Le Queenz

Le Queenz

Welcome to Le Queenz Salon in Miriswatta, Gampaha! Our expert team offers top-notch haircuts, coloring, facials, and nail care. Your beauty is our passion!

Enjoy a luxurious beauty experience that leaves you feeling refreshed and beautiful.

Photos from Le Queenz's post 17/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲
එයා අපි ලගට එන අපේ පරණ කලයන්ට් කෙනෙක්❤
එයාගේ රී බොන්ඩින් එකත් අපි ලහදි කලේ ඒත් එයා අද ආවේ හෙයා එකට කලර් එකක් දාගන්න❤❤
එයාට ඔනේ උනේ බ්ලීච් නොකර එයා ආසම කලර් එක ගන්න ඒ වගේම එයා එයාට ඔනේ දේ ලස්සනට පිලිවෙලට අපිට පැහැදිලි කලා🥰🥰🥰
මේ ජොබ් එක කරන්න අපිට පැය 4ත් 5ත් අතර කාලයක් ගියා ඒ ලොකු කාලය ඇතුලේ ක්ලයන්ට් අපිට ලොකු සපෝට් එක්ක දුන්නා😘😘😘
එයා අපේ සැලොන් එකත් එක්ක කොහොමත් ලොකු friendship එකක් තිබුනත් පැය 4ක් 5ක් ඉන්න එක ලේසි නෑ ඒත් එයා ඉවසීමෙන් අපේ ජොබ් එක කරන්න අපිට ලොකු සපෝට් එකක් දුන්නා. 😘😘😘අපිත් ලොකු effort එකක් දාලා එයා ආසම කලර් එක එයාට අරගෙන දුන්නා.😊😊
එයාගේ හිනාවෙන්ම ඔයාලටත් පේනවා ඇති එයා කොච්චර සතුටින්ද සැලොන් එකෙන් යන්න ඇත්තේ කියලා❤❤❤❤❤❤❤

Photos from Le Queenz's post 16/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට කලින් ඇවිත් තියෙන කලයන්ට් කෙනෙක් 😍
ඒත් එයාට හෙයා කලර් එකක් අපෙන් කරගන්න ඔනේ වෙලා තිබුනේ
අපේ පේජ් එකේ දාන ෆොටෝස් දැකලා. 🥰🥰🥰
එයා Nurse කෙනෙක් නිසා එයාට ඔනේ වෙලා තිබුනේ ජොබ් එකට බලපෑමක් නොවෙන විදියේ Chocolate Brown වගේ කලර් එකක්😍
අපි දාපු මුල්ම කලර් එක පොඩ්ඩ්ක් වැඩි උන නිසා🥺 අපි චේන්ජ් කර කර එයාට ඔනේ කලර් එක එනකම් පැය 4ක් විතර අපිට ගියා මේ ජොබ් complete කරන්න, ☺️☺️☺️
එයත් එයාගේ හිතේ තියෙන දේ ලස්සනට පිලිවෙලට අපිට තෙරුම් කලා ඒක තමයි අපිට ගොඩක්ම වැදගත් උන දේ සහ අපිට perfect ජොබ් 1ක් කරගන්න හේතු උන ලොකුම හේතුව. මොකද කලයන්ට්ගේ හිතේ තියෙන දේ ගොඩාක් වැදගත් අපිත් එක්ක බෙදාගන්න එක.❤️❤️❤️
ඒ පැය 4 පුරාවටම කලයන්ට් අපිට දුන්නු support එකනම් වචනයෙක් විස්තර කරන්න බෑ ඒ තරම් Friendly & supportive කලයන්ට් කෙනෙක් එයා🥰🥰🥰
වැඩේ ඉවර උනාට පස්සේ එයා කලර් එක ගැන් 100%ක් සතුටු උනා ඉතින් අපිත් ඒකට ගොඩක් සතුටු උනා😍😍😍😍

