Travel Sense
Travel Sense showcases unique and unusual places to stay across Sri Lanka and worldwide.
නුවරඑලියේ යනවනම් ඔන්න නැවතිලා සෙට් එකටම ඉන්න පුලුවන් Bungalow එකක් තමයි මේ..මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Nuwaraeliya
Hotel code: Ex00323
Bedrooms 03
Bathrooms 03 (Hot water)
Living Area 02 (Spacious living area is equipped with a TV with peo tv channel feed)
Dining Area
Open Balcony Area
Fireplace
Pool Table
Garden
Parking
BBQ Facilities
Free Wi-Fi
Can Comfortable Accommodate 16 Pax
Double Room
Full Board : Rs.14,000/=
Half Board : Rs. 12,000/=
BB : Rs. 10000/=
Room Only : Rs. 9000/=
Family Room (06 Pax)
Full Board : Rs.26,000/=
Half Board : Rs. 21,500/=
BB : Rs. 17,000/=
Room Only : Rs. 14,000/=
Full Bungalow (16 Pax)
Rs. 40,000/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
ගාල්ල උනවටුන පැත්තේ යන අයට Station එකට කිට්ටුවම නවතින්න සුපිරි Vila එකක් තමයි මේ...Beach Side එකට 900M වගේ දුරින් තමයි තියෙන්නේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Unawatuna
Hotel code: Ex00321
The whole villa with 3 bedroom 10,000/= one night max 6 person below facilities available
If need Gas need to give extra 500/=
Hot water
Free wi-fi
TV
Home theater systems (Bluetooth)
Refrigerator
Kitchen with all equipment (with gas)
Vehicle parking
Washing machine
Garden.
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
යාල යනවනම් නවතින්න සුපිරිම තැනක තමයි මේ..වෙනස්ම පරිසරයක් එක්ක වෙනස්ම විදියේ අත්දැකීමක් විදින්න පුලුවන් තැනක් ..මතක ඇතුව Hotel code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Yala
Hotel code: Ex00320
10-12 Can Accommodate
Per person 35,000/=
Unlimited Food
Full Board
A/C Rooms
BBQ
Games :
Hiking Mountain ,
Bush walk ,
Air Rifle Shooting
What’s around
In a national park
Yala National Park - 1 min walk
Kataragama Temple Complex - 29 min walk
Kataragama Archaeological Museum - 29 min
walk
Sacred Bo Tree - 2.5 mi / 4 km
Lunugamvehera National Park - 6.5 mi / 10.5 km
Patanangala Tsunami Memorial - 9.2 mi / 14.9 km
Sithulpawwa Buddhist Monastery - 9.6 mi / 15.5 km
Tissamaharama Raja Maha Vihara - 11.8 mi / 19
km
Yatala Dagoba - 12.4 mi / 20 km
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
වීරකැටිය වැව අද්දර ලස්සන cabana එකක සෙට් වෙන්න කැමති කොල්ලොන්ට ඔන්න සුපිරි තැනක්.....මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Weerakatiya
Hotel code: Ex00319
වැවට මුහුනලා cabana තුනකින් හා restaurant එකකින් සමන්විත වෙනවා..
F/B per person5500/=
H/B per person 4500/=
වැවෙන් නාලා වැව්මාලු ටිකක් ගමේරහට කාලා සෙට් වෙන්න මරු...
කතරගම යන අයටත් අතරමග නතරවෙන්න
එකපාර 12කට නතරවෙන්න පුලුවන්
මෙතන ඉදන් ඔයාලට
මුල්කිරිගල වෙහෙර
කසගල වෙහෙර
නයිගල වෙහෙර
හුම්මානය
උඩවලව
රිදියගම සෆාරි
වලට පොඩි දුරයි..
