දේහා

දේහා

මේ ලෝකේ කොහේ හිටියත්,
මං ලියන්නේ ඔයාට...!

28/11/2023

♥️♥️

27/11/2023

♥️🥺

23/11/2023

එයා එක්ක

#දේහා

22/11/2023

ඔයාට ඉන්න හොඳම යළුවා mention කරන්න

#දේහා

20/11/2023

නිවසේ ප්‍රධාන ආදායම් මාර්ගය ඔබ වූ දිනක ඔබට මුදලේ නියම වටිනාකම තේරුම් යනු ඇත🤙

20/11/2023

ජීවිතේ විදින්නම ඕන Feeling එකක්

19/11/2023

130,000 ක ඉන්දීය ප්‍රේක්ෂකයන් පිරිසක් නිහඬ කරමින් මේ ලැබූ ජය නම් ඇත්තටම විශිෂ්ටයි. 's 😍🇦🇺🏆️

Anyway,අපි Support කරපු Team එකක් දින්නමද කොහෙද මේ.🥹❤️

Photos from දේහා's post 19/11/2023

කැලික්ටස් දන්නවද?

නිල්පාට ඇස් වලට
සමනල්ලු පවා ආකර්ශනය වෙනවා!

කලුපාට ඇස්
මුහුදෙ තියන ගැඹුරුම රහස් පවා දන්නවා!

කොලපාට ඇස්
කවි ලියන කතා ලියන රස්තියාදු කාරයන්ව
පිස්සු වට්ටනවා!

එතකොට දුඹුරු පාට ඇස්
දුඹුරු ඇස් ද්ව්‍යලෝකෙට යන පාර දන්නවා
කැලික්ටස් !
ඒ ඇස් වලට පුලුවන් වැඩියෙන්ම දැනෙන තැන්
වලට තමන්ගෙ ප්‍රියතම ආත්ම
එක්කරගෙන යන්න !

කෝපි පාට ඇස් කියන්නෙම මායාවක්......🤎👀✨️

18/11/2023

♥️

Photos from දේහා's post 16/11/2023

මේවා අරන් දෙන BoyFriend කෙනෙක් නම් හා🥺
#දේහා

16/11/2023

ලස්සන ළමයෝ මේ මල් ඔයාට

#දේහා

15/11/2023

කෝ නිදි නැති කට්ටිය

Photos from දේහා's post 14/11/2023

🥹
#දේහා

13/11/2023

අවශ්‍ය කෙනෙකු සිටිනම් ඔබගේ ලග රැදේ😍
#දේහා

11/11/2023

කියන්න🤔

11/11/2023

😔

08/11/2023

විශ්වය තුළ ඇති හොඳම මැවීම..
'අම්මා' 🥺💖

07/11/2023

ජීවිතය හරිම දුෂ්කරයි
💔

07/11/2023

අඩියක් හරි උඩට යනකොට හැමදාමත් සුභ පැතුවේ නාදුනන මිනිස්සු..😊

07/11/2023

මේක ඔයා🌹

07/11/2023

ඔයාගෙ අනාගතය ගැන හිතලා ඔයා ගත්ත හොඳම තීරණය මොකක්ද..?
🙂🤔

07/11/2023

හිටපු ගමන් හොරෙන්ම ගිහින් බලලා එන හිත ගිය profile එකක් අපි හැමෝටම තියෙනවා 🫠

06/11/2023

හැම කෙල්ලෙක් ලඟම තියෙනව බෝයිපෙන් අරන් දුන්න ඇපල් එකක් 😇❤️

04/11/2023

මේ වෙලාවට 😍

Photos from දේහා's post 04/11/2023

අලිගැටපේර පෙරේතයෝ කෝ 🥑😍

04/11/2023

Gm ❌නෙවෙයි GoodMorning ✔
Gn ❌ නෙවෙයි GoodNight ✔
අඩුම තරමේ greeting එකක් දෙද්දි වත් අනිත් කෙනාට respect කරන්න..🍃