Photos from Le Queenz's post 15/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා ස්කින් ට්‍රීට්මන්ට්ස් වලට අපි ලගට දිගටම එන ක්ලයන්ට් කෙනෙක්
ඒත් අද ආවේ එයාට හෙයා කලර් එකක් කරගන්න😍😍😍
එන්න හේතුව ආපේ පේජ් එකෙ දාන ෆොටෝස් 😘😘😘
ෆොටෝස් දැකලා ඒවට ආස හිතිලා ෆොටෝ එකක් පෙන්නලා ඒ විදියටම එයාට කලර් එක ඔනේ කිව්වා😊😊😊
එයා අපිව දන්න කලයන්ට් කෙනෙක් නිසා අපිට ලොකු සපෝර්ට් එකක් දුන්නා
එයා පුදුම ඉවසීමකින් ඔනේ කලර් එක අපි අරගෙන දෙනකම්ම අපිත් එක්කම ගොඩාක් වෙලා හිටියා❤️❤️❤️❤️
එයාගේ ඉවසිමයි සපෝර්ට් එකයි අපේ මහන්සියයි කියන තුනම එකතු වෙලා අන්තිමට ලස්සන රිසල්ට් එකක් ආවා😊😊😊
එයා රිසල්ට් එක ගැන ගොඩක් සතුටු උනා.😍😍😍😍

Photos from Le Queenz's post 15/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආවේ මුල්ම පාරට එයාට ටිකක් දිග කොණ්ඩයක් තිබුනේ ඒත් කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තිබුනා🥹
එයා ඉල්ලුවේ එයාගේ මූණට හරියන විදියේ ලස්සන හෙයාර් කට් එකක්🥰
එය හරිම ෆ්‍රෙන්ඩ්ලි ක්ලයන්ට් කෙනෙක් අපිත් එක්ක ගොඩක් හොදට කතා බහ කරලා එයා අපිට උපරිම නිදහස දුන්නා කොන්ඩේ ඔනේ ප්‍රමාණයකට අඩු කරන්න.😍😍😍
අපි එයත් එක්ක එකතු වෙලා කතා කරලා එයාට හරියන විදියේ කට් එකක් කලා ඒ කට් එක කරන්න එයා අපිට ලොකු සපෝට් එකක් දුන්නා🥰🥰🥰
හෙයා කට් එකේ රිසල්ට් එක දැක්කට පස්සේ එයා ගොඩක් සතුටු වෙලා අපිට තැන්ක්ස් කලා❤️❤️❤️❤️

Photos from Le Queenz's post 14/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආවේ ෆොටො ශූට් එකකට යන්න😍
එයාට ඔනේ කරලා තිබ්බේ හෙයා එකයි මේකප් එකයි අපිට කියලා කරගන්න😘
එයා සැලෝන් එකට ආපු වෙලේ ඉදන් අපිට එයාගේ පැත්තෙන් දුන්න support එක නිසා එයා ඉල්ලපු විදියෙම හෙයාර් ස්ටයිල් එකකුයි මේකක් එකයි 100% perfect විදියට අපිට කරලා දෙන්න පුලුවන් උනා😘😘😘
එයා ෆොටෝ ෂූට් එකට සැලොන් එකෙන් ගියේ ගොඩාක් සතුටින්❤️❤️❤️

Photos from Le Queenz's post 14/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලෝන් එකට ආවේ First Time😘😘😘
එයා එනකොට එයාගේ කලින් හෙයා කට් එක පොඩ්ඩක් එයාව අවුල් කරලා තිබුනේ🥹🥹🥹
එයා හරිම Friendly, Flexible ක්ලයන්ට් කෙනෙක් නිසා එයා එක්ක අපි කතා කරගෙන එයා ඉල්ලපු විදියටම එයාගේ අලුත් Hair cut එක කරලා දුන්නා🥰
එයා රිසල්ට් එක ගැන ගොඩක් සතුටු උනා වගේම අපිට ලොකු සපෝර්ට් එකක් දුන්නා Hair cut එක හරියටම කරගන්න.❤️❤️❤️

Photos from Le Queenz's post 13/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

සැලොන් වල නැකත් දවසක උදේ කියන්නේ ගොඩක් බිසි දවසක්😍😍😍
Apoinments දාන හැම ක්ලටන්ටම 100%ක් දෙන එක අපේ වගකීම😘😘
එයාලව හැමෝම හැඩ කරලා වෙඩින් එකට යවන එක අපේ යුතුකම❤️❤️

