇට සෞඛ්‍ය සම්පන්න මේද වලට ද හොඳ ප්‍රභවයක් වෙයි. මෙහි ඒක අසම්තෘප්ත සහ බහු අසම්තෘප්ත මේද අම්ල කියන වර්ග දෙකම තිබෙන බව සොයාගෙන තිබෙනවා. (both monounsaturated and polyunsaturated fatty acids) ඇමරිකානු හෘද සංගමයට අනුව, මෙම මේද හෘදයාබාධ හා ආඝාත (stroke) වලින් ආරක්ෂා වීමට සහ රුධිරයේ “නරක” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ප්‍රයෝජනවත් වේනවා.
කොමඩු ඇට වේලලා බැදල ආහාරයට ගන්නටත් පුලුවන්. බැදපු කොමඩු ඇටවලට ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් එක් කිරීමෙන් රසය සහ ගුණය තවත් වැඩි කර ගන්නටත් පුලුවන්. ඔබේ රුචි මනාපය විදියට මෙයට ලුණු ස්වල්පයක්, කුරුඳු කුඩු, දෙහි යුෂ, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු හෝ කරපිංචා එකතු කර ගන්නටත් පුලුවන්.
කොමඩු ඇටවල ෆයිටේට් (Phytates) කියන ප්රතිපෝෂකය ද තරමක් අඩංගු වන බැවින්, අමු කොමඩු ඇට ගොඩක් ප්‍රධාන ආහාර වේලකට පැයකට පසු හෝ පෙර ගැනීම සුදුසු නොවේ. (කෑම ගැනීමෙන් පසු අතුරුපසක් ලෙස පොඩි කොමඩු කෑල්ලක් ගැනීම මෙයට අදාල නොවේ.) ෆයිටේට් යකඩ හා කැල්සියම් සමඟ බැඳී , ඒවා ශරීරයට අවශෝෂණය වීම අඩු කළ හැකිය. කෙසේ වෙතත් , බැදීම, තැම්බීම මගින් ෆයිටේට්හී ක්‍රියාකාරිත්වය නිශේධනය හෝ අඩු කිරීම කළ හැකිය.
කොහොම උණත්, අධිකව ආහාරයට ගත්තොත් බඩ බුරුල් වෙන්නටද පුලුවන් නිසා, හොදයි කියල කොමඩු ඇට මහ ගොඩක් එකවර කන්නනම් හොද නෑ. ❤❤❤
- ගැමුණු සාලිය පෙරේරා -
මහජන සෞඛ්‍ය පරීක්ෂක
උපුටා ගැනීමකි. මුල් සබැඳිය
https://m.facebook.com/story.php?story_fbid=245338171459254&id=100079492173224&mibextid=Nif5oz
Please like & shear page ❤️
මෙසේ වනුයේ මිනිස් මොළයේ ඇති එක් ප්‍රදේශයක් මඟින් සීනි, සිරුරට ලැබෙන ත්‍යාගයක් ලෙස අවබෝධ කරගන්නා බැවිනි. එහිසා තව තවත් සීනි ගැනීමට පෙළඹේ..
මෙසේ වනුයේ මිනිස් මොළයේ ඇති එක් ප්‍රදේශයක් මඟින් සීනි, සිරුරට ලැබෙන ත්‍යාගයක් ලෙස අවබෝධ කරගන්නා බැවිනි. එහිසා තව තවත් සීනි ගැනීමට පෙළඹේ..
තමාගේ ජීවිතයට මෙන්ම අන් අයගේ ජීවිතයට ද වටිනාකමක් දෙන්න.
කියන් යමු බලන්න😁
⛔බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ශුක්‍රාණු පිට කිරීමෙන් ශරීරය කෘශ වෙන්වා කියන දෙය.
මෙය සත්‍ය බවට විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කර නැහැ.
➡️පිරිමියෙකු දිනපතා ශුක්‍රාණු පිට කළහොත් අහිතකර කිසිවක් සිදු නොවේ. නිදන්ගත ස්වයංවින්දනයට සම්බන්ධ නොවන්නේ නම් දිනපතා ශුක්‍රාණු පිටවීම හානියට වඩා හොඳ දෙයක් කරයි.
➡️ සෑම දිනකම ශුක්‍රාණු පිටවීම බිය විය යුතු දෙයක් නොවේ. මිනිසුන් දිනපතා ශුක්‍රාණු පිටවන අතර, ඔබ ඇබ්බැහි නොවන තාක් කල් එය ආරක්ෂිතයි. ස්වයං වින්දනයේ ප්රතිලාභ තිබෙන බව අපි ඔබට කීවද?
