Pretty Things
Nearby health & beauty businesses
Stanly Thilakarathne Mawatha
00250
10250
10250
Pagoda Road
You may also like
A wellness journey, tuning your inner goddess...
Pink is not just a colour, it's an attitude!
We've been a couple of busy bees delivering all the love across the countries! 😍😎
Thank you for your orders and shopping with us!
It's been an honour to be part of your valentines day!!
Still looking for that perfect gift?
Just buzz us, we will help you!!
Elvie Eau De Toilette Perfume, a perfect gift your valentine with floral muguet flowers
Rs 3,669 until February 15
Silk Beauty Clear Shave Gel
Rs 1,899
Friends World for Her on Valentine's Day
Rs 3,699 until February 15
HairX Advanced Care Ultimate Repair Nourishing Shampoo Rs 1,859
HairX Advanced Care Ultimate Repair Nourishing Split Ends Serum Rs 3,259
20% off for Volare Eau De Perfume
Rs 7,419
40% Off until stock lasts
Ultra Fix Matte Lipstick
Rs 2,249
50% off price now until stock lasts
Miss Giordani Perfumed Body Cream
Rs 1,549
Valuable Customer feedback on Oriflame Natural Wellness Balance Shake. Thank you Purnima Mendis for having trust on our products and your genuine feedback!
Buy now for Rs 5,149 50% off from the original price Rs 10,299 (offer ends on 31st January 2023)
The Natural Balance Shake is a high-protein ready-to-mix shake formula. It contains high-quality protein from eggs and milk (whey), as well as protein from peas, and dietary fibre from apple, rosehip, and sugar beet. Protein contributes to the maintenance and growth of muscle mass.
50% off for valentines Buy now at Rs 4,634
Original price tag Rs 9,269
මේක ගොඩක් සුවඳ branded perfume එකක්. unique fragrance එකක් හොයන පිරිමි ඔබට විශේෂයි...සුවඳ පැය 8ක් පමණ තියෙනවා😍
✅ දවස පුරාම සුවදවත්ව ඉන්න branded perfume එකක් සොයමින් සිටි ඔබට
🌺ඔබගේ ආදරණීයයන් ගේ ආදරණීය දවස් තව තවත් ලස්සන කරන්න,
පියාට, සහෝදරයට, පෙම්වතාට ❤️ ආදරය සුවද පිරුණු Glacier Fire Men Perfume 🎁 තෑගි කරන්න, සිහිවටනයක් ලෙස ඔවුන්ට තිළිණ කරන්න ✨
Glow Essential Face Cream 🥰 now only Rs 1,649
Vitamin E සහ B3 මගින් මුහුන පැහැපත් කර ගන්න.
😍GLOW ESSENTIALS FACE CREAM 😍
🔴සමේ තෙතමනය රඳවයි.
🔴සමේ පැහැපත් බව වැඩි කරයි.
🔴සියුම් මල් සුවඳක් සහිත
🔴spf 10ක ආරක්ෂාවක් ලබාදේ.
🔴Bleaching නැතුව සුදු වෙන්න ඕනි ඔයාලට😍
සැ.යු. වියළි සමට හා සාමාන්‍ය සමට වඩාත් සුදුසුයි
විටමින් E සහ B3 සහිත Glow Essentials Face Cream යනු ඔබේ සජලනය අවශ්‍යතා දිවා රාත්‍රී ආවරණය වන ත්‍රිත්ව ක්‍රියාකාරී ක්‍රීම් වර්ගයකි.
Features a paraben-free, non-GMO, dermatologically-tested formula featuring Vitamin B3 active, with Vitamin E. Light, non-greasy texture with a delicate floral scent.
Multi-purpose balm.
Perfect for this cold season,
Order yours today!
💙💜ORIFLAME💜💙 වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිෂ්පාදනයක් වන Possess ඉතා ඉහල ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක්.
Possess Perfume එකේ සුවඳ මුසු කර නිපදවා ඇති මෙම Body Cream එක මගින්,
💜⭐ පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබයි.