Photos from Le Queenz's post 12/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලෝන් එකට ආවේ ෆස්ට් ටයිම්❤️❤️❤️
එයා ඉල්ලුවේ එයාගේ ස්කින් ටෝන් එකට සමානව යන සිම්පල් මේකප් එකක්🥰🥰🥰
කොහොමත් ලස්සන එයාව අපි තවත් ලස්සනට පේන විදියට එයා ඉල්ලපු විදියටම මේකප් එක කලා😍😍😍😍

Photos from Le Queenz's post 11/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා ආවේ අපේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් දැකලා අපේ සැලොන් එකේ වැඩ වලට ආස වෙලා😍😍😍
එයාට උනේ අපෙන් හෙයා කට් එකයි කොන්ඩේ ගොඩක් ෆ්ලැට් නොවෙන්න රිබොන්ඩින් එකයි😘😘😘
එයාට තිබුනේ ඩැමේජ් වෙච්ච හෙයා එකක් ඒකට හේතුව වෙලා තිබුනේ කලින් කරපු රිබොන්ඩින් එක🥰🥰🥰
අපි අපේ 200% දීලා එයාගේ කොන්ඩේ එයා ආස විදියටම රිබොන්ඩින් එකයි කට් එකයි කරලා දුන්නා❤️❤️❤️❤️

See less

10/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲
ඔයාගේ මූණේ සම රැලි වැටිලද?🥲🥲🥲
ඔයත් ආසද කලින් වගේ ආපහු තරුණ පෙනුමකට?😊😊😊
එහෙනම් අපෙන් Hydra Facial එකක් කරගන්න එන්න
රැලි වැටුන සම වෙනුවට ඔයාට Glass Skin එකක් අපේ Hydra Facial එකෙන් ගන්න පුලුවන්😍😍😍
Glass Skin එකක් ආවට පස්සේ ඔයා අවුරුදු ගානකින් ආපහු තරුණ උනා වගේ ෆිලින්ග් එකක් ඔයාට දැනෙනවා ❤️❤️❤️
ඒ විතරක් නෙමෙයි කණ්නාඩියෙන් මූණ බලනකොට ඔයාව ගොඩක් ලස්සනට ඔයාටම පේන්න ගන්නවා☺️☺️☺️
ගැහැණු අයට විතරක් නෙමෙයි Hydra Facial එක පිරිමි ඔයාලටත් කරගන්න පුලුවන්😉😉😉

See less

Photos from Le Queenz's post 10/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපි ලගට එන ක්ලයන්ට් කෙනෙක් එ වගේම අපෙන්මයි හෙයා කට් එක කරගන්නේ❤️❤️❤️❤️
එයාට මේ පාර පොඩ්ඩක් කොට කරලා ලෙයර් එකක් ඉල්ලුවා🥰🥰🥰
අපි ඉතින් එයා ඉල්ලපු විදියටම ලස්සනට වැඩේ කරලා දුන්නා😘😘😘
හැමදාම වගේ අදත් එයා ගොඩක් සතුටින් සැලොන් එකෙන් ආපහු ගියේ😍😍😍

Photos from Le Queenz's post 09/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයත් අපේ සැලොන් එක ගැන ෆේස්බුක් එකෙන් දැකලා First Time ආවේ🥰
එයා හයිලයිට් වෙලා පේන light Colours වලට ආස නෑ ☺️☺️☺️
එයාට ඔනේ කිව්වේ එයාගෙ නැචුරල් කලර් එක පේන විදියට ඒත් ලයිට් එකක් වැටුනම කලර් එක පේන්න ගන්න විදියේ හෙයා කලර් එකක්😘😘
එයා ඉල්ලපු විදියටම අපි හෙයා එක කලා එයාට ඔනේ විදියටම තිබුනා🥰🥰
එයා අපි ගැන ලොකු විශ්වාසයක් තියලා අපේ සැලොන් එක හොයාගෙන ආවේ ඉතින් අපි ඒ විශ්වාසය 100%ක්ම රැක්කා🥰🥰🥰🥰
එයා රිසල්ට් එක ගැන ගොඩක් සතුටු උනා❤️❤️❤️❤️❤️

Photos from Le Queenz's post 09/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