➡️ ඉතින්, ඔබ දිනපතා ශුක්‍රාණු පිට කළහොත් සිදුවන දේ මෙන්න:
➡️ එය ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාරී වේ
➡️ දිනපතා ශුක්‍රාණු මුදා හැරීම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බව විද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී තිබේ
දිනපතා ශුක්‍රාණු පිටවීම ඔබේ ශරීරයට ඩොපමයින් මුදා හැරීමෙන් ඔබව සතුටු කරයි. ඩොපමයින් ඔබට වෙනත් ආකාරයකින් කල් දමන දේවල් කිරීමට පෙළඹවීමක් ලබා දිය හැකිය.
➡️ නිතිපතා ශුක්‍රාණු පිටවීම නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි
➡️මිනිසෙකු ශුක්‍රාණු පිටවන විට ශරීර කොටස් අටක් ක්‍රියාත්මක වන බව ඔබ දන්නවාද? හොඳයි, ඔබ ඔබේ අත ඇතුළත් කළහොත් නවයක් සහ අපි පරිකල්පනය එකතු කළහොත් දහයක්. අනෙකුත් ශරීර කොටස් අට පිරිමියෙකුගේ ප්‍රජනක පද්ධතිය, එනම් වෘෂණ, ශිෂේණය, ශුක්‍රාණු, පුරස්ථි ග්‍රන්ථිය, අධි රුධිර නාල, ශුක්‍ර තරලය සහ මුත්‍රා මාර්ගයෙන් සමන්විත වේ.
පුන්චි ඉල්ලීමක්.Page එකටත් ලයික් කරන් යන්න😊
ඔයාලගේ BMI එක කීයද??
🔔🔔ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
🏋️🏋️🏋️
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ.
ශරීර ස්කන්ධ දර්ශක කාණ්ඩය:
➡️අඩු බර –
ඔයාලගේ BMI එක කීයද??
🔔🔔ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
🏋️🏋️🏋️
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ.
ශරීර ස්කන්ධ දර්ශක කාණ්ඩය:
➡️අඩු බර –
⛔⛔ වැඩි අහිතකර කිරණ නිකුත්වන වේලාව වන 4න් එක රිංවෙන වේලාවේදී 4න් එක කනේ තියන් ඉන්නෙ නැති තරමට හොදයි.🚫
🚫🚫දුරකථන භාවිතා කරන හැමෝට මේක වැදගත්.‼️‼️⛔🚫
ඔබ මේගැන දැන සිටියාද‼️
දුරකථන නිතර භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මොනවාද ?
වැඩි කාල සීමාවක් එකම ඉරියව්වෙන් යුතුව මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කිරීම නිසා ඇති වන බෙල්ලෙ කොන්දේ සහ උරහිසේ වේදනාව, හිසේ රුදාව, ඇස්වල ආබාධ, මානසික ආතතිය, නින්ද අඩුවීම නිසා ඇතිවන ආබාධමතක ශක්තිය දුර්වල වීම, දරුවන් ගේ බුද්ධි වර්ධනය අඩු වීම, සංවේදී තාවය සහ හැසිරීමේ අසාමාන්‍යතා( ADHD) මින් ප්‍රධාන වේ..
මීට අමතරව දිනපතා දීර්ඝ වේලාවක ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික මෙවලම්වලට ඇබ්බැහි වීම නිසා හදවත් රෝග,මානසික ආබාධ( depression,anxiety ),obesity
ඇති වන බව සොයා ගෙන තිබේ..
= ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති විද්‍යුත් චුම්බක තරංග නිසා පිළිකා ඇති වේ ද?ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවාද ?
ජංගම දුරකථන වලින් එන විද්‍යුත් චුම්බක තරංග මොළය හරහා ද යන බැවින් ඒ පිළිබඳව ද ඇති අවදානම පිළිබඳව දීර්ඝ වශයෙන් නොයෙකුත් විද්‍යාත්මක සමීක්ෂණ හා පරීක්ෂණ සිදුවෙමින් පවතී.. ඒ පිළිබඳව පැහැදිලිව සනාථ කළ හැකි සාක්ෂි නොමැති වුවත්, වෛද්‍ය විද්‍යාඥයින් අනුමත කරන්නේ ජංගම දුරකථනය,
සෙන්ටි මීටර් විස්සක් පමණ දුරකින් තබා ගත යුතු බවත්, එක දිගට දීර්ඝ වේලාවක් භාවිතා නො කළ යුතු බවයි...