ඔන්න එහෙනම් couple ,family, යාලුවො සෙට් වලට සෙට් වෙන්න නිවාඩුව ගතකරන්න නියමම place එක
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
අලුතෙන්ම Unawatuna jungle beach එකේ open කරපු Place එකක් තමයි මේ..ලස්සන Sky View එකක් එක්ක ඉන්න පුලුවන් Cabin එකක්..Couple වලට යන්න නියම තැනක්. මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Unawatuna
Hotel code: Ex00318
2 Cabins Only .
2 couple can accommodate
B/B = 7500/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
ඇල්ල පැත්තේ යනවනම් set එකකට ගිහිල්ලා නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Ella
Hotel code: Ex00317
Cottage 6 person room = 3000/=
B/B 6 person = 8500/=
Facilities
Attach bathroom
Hot water
Free Wi-Fi
Electric kettle
Fridge
Safety Parking space
BBQ Facility
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
බාලි වල හෝටලයක් නෙවෙය. හැබැයි ඒ වගේම ලස්සන හෝටලයක් මේ.. තියෙන්නෙ කල්පිටිය පාරෙ...
ඒකාකාරී ජීවන රටාවෙන් මිදිල පවුලේ ආදරණීයන් එක්ක වගේම යහළුවන් එක්ක නිදහසේ විනෝදෙන් හොඳට කාල බීල කාලය රාත්‍රිය ගත කරන්න තැනක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
කල්පිටිය කිව්වොත් Seafood අමතක කරන්නම බෑ... මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Kalpitiya
Hotel code: Ex00315
එන හැමෝටම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනව අපි.
06 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් උදෑසන හා රාත්‍රී ආහාරය සමග එක්කෙනෙකුට රුපියල් 4500/= ක් විතරයි.
දිවා ආහාරය සාධාරණ මිලකට මෙනු එකෙන් ඕඩර් කරල ගන්නත් පුළුවන්.
කාමර පරිසර හිතකාමී විදිහට ස්වභාව ධර්මය සමග මුසු කරල තමයි හදල තියෙන්නෙ.
බයිට් වර්ග සහ බීම වර්ග ඕඩර් කරල ගන්න පුළුවන්.
Seafood BBQ Night එකක් සාධාරණ මිලකට ලැහැස්ති කරන්නත් පුළුවන්.
හරිම නිදහස් වෙරළ තීරයට ඇවිදගෙන යන දුරක්.
තලවිල සාන්ත ආනා පල්ලියට සහ කැලේ පල්ලියට පොඩි දුරයි.
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
නුවර එලියේ යනවනම් නවතින්න පුලුවන් ලස්සන Place එකක් තමයි මේ. ලස්සන View එකක් තියන තැනක් . Budget එක ට ගැලපෙන තැනක්.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Nuwaraeliya
Hotel code: Ex00314
Deluxe rooms 5000/= per night room only 2 pax
King room 8,500/= per night room only 2 pax
Duplex room 8,500/= per night 2 pax,
10,000/= for 4 pax
Prices are room only.
Meals can be delivered upon request.
Fireplace can also be lit upon request.
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
නුවර එලියේ යනවනම් 10 දෙනෙක්ට එකපාර ගිහින් නවතින්න පුලුවන් Bungalow එකක් තමයි මේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.
Location : Nuwaraeliya
Hotel Code: EX00313
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
Full Bungalow 35,000/=
Bedrooms 03
Bathrooms 02 (Hot water)
Living Area 02 (Spacious living area is equipped with a TV with peo tv channel feed)
Kitchen
Dining Area
Open Balcony Area
BBQ
Parking For 4 Vehicles
Can Comfortable Accommodate 6 People
But You Can Arrange 10 People (Maximum)
Places can visit :
"You Can Enjoy Piduruthalagala Mount,Lover's Leap Waterfall,
City View And Beautiful Tea Gardens View From The Gal Bungalow"
"10 Minutes Go To Cargill's Food City, Keel Super , Pizza Hut, Market,
Fuel Stations, All banks, Temples, Catholic Church, Mosque, Central Bus Stand,
Post Office, Golf Ground, Haggala Garden And Victoria Park."
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
මාරවිල පැත්තේ Beach Side එකේ නිවාඩුවක් ගතකරන්න යන අයට සුපිරි Place එකක් මේ.නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැනක්..
මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න.