ෆේස්බුක් එකේ අපේ වැඩ දැකලා එයා ෆස්ට් ටයිම් අපේ සැලොන් එකට ආවේ අපි විශ්වාස කරලා එයාගේ හෙයා කලර් එක කරගන්න🥰🥰🥰
එයා ඇවිත් අපි එක්ක කතා කරලා එයා ආසම පාට අපිට පෙන්නුවා
එයා සිලෙක්ට් කරපු කලර් එක 100% මැච් වෙන විදියටම අපි කලර් එක කලා😘😘😘
රිසල්ට් එක දැකලා එයා ගොඩක් සතුටු උනා අපිව විශ්වාස කරලා අපි ලගට එන අපේ ක්ලයන්ට්ස්ලට අපි කවදාවත් ඩිසපොයින්ට් කරන්නේ නෑ😊😊😊😊
කෙනෙක් තමන්ගේ කොණ්ඩේ අපිට බාරකරන්නේ ලොකු විශ්වාසයකින් අපි ඒ විශ්වාසේ රකිනවා❤️❤️❤️❤️❤️

Photos from Le Queenz's post 08/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲
මේ අම්මයි දූයි අපේ සැලෝන් එකට ආවේ එයාලගේ යාලුවෙක් අපේ සැලොන් එක ගැන හොද කමෙන්ස්ට්ස් දිලා තිබුනා නිසා😍😍😍
ඒ දෙන්නම ඉල්ලුවේ සිම්පල් මේකප් එකයි හෙයාර් ස්ටයිල් එකකුයි😘😘
ඉතින් අපි එයාලා කියපු විදියටම ලස්සනට වැඩේ කලා🥰🥰🥰
අම්මයි දුවයි විතරක් නෙමෙයි අපිත් ගොඩක් සතුටු උනා එයලාගේ හැපි මූඩ් එක දෑකලා❤️❤️❤️❤️❤️

Photos from Le Queenz's post 07/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲
ෆේස්බුක් එකේ ෆොටෝස් දැකලා එයා අපේ සැලොන් එකට ආවේ මුල්ම වතාවට😍😍😍
එයාට ඔනේ කලේ කොණ්ඩේ වැඩිය කොට නොකර ගොඩක් පේන විදියට ලස්සන හෙයාර් කට් එකක්😊😊😊
එයා ගේ කොන්ඩේ යයින් ගොඩක් ඩැමෙජ් වෙලා තීබ්බේ ඒත් අපි එයා ඉල්ලපු විදියටම ලස්සනට කොන්ඩේ කැපුවා 🥰🥰🥰
රිසල්ට් එක ගැන එයා ගොඩාක් හැපි ඉතින් ගොඩාක් සතුටින් එයා සැලොන් එකෙන් ගියේ❤️❤️❤️❤️❤️

Photos from Le Queenz's post 05/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

මේ දූ අපේ සැලොන් එකට ආවේ එයාගේ යාලුවෙක්ගේ අපි කරපු ෂෝට් හෙයා කට් එකක් දැකලා එයාටත් ඒ වගේ කට් එකක් කරගන්න ආස හිතිලා😍😍😍
එයා කට් එක ඔනේ විදිය අපිට විස්තර කලා 😘😘😘
අපි එයාට ඔනේ විදියටම කට් එක කලා😊😊😊
එයාගේ අලුත් හෙයා කට් එක ගැන එයා ලොකු සතුටකින් හිටියේ❤️❤️❤️

Photos from Le Queenz's post 04/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආව ෆස්ට් ටයිම්😍😍😍
එයටා තියෙන්බේ ගොඩක් දිග ලස්සන කොන්ඩයක්🥰🥰🥰
එයට ලෙයර් කට් එකක් ඔනේ කිව්වා හැබැයි කොන්ඩේ පොඩ්ඩ්කවත් අඩු නොකර🙂🙂🙂
ගොඩක් අමාරු චැලෙන්ජ් එකක් ඒත් අපි අපේ උපරිම කලා එයා සතුටු වෙන විදියට❤️❤️❤️❤️❤️