විශේෂයෙන්ම වයස අවුරුදු දෙකට අඩු බිලිඳු දරුවන්ගේ වැඩෙන මොළයේ ස්නායු සෛල වලට ජංගම දුරකථන ( mobile phones ),Tab ,iphone ආදියෙන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක තරංග electromagnetic waves වලින් හානි සිදු විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.
⛔⛔ඩෙංගු මාරයාගෙන් බේරෙන්න🚫🚫🚫
වර්ෂා සමයත් සමඟ ඩෙංගු යළි කරළියට ඒමේ අවදානමක් ඇතිවෙමින් පවතී ‼️‼️‼️‼️‼️
වර්ෂාව සහිත කාලගුණයත් සමඟම සෑම අවුරුද්දකම වාගේ, මැයි, ජුනි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල යෑමක් දක්නට ලැබෙනවා.
Corona වසංගතය මෙන්ම ඩෙංගු වසංගතය මගින් ද අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමක් වුවහොත්, එය සෞඛ්‍ය අංශවලට දරාගත නොහැකි වීමේ අවදානමක් ඇති වෙනවා. යම් ආකාරයකින් මෙම රෝග තත්ත්ව දෙකටම එකවර මුහුණදීමට සිදුවුවහොත් සෞඛ්‍ය ක්ෂේත්රය ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.
හැම අවුරුද්දකම අහිංසක ළමා ළපටි මෙන්ම තරුණ ජීවිත ගණනාවක් අපෙන් ඈත් කරන්න මේ වසංගතය හේතු වෙනවා.
අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඩෙංගු මදුරුවා විශාල දුර ප්‍රමාණයක් පියාබන මදුරුවෙක් නෙමෙයි. ඩෙංගු රෝගීන්ගේ නිවෙස් / වැඩපළ පරීක්ෂාවේදී ගොඩක් විට දකින්න ලැබෙන දෙයක් තමයි මදුරුවන් බෝවෙන ස්ථාන ඒ පරිශ්‍රයේම තිබීම.
Corona අපිට උගන්වන එක දෙයක් තියෙනවා නම් ඒ තමයි අපේ සෞඛ්‍ය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයක් බව.
- මේක කිසිසේත්ම කණ්ඩායම් එකතු වෙලා ශ්‍රමදාන කරන්න සුදුසු කාලයක් නෙමෙයි.
- ඒත් වත්තෙ පිටියේ වගේම අපේ ගෙවල් ඇතුලේ මදුරුවන් බෝවෙන ස්ථාන තියෙන්න පුළුවන්.
- ඒ ස්ථාන හොයලා බලලා, ඉවත් කරලා මදුරුවො බෝ නොවෙන්න කටයුතු කරන්න ප්‍රමාද වෙන්න එපා.
අපේ ආදරණීය දරුවන් පවා නිතරම ගෙවල්වල ඉන්න මේ වගේ කාලෙක, ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන කැප වෙලා වැඩ කරන එක අපේ යුතුකම.
ඒ රටක් විදිහට දෙපයින් නැගිටින්න වීරිය දරන මේ වෙලාවේ, කාලයක් පුරා රටක් පෙළපු ඩෙංගු වසංගතයටත් තිත තියමු. අපේම ආදරණීයයන් ගේ ජීවිත රැක ගනිමින් අපේ නිවසින්ම සටන අරඹමු!
අලුත් රටක් හදමු!
ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?
මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැලැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යලිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා.
ඉතින් එවැනි ලපයක් හෝ කැලලක් ඔබගේ සිරුරෙහි තිබුණහොත් තව දුරටත් අනිසි බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, රෝගය හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු වීමයි.
ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මගින් වට්සැප් තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කල යුත්තේ, සැක සහිත ලප කැලලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැලල පවත්නා කාලය සහ ඒ ආශ්රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුලත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.
සමෙහි ඇතිවන ලා පැහති ලප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ලප කැලැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පා වල කල් ගත වූ සුව නොවන තුවාල මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් ප්‍රධානයි. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකල හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් ඉතා කෙටි කලකින්ම නවත්වාගන්නට හැකියාව තිබෙනවා. රෝගය බෝවිය හැකි අවධියේ සිටිනා, ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ හමුවන්නේ බස්නාහිර පලාතෙන්. එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවත් අප සිහි තබාගත යුතුයි.