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Hotel Code :EX00312
Location :Marawila
Double F/B 25,000/=
Triple F/B 27,000/=
24 Can Accommodate
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
නුවර පුරවරයේ වෙනස්ම අත්දැකීමක් එක්ක ඉන්න පුලුවන් ලස්සනම තැනක් තමයි මේ.. මෙතන ඉදලා ලංකාවේ තව තියන ලස්සන තැන් කීපයකටම යන්න පුලුවන්.මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න.👇
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Hotel Code :EX00311
Location :Kandy
Near by places 👇
🔴kandy and peradeniya
🔴Ambuluwawa at gampola
🔴Nuwara eliya
🔴kothmale
(reservoir and power station, hanging bridge,
Mahaweli seya,kadadora temple, peacock hill
hike, ranamune raja Philla, bridge of pool)
🔴 Kithulgala water rafting and adventure
water falls (aberdeen, lukshapana, kadiallena, devon, st clair, ramboda, poona falls,)
ගම්පොළ අටබාගේ පාරේ ගියාම තියෙන අලුතෙන්ම ඉදිවූ මේ resort එක නිසංසල පරිසරයකින් හා මහවැලි ගග අසබඩ තියෙන ලස්සනම resort එකක්
✅Free WIFI
✅BBQ
✅Terrace garden
✅Camping area
✅outdoor dining area
✅play area
✅Restaurant
✅Parking
✅Cycling, badminton, birds watching
✅tours around kothmale gampola kandy
✅Mahaweli river access
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
Cabana දෙහකින් හා room 5කින් යුක්ත වෙනව. Family cabana විදියටත් පාවිච්චි කරන්න පුලුවන්
Superior deluxe room with super king bed and large balcony
R/O Rs.10000/=
B/B Rs.12500/=
H/B Rs.16500/=
F/B Rs.20500/=
superior kings room with super kings bed and mountain view
R/O Rs.12000/=
B/B Rs.14500/=
H/B Rs.18500/=
F/B Rs. 22500/=
Deluxe Family room with 2 super king beds
R/O Rs.14000/=
B/B Rs.19000/=
H/B Rs.27000/=
F/B Rs.35000/=
Luxury Cabin room with super king bed
R/O Rs.15000/=
B/B Rs.17500/=
H/B Rs.21500/=
F/B Rs.25500/=
Honeymoon suite with super king bed
(Full package)
B/B Rs.28000/=
H/B Rs.33000/=
F/B Rs.38000/=
Luxury Cabin with 2 suites
R/O Rs.27000/=
B/B Rs.32000/=
H/B Rs.40000/=
F/B Rs.48000/=
Couple Day out package
(9.00am - 4.00am)
Superior deluxe room with super king bed
Welcome drinks
Lunch with dessert
Evening tea/coffee
Rs.9000/=
(condition apply)
Per person one night package(2.00pm - 11.00am)
Min 8 Pax- Max 15 Pax
H/B Rs.6000/=
F/B Rs.7000/=
(Condition apply)
Per person Day out package
(9.00am - 4.00am)
River access
Camping area with tents
Badminton, family games
Welcome drink
Lunch with dessert
Evening tea/coffee
Rs.4000/=
(BBQ facility on request)
එකතුවෙන්න www.facebook.com/groups/exploresrilankasl
group එක එක්ක ලංකාවෙ සුපිරි hotels, villas, Bungalows, නවතින්න සුපිරි තැන්, restaurants, ජනප්‍රියම hotels ගැන දැනගන්න...
Like කරන්න Explore Sri Lanka
Follow කරන්න www.instagram.com/explorelankasl
JOIN US ON TELEGRAM EXPLORE SRI LANKA GROUP
https://t.me/+jUiRAO-c-UpjY2Rl
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
Beach එක අයිනෙ සුපිරිනිවාඩුවක් ගතකරන්න කැමතිද? ඔයාගේ family එකේ අයත් එක්ක නිදහසේ නිවාඩුවක් ගතකරන්නත් නියමයි. හනිමූන් වලට කියාපු තැන අරගල අස්සෙ හෙම්බත් වෙලා පොඩි change එකකට යාලුවො set එකට චිල් එකේ ගතකරන්න පට්ට place එක.මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න.