03/11/2023

🥺

02/11/2023

උවමනාම තැන් වලදි
මාව තනි නොකරපු මිනිස්සුන්ට
මම හරි ආදරෙයි... 🫂

01/11/2023

අළුත් මාසයක් 🌸
ඉතින් ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
🤝🌸

31/10/2023

හැම අම්මෙක් තාත්තෙක් ගෙම තියෙන ලෙඩ ඔක්කොම සනීප වෙන්න ඕනි
🥺❤

30/10/2023

හැමෝම පුංචි හරි උදව්වක් කරන්න පුංචි මල් කැකුළු වෙනුවෙන් ♥️

#දේහා

28/10/2023

ආ මොකක් ද?🫣

24/10/2023

තව ටිකක් ඉදලා යන්න!🥹

23/10/2023

නොමිලේ 😍
ඔයාගෙ ව්‍යාපාරයේ දැන්වීම මෙමෙ පෝස්ට් එකේ 👈❤️
නොමිලේ ප්‍රචාරය කරගන්න. Follow කරන අය Follow ❤️

12/10/2023

තියෙනකොට දීපන්,උඹට නැතිවෙනකොට
කොහෙන්හරි ලැබෙයි.
එයයි ධර්මය!

#දේහා

11/10/2023

ජාති,ආගම්,කුල උන් අහලවත් නැතුව ඇති.😢

09/10/2023

සිංහල සිනමාවේ සෑබැ දක්ෂයකුගේ නික්මයෑම.
සමාදානයේ සැතපේවා..!

Jackson Anthony
1958-2023

03/10/2023

හරියට ඔයා වගේ 😥

10/09/2023

ඔබගේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්.. කරුණාකර මේ පෝස්ට් එක අකුරක් නෑර කියවන්න.

ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට තිබෙන බැවින් ඔබගේ විස්තර ඇතුලත් කරන ලෙස පවසා ඔබට මැසේජ් එකක් ලැබෙන්න පුළුවන්. එම මැසේජ් එක තුළ link එකක් ඇතුලත් කරලා තියෙනවා. එම ලින්ක් එක හරහා යනවිට ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවියට ඔබ ඇතුලත් වෙනවා.

👉හැබැයි එය සැබෑම ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවිය නොවෙයි. තැපැල් වෙබ් අඩවිය හා සමානවම සෑදූ ව්‍යාජ වෙබ් අඩවියක්.

👉 එම ව්‍යාජ තැපැල් වෙබ් අඩවියට ගියහම ඔබගේ නම ලිපිනය ඇතුළු විස්තර ඉල්ලනවා.

👉 එහෙම විස්තර දුන් පසුව රුපියල් 99/= ක ගාස්තුවක් ගෙවන්න කියල තියෙනවා.

👉 එම රුපියල් 99/= ගෙවන්න ඔබගේ බැංකු කාඩ් පත ඇතුලත් කරන්න කියනවා.

👉 ඔබගේ බැංකු කාඩ්පත ඇතුලත් කරලා ටික වේලාවකින් ඔබගේ බැංකු ගිණුමේ ශේෂය 00000 බවට පත්වෙලා තියෙන හැටි බලාගන්න පුළුවන්.

👉 හැමෝම මේ ගැන දැනුවත් කරන්න. අහුවෙන්න එපා. විශේෂයෙන්ම ඔන්ලයින් ඇණවුම් මගින් බඩු ගෙන්වන අය පරිස්සම් වෙන්න.

Coppied

Want your business to be the top-listed Advertising & Marketing Company in Mirigama?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

😍♥️
❤️🥰
හිනාව🥰😘
දළදා පෙරහැර
😁😁😁😁
😬😬
සක බුම් #දේහා
😁😁😁
😢😢
❤❤❤❤
😕😕😕

Telephone

Website

Address


Mirigama