The world
Nearby public figures
Walgama
81000
Kamburupitiya
Job vacancy | ✔️
මිනිස්සු මාරයි...🖇️✅
අද සමාජේ මිනිස්සු හරියට පිරිහිලා ඉන්නෙ
මොකද කිව්වොත්
එකෙක් කැමති නෑ තව එකෙක් උඩට යනවට
ඌ කාලා බීලා ලස්සනට ඉන්නවට...
කවදාවත් උබගෙ මනුස්සකම නැති කරගන්න එපා
ඒක නෑ කියන්නෙ උබ කොච්චර ඉහලට ගියත් උබ පිරිහිලා ඉවරයි...
අපි සතුටු වෙන්න ඕනා තව කෙනෙක්ට හරියද්දි
ඌ අපේ එකා එකී නේද කියලා
පරාර්ථකාමී වෙයන් උබත් ගොඩ ගිහින් අනිත් උනුත් ගොඩ යවන එකෙක් වෙයන්
දෙයක් නැති එකා තමයි තව එකෙක්ට කතා හදන්නෙ
ඌට ඒ දේ නැති නිසයි ඌ එහෙම කතා හදන්නෙ
ඒක කරගන්න බැරි නිසයි
උබ සතුටු වෙයන් ඒ ගැන...
උබ ලග ඉන්නෙ උබගෙ හිත හදන්න උබ ඇරෙන්න කවුද
විශ්වාස කරපන් අත් හරින්න එපා ඒ දෑත්...❤️🖇️
කතා හදන්න පුලුවන් උනාට
උබ ඉන්න තත්වෙවත් අහන්නෙ නැති උන්
උබට කන්න බොන්න දෙන්නෙ නෑනෙ උන්
ඒ වගේ උන්
උබගෙ හිත හදයිද?
හිනාවෙලා ඉදපන් ඉන්න ටික කාලේ...
The.world| 🖇️✅
...?
ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක් වෙන්න...
දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..
තමන්ගේ වැඩ ටික තනියම කරගන්න ...
ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ....
අකමැති කෙනෙක් යෝජනාවක් ගෙනාවම ප්‍රතික්ෂේප කරන්න ...
ආදර වන්තයට ශක්තියක් වෙන්න ...
අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න ...
කඩන් වැටෙන තැනදි නැගිටින්න ...
සුරංගනා ලෝකවල ජීවත් වෙන්න හැමදේම ලබාගෙන ඔබේ මහන්සියෙන්
එතකන් ඔබ ශක්තිමත් ගැහැණු ළමයෙක් වෙන්න ලද බොලද නොවී තාත්තා සහෝදරයා හෝ පෙම්වතා ස්වාමිපුරුෂයා හැමදේම කරලා දෙයිනේ කියන සිතුවිල්ලෙන් ඉන්න එපා...
එහෙම අය තමා ජීවිතේ එක අරමුණක් ෆේල් උනාම ජීතෙන් පලා යන්න උත්සහ කරන්නේ...
මහන්සි වෙන්න අතපය වාරු ඇතිතාක් ඔබ මවන සුරංගනා ලොව වෙත ගමන් කරන්න පුලුවන් දවස වෙනතාක් කට්ට කන්න...
කකුලෙන් අදින අයට පේන්න ඔබව පහතට හෙලන අයට පේන්න ඔබට දෙයක් කිරීමට නොහැකි බව පවසන අයට පේන්නම නැගිටින්න ...
දවසක මිනිස්සු හූල්ලයි අපෝ මෙයා හිටියෙනම් කොහොමද ? කියලා ඒ කතාවට හිත නොරිදී සතුටක් ඇතිවෙන දවස එනකම් ඔබ ගොඩ නැගෙන්න...
ශක්තිමත් ගැහැණුන්ව කිසිම දාක ආපස්සට හැරවීමට නොහැක... ඇයට ඇය ගැන ආත්ම අභිමානයක් ඇත...
ඉතින් වෙන්න ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක්..
වෙන්න දවසක තමන් ආපු දුෂ්කර ගමන් මග දැක සතුටු වෙන්න පුලුවන් විදියේ ගෑනු ළමයෙක් ...
උ.ගැ.
මාරාන්තික දුක මිනිහෙක් එක වතාවක් හරි අත්විඳින්න ඕන !
මිනිහෙක්ට පිස්සු හැදෙන්න ඕන !
උදේ හවා දැවෙන්න ඕන !
කනට ගැහුවා වගේ අතඇරලා දාන rejection එකක් වෙන්න ඕන !
දුන්න මල් ටික පවා කුණු කූඩෙට දාන උන් හම්බවෙන්න ඕන !
අතේ සතේ නැතිවෙන්න ඕන !
මෙලොව බලාපොරොත්තුවක් නැති හිස් මිනිහෙක් වෙන්න ඕන !
අරමුණක් නැති හැල්මෙ දුවන එකෙක් වෙන්න ඕන !
උපරිමෙන්ම කෙළවෙන්න ඕන !
Su***de එකේ ගැට්ටෙ ඉන්න ඕන !
ඔව්
මෙතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ.
ජීවිතේ ලස්සනම කාලෙ එන්නෙ.
එන ඕන දේකට මූණ දීලා ඉන්න පුරුදු වෙන්නෙ.
සාර්ථක මිනිහෙක් බිහිවෙන්නෙ.
Copied
Dharshan Thavaraja 💪💪💪
🌸♥️
දුකා යන්න ගිහින්..!