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Hotel Code :EX00201
Location : Ambalangoda
Standard Room
Double R/O 9000 F/B 17000 H/B 14000
B/B 11000
Triple R/O 11000 F/B 22500 H/B 18000 B/B 13500
Quad triple R/O 14000 F/B 26000 H/B 22000 B/B 16000
Deluxe room
Double R/O 10000 F/B 19000 H/B 16000 B/B 13000
Triple R/O 14000 F/B 24500 H/B 20000 B/B 15500
Quad triple R/O 16000 F/B 30000 H/B 24000 B/B 18000
Superiors Room
Double R/O 12000 F/B 21000 H/B 18000 B/B 15000
Triple R/O 16000 F/B 25500 H/B 22000 B/B 17500
Quad triple R/O 18000 B/B 32000 H/B 26000 B/B 20000
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
ගාල්ල පැත්තේ නිදහසේ ඉන්න පුලුවන් සුපිරි තැනක් තමයි මේ...10 දෙනෙක්ට එකපාර ඉන්න පුලුවන් තැනක් මතක් කරලා Hotel Code එක කියලා අහන්න.
Location : Galle
Hotel Code: EX00310
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
4 A/C rooms
10 can Accommodate
Swimming Pool
Gym
Hot water
Wi-Fi facility
TV
Mini Bar
Barbecue
In house chef
2 km to the beach
Rs. 50,000/- per night (Entire Villa)
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
ගාල්ලේ යන 10 දෙනෙක්ට එකපාර ඉන්න පුලුවන් සුපිරි Villa එකක් මේ.මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න.
Location : Galle
Hotel Code: EX00309
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
Per Person 7,500/= (B/B)
Minimum 10 packs.
Call For Reservations / For Advertisements
077 700 7227
#
වැස්සක තෙමෙනවා වගේ අත්දැකීමක් Pool එකක Couple එකකට ගන්න නියම චාන්ස් එකක්.කොලඹ ඉදලා වැඩි දුරකුත් නැහැ. මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777008027 දැන්ම කතා කරන්න
Location : Ragama
Hotel code: EX00308
1 cabana with private pool F/B 31,500/=
2 cabana with private pool F/B 33,000/=
3 artificial shower cabana with pool F/B 48,000/=
"Day Out
Cabana Only "
1 cabana with private pool 11,500/=
2 cabana with private pool 13,000/=
3 artificial shower cabana with pool 19,000/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
දර්ශනීය බෙලිහුල්ඔය ප්‍රදේශයේ ලෝකාන්තයට පහලින් මෙය පිහිටා තිබෙන්නේ ඉතා අලංකාර හා නිස්කලංක පරිසරයකින් සමන්වි බෙලිහුල්ඔය ගම්මානයේය.මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න..
Location : Belihuloya
Hotel Code: EX00307
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
𝐑𝐨𝐨𝐦 𝐀𝐜𝐜𝐨𝐦𝐦𝐨𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
Double Room B - B - LKR 8,500.00 (2 Pax )
Family Room B -B - LKR 11,500.00 (4 pax)
wood cabana B - B LKR 9,500.00 (2 Pax)
F/B Per person 8500/=
𝗜𝗡𝗖𝗟𝗨𝗗𝗘𝗦
☑️ 1 Night accommodation
☑️ Breakfast including
☑️ Naturel Swimming Pool
☑️ Evening & Morning Tea
𝗥𝗢𝗢𝗠 𝗔𝗠𝗘𝗡𝗜𝗧𝗜𝗘𝗦
☑️ Tea/Coffee Maker in All Rooms
☑️ LCD TV with Satellite Channels
☑️ Sitting area
☑️ Attached Bathroom
☑️ Free toiletries + Towels
Your safety is our priority! We will be taken all the health and safety measurements to ensure our valuable guest's safety...