ඔබත් ඔබෙගේ සමීපතමයිනුත් ලාදුරු වසංගතයෙන් සුරැකෙනා අතරේම , රෝගය පැතිරීම වලක්වමින් ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමේ ක්‍රියාන්විතයට මේ තොරතුර බෙදා හැරීමෙන් පුරවැසියෙකු ලෙස ඔබත් දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.
S109 Earphones Bluetooth Headphones Handsfree Wireless Business Headset Sports Earphones With Mic 🔥
1850/= Only
✅ Standby time: 11 days *Call time: 8 hours
✅ Music playback time: 6-8 hours
✅ Charging time:
𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐎𝐢𝐥 (𝟐𝟎𝐦𝐥) + 𝐎𝐥𝐢𝐯𝐞𝐬 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 (𝟒𝟎𝟎𝐦𝐥) 💆
1599/= LKR only🔥
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
✔️නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න,
✔️කොන්ඩය යන එක නවත්තන්න, ✔️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න, ✔️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
✔️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න. තියෙන හොඳම විසඳුම !❤ මේ වනට විට ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් වන මෙ මගින් දවස් 14 ක් ඇතුළත කැපී පෙනෙන වෙනසක් අත් විදින්න. කෙස් වැටීම සම්පූරණයෙන්ම නවතා දිගු වරළසක් ඔබට හිමිකරදෙනු නොඅ නුමානයි. (ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම.)
👉ශැම්පූ මිලි ලීටර් 100 ට ඇන්ඩ්‍රියා මිලි ලීටර් 3 ක් මිශ්‍ර කරන්න.
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
🛒 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත)
(100% විශ්වාසය හා ආරක්ෂාව)
🇱🇰We have an Island wide Delivery Service
🛒(Cash On Delivery Available)
(100% reliance & safety )
ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට අපව සම්බන්ධ කරගන්න
To place an order or for more details contact us
Whtsapp or Call 0761329823
මසක වගකීමක් සහිතව
පැරණිතම හා විශ්වාසනීය සේවාව අපේ සමාගම් ජාලයෙන්
🔥🔥USB HUB 3.0 4 PORT 🔥🔥
👍SUPER SPEED 5 Gbps
👍With LED INDICATION
👍WITH SLIM SIZE
👍WITH FUSE TO PROTECT ALL DEVICE
👍WITH DC5V POWER JACK
👍COMPLIATWITH USB REVICION 2.0
👍COMPATIBLE 2K/XP/VISTA/WIN 7.LINUK.MAC os 10.0+
නිවසටම ගෙන්වාගන්න..
Cash on delivery available now 🎁🎁
Rs. 1350/-ක් පමණයි..
විමසීම්
Whtsapp 0703889185
මසක වගකීම් කාලයක් සහිතව
"Tablepro MG2 Bluetooth Speaker"
SPECIFICATIONS:
Use: Home Theatre,Portable Audio Player,Mobile Phone,Kara
Material: Plastic
Audio port: TF/USB
Audio Classification: Sound Card
Speaker Structure: Sealed
Interface Type: USB
Remote Control: No
Playback Function: MP3
FM radio: YES
Playback time: up to 8 hours, Charging time: 4-5 hours
Package Contents:
1 x Speaker
1 x USB cable
Cash on delivery available now
Rs. 890/-ක් පමණයි.
Call or whtsapp 0703889185
🖱️🖥️ X1 GAMING MOUSE..♥️🔥🔥
✔️ 200DPI Upto 4800dpi
✔️ 7 buttons
✔️ Smooth Mouse Feet
✔️ Non-Slip Side
✔️ 6D style
✔️ Automatic Backlight colour Changing
✔️ 10 Millions Click Life Time
✔️ 1.8M Nylon Braided Cable
💯 Quality Products...
🔶Island Wide Delivery Available
වෙනත් delivery සේවා වලින් නොදෙන මසක වගකීමක්ද සහිතයි..
Contact Whtsapp Or Call 0703889185
නැතහොත් පහල ඇති inbox බොත්තම ක්ලික් කර විමසන්න.
නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ලබා දීමට හැක.
RS. 2650/-ක් පමණයි
🌞🌞🌞මෙන්න සාර්තකම හිසකෙස් වර්ධක නිශ්පාදන පෙළක්ම ඔයලට අරන් අවා❤️❤️
🌞🌞100%ආයුර්වේද නිශ්පාදන මගින් සාදන නුසා කිසිදු අතුරු අබාධයක් නෑ.