Photos from Le Queenz's post 03/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයාට තිබුනේ ගොඩාක් ඩැමේජ් හෙයාර් එකක්🥲🥲🥲
එයා අපෙන් ඉල්ලුවේ පොඩ්ඩ්ක් විතර කොට කරලා වොලුයුම් එක වැඩියෙන පේන විදියේ ලෙයර් කට් එකක්😊😊😊
අපි ඉතින් එයා ඉල්ලපු විදියටම ලෙයර් කට් එක කලා😍😍😍
වොලුයුම් එක වැඩියෙන් පේන් විදියට ලස්සනට හේයාර් එක හදලා ගත්තා
ඉතින් එයා ගොඩක් සතුටු උනා❤️❤️❤️❤️

02/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲
ඔයාගේ මූණේ සම රැලි වැටිලද?🥲🥲🥲
ඔයත් ආසද කලින් වගේ ආපහු තරුණ පෙනුමකට?😊😊😊
එහෙනම් අපෙන් Hydra Facial එකක් කරගන්න එන්න
රැලි වැටුන සම වෙනුවට ඔයාට Glass Skin එකක් අපේ Hydra Facial එකෙන් ගන්න පුලුවන්😍😍😍
Glass Skin එකක් ආවට පස්සේ ඔයා අවුරුදු ගානකින් ආපහු තරුණ උනා වගේ ෆිලින්ග් එකක් ඔයාට දැනෙනවා ❤️❤️❤️
ඒ විතරක් නෙමෙයි කණ්නාඩියෙන් මූණ බලනකොට ඔයාව ගොඩක් ලස්සනට ඔයාටම පේන්න ගන්නවා☺️☺️☺️
ගැහැණු අයට විතරක් නෙමෙයි Hydra Facial එක පිරිමි ඔයාලටත් කරගන්න පුලුවන්😉😉😉

Photos from Le Queenz's post 02/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲
එයා අපේ සැලොන් එකට ආවේ අපේ පේජ් එකේ පෝස්ට් දැකලා 😍
එයා එනකොට කොන්ඩේ ගොඩක් අඩුයි ඩැමේජ් වෙලා තිබුනේ🥲🥲
එයා අපිට දුන්න චැලෙන්ජ් එක තමයි කොණ්ඩේ පොඩ්ඩක් ෂෝට් කරලා හෙයා වොලුයුම් එක වැඩියෙන් පේන් විදියට ලෙයර් කට් එකක්😊😊😊
අපි ඉතින් එයා ඉල්ලපු විදියටම හෙයා එක හදලා දුන්නා❤️❤️❤️

Photos from Le Queenz's post 01/06/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

මේ අම්මයි දූයි අපේ සැලොන් එකට ආවේ ෆස්ට් ටයිම්😍😍😍
අම්මා ඉල්ලුවේ සිම්පල් මේකප් එකක් දූත් ඉල්ලුවේ සිම්පල් එකක්😊😊😊
අපි ඩ්‍රෙසින් එකයි මේකප් එකයි දෙකම එයාලා ඉල්ලපු විදියටම කලා🥰🥰🥰
අපිට තැන්ක්ස් කරලා අම්මයි දූයි ගොඩාක් සතුටින් සැලොන් එකෙන් ගියේ😘😘😘

Photos from Le Queenz's post 31/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආවේ අපේ පේජ් එකේ ෆොටෝස් දැකලා ☺️☺️☺️
එයා ඉල්ලුවෙ Classy Simple මේකප් එකක් 🥰🥰🥰
එයා ඉල්ලපු විදියටම අපි ඒක කරලා දුන්නා☺️☺️☺️
අපි වැඩේ ඉවරකලාම එයා ගොඩක් සතුටින් හිටියේ🥰🥰🥰
සිම්පල් මේකප් එකට බලන්නන්කෝ එයාගේ හැඩ❤️❤️❤️❤️

Photos from Le Queenz's post 30/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට එන කලයන්ට් කෙනෙක් ඒත් ෆස්ට් ටයිම් මේකප් එකකට ආවේ❤️❤️❤️
එය ඉල්ලුවේ සිම්පන් මේක්ප් එකක් ගොඩක් චාම් විදියට🥰🥰🥰
අපි එයා ඉල්ලපු විදියටම මේකප් එක ලස්සනට කරලා දුන්නා😊😊😊
පේනවනේ එයාගේ හිනාව, එයා ගොඩක් සතුටින් සැලොන් එකෙන් ගියේ😍😍😍