දැවමය කබානා දෙකකින් සහ කෝටෙජ් දෙකකින් යුක්ත වන අතර ස්වාභාවික ආලෝකයෙන් සමන්විත වේ.සෑම කාමරයකම තේ / කෝපි සෑදීමේ පහසුකම්, අසුන් ගත හැකි ස්ථානයක් සහ පෞද්ගලික නාන කාමරයක් ඇතුළත් වේ. එදිනෙදා භෝජනය සඳහා දේශිය හා විදේශීය ආහාර පාන ලබාගැනීමේ පහසුකම් සහිතය ඉතා සුහදශීලි කාර්ය මණ්ඩලයක් ඔබ වෙනුවෙන් සත්කාර කිරිම සදහා කැපවී සිටියි. ස්වාභාවික නාන තටාකයක් සහිතව ඔබට අරුම පුදුම අත්දැකීමක් විදගත හැක.
𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘 𝐒𝐔𝐑𝐑𝐎𝐔𝐍𝐃𝐈𝐍𝐒
• Samanalawawa Reservoir 7 Km
• Pahantudawa falls 1 Km
• Hawagala Mount hiking
• Belihuloya River 100 M
• Babarakanada waterfalls 12 km
• Paraviyangal Mountain 5 km
• Suratliella falls 8 Km
• Balangoda View Point 8 km
• Haputala railway station 15 km
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
ඇල්ලේ යන set එකට මරු Homestay place එකක්..
අඩුවට තැනක් හොයන අයට ඇල්ල පැත්තෙන් 7500/= ට තියන Place එකක් .මතක ඇතුව හොටෙල් කොඩ් එක කියලම ඉල්ලන්න...
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Ella
Hotel code: EX00258
triple rooms = 4
Family room = 1 (5 people can accommodate)
4people room = 3
Per room BB-7500/=
Lunch and dinner have to give the list they will prepare and send the bill.
Call For Reservations / For Advertisements
077 700 7227
ග්‍රීසියේ කෑල්ලක් ලන්කාවේ . . . Lovely Preshoot එකක් Honeymoon එකට යන්න ආදරනීය place එකක්
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Talalla
Hotel code: EX00231
Our beautiful beach villa inspired by the Greek city of Santorini is located in Talalla, a town just beyond Matara. Life is a journey with moments that makes it special. Dream it or Live it!
For 2 Adults BB-LKR 25000
For 4 Adults BB-LKR 27500
One Night on Bed & Breakfast Basis
Set Menu Consists of a 2 Course Meal Pricing Rs.2,500 Per Person Per Meal.
A La Cart Menu Pricing According to the Dish.
One Day Package Available
Lunch and dinner can be purchased seperately from set menu or a la carte menu
The set Menu & A La Carte Menu pricing will be in Ruppees
Same for Both Locals & Foreigners
+10% Service Charge .
එකතුවෙන්න Explore Sri Lanka
group එක එක්ක ලංකාවෙ සුපිරි hotels, villas, Bungalows, නවතින්න සුපිරි තැන්, restaurants, ජනප්‍රියම hotels ගැන දැනගන්න...
Like කරන්න Explore Sri Lanka
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
ඇල්ල යනවනම් ගිහින් නැවතිලා ඇල්ල තියන ලස්සන තැන් ටික බලලා එන්න පුලුවන් සුපිරිම තැනක් මේ..මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න...
Location : Ella
Hotel Code: EX00305
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
20 can accommodate
6 rooms available
Hot Water
Attached Bathroom
WI-FI
Vehicle Park Free
Double Room H/B 10,000/= B/B 7000/=
Family Room H/B 14,000/= B/B 11,000/=
Walking distance to Ella Town & Railway Station
2.5 km to Ella Rock
1.2 km to Little Adam Peek
20 minute to Nine Arch Bridge
6 km to Ravana Water Fall.
1 km to Ella Zip Line & Ella Pool Club
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
ඇල්ල යනවනම් වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් තමයි මේ..නිදහසේ ගිහිල්ලා සොබා සෞන්දර්ය එක්ක කාලය ගත කරන්න කැමති අයට සුපිරිම තැනක්..මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න..
Location : Ella
Hotel Code: EX00304
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
Chalet
Single F/B 29850 H/B 28350 B/B 27,000
Double F/B 36825 H/B 33825 B/B 31,125
Triple F/B 43800 H/B 39300 B/B 35,250
There are 16 chalets, these spacious rooms, featuring a private balcony with a view of the rushing river, are perfect for honeymooners or couples looking to escape the hustle and bustle of the city lights for a romantic getaway. Room Include private bathroom facilities, solid timber flooring and full-length glass walls with draping. You and your partner can wake up to the sound of the rushing river as the morning light trickles through your 4-poster bed which is draped with mosquito netting.
