Dejaya Lanka
Dejaya Channel is a very exemplary channel for the society and an activism channel for the hidden.
පොඩි වාහනයක් තමයි ඒත් එයාලගෙ සතුට ❤️😍🥰
😍
කාලයක් තිස්සේ හිතේ තිබුණු දෙයක් ඉටුකර ගත්තා.
අපේ නිවසට පිටුපසින් සිටින අසල්වැසියන්ට ගමන් කිරීමට තිබුණේ දෙවැටක් පමණයි. ත්‍රීවීල්රථයක් පවා ගමන් කලේ අපහසුවෙන්,අපේ ඉඩමේ මාඉමෙන් නීත්‍යානුකූල සීමාව නොසලකා ,ඔවුනට වාහනයක් ගත හැකි අයුරින්,අවශ්‍ය පාර මමත්, දයාබර බිරිඳත් එකතුවී ලබා දී තාප්පය ඉදිකරා. අද ඔවුන් සතුටෙන් එම පාර පරිහරණය කරනවා දකිද්දී අප දෙදෙනාටද ඇතිවන්නේ ඉමහත් සතුටක්,
මේ පින්කමේ සියලු පිං මාගේ නැසීගිය කිරි අත්තාටත් , කිරි අම්මාටත්, නැසීගිය මාගේ ආදරණීය අප්පච්චීටත්, ,බිරිඳගේ නැසීගිය පියාණන්ටත්, සුජීවත්ව වාසය කරන්නාවූ මාගේ මවටත්,බිරිඳගේ මවටත්,අහන,දකින අප සැමටත් අනුමෝදන් වෙත්වා ....
උපුටා ගැනීමකි
ලොකු බේසමක් ගෙනැත් දෙන්නකො 🤭🤭
“මේ තමයි මගේ අවසන් T20 World Cup එක වගේම මන්
ඉන්දියාව වෙනුවෙන් සෙල්ලම් කරපු අවසන් T20 තරගය.මන් හිතනවා දැන් අපි නවකයන්ට අවස්ථාව දිය යුතුයි කියලා.
මගේ සාර්ථකත්වයේදී වගේම
අසාර්ථක වන විට මාත් එක්ක හිටපු හැමෝමටම
මන් ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.”
- තරඟයේ වීරයා විරාත් කෝලි
ගෙදර ගේට්ටුවත් ඇරල දීල අල්මාරියෙ යතුර හංගපු තැනත් පෙන්නන ජාතියෙ ඩයල් එකක් 😃
❤
ගාල්ල තවලම තවලම ප්‍රාථමික විද්‍යාලයෙන් දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරඟයට ආපු ඩී.එස්. දිනුජ රන්දිනු පුංචි පුතා ❤️🥰
සෙරෙප්පු දෙකත් පේන්ට් කරල...😁😍
ජීවිත තුනක් බේරාගත් අපේ කාලයේ වීරයා.....
කෙනෙකු අනතුරකට පත්ව ඇති අවස්තාවක තම ජීවිතය ගැනවත් නොසිතා එම අනතුරට පත් කෙනාගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වන අය අද සමාජයේ අල්පය. එවන් වීරක්‍රියාවක් ගැන අපට අසන්නට ලැබුනා.
වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මහතා රාජකාරි කටයුත්තක් සදහා බණ්ඩාරවෙලට යමින් සිටියදී මිරහවත්ත 6 කණුව ප්‍රදේශයේදී කුඩා ළමයෙක් මාර්ගය හරහා දිව යනු දැක ඒ පිළිබදව විමසිලිමත්ව බැලීමේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත්ව ඇති අයුරු දැක තිබේ. වහා ක්‍රියාත්මක වු පොලිස් ස්ථානාධිපති සම්පත් අබේවික්‍රම මහතා අනතුරට පත් කැබ් රථය වෙත දිව ගොස් විපරම් කර බැලීමේදී ඒ තුල කුඩා ළමයින් දෙදෙනෙක් සහ කැබ් රථයේ රියදුරු සිරවී සිටිනු දැක ඇත. කැබ්රථය තුල දුම පිරී තිබී ඇති අතර පොලිස් ස්ථානාධිපති තුමා කැ ගසා දොර අගුල් විවෘත්ත කරවාගෙන කැබ් රථය තුලට බැස කුඩා ළමයින් දෙදෙනා ඉවතට ගෙන තිබේ. සීට් බෙලට් වලින් සිරව සිටි රියදුරුදු පරිශ්‍රමයක් දරා පිටතට ගැනීමට පොලිස් ස්ථානාධිපති තුමා කටයුතු කර තිබේ. මෙහිදී අසල්වැසියන්ද පැමිණ සහය දි තිබින. කැබ් රථයේ සිරව සිටි අයව මුදා ගැනීමට යෑමේදී පොලිස් ස්ථානාධීපති තුමාගේ අතකටද පිළිස්සුම් තුවාල සිදුව තිබේ.
