Elegance BlooM

Authentic / Branded cosmetics product..proofs of purches.. We are ready to provide you with high quality products . Elegance bloom �

22/04/2024

ඇස් යට කලු වීම ඇස් වටා රැලි වැටීම ඇස් යට ඉදීමීම සුව වීම සදහා the ordinary caffeine solution භාවිතා කරයි 🖤

22/04/2024

අපි හැමෝම දන්න The Ordinary Brand එකේ එන high quality සීරම් එකක් තමයි මේ peeling solution කියලා කියන්නේ. මේක 5 min facial treatment එකක්.

මේ නිශ්පාදනයෙන් ඔයාට

🔶කුරුළෑ ලප කැලැල් ඉවත් වීම
🔶බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස් ඉවත් වීම
🔶සමේ අදුරු පැහැය ඉවත් කිරීම
🔶මැරුණු සම හොදින් ඉවත් වීම
🔶අත් යට,බෙල්ල,දණහිස්,වැලමිට අවට අදුරු පැහැය ඉවත් කරගත හැකි වීම

භාවිතා කරන ආකාරය👇

සතියකට දවසක් හෝ නිතරම සමේ කුණු දූවිලි වදින කෙනෙක් නම් උපරිම දවස් දෙකක් රාත්‍රී කාලයට හෝ උදේ කාලයේ භාවිතා කල හැකියි.හොදින් පිරිසිදු කරගත් මුහුනේ සීරම් එකෙන් බිංදු 3 වගේ ආලේප කර විනාඩි 8-10 ක් තියා සෝදා දමන්න.
මුහුණේ ආලේප කරාට පස්සේ අතින් අතුල්ලන්න පිරිමදින්න යන්න එපා මෘදු විදිහට ඇගිලි තුඩු මගින් ආලේප කරන්න

076 965 4330

22/04/2024

මොනවද මේ Alpha arbutin serum කියන්නෙ ?

Alpha arbutin යනූ 100% ස්වාභාවික සත්කාරය කි... bearberry , cranberry , mulberry යන ස්වාභාවික පලතුරු වලින් සාදාගත් වෙලදපොල ඉතාමත් මිල අධිකම අමුද්‍රව්‍ය කි.

The ordinary alpha arbutin යනු Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතුවෙන් සාදන ලද serum එකකි...

🍃 Alpha arbutin + hylouronic serum හි
ප්‍රතිලාභ

- සම ඉක්මනින් පැහැපත් කිරීම
- මැරුනු සම ඉවත් වීම
- කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
- සමේ තද ගතිය අවම කිරීම
- සම glow කීරීම
- පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
- අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
- සමේ රැලි වැටීම අවම කරයි

🍃 භාවිතා කල යුතු ආකාරය

- දිනපතා උදේ සහ රාත්‍රී කාලායේ පිරිසිදු කරගත් මුහුණ ට බිංදු 3 -4 ක් ආලේප කර සමට උරාගාන්නා තෙක් සිටින්න.. නැවත සේදිමක් සිදු කල යුතු නොවෙ... ඔබගේ රාත්‍රි ආලේප හෝ උදෑසන moisturizer ආලේපන Alpha arbutin භාවිතයෙන් පසු භාවිතා කර හැක

shop your now 🍃
076 965 4330

Photos from Elegance BlooM's post 22/04/2024

Smoothness serum 🖤

22/04/2024

Niacenamide ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම් ඒ තරම් මෙයින් අපේ සමට ලැබෙන පෝෂණය කියලා නිම කරන්න බෑ. ලස්සන පැහැදිලි මූණක් තියෙන ගෑණු ළමයින්ගෙන් 90% මේ niacenamide serum අනිවාර්යයෙන් භාවිතා කරනවා.
ඉතින් ලස්සනට ඉන්න කැමති ඔයත් අපේ the ordinary niacinamaide serum එකත් එක්ක එකතු වෙලා glass skin එකක් හදාගමුද?

