තු ෂ් - t h u s h

උඹේ හිත කියවන එකෙක්

22/06/2024

මහින්ද මහත්තයට වගේ සල්ලි තිබුණත් වැඩක් තියේද බං හිතේ සැනසීමක් නිදහසක් නැත්නම්
🤓

21/06/2024

ඇත්ත 👍

21/06/2024

දන්සල් දෙන කාටත්
ගොඩාක් පිං
♥️🫡

20/06/2024

පින්බර දිනයක් ! 🌏

20/06/2024

ඒ වේදනාව කොල්ලෙක්ට දැනෙන්න එපා 😞

20/06/2024

එච්චරයි 👍

20/06/2024

definitely ♥️

20/06/2024

සියලු වැඩකටයුතු සාර්ථක වන සුබ දවසක් ♥️🌏

19/06/2024

හිනා නොවී බලන්න 🌝

19/06/2024

Definitely ♠️

19/06/2024

තමන්ගෙ ඇස් දෙකෙන් දකිනකන් කන් දෙකට ඇහෙනකන් කිසි දෙයක් විශ්වාස කරන්න එපා ♥️

18/06/2024

උතුරන්න හරියන්න ඕන නෑ
දෙයියනේ කියල කාටවත් බරක් නොවී කාල ඇඳල ඉන්න පුළුවන් වුණොත් ඇති
🤕

18/06/2024

ඇත්තටම 😞

18/06/2024

ඇත්තමයි ♥️

18/06/2024

ප්‍රාර්ථනයක් ♥️

18/06/2024

සම|හරක් කෙල්ලො හිතන් ඉන්නවා බස් එකේ කොන්දොස්තර එක්ක ෆිට් වුණාම මාර ගැම්ම කියල
හම්මෙ ඉතිං නේද 🌝

17/06/2024

මම මාවම රවටාගත් අවස්ථා බොහෝමයි,
මම මාව සනසාගත් අවස්ථාද බොහොමයි ♥️

17/06/2024

හොඳ සවන්දෙන්නෙක් ♥️

17/06/2024

අක්කා ♥️

17/06/2024

සුබ දවසක් 🌱

16/06/2024

♥️🌱

❤️

16/06/2024

කසාඳ බැන්ඳ ම මරු කියල හිතන්න එපා
හේතුව මේ වළං ටික හෝදල ඇවිත් කියන්නම්
😯

16/06/2024

♥️🌼

16/06/2024

ප්‍රේමණීය හිත් රැකදේවා ! 🌼

kaveesha kaviraj | me susum 🎙

16/06/2024

I ♥️ U

16/06/2024

කොච්චර ලස්සන ද එහෙනම් ♥️

16/06/2024

දුකක් දුන්නෙ නැත ♥️

14/06/2024

මේව නිසා තමයි මිනිස්සු සත්තු කියල කොටස් දෙකක් හැදුනේ 😌
තරඟ කරන්න බැරි/බය අය මෙහෙමත් කරනව ඉතිං

උ.ගැ Gayan Gamage

මේ කොටපොල ඉස්සරහ තියන මගේ කටවුට් එක
😓😓😓 අද උදේ කවුරුහරි කපලා..😓
🛑 මම උදේ ඉදන් රෑ වෙනකං උගුර ලේ රහ වෙනකං කෑ ගහලා දරුවන්ට උගන්නලා හම්බකරගත්තු සල්ලි එකතුකරලා මහන්සියෙන් ගහපු කටවුට් එක😓 ,
මේ කටවුට් එක හයි කරෙත් මගෙ පැටවු ටික ඇවිල්ල🔥 මේ ලගකදි ඉදලා මගෙ පන්ති වල දියුණුව බලන් ඉන්න අමාරු කවුරුහරි කරන වැඩ... කමක් නෑ මේක කරපු කෙනා කවුරු උනත්🔥🔥 එයාගෙ ආසාවනේ.
🛑🛑 මට දුකක් නෑ.... කැපුව නෙමෙයි ගිණි තිව්වත්🔥 මම මහ සල්ලිකාරයෙක් නෙමෙයි.. රුපියල රුපියල එකතු කරල තව කටවුට් එකක් ගහන්නම් මම😁❤️❤️

❤️❤️❤️වෛර කරන්නෑ මම🔥 තව ශක්තිමත් වෙනවා මිසක්... තව හොදට ලමයින්ට උගන්වනවා..මගෙන් දවසක් හරි ඉගනගත්ත පැටවු දන්නව මම කවුද කියලා❤️❤️❤️ ඒ මට ඇති....