අනතුරකට පත්ව සිටි මෙම තිදෙනා බේරා ගැනීමට වැලිමඩ පොලිස් ස්ථානාධීපති තුමා වහා ක්‍රියාත්මක වුයේ නැත්නම් මෙම අනතුරට පත් තිදෙනාගේ තත්වය බරපත වීමටද ඉඩ තිබු බව එම අවස්තාවේ එම ස්ථානයට පැමිණ සිටි පිරිස් පැවසීය. පෙරලී ගිය කැබ් රථය ඇතුලත දුම පිරී පැවතීම හේතුවෙන් ඒ තුලට ඇතුළු වීම අවාධානම් වුවත් පොලිස් ස්ථානාධිපති සම්පත් අබේවික්‍රම මහතා ඒ ගැන කිසිදු තැකීමක් නොකර අනතුරට පත් අය බේරා ගැනීමට ඉදිරිපත් විම පැසසුමට ලක් කල යුත්තකි.
තම ජීවිතයද පරදුවට තබා අනතුරට පත් අයව බේරා ගැනීමට වහා ක්‍රියාත්මක වු ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මැතිතුමණි , ඔබ සෑබෑම වීරයෙකි. ❤❤
උපුටා ගැනිමකි
තම පියාගේ අභාවයෙන් පසු, එකම පුතු, තම මහලු මව නිවසින් පිටත් කර යැවීමට තීරණය කළ අතර ඇයව මහළු නිවාසයක නතර කරවීය.
වරක් ඔහුට මහලු නිවාසයෙන් ඇමතුමක් ලැබුණි. ඔයාගේ අම්මාට හරිම බරපතළයි කරුණාකර ඇවිත් ඇයව බලන්න.
ඉතින් පුතා ගිහින් බැලුවා එයාගේ අම්මා ගොඩක් තීරනාත්මක අවස්ථාවක හිටියේ .
ඔහු ඇසුවේ: අම්මා මට ඔබ වෙනුවෙන් යමක් කළ හැකිද? කියා
අම්මා පිළිතුරු දුන්නේ: "කරුණාකර උනුසුම වැඩි කාමර වල සිටීම අපහසු බැවින් මෙම මහලු නිවාසයේ සෑම කාමරයකටම විදුලි පංකා සවි කරන්න. එසේම ශීතකරණයක් නොමැති නිසා ආහාර කල්තබාගැනීමට නොහැකි හේතුවෙන් මම දින ගණනක් ආහාර නොමැතිව නිදාගත්තා. ඒ නිසා ආහාර කල්තබාගැනීමට ශීතකරණයක් මෙම නිවාසයෙන් තබන්න".
පුතා පුදුමයට පත් වීය: අම්මේ, ඔබ මෙහි සිටියදී කිසි විටෙකත් පැමිණිලි කළේ නෑ.. හැමදේම හොදින් බව පැවසුවේ, නමුත් දැන් ඔබට පැය කිහිපයක් ඉතිරිව ඇති වෙලාවෙ ඔබ මේ සියල්ල මෙලෙස මට කියන්නේ ඇයි?
අම්මා පිළිතුරු දුන්නා: "හරි, පුතේ , මම රස්නය, කුසගින්න සහ වේදනාව සමඟ කොහොම හරි කටයුතුකලා, නමුත් ඔබේ දරුවන් ඔබව මෙහි එවන විට, ඔයාට මේ අපහසුතාවයන් දරාගැනීමට හැකියාවක් නැතිවනු ඇතැයි මට බයයි.!
✍️ උපුටා ගැනීමකි
සියලු ගෞරවය මුල් හිමිකරැ සතුයි 🤝
පුතෙක්ගෙ ආදරණීය ඉල්ලීමක් 🥺❤️ මේ අම්මාව ඉක්මනින් සුව වේවා 🙏
ඉත්තෑ පැට්ටෙක්...🥰😍
ඔයා දන්නවද ?