සමේ සිදුරු ස්වභාවයක් තියෙනවනම්
බිබිලි ,කුරුලෑ ලප කැලැල් ,ඇස් යට අදුරු බව තව ඔයාගේ ලස්සන මූණ අව්වට පිලිස්සිලා අදුරු වෙලානම්
ක්‍රිම් එකක් භාවිතා කරන්න අපහසු අයෙකු නම්
නිතරම හම තෙල් ස්වභාවයක් ගන්නවා නම් මෙය වඩා සුදුසුයි..

වෙළදපලෙහි ඇති අනෙක් සීරම් වර්ග වලට වඩා the ordinary serum එකෙහි ප්‍රතිඵල ප්‍රබල වෙන්නේ මෙහි ඇති අමුද්‍රව්‍ය නිසාත් එහි ප්‍රමිතිය නිසාම.

DM us 076 965 4330

22/04/2024

ඔයාලාගේ sunburn නිසා face එකේ glow එක නැති වෙලානම්...peeling එක try කරන්න.. ඒ අදුරු ගතිය ඔක්කෝම අයින් වෙනවා 💗

22/04/2024

තාමත් offer එක තියෙනවා.. මේ month end වෙනකල්.. 💗

16/04/2024

ඔයාලාගේ face එකේ acnes තියෙනවනම් face එක dull look එකක් ගන්නවනම්.. Use කරන්න හොදම cleanser එක තමයි cerave SA smoothing කියන්නේ... මේක all skin type පුලුවන්...

DM us 076 965 4330

16/04/2024

Cereve eye repair available 🖤

16/04/2024

Cerave brand එකේ active pimples නැති කරගන්න තිබෙන නිෂ්පාදනය අතරන් ඉහලින්ම තියෙන නිෂ්පාදනයක් කියලා අදවන විට හෑමෝම දන්නවා ඇති මේ Cleanser එක.. ඉතින් pimple වලින් පිඩා විදිනවනම් ඔයත් අදම මේක try කරන්න..

DM us 076 965 4330

14/04/2024

තෙල් සහිත සමට.. තෙල් ගතිය පාලනයට හොඳම cleanser එක.. 🖤

14/04/2024

මොනවද මේ Alpha arbutin serum කියන්නෙ ?

Alpha arbutin යනූ 100% ස්වාභාවික සත්කාරය කි... bearberry , cranberry , mulberry යන ස්වාභාවික පලතුරු වලින් සාදාගත් වෙලදපොල ඉතාමත් මිල අධිකම අමුද්‍රව්‍ය කි.

The ordinary alpha arbutin යනු Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතුවෙන් සාදන ලද serum එකකි...

🍃 Alpha arbutin + hylouronic serum හි
ප්‍රතිලාභ

- සම ඉක්මනින් පැහැපත් කිරීම
- මැරුනු සම ඉවත් වීම
- කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
- සමේ තද ගතිය අවම කිරීම
- සම glow කීරීම
- පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
- අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
- සමේ රැලි වැටීම අවම කරයි

🍃 භාවිතා කල යුතු ආකාරය

- දිනපතා උදේ සහ රාත්‍රී කාලායේ පිරිසිදු කරගත් මුහුණ ට බිංදු 3 -4 ක් ආලේප කර සමට උරාගාන්නා තෙක් සිටින්න.. නැවත සේදිමක් සිදු කල යුතු නොවෙ... ඔබගේ රාත්‍රි ආලේප හෝ උදෑසන moisturizer ආලේපන Alpha arbutin භාවිතයෙන් පසු භාවිතා කර හැක

14/04/2024

AHA 30% + BHA 2% Peeling Solution exfoliates multiple layers of the skin for a brighter, more even appearance, reduces irritation that can be associated with acid use, helps even skin texture, clear pore congestion, and improves uneven pigmentation.

DM us 076 965 4330

14/04/2024

ඔයාලාගේ මුහුනේ මේ වගේ pimples තියෙනවනම් ... මේ වගේ poses තියෙනවනම් ordinary niacinamaide අරගන්න..ඔයාලාට සති දෙකකින් ලොකු result එකක් ගන්න පුලුවන්..

Dm us 076 965 4330

14/04/2024

Offer Alert....!!