Photos from Le Queenz's post 30/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට එන කල්යන්ට් කෙනෙක්❤️❤️❤️
එයාට ඔනේ වෙලා තිබුනා කොන්ඩේ ටිකක අඩු කරලා ලස්සන ලෙයර් කට් එකක්🥰🥰🥰
එයා ඉල්පුඅ විදියට ඉල්ලපු ගානටම අපි ලස්සනට ලෙයර් එක කලා😊😊😊
එයානම් රිසල්ට් එක ගැන පෙනුම ගැන ලොකු සතුටකින් හිටියේ🥰
හැමදාම වගේ අදත් එයා සතුටින් සැලොන් එකෙන් ගියේ😍😍😍

Photos from Le Queenz's post 29/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආවේ හස්බන්ඩ් එක්ක🥰🥰🥰
අපේ සැලොන් එක ගැන දැනගෙන තියෙන්නේ ෆෙස්බුක් එකේ ෆොටෝස් වලින්😊😊😊
එයා ඉල්ලුවේ සිම්පල් චාම් මේකප් එකක් එයාගේ Natural Skin Tone එක පේන විදියට😘😘😘
අපි එයා ඉල්ලපු විදියටම සිම්පල් මේකප් එකක් කලා😊😊
එයයි හස්බනුයි ෆ්යිනල් රිසල්ට් එක ගැන පුදුම සතුටකින් හිටියේ😍😍😍
දෙන්නම අපිට තැන්ක්ස් කරලා ලොකු සතුටකින් තමයි සැලොන් එකෙන් ගියේ ❤️❤️❤️

Photos from Le Queenz's post 28/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආවේ ෆේස්බුක් එකෙන් අපේ පේජ් එකේ ෆොටෝස් දැකලා අපි ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා🥰🥰🥰
එයාට තිබුනේ ඩැමේජ් වෙච්ච හෙයාර් එකක් ඒ වගේම එයා අපෙන් ඉල්ලුවා කොණ්ඩේ පොඩ්ඩක්වත් අඩු කරන්න එපා කියලා😊😊😊
එයා ඉල්ලපු විදියටම කොණ්ඩේ පොඩ්ඩක්වත් අඩු නොකර අපි සොෆ්ට් බොන්ඩින්ග් එකක්කලා😍😍😍
එයානම් ආපු රිස්ලට් එක ගැන ගොඩාක් සතුටු උනා අපිත් වෙලාව හොදටම අරගෙන ලස්සනට සොෆ්ට් බොන්ඩින් එක කරලා දුන්නා😘😘😘😘

Photos from Le Queenz's post 27/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලෝන් එකට එන කෙනෙක්.😍😍
එයාගේ කොන්ඩේ ටිකක් අඩු නිසා එයාට ඔනේ වෙලා තිබුනා කොන්ඩේ වැඩියෙන් පේන විදියේ ලස්සන ලෙයර් එකක්🥰🥰🥰
අපි ඉතින් චැලෙනෙජ් එක බාර අරගෙන හෙයා වොලුයුම් එක වැඩියෙන් පේන විදියට ලේයර් කට් එකක් කලා😊😊😊
එයානම් රිසල්ට් එක ගැන ලොකු සතුටකින් ගියේ😘😘😘
අපේ ලෙයර් කට් එකක් නිසා කෙනක් ගොඩක් සතුටු වෙනවනම් අපිට ඊට වඩා වෙන සතුටක් නෑ❤️❤️❤️❤️

Photos from Le Queenz's post 26/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ ලොයල් ක්ලන්ට් කෙනෙක්❤️❤️❤️
අපේ සැලොන් එකට නිතරම එන කෙනෙක්😍
එයා ඉල්ලුවේ සිම්පල් මේකප් එකකුයි කලි හෙයා සටයිල් එකකුයි
අපි එයා ඉල්ලපු විදියටම ඔක්කොම ටික කරලා දුන්නා😊😊😊
එයානම් ගොඩක් සතුටු උනා එයාව මිරර් එකෙන් පේනකොට
ගෙදර ගියාට පස්සේ ගෙදර අයත් අද එයා ගොඩක් ලස්සනයි කියලා කිව්වා කියලා අපිට මැසෙජ් කරලා ආපහු තැන්ක්ස් කලා🥰🥰🥰
එන හැම ක්ලයන්ට්වම එයා එක්ස්පෙක්ටඩ් කරපු ලෙවල් එකට අපි කොමහරි අරගෙන යනවා☺️☺️
අපිට ඔනේ හොදම දේ ක්ලයන්ට් ඉල්ලන විදියටම 100%ක්ම දෙන්න😘😘