ඔයා මැරිලා ඔයාගේ අවමංගල්‍ය උත්සවයෙන් පස්සෙ සිදුවෙන දේ ?
පැය කීපයක් ගියාට පස්සෙ හැමෝම හඬන එක ටිකෙන් ටික නවතින්නට පටන් ගන්නවා
පවුලේ අය පවා කෑම බීම හදලා සංග්‍රහ කරමින් කාර්යබහුල වෙන්නට පටන් ගන්නවා
ඔයාගෙ යහළුවන්,නැදෑයින් ඇතුළු සියලුදෙනා තේ එකක් බොන ගමන් අවසන් කටයුතු ගැන කතා කරනවා
තවත් සමහරු ගෙදර අයට කෝල් කරලා හදිසි ගමනක් නිසා,හදිසි වැඩ වගයක් නිසා අවසන් කටයුතු වලට සහභාගීවෙන්න බැරි වෙන බව කියාවී
ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ වෙනුවට පුද්ගලයෙක් සොයන්නට ගනීවි,වැඩට ගනීවි
ටික දවසකික් ඔයාට ළමයි ඉන්නවනම් ඒ අය පාසලට,රැකියාවට යන්නට පටන් ගනීවි.
ඒ අයගේ දුක ශෝකය නැතිවෙලා යාවී.
මාසයක් විතර ගියාට පස්සෙ ඔයාගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සිනාසෙමින් මොනයම් හෝ කාර්යයක් කරමින් කාලය ගත කරාවි.
සමහරවිට සිනාසෙයි ඔබ ඔවුන් සමඟ සිටි අයෙකු නොවේ යැයි සිතමින්,
ඔයාව ටිකෙන් ටික අමතක වෙයි,මිනිසුන් පවා ඉක්මනටම ඔයාව අමතක කරයි
ඇත්තටම එහෙමනම් ඔයා ජීවත්වෙන්නෙ කවුරු වෙනුවෙන්ද කියලා ඇත්තටම ඔවා දන්නවද?
ඔයාගේ මුළු ජීවිත කාලයම අනිත් අය ඔයා ගැන මොනවා හිතයිද කියලා තමයි දුක්වුනේ,
ඒත් ඒ කිසිම දෙයක් ගැන කාටවත් තැකීමත් නෑ.
ඒ නිසා ඔයා ඔයාගේ ජීවිතය මේ ලෝක ස්වභාවයට අනුව ජීවත්වෙන්න උත්සහ කරන්න,අනුන්ගෙ දුක,සතුට ගැන හොයන්න , ඒත් ඊට කලින් තමන් කවුද ? ඔයාට ඇත්තටම මනුෂ්‍ය ජීවතයක් ලැබුනේ මොකටද ? ඔයා තනියම සසරේ මේ යන ගමනේ ඔයාට කරගත් යුතු දේ තව ඉතිරි වෙලා නේද ? මේ දේවල් කල්පනා කරන්න.
මේ ලෝකෙ,සමාජයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ දේවල් ගැන හිතලා මනසින් දුර්වල වෙන්න එපා . ඔබ ඔබේ සදාකාලික සැනසීමට පාර හදාගන්න.
ගෙවන හැම තත්පරයකම ඔයා දකින්න #අත්තාහි_අත්ථනෝ_නාථෝ තාමාට තාමාම පිහිටක් වන බව.
සසරේ මේ විදිහට ඉපදී ඉපදී මැරි මැරි යන සසරෙ නැවැත්ම හදාගත්තොත් මොනතරම් එය සැනසීමක් ද කියන එක දකින්න.
ඒ නිසා , මේ ජීවිතේ ඇහැපිය වෙන්න කලින් උත්සහ කරන්න ඒ උත්තම සදාකාලික සැනසීම හදාගන්න...෴
උපුටා ගැනීමකි.