මහේෂ් දුක්ගන්නාරාල කියන අහිංසකම අහිංසක ටියුෂන් ගුරුවරයා ජීවන ගමනෙන් සමු අරන්.
මේ සටහන මම ලියන්නේ අයියේ උඹට කියවන්නයි. මම දන්නවා උඹ දැන් අපි අතර නෑ කියලා. ඒත් ඉන්න අපිට ලියන්න වෙනවා. මොකද උඹට නෙවෙයි දුක. අපිටයි දුක..!
මම ටියුෂන් පටන් ගන්නෙ 2010. උඹ එතකොට නාරම්මල Physics උගන්නනවා. මමත් පන්ති පටන් ගත්තා විතරයි.
පස්සේ ජීවිත ගමනේ අනේක විධ සීමා තරණය කරලා උඹයි මමයි ආයෙම මුණගැහෙනවා. එදා මූණට මුණගැහිලා "මල්ලි" කියපු විදිය අදටත් මතකයි. උඹ පුදුම නිහතමානී මිනිහෙක් අයියේ.
මේ පින්තූරෙ ගත්තෙ එදා ඒ මුණගැහුණු දවසේ. වැඩසටහනකට සහභාගී වෙන්න ආව වෙලාවේ. අනිත් අය එක්ක උඹ කතා කරද්දි මම හරිම ආසාවෙන් ඒ දිහා බලාන හිටියේ. එච්චරටම ඒ කතාව නිහතමානී නිසා. හැබැයි මම ජීවිතේට හිතුවෙ නෑ මේ පින්තූරෙ මේ විදියට දාන්න වෙයි කියලා..!
උඹ මොනතරම් නිහතමානී මිනිහෙක්ද. මට දුක ටියුෂන් ගුරුවරයෙක් නැතිඋන එකට නෙවෙයි. මේ ලෝකෙට අඩුවෙන්ම ඉන්න නිහතමානී මිනිස්සු කීප දෙනා අතුරින් එක්කෙනෙක් නැතිවුන එකයි.
හැබැයි උඹ කොච්චර දක්ෂ ගුරුවරයෙක්ද කියලා උඹෙන් ඉගෙනගත්තු ළමයි කෑ මොර දිදී කියනවා. ඒ සාක්ෂිය හොඳටම ඇති. අපි කියනවටත් වඩා.
මට වැඩි වචන නෑ. උඹ සනීප වෙලා එයි කියලා බලාගෙනයි උන්නෙ. එදාට ආයෙම උඹේ කතාවක් අහලා හිනාවෙන්න. ඒත් ආයෙම උඹ එන්නෑ. ඒ නිසා පතන්නම් අයියේ,
"උඹට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..!!!"
- මුතුගල මල්ලී
- Copied -
🌸😍😊
|යන්නම ඕනි අපූරු තැනක්
පහන්තුඩාව ඇල්ල..📷👣🌸♥🔥☘
දොලොස් දහසක් රහතන් වහන්සේලා වැඩසිටින කුඩුම්බිගල වන සෙනසුන🌸☘🔥
සුන්දර මිනිස්සු තමයි හැමදාම ලෝකය
ලස්සන කරන්නෙ 🖤🐶
❤️🌸
හුලංගල| - Camping යන්න සුපිරි තැනක්🌸♡🔥🍂🌱🚗❄
ʙʟᴀᴄᴋ ʙᴇᴀᴄʜ🌼☘♡♡
ɪᴄᴇʟᴀɴᴅ🌼
#ගණදෙවි_පිහිටයි🌼
දුර්ලභ සුදු වරකා 😍❤️🌳🍈
🌸🙏❤️🦌
ගංගාරාමය
ලංකාවටම එකයි 😍🛥️✈️🚌🚂
කොග්ගල
සෙම්බුවත්ත| මාතලේ ඇවිදින්න යනවනම් ලස්සනම තැනක්🍂♥☘🌱🔥👣🌸❄♡
කණ්ඩලම බලන්න යමුද🌸👣🔥🔥🌱☘♥🍂✦
Camping වලට කියාපු තැනක්☘♥🌱🔥♡❄🌸👣
ලිප්ටන් සීට්| පළාත් 5ක් දැකගන්න පුලුවන් ලංකාවේ එකම තැන👣🌸❄♡🔥♥☘🌱
රාවණා ඇල්ල ❄♡🌸👣♥
දඹුල්ල| කැලයක් ඇතුලෙ තියෙන සුපිරි place එකක්☘♡❄🔥🌸👣
පාසිකුඩා|ගියාම ආයෙ එන්න හිතෙන්නෙ නැති සුන්දර වෙරළ තීරයක්❄~🌱♥☘🌍♡
මඩොල්සිම| පුංචි ලෝකාන්තය☘♥🌍🌱👣❄🔥
👫♥♡♡🌍🚘
Sunset ❤️🌸💦 🌞
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Matara
''Janahitha'', Akurugoda , Telijjawila
Matara, 81000
Birthday cakes fondant cakes ribbon cakes icing cakes buttercream cakes
Matara
welcome Ravi vlogs��� subscribe my chanel and join with me� https://www.youtube.com/channe
Matara
ජීවිතේ හැම ප්‍රශ්නයකටම සිනහවෙන් පිලිතුරැ දෙන්න.එපා කාටවත් ඔබේ දුර්වලකම් පෙන්නන්නට.