Photos from Le Queenz's post 26/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ ලෝයල් ක්ලයන්ට් කෙනෙක්💖💖💖
අපි ලගට ආවා Hair & Makeup කරගන්න💞💞💞
එයා ඉල්ලපු Hair Style එකයි Makeup එකයි අපි කලා😍
එයානම් ගොඩක් සතුටින් සැලොන් එකෙන් ගියේ එයාගේ ලස්සන දැකලා🥰🥰🥰

Photos from Le Queenz's post 26/05/2024

Salon Le Queenz
𝐁𝐫𝐢𝐝𝐚𝐥 | 𝐇𝐚𝐢𝐫 | 𝐁𝐞𝐚𝐮𝐭𝐲

එයා අපේ සැලොන් එකට ආවේ First Time 😍😍😍
එයාට ඔනේ කලේ කලර් එකක් කරගන්න😊😊😊
එයා ලස්සන කලර් එකක් සිලෙක්ට් කලා 🥰🥰🥰
අපි ඉතින් එයා සිලෙක්ට් කරපු කලර් එක ඒ විදියටම අරගෙන දුන්නා😘😘
අපි වැඩේ කරලා ඉවර උනාට පස්සේ එයා රිසල්ට්ස් ගැන ගොඩක් සතුටු උනා❤️❤️❤️

Want your business to be the top-listed Hair Salon in Mudungoda?
Click here to claim your Sponsored Listing.

Le Queenz’s Hair Beauty & Bridal Salon

Salon Le Queenz’s customized bridal packages always help to their valued customers to arrange weddings according to their preferences as well as to meet budgetary allocations. Also we are very highest quality of service combined with excellent customer care of Salon Le Queenz’s make customers always happy and delight..!

Cheers!!!!

Videos (show all)

Le Queenz Unisex SalonCutest little customers 💇Don't miss out on the chance to be styled by our unique and skilled team....
Le Queenz Unisex SalonElevating haircare to new heights! ✨ Today's spotlight is on our rejuvenating High-Frequency Hair ...
Hair by Dill Fernando ▪️ 𝐋𝐞 𝐐𝐮𝐞𝐞𝐧𝐳 𝐁𝐫𝐢𝐝𝐚𝐥 ▪️ 𝐋𝐞 𝐐𝐮𝐞𝐞𝐧𝐳 𝐇𝐚𝐢𝐫 𝐚𝐧𝐝 𝐁𝐞𝐚u𝐭𝐲 𝐒𝐚𝐥𝐨𝐧https://www.facebook.com/dill.lequeenzᴏᴜʀ ᴏꜰ...
Bride by Dill Fernando ▪️ 𝐋𝐞 𝐐𝐮𝐞𝐞𝐧𝐳 𝐁𝐫𝐢𝐝𝐚𝐥 ▪️ 𝐋𝐞 𝐐𝐮𝐞𝐞𝐧𝐳 𝐇𝐚𝐢𝐫 𝐚𝐧𝐝 𝐁𝐞𝐚u𝐭𝐲 𝐒𝐚𝐥𝐨𝐧https://www.facebook.com/dill.lequeenzᴏᴜʀ ᴏ...
Bride by Dill Fernando ▪️ 𝐋𝐞 𝐐𝐮𝐞𝐞𝐧𝐳 𝐁𝐫𝐢𝐝𝐚𝐥 ▪️ 𝐋𝐞 𝐐𝐮𝐞𝐞𝐧𝐳 𝐇𝐚𝐢𝐫 𝐚𝐧𝐝 𝐁𝐞𝐚u𝐭𝐲 𝐒𝐚𝐥𝐨𝐧https://www.facebook.com/dill.lequeenzᴏᴜʀ ᴏ...
Hairby Dill Fernando Contact us 0761902901

Telephone

Website

Address


Le Queenz, 167/3A, Kandy Road, Miriswatta
Mudungoda
11056

Opening Hours

Monday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00