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
නිදහසේ ලස්සන නිවාඩුවක් ගත කරන්න යන්නම ඕන තැනක්.උඩවලව පැත්තෙත් ගිහින් නවතින්න ලස්සන තැනක් හොයන අයට ලස්සන තැනක් තමයි මේ ...මතක් කරලා හොටෙල් කොඩ් එක කියලා අහන්න.
Location : Udawalawa
Hotel Code: EX00305
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
Double Rooms
F/B 20,000/=
H/B 15,000/=
B/B 10,000/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
නුවර ගම්පොල යන අයට නවතින්න සුපිරි තැනක් තමයි මේ. 16 දෙනෙක්ට එකපාර ඉන්න පුලුවන් Villa එකක්...
Location : Gampola
Hotel Code: EX00303
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
Full Villa
in house Chef , Gas
need to provide stuff.
Rs .55,000/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
10 දෙනෙක්ට ඉන්න පුලුවන් කොළඹ අවට සුන්දර තේ වත්තක් වටවූ මේ place එක, relax එකේ ගිහින් enjoy කරන්න පට්ටම තැනක් ...
මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න...
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.
Location : Agalawaththa
Hotel Code : EX00203
35,000/= per weekends
30,000/= per weekdays
නිදහසේ කාලය ගත කරන්න වෙන් වුනු යන්නම ඔනි තැනක් මේ. . . .
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
නුවර ගිහින් කපල් එකකට නිදහසේ ඉන්න පුලුවන් ලස්සන View Point එකක් තියන තැනක් තමයි මේ.මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න...
Location : Kandy
Hotel Code: EX00219
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Double Deluxe Rooms
F/B 28,000/=
H/B 25,500/=
B/B 23,000/=
වළාකුලු අතර පාවෙන්න මුලු නුවරටම උඩින් . . .
නුවර සුන්දර පරිසරයට ආදරේ කරන ඔබ සදහාම පමණයි..
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
මාතර යනවනම් කපල් එකකට නිදහසේ ගිහින් ඉන්න පුලුවන් ලස්සන තැනක්..බීච් සයිඩ් එකට ලගින් සුපිරිම තැනක්..
Location : Matara
Hotel code: Ex00211
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Cabana(Couple)
Cabana only: 7000/=
Full Board :16,000/=
Half Board :13,000/=
Bed & Breakfast :10,000/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
කුරුවිට පැත්තේ තියන නිදහස් ලස්සන තැනක් තමයි මේ..රත්නපුරේ යන අයට නවතින්න හොද තැනක්...Honeymoon Couples වලට Special Package...
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Kuruvita
Hotel code: EX00302
Double F/B 23,000 H/B 19,000
Triple F/B 29,500 H/B 24,000
Quad Triple F/B 35,000 H/B 27,500
"Honeymoon package 25,000/=
includes :
Full Board
Bed Decoration
Photo Location
Extra On Request:
Fruit Platter
Chocolates
Bottle of Wine"
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
දිගන පැත්තේ යනවනම් නිදහසේ ඉන්න පුලුවන් සුපිරි විලා එකක් තමයි මේ...
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Digana
Hotel code: EX00301
𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 𝐕𝐈𝐋𝐋𝐀
Villa only Basis : LKR 37,000 ( for 6 pax )
43,000 LKR on Breakfast Basis per night (6 pax)
Extra person 𝐁𝐁 basis 3000 extra
49,000 LKR on Half Board Basis per night (6 pax)
Extra person 𝐇𝐁 basis 4000 extra
54,000 LKR on Full board basis per night (6 pax)
Extra person 𝐅𝐁 basis 5000 extra
𝐓𝐡𝐢𝐧𝐠𝐬 𝐭𝐨 𝐝𝐨 :
- Visit The Victoria Golf and Country Resort ( 3 Km)
- Bambaragala Temple & Petttigala Hike (0.1 Km)
- Explore Victoria Dam & Lake (2.3 Km)
- Explore Kandy city (14.7 Km)
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
.
