Ha Na ArtZ, Matara Videos

Videos by Ha Na ArtZ in Matara. UNIQUE

මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න,

"එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න ඕනෙ. වැටෙන්න නියමිත මල් සේරම වැටෙනකොට එයා හිනා වෙන්නෙ මං හිතාගෙන ඉන්න විදියටමද කියලා මට හරියට බලාගන්න ඕනි. එදාට ඒ මොහොත මම නම් කරන්නෙ 'මැයි මාර ප්‍රසංගය' කියලා"

-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල-

Click to enable sound Next

Other Ha Na ArtZ videos

මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න, "එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න ඕනෙ. වැටෙන්න නියමිත මල් සේරම වැටෙනකොට එයා හිනා වෙන්නෙ මං හිතාගෙන ඉන්න විදියටමද කියලා මට හරියට බලාගන්න ඕනි. එදාට ඒ මොහොත මම නම් කරන්නෙ 'මැයි මාර ප්‍රසංගය' කියලා" -මහින්ද ප්‍රසාද් මස්ඉඹුල-

Alone but happy 🙂

පලමු ආදරය තුලින් ආදරය කුමක්දැයි වටහා දෙන අතර අවසාන ආදරය තුලින් ජීවිතය කුමක්දැයි වටහා දෙයි 💔🥺

😇🖇️

Freedom ♥️

හමුවීමක් කොහෙද වෙන්වීමක් නොමැති...💔 ආදරය නිසා ම අන්තිම හුස්ම පොද රදවා ගන්න ගොඩක් සටන් කරන්න ඇති. ඒත් දෛවයේ උරුම වෙන්වීම නම් 😥 කුමක් කරන්නද අමාරුවෙන් වුණත් ඒ හුස්ම වාතලයට මුසු කරන්න ඇති💔 ඉතින් ජීවිතය එයයි. සිල්ලක්ම තීරණය කරන්නේ දෛවයයි. දෛවයම මුණගස්සපු ආදර කතා දෛවය විසින් ම වෙන් කරනවා. ඒ නිසාම කළ යුත්තේ සියල්ල සම සිතින් දරා ගැනීමයි. හැම හමුවීමක්ම පැමිණෙන්නේ වෙන්වීම දෝත දරාගෙනයි...💔 ✍️ Ha Na ArtZ

දර්ශනා ♥️😍

ඔයත් එක්ක ♥️ හැම මොහොතක්ම ♥️🌎

Zyan Malik 😍😍 Most handsome person in the world 🌎 ♥️😘

අරලිය ලන්දට 🌸 සඳ පායනකොට 🌙

✈ ❤️

ඒ බැල්ම 🥺♥️

විදින්න ජිවිතේ♥️ ඔයාත් එක්කම😍 හැම මොහොතක්ම 😊

ජීවිතේ සුන්දරම හමුවීම 😍 පහුගියපු ලස්සනම දවස 😘 ගෙවුණ ආදරණීයම මතකය 💕 ඔව් ඒ එදා, ❣️ මටත් මතක් වුණා අපි මුලින්ම හමුවුණ ඒ දවස ❤️ . . ඉතින් ඔයාට කොහොමද එයාව හමුවුණේ ❤️

ආලේ මල්....🌼 පිපුනිද මේ දවල් 🌞 අත අල්ලාගෙන....🤝 ආවේ ඔයාදෝ 😍