💜⭐ ඉමිහිරි සුවඳකින් යුක්තයි.
💜⭐ 250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් - 4ක් වැනි දිගු කාලයක් භාවිත කළ හැකිය.
💜⭐ සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරයි.
💜⭐ මේ Possess Body Cream එක ඔබේ සම සුමුදු කරන අතර වියළීමෙන් ආරක්ෂා කරමින් නැවුම්ව තබනවා.
මේ වගේ ප්‍රතිඵල රාශියක් ඔබට මෙම නිෂ්පාදනය තුළින් ලබාගත හැකියි.
❤💜 මේක Perfume Body Cream එකක්. මේක Perfume එකක්, ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ.
❤💜 Perfume Spray එකක සාමාන්‍යයෙන් සුවඳ ගොඩක් වෙලා එකම විදියට තියෙනවා අඩුයි. සමහර Perfume වර්ග තියෙනවා ආලේප කරපු මොහොතට විතරයි සුවඳ. ටික වේලාවකින් perfume එකක් use කළේ නෑ වගේ. කිසිම සුවඳක් නැහැ. එහෙම perfume භාවිත කරන එකේ තේරුමකුත් නැහැ.
💝💜 නමුත් මේ බොඩි ක්‍රීම් එක හදල තියෙන්නෙ ඔරිෆ්ලේම්හි වඩාත්ම ඉල්ලුමක් සහිත perfume එකක් වන possess parfum එකේ සුවඳ කැවීමෙන්. ඉතින් මේ නිෂ්පාදනය මුදල් ඉතිරි කර ගන්න වගේම භාවිතයට ලේසියි...පහසුයි....
💝💜 ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගුව නැත...
💝💜 චර්ම විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවරු කර ඇත...
💝💜 මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා බිළිඳකු හැර ඕනෑම වයසක ස්ත්‍රි- පුරුෂ දෙපාර්ශ්වයටම භාවිත කළ හැක.
ESSENTIAL FACE CREAM.💕
✒ඕනෑම සමකට සුදුසුය.
✒Vitamin E සහ Canola oil අඩංගුය.
🔍සමේ අදුරු පැහැය නැති කර දීප්තිමත් සමක් ලබා දෙයි.
🔍සමට හොදින් අවශෝෂණය වෙමින් සමේ තෙතමනය රදවා තබා ගනී.
🔍Spf 10 නිසා හිරු කිරණින් සම ආරක්‍ෂකා
කරයි.
🔍වයස අවුරුදු15ට වැඩි දෙපාර්ශවයට ම පාවිච්චි කල හැකිය.
භාවිතය, 🌹
🌱පිරිසිදු කර ගත් සමෙහි ඇස් වටා හැර ඇගිලි තුඩුවලින් හොදින් සම්භාහනය කරන්න.
🌱උදේ හවස ආලේප කරන්න.
🌹🌹දැන් ම ඇණවුම් කරන්න
Kissable lips for a more amazing you!
DM for orders
Cash on delivery available 🚚
Glow Essential Face Cream 🥰
Vitamin E සහ B3 මගින් මුහුන පැහැපත් කර ගන්න.
සමේ ඇති වියළි බව නැති කරගන්න.
⚜️අවපැහැ ගැන්වුණු මැරුණු සම නැති කරගන්න.
🔴 GLOW ESSENTIALS FACE CREAM 🔴
� සමේ තෙතමනය රඳවයි.
�සමේ පැහැපත් බව වැඩි කරයි.
�spf 10ක ආරක්ෂාවක් ලබා දෙයි.
සැ.යු. වියළි සමට හා සාමාන්‍ය සමට වඩාත් සුදුසුයි 😌🌹🌹🌹🌹
💙Optimals Hydra Radiance Set💙
(for Normal/ Combination skin)
(සම පැහැපත් කිරීමට - මිශ්‍ර / සාමාන්‍ය සමක් ඇති ඕනෑම අයෙකුට)
😥කුරුලෑ ආසාදන ලප කැලැල් නිසා මුහුන කැත වෙලා නම්,
😥පැහැපත් බව අඩුයි නම්,
😥ලස්සන වෙන්න බොහොමයක් නිෂ්පාදන බාවිතා කරපු කෙනෙක් උනත් හිතපු තරම් ප්‍රතිඵලයක් ලැබුනෙ නැද්ද..?