අපේ අවුරුදු offer එක මේ මාසේ 30 වෙනිදා වෙනකල් තියෙනවා..

13/04/2024
11/04/2024

ලමයි.. ඔයාලාගේ msg වලට reply කරනවා ඉක්මනින්... Msg ගොඩක් තියනවා ඒවා clear කරන ගමන් ඉන්නේ...තාම reply නැති අය msg up කරන්න..

09/04/2024

ඔයාලා මේ අද වෙනකල් දාපු ඔක්කෝම oders අපි බාර දීලා තියෙන්නේ.... දැන් ඉදලා දාන සියලූම oders අවුරුදු වලින් පස්සේ තමයි delivery වෙන්නේ .. ඒ කිව්වේ 16 වෙනිදා ඉදලා.. 💓

07/04/2024

මේ මම ඉස්සරහා 🤪

06/04/2024

Cerave Eye repair available 🖤

06/04/2024

Cerave AM , PM lotion available 🖤

Photos from Elegance BlooM's post 06/04/2024

Happy customers 🖤

Photos from Elegance BlooM's post 06/04/2024

Customer snap 🖤

Photos from Elegance BlooM's post 06/04/2024

Customer snap 💓

Photos from Elegance BlooM's post 05/04/2024

Pimples එන එක හිසරදයක් නේද.. ඒතකොට එවාගේ කැලැල් නිසා ඔයාලා ලස්සන අඩු වෙලාද.. ඉතින් හිතන් නැතිව මේ product දෙක try කරන්න. Pimples නැති ලස්සන මුහුනක් හදා ගන්න පුලුවන්...

05/04/2024

Cerave acne set 🖤

05/04/2024

සම ඉක්මනින් පැහැපත් වීමට.pigmentation වලට..pimple marks වලට හොදම product එකක් තමයි Alpha arbutine.

Want your business to be the top-listed Beauty Salon in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Nethmini Gangodawila, Deshani Dissanayak...
😟
එහෙම යාලුවව mention කරමුද?
🖤
Customer love 💋
🖤🌸
ඔයාලාට ඉක්මනින් reply කරනවා.  දවසට msg ගොඩක් එනවා..පුලුවන් විදියට හැම එකටම reply දෙනවා.  ඉවසිමෙන් ඉන්න..🥺
🖤
💜
cerave cleanser available..
Skin care routine step by step 😌
ඔයාලා තාමත් දැනුවත් නැත්නම් cleanser එකක් හරිම විදියට use කරන හැටි දැනගන්න මේ video එක බලන්න.. එතකොට තමයි results එන්නේ....

Telephone

Website

Address


Nittambuwa

Other Spa, Beauty & Personal Care in Nittambuwa (show all)
Pink Stores and Orie beauty Pink Stores and Orie beauty
Nittambuwa

Wanna be beautiful you.Meet our beauty consultants to recognize your own beauty.

Suwahela SPA Suwahela SPA
Nittsmbuwa
Nittambuwa

Okoowa Saloon Okoowa Saloon
Nittambuwa

Edirishinghe mask Edirishinghe mask
Nittambuwa

සමාජයට වැඩ දායී පුද්ගලය්කු වීම මාගේ අ?

Rishi Beauty Studio Rishi Beauty Studio
Nittambuwa

Beauty,Cosmetic & Personal Care🛍️🍃

Salon Chaya Salon Chaya
13/42 Ranpokunugama
Nittambuwa, 11880

Crystal Qualities Crystal Qualities
Nittambuwa

beauty product

SENU SENU
Nittambuwa, NELLIGAHAMULA

The way of beauty The way of beauty
Nittambuwa, 01

Here at The Way Of Beauty, we sell a variety of shoes to fit your satisfaction. Shoes that are for everyone and anyone, that is what we provide here in The Way Of Beauty.

Kv supper Kv supper
Kandy Road
Nittambuwa, 11880

Shaha bridals Shaha bridals
562/5/1/A, Yatiyana Road, Horagolla
Nittambuwa, 11880

Cosmetics with sanki Cosmetics with sanki
Nittambuwa

Cosmetics with sanki