🌞දීර්ගකාලීන පාරිභෝගික විශ්වාසය දිනූ Herbline නිශ්පාදන පෙළකි..
♀️කොණ්ඩය ඕනවටත් වඩා ගැලවිලා යනවද?
♀️කොණ්ඩෙ පාට දුර්වර්ණ වෙලාද?
♀️කොනණ්ඩෙ වැවෙන්නෙ නැතිද?
♀️අකලට හිසකෙස් පැහෙනවද?
මෙන්න මේ වගේ ගැටලු තියනවනම් මේවාට සාර්තක විසදුම් ලබාදෙන්න මේ
නිශ්පාදන පෙළ සූදානම්....
🌞සති එකහමාරක් වැනි කෙටි කාලයක් තුල අගල් එකහමාරක් දෙකක් පමන දිගු පිරිපුන් කොන්ඩයක් ලබා ගන්න ඔබට පුලුවන්.
🌞කේශ වර්ධනී තෙල් Rs.450.00
🌞කේශ වර්ධනී ෂැම්පු Rs.399.00
🌞කේශ වර්ධනී කන්ඩිශනර් Rs.399.00
🌞රජයේ අයුර්වේද ස්ංස්ථාවේ අනුමැතිය සහිතයි. භාවිතා කරලම ප්‍රතිපල තහවුරු කරගන්න..
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගත හැක..Cash on Delivery
Rs.3800.00 කට වඩා ලබාගන්නා නිශ්පාදන සදහා නොමිලේ Delivery පහසුකම් දෙන්නත් අපි සූදානම් ❤️❤️
Contact whtsapp or Call 0783889185📞📞
❤️❤️වේදනාකාරී කුරුලෑවලට සාර්තම ව්සදුම.
Rs.399 සිට Rs.499 දක්වා..
Contact--whtsapp or call 0703889185
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0703889185 අංකයට Whatsapp/Call පණිවිඩයක් ලබා දෙන්න.ඩිලිවරි ගාස්තු 300/=.
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤
ඇණවුම් සදහා 0703889185 whats app හා voice call වලින් සම්භන්ද වෙන්න.Deliver Charge 300/=.
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on deliver
0703889185 Whatsapp.
Delivery charges Rs:300/=.
❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash එකක්😍😍😍
100%ආයුර්වේද ද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කර ඇති නිසා කිසිදු ආකාරයක අතුරු ආබාධයක් නොවේ..දීර්ගකලක් පාරිභෝගික විශ්වාසය දිනූ නිශ්පාදන පෙලකි.
වෙළෙඳපොළ ඇති bleeching අඩංගු නිශ්පාදන නිසා ශරීරයට හානි කරගන්න එපා.
❤️❤️රජයේ අයුර්වේද ස්ංස්ථාවේ අනුමැතිය සහිතයි.❤️❤️❤️
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day & night cream - 50 gm - 1150/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 695/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery ඇත. Delivery Charge Rs 300/=
0703889185 Whatsapp / call
🤷♀️🤷♀️🤷♀️කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
100%ආයුර්වේදීය ද්ර්ව්යයන්ගෙන් පමණක්ම සමන්විත නිසා කිසිදු ආකාරයක අතුරු ආභාද්යක් නොවේ.
❤️❤️රජයේ අයුර්වේද ස්ංස්ථාවේ අනුමැතිය සහිතයි ❤️❤️
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
Step 01
☑️Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
Step 02
☑️Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල්(සීබම්) , White headas,Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
Step 03
☑️Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
Step 04
☑️Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න.එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක.
📞📞ඇණවුම් කිරීමට 0703889185 whats app හා voice call වලින් සම්භන්ද වෙන්න.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.