✅✅✅ හීන අන්තිම ටිකේ අතාරින්න එපා ✅✅✅කියලා ඔය පැත්තෙන් ගහලා තියෙන්නෙත් ඒක තමයි. 🔥🔥 මට වඩා දුක්වෙන්නෙ මගෙ පැටවු ටික🔥 කෝල් වල ඉවරයක් නෑ මේක ගැන කියලා🔥🔥

📢📢🌏 මේක කරපු කෙනා සතුටු වෙන්න ඇතිනේ.. ඒ සතුට හොදට භුක්ති විදින්න සහෝදරයා ඔයා කවුරු උනත්🔥🔥 බුදු සරණයි❤️❤️

මම මාස්ටර් History - ගයාන් ගමගේ
072 -5051630

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

දේශපාලුවො විස ගැහුවෙ නැත්නම් මේ රට සුන්දරයි බං ♥️🫡
කතාව සහතික ඇත්ත ' 💐 "ඒ පුතා කැම්පස් දැන් සර් කෙනෙක් දැන් හොඳයි ඒ පවුලට" ඒ වචන ටික ගමේ අයගෙ කටින් කියවෙන්න වැඩ කරපන් Cham...
මම මාවම රවටාගත් අවස්ථා බොහෝමයි, මම මාව සනසාගත් අවස්ථාද බොහොමයි ♥️
ප්‍රේමය හිත් රැකදේවා ! 🌼  kaveesha kaviraj | me susum 🎙
හාපෝ 🌝
අම්ම ගැන ලස්සන පද ටිකක්  අහලම බලන්නකො ♥️
කොල්ලන්ගෙ ආයු කාලය කෙටි වෙන්න හේතු 🌝
හුරතලේ 🌝
දැකපු පමණින් තීරණ ගන්න එපා ♥️
එහෙම මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න 🍃
අධ්‍යාත්මික සුවය 😌👀
මුහුදෙ වතුර මට්ටම අඩු වෙනකන් හිටියනම් හරිනේ සබ්මැරින් වලින් යන්නෙ නැතුව  🌝🚢

Category

Telephone

Website

Address

Matara

Other Writers in Matara (show all)
Sadii Gurl Sadii Gurl
Matara, MATARA

𝙎𝙚𝙡𝙛 𝙘𝙤𝙣𝙛𝙚𝙙𝙚𝙣𝙘𝙚 𝙞𝙨 𝙩𝙝𝙚 𝙗𝙚𝙨𝙩 𝙬𝙖𝙮 𝙮𝙤𝙪 𝙘𝙖𝙣 𝙬𝙚𝙖𝙧____🐣✨💙🌈

Tharuwi Tharuwi
Matara

ජීවිතයක් ජීවත් කරවන ඒ සොඳුරු හැඟුම නම් ආදරයි.... 𝒯𝒽𝒶𝓇𝓊𝓌𝒾....

Fairsha.lk Fairsha.lk
Matara

Sithmeth Gee Sithmeth Gee
Matara, 81730

ඔබේ හද රැඳී ගීතය මම ලියමි. එය ඔබට අවැසි නම් ඔබේ කරගන්න. නමුත් මගෙන් අහලා ගන්න. මේ ලියන්නෙ ඔබට නිසා. ❤

Jj typing Jj typing
Matara

For all type typing works

ᴅʜᴀɴᴜ ꉕ ᴅʜᴀɴᴜ ꉕ
Matara, 131/D

Keeping it real 🫰🏻💭

බට්ටා BTTA Offcical බට්ටා BTTA Offcical
Matara

හදට දැනෙන සුන්දර හැගීම් මගේ අකුරෙන් !

Sith Ahasa   I   සිත් අහස Sith Ahasa I සිත් අහස
Matara
Matara, 81000

ඔබේ අතින් ලියැවෙන නිර්මාණශීලී අදහසට...කවියට...ගීතයට...නිසදැසට... පන පොවන ඩිජිටල් අවකාශය...

Mr.EMiE Mr.EMiE
Ganhela Road
Matara, 81400

මේ ලියන්නෙ නුබට, මගෙ ජීවිතය බාර දුන් නුබට....!

Shera Shera
Matara

Think of your life as your most precious possession シ︎