මෙන්න විසදුම 😍
💙මුහුනෙ තියෙන අවපැහැයට කෙටි කලකින් විසදුම් ලබා ගන්න ඔයාත් කැමතිද..
මේ නිශ්පාදනය ගැන කතා කරොත් ඇත්තටම මේ නිශ්පාදනයෙන් 100%ක්ම ප්‍රතිපල සහතිකයි.
ඒවගේම ඖෂධීය සංඝටක රාශියකින් නිශ්පාදනය කර ඇති නිසා ප්‍රතිඵල තියෙනවා ඒ වගෙම කිසිදු අතුරු ආබාදයන්ගෙන් තොරයි.
සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසු වේ.
Customer reviews!
🌺GIORDANI Gold Essenza Body Cream & Body Lotion🌺
🤔😌 මොනවද මේ perfumed body cream කියන්නේ??
✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.
❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤
Give your feet a treat this season...
🍫🥛🍓𝗪𝗘𝗟𝗟𝗘𝗡𝗘𝗦𝗦 𝗡𝗔𝗧𝗨𝗥𝗔𝗟 𝗕𝗔𝗟𝗔𝗡𝗖𝗘 𝗦𝗛𝗔𝗞𝗘 🍓🍫🥛
මහත අයට කෙට්ටු වෙන්නත් oriflame ආයතනය විසින් හදුන්වා දෙන 100% ස්වභාවික
නිෂ්පාදනය 😊❤
🌎 හැඩකාර සිරුරක් කැමති ඔබ සදහා ම 🌎
😍😍Wellness Natural Balance Shake😍😍
🌼මෙමගින් ආහාර රුචිය අඩු කරයි.
🌼සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි.
🌼සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි.
🌼සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, fiber ලබා දේ.
Sweden හි නිෂ්පාදිත මෙහි 100% ස්වාභාවික අමුද්‍රව්‍ය අඩ0ගු වේ.
වෙළදපොළේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය පානයක් ලෙස භාවිතා කල හැකිය..
🌎කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ.
🌎මෙමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
😊😊😊
🍃Optimals Multi-protection UV Day Shield SPF 50
💙මෙමඟින් ඔයාගේ සමට හානිකර පාරජම්බුල කිරණවලින් සහ පරිසර දූෂණයට එරෙහිව ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙනවා විතරක් නෙමෙයි,
💙අඳුරු ලප වල පෙනුම අඩු කිරීමටත්,
💙සම රැලි වැටී වයසට යාමේ වෙනත් සලකුණු අවම කිරීමටත්,
💙සමට ක්ෂණික සජලනය ලබා දීමටත් උපකාරී වෙනවා.... 😲🥰
💚භාවිතා කරන ආකාරය:-
💖දිනපතා උදෑසන පිරිසිදු කිරීමෙන් පසු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
🛑📌 සැ.යු - ඇස් වටා සෘජුව ආලේප කිරීමෙන් වලකින්න.👀🚫
🔎Code number 42671
Thank you for ordering from Pretty Things ..
Sri Lanka's no 01 perfume brand Oriflame
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
‼️Women's Collection Delicate Cherry Blossom eau de toilette‼️
✔️ඉතා ඉමිහිරි සුවදකින් යුක්ත සුවද විලවුන් වර්ගයකි..
✔️අඩංගු දේවල්,
♦️Sweet Almond 🥜
♦️Cherry Blossom 🌸
♦️Cedarwood
Make it yours now!
Customer reviews on oriflame coconut hair oil...
Thank you Purnima Mendis for shopping with us!
For oily, pimpled skin type.
Videos (show all)
Telephone
Address
Nugegoda