මේ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා...❤🥺
ඒ ගමේ ලස්සන...😍❤️
ජීවන වෙහෙස මොහොතකට සතුටකට පෙරලාගෙන...❤️
මේ වගේ වැඩ දාන යාළුවෙක් හැමෝටම ඉන්නවා...😍❤
Sri Lanka Women's Win the ODI series🇱🇰
තෙවන එක්දින තරඟයත් ලකුණු 161 කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුනා..❤
සෑම ශක්තිමත් දරුවෙක් පිටුපසම ශක්තිමත් මවක් ඉන්නවා...❤️
අනිවාර්යයෙන්ම...🙏
මේ ඉන්නේ හුගක් අය කතා වෙන ආරුගම්බේ සංචාරක කලාපයේ ඉන්න Salt water crocodile. ගංගා, කළපු, මෝය, වගුරු බිම්, කරදිය ඕන එකක ඉන්න ලෝකයේ විශාලතම කිඹුල් වර්ගය.
ඒ වගේම කිඹුල් වර්ග වලින් ඉන්න දරුණුම කිඹුල් වර්ගයක්.සාමාන්‍ය මනුස්සයෙක්ගේ Bite Force එක 167PSI වගේ තියෙන්නේ.ඒත් මේ කිඹුලෙක්ගේ bite force එක 3400 සිට 3700 psi ඒ කියන්නේ මනුෂයෙක්ගේ හපා කෑම වගේ 20ගුණයකට වඩා මෝරෙක්ගේ සපා කෑම වගේ දෙගුනයක බලයක් තියෙනවා.
සංචාරකයන් ගැවසෙන ස්ථානයක් නිසා මෙයාව ඉක්මනටම අල්ලලා සංරක්ෂණය කරන්න ඕනි.සංචාරකයෙක්ට මෙයාගෙන් හානියක් උනොත් ඒක ආරුගම්බේ සංචාරක කලාපයටම ලොකු හානියක් වෙන්න පුලුවන්.
මේ වීඩියෝ එක දාලා තිබුන හුගක් පෝස්ට් වල කමෙන්ට් වල දැක්කා මරන්න ඕන විනාශ කරන්න ඕන කියලා කමෙන්ට් ගොඩක්.හැබැයි මතක තියා ගන්න ආරුගම්බේ තියෙන්නේ ලංකාවේ හුගක් විශේෂ පරිසර කලාපයක.වටේම තියෙන්නේ ලාහුගල වගේ වන රක්ෂිත කලාප.මේ සත්තුන්ගේ නිවහන මේක.දෙගොල්ලොම රැකෙන විදියට අපි වැඩ කරන්න ඕනි.මේ කිඹුලා මේ පරිසර පද්ධතියට ඉතාම වැදගත් විලෝපිතයෙක්.
මිනිසා ඇතුලු සෑම සත්වයෙක් ම ගහකොළක් ම පරිසර තුලිත තාවයට අත්‍යවශ්‍යයි. මිනිසා මේ යතාර්ථය අභිබවා යන්නට උත්සාහ කලත් දිනන්නේ සොබාදහම මයි.
සෙබාදහමට මිනිසා කියන්නෙත් තවත් එක් ජීවියෙකු විතරයි.
මේ සතාත් සොබාදහමට අවශ්‍ය යි. එනිසා මිනිසුන්ට වගේම මේ සතුන්ටත් හානියක් නොවන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.
උපුටා ගැනීම - සංජය ප්‍රදීප්
Green Project Api
මේ ඔබේ අවදානය පිණිසයි ..
කුඩා දරුවන් පිළිබදව සැමවිටම අවදානයෙන් සිටින්න 💔🛑
🎥credit goes to respective owner
ඉරිදාට බීලා සදුදාට වැඩට ගියාම...😂🥴
හරි තැනද බලන්න..
මුහුණු පොතේ දැකපු ලස්සනම වීඩියෝවක්🌷🤘
බලන්නකෝ පිටිපස්සෙන් යන්නේ කව්ද කියලා...🥺❤️
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Website
Address
19/4, Guildford Crescent, Colombo 07
Mount Lavinia
00700
Mount Lavinia
The goal is to promote the business, brand, build customer loyalty, and increase sales through digit
Mount Lavinia
Mount Lavinia
Based in the heart of Colombo in Mount Lavinia, we specialise in Buying and Selling all types of Veh
578/1/1 Galle Road
Mount Lavinia, 10370
Contact us for your printing and promotional work all under one roof. Contact : 0777 886799
2 C, 539, 1/2 Galle Road
Mount Lavinia, 10350
Prime Grafix, Passionate and professional creative designing service in Sri Lanka
Mount Lavinia
Mount Lavinia, 10350
Home made decorative materials to customers with affordable price offering durable products and al