හබරන යනවනම් නිදහස් සිතුවිලි එක්ක තමන්ගේ ආදරනීයන් එක්ක නිවාඩුවකට යන්න හොද ලස්සන තැනක්..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Habarana
Hotel code: EX00300
Single F/B 9000 H/B 8000 B/B 7000
Double F/B 14000 H/B 12000 B/B 9000
Triple F/B 19000 H/B 16000 B/B 12000
Cottage F/B 19000 H/B 16000 B/B 12000
Call For Reservations / For Advertisements
0777 00 7 22 7
#
Hike එකක්, Trip යන්න, කදවුරු බදින්න අවශ්‍ය සියලුම දේ දැන් ඔබට දිවයිනේ අඩුම මිලට කුලී පදනම මත ලබා ගන්න.
දැන්ම අපිට කතා කරලා book කර ගන්න.
077 700 7227
උඩහමුල්ල, ඇඹුල්දෙනිය, නුගේගොඩ, ජයවර්ධනපුර අවට
කඩුවෙල, මුල්ලේරියාව අවට
ගම්පහ අවට
ඔබ සඳහාම පහසු මිල ගණන් යටතේ
Budget Trip එකක් යන්න කියාපු විදිහ යාලුවෝ set එකතුවෙලා plan කරලා අදම ඔයාට ඕනි Tents, Camping Item ටික අපිට කතා කරලා ඉල්ලගන්න
Camping tent for rent
Call Now 077 700 7227
We Make Your Dream Journey Comfortable . . .
ARE YOU LOOKING FOR A CAR FOR YOUR WEDDING ? ? ?
Call Now - 077 700 7227
BMW 520D, Nissan Cefiro, NISSAN LEEFE, Mitsubishi Pajero Turbo Intercooler
Island wide, With Fuel, With Decorations
You can customize your dream vehicle
Hourly payments & Day payments
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Embuldeniya
Nugegoda
Kotte Road
Nugegoda, 10250
Sri Lanka is an amazing travel destination offering a wide range of places to visit. This island, lo
Nugegoda, 10250
Book your holiday with Worth Travels. We are providing a range of services including Air Ticket Reservation, Visa Consultation, Tour Packages, Hotel Reservation, Travel Insurance, ...
No 331/A, Highlevel Road
Nugegoda, 10250
We provide outbound travel & MICE (Meetings, Incentives, Conferences and Exhibitions), Airline Reservations & Ticketing together with hotels, safaris, excursions, cruises and eco-t...
02 Girton School Road
Nugegoda, 10250
We, at Hi-Win Holidays, swear by this and put stock in satisfying travel dreams that make you perpetually rich constantly. We have been moving excellent encounters for a considerab...
Nugegoda, 00120
Our mission is to provide you with an efficient and friendly service. You can reliably obtain touris
Best Of Lanka (Pvt) Ltd, 295/1/2/1, 2nd Floor, Stanley Thilakarathne Mawatha, Jubilie Post
Nugegoda, 001
Wilpattu National Park is one of the most beautiful National Parks of Sri Lanka.Thick jungle and vast
48 A, 4th Floor, Suthradevi Road
Nugegoda, 10250
L E G A C Y T R A V E L S (P V T) L T D - Airline Ticketing - Travel Insurance - Airport transfers - Outbound Packages - Inbound Packages
Porshia Skyline Residencies, 81 Nawala Road
Nugegoda, 10250
Probably the best inbound travel agency in Sri Lanka!
7/8, School Lane
Nugegoda, 10250
Your one-stop shop for all your travel needs at the best rates in the country! Start Flying with Esens Travel today and say goodbye to your travel worries.
#240, Highleven Road
Nugegoda
M_I_Holidays has been delivering personal, corporate travel and holiday tours making its customers travel arrangements including flight ticket bookings
Porshia Skyline Residencies, 81 Nawala Road
Nugegoda, 10250
Probably the best romantic tours in Sri Lanka, specially designed by Total Travel Solution!