Delivery Charges Rs:300/=
🔴වර්තාමනයේ 🌎 ඇතිවී ඇති තත්ත්වයට හොදම 👍 ව්සදුම, 🔴
දුරස් 🏃 වී ඇති අධ්‍යාපනයට 📚 සහ LIVE 🎮 STREAM වලට අත්‍යවශ්‍යයම 😍 , Zoom තුලින් වේගවත් 🏃 කරන තාක්ෂණය 🖋 සහ ගුණාත්මකභාවය 😍 සමග ඉහළ කර්ය්සාධනයක් 💪 සහිත වෙබ් කැමරා 📷 (web camera) නිෂ්පාදන ඔබට
🔴 රු:-2350.00 🔴 ක් වැනි පහසු 💰 මිලකට 🇱🇰 🇱🇰
💸💸💸දිවයින පුරා බෙදාහැරීම💸💸💸💸
💻💻💻මේ තුලින්
📷 වේගවත් 🏃 දත්තසම්ප්රේෂණය 😍
📷 රැගෙන 😊 යාමේ පහසුව
📷 දුරස්ථ 🌍 සම්බන්ධතා පහසුවෙන් 🤓 සමීප කර ගැනීමට ඇති හැකියාව 😍
📷 පැහැදිලි 🗨💬 දසුන් (high quality pictures ) සහ පැහැදිලිව 🔊 කතා කිරීමෙට ඇති හැකියාව😍 ( highquality microphone )
📷 දැරිය💪 හැකි මුදලකට💰 ලබා ගැනීමට ඇති හැකියාව😍
📷 ABOUT PRODUCT 💢
-Interface: USB2.0 👉
-Image sensor: CMOS 👉
-Lens Material: High- quality optical glass lens 👉
-Video Resolution: 720P 👉
-Frame Rate:30fps 👉
-Imaging distance: 3cm- infinity 👉
-Item dimension: 8 x 3 x 11cm / 3.15 x 1.18 x 4.33in 👉
-Package size: 6.5 x 8.5 x 10.5cm / 2.56 x 3.35 x 4.13in 👉
-Package weight: 122g / 4.40oz 👉
💢 එමෙන්ම භාවිතා කිරීමට උපදෙස් ✋
🔵 අතින් කාච, තියුණු හෝ රළු දේවල්; පිරිසිදු 🚿 කිරීම සඳහා පිරිසිදු හා මෘදු රෙදි 😲 භාවිතා💪 කරන්න.
🔵 උණුසුම්, සීතල, දූවිලි සහිත හෝ තෙතමනය 🚿 සහිත අවස්ථාවන්හිදී එය භාවිතා නොකරන්න ✋.
🔵 හැකිතාක් වැටීමෙන් 👓 වළකින්න.
🔵 දැඩි ලෙස පහත වැටීම කාචයට 📷 හානිවීමට, අක්‍රිය වීමට හෝ මතුපිට සීරීම් 😊 වලට හේතු විය හැක.😍
Island wide cash on delivery available now 💪💪📦🚚
Contact whtsapp or Call 0703889185📞📞
wireless speaker E7i
𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐖𝐢𝐫𝐞𝐥𝐞𝐬𝐬 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫 𝐄𝟕𝐢 🎼🎼 𝐅𝐄𝐀𝐓𝐔𝐑𝐄𝐒 👉
❤️උසස් හා හිත් ඇදගන්නාසුළු නිමාව
❤️කල්පැවැත්ම හා වගකීම.1500mAh බැටරිය
❤️Bluetooth ,USB ,FM radiO ,
❤️උසස් නාද රටා
Creative design provides comfortable feeling and unique high-end experience 👉Superior speakers allow you to listen to sub-woofer music 👉Supports wireless music streaming via Bluetooth 4.0 technology 👉Take hands-free phone calls through the built-in microphone 👉Support 3.5mm AUX, TF card and USB music input FM radio function is also available 👉Built-in high capacity 1500mAh rechargeable battery 👉Bluetooth version: 4.0 👉Bluetooth program: JL 👉Transfer distance: ≥10m 👉Power output: 3W 👉Frequency response: 200Hz-20KHz 👉Play format: MP3/WMA/WMV 👉Apple, Samsung, Huawei, etc. Bluetooth-enabled devices 👉1 x E7 Outdoor Wireless Bluetooth 4.0 Subwoofer 👉👉Speaker Support Aux-in/TF Card/FM 👉1 x Audio Cable 👉1 x Charging Cable 👉Other items not included
2990/=ක් පමණයි.
Cash on deliveryRs.280.00
Whtsapp or Call 0703889185
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the public figure
Telephone
Website
Address
Matara
''Janahitha'', Akurugoda , Telijjawila
Matara, 81000
Birthday cakes fondant cakes ribbon cakes icing cakes buttercream cakes
Matara
welcome Ravi vlogs��� subscribe my chanel and join with me� https://www.youtube.com/channe
Matara
ජීවිතේ හැම ප්‍රශ්නයකටම සිනහවෙන් පිලිතුරැ දෙන්න.එපා කාටවත් ඔබේ දුර්වලකම් පෙන්නන්නට.