SALON NIKESHILa

අප වෙතින් අපගේ සේවා දායකයන්ට හොඳ සේවාවක් සහ හොඳම නිෂ්පාදන ලබාගත හැක. ඒ වාසි අත්විඳින්න අපසමග එක්වන්න. apex aura Brand Partner & Beauty consulatant

Photos from SALON  NIKESHILa's post 06/10/2024
Photos from SALON  NIKESHILa's post 06/10/2024

වැල්මී වල සමට තියන ගුණය ගැන දැනගත්තොත් ඔයාල පුදුම වෙයි
කටහඩ ලස්සන කරගන්න අතීතයේ ඉදලම වැල්මී ආහරයට ගන්න අපි පුරුදු වෙලා හිටියා.මට මතකයි පුංචි කාලේ අපෙ අම්මාත් වැල්මී කනවා එයාට තිබුනේ ලස්සන මිහිරි කටහඩක් ඒ වගෙම ඉපැරනි හෙල වෙදකමේ වැල්මී. නොයෙකුත් ඖෂධ කසාය හදන්න භාවිතයර ප්‍රධන තැනක් ගත්තා නමුත් අපි දැනන් හිටියෙ නැහැනේද වැල්මී සම සුදු කරන්න්න පෝෂනය කරන්න පැහැපත් කරන්න මේ තරමටම උපකාරි වන ඖෂධයක් කියලා ඔව් වැල්මී එහෙම නැත්නම් licorice සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන ස්ථානය හිමිවෙනවා වැල්මී සම ස්වභාවිකව බ්ලීච් කර සුදු කර ගන්න අවශ්‍ය natural bleaching properties අඩංගු වෙලා තියනවා
licorice extract වැල්මී සාරය සම සුදු කර ගැනීමට කැලල් මැකීමට ඇති වෙලදපොලෙ ක්‍රීම් වල නැතුවම බැරි ප්‍රධාන සංඝටකයක් ඉතින් බලමු වැල්මි වල ගුණාත්මකභාවය සහ අඩංගු දෑ
වැල්මී ශාකය තුල ඇති "Glabridin" නමින් හැදින්වෙන සංඝටකය මගින් සම මතුපිට ඇති අදුරු පැහැය ඉවත් කරයි. විශේෂයෙන් ඇස් යටකලු වීම,වයසට යාමේදි මුහුනේ ඇතිවන කලු පැල්ලම් ( pigmentation )
ඉවත් කිරීමේ හැකියාවක් මෙම Glabridin සංඝටකය සතුව පවතිනවා.

මීට අමතරව වැල්මීවල ඇති තවත් ප්‍රධාන සංඝටකයක් වන "Licochalcone" ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් පරිසර දූෂණය,ආතතිය වැනි හේතු නිසා ඔබේ සම අදුරු කරන,පිලිකා ඇතිකරවන නිදහස් මුක්තයන් (free radicals) සමග සටන් කර ඔබේ සම පැහැපත් කරයි.
මෙම "Licochalcone" සංඝටකය මගින් සිදුවන්නේද " Glutathione" සංඝටකය මගින් සිදුවන කාර්‍යම නිසා,Glutathione මගින් ලබා ගන්නා පැහැපත් කම වැල්මී මගින් ද ලබා ගත හැක.
ඔව් පුදුම වෙන්න එපා ඒක තමයි ඇත්ත ඔයාලට වැල්මී ක්‍රීම් පැක් ටෝන තේ වගෙ නොයෙක් ආකාරයෙන් සාදාගෙන සම පැහැපත් කර ගන්න නැත්නම් සුදුවෙන්න පාවිච්චි කරන්න පුලුවන් රසායනික glutathione products පස්සෙ යන්නෙ ඇයි මේ වගේ ඔයාලගෙ ශරීරයේ glutathione මට්ටම වැඩි කර ගන්න වර්ධනය කර ගන්න එහෙම නැත්නම් නිශ්පාදනය කරගන්න පුලුවන් සුවිශේෂී ස්වභාවික දේ තිබෙද්දී.
ඇත්ත කතාව ඔයාලතුල ස්වභාවික සමට කිසිම හානියක් නොවන වටිනා දේ කෙරෙහිඇති විශ්වාස හීන කමයි. කෙමිකල් පස්සෙ දුවල සම විනාශ කරගන්න තියෙන ප්‍රභල ආසාවයි වියදමත් අඩුවෙන් හානියකුත් නොවී ලස්සනත් වෙනව නම් තව මොනවද ප්‍රශ්න ??
දීර්ඝකාලීනව ලස්සන වෙන්න ඒ ලස්සන රැක ගන්න ඕන නම් තාවකාලික කෙමිකල් ලෝකෙට රිංගල හරියන්නෙ නෑ ස්වභාවික සත්කාර තුලින් ලබාගන්න ස්වභාවදර්මයෙන් බිහි උනු අපි ස්වභාව ධර්මය දායාද කරල තියනඅසීමාන්විත වටිනාකමින් පිරිපුන් ස්වභාවික සත්කාර තුලින් ප්‍රයෝජන ගන්න නැඹුරු වෙමු.

මිට පෙරත් මම වැල්මී ගැන වටිනා දේ කිව්වට ඔයාල තුල විශ්වාසය අඩු බව පෙනී ගියා නමුත් ලස්සන වෙන්න බ්ලිචින් ක්‍රීම් ඉන්ජෙක්ෂන් පෙති හොයන අයව නම් කවදාවත් ස්වභාවික සත්කාරයන්ට නැඹුරු කරවන්න බෑ ඒකට හේතුව ඔවුන්තුල ඇති අවිශ්වාසය හා දැනුම හීනකම නමුත් සතුටට කරුන අදටත් බොහෝ කාන්තාවන් ස්වභාවිකව රූ සපුව වඩවා ගන්න උත්සාහ කිරීම සහ එතුලින් වටිනා ප්‍රථිපල ලබා ගැනීමයි
ඉතින් ඒ වගෙ දැනුමින් පිරිපුන් ස්වභාවධර්මයට ආදරෙ කරන ඉපැරනි දේශීය දෙයින් ලස්සන සුරකින්න ලස්සන වෙන්න කැමති අය වෙනුවෙන් වැල්මීවල සමට තියන වටිනාකම වැදගත් වේවී ඒ නිසා Aepxaura වෙතින් වැල්මි වලින් සකසා ගන්නා Body Lotion එකක් සහ face cream එකක් නිෂ්පාදන කර ඇත .අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.
0759766757

Photos from SALON  NIKESHILa's post 17/08/2024

🌹Rishi Oil Apexaura

🌹🌹ඈත අතීතයේ සිට මිනිසා ශරීර සුවතාවය සහ සමයේ ආරක්ෂාව, හිසෙහි යහපැවැත්ම, හිසකෙස් ආරක්ෂාවට විවිධ තෙල් වර්ග ගැල්විය. ආයුර්වේදයට අනුව හිසෙහි තෙල් වර්ග ගැල්වීම අනිවාර්ය වෙයි.

Apex Aura Rishi Oil තුළ අන්තර්ගත වන්නේ

🌹පිරිසිදු පොල් තෙල්
🌹කලාදුරු අල සාරය
🌹ගැනඩෝමා සාරය

මෙමගින්,
🌹හිසකෙස් ගැලවී යාම වැළැක්වීම
🌹හිසකෙස් අග පැලීම වළකාලයි.

🌹හිසකෙස් පැසීම වලකාලයි.

🌹හිසකෙස් වැවීමට උපකාරී වේ.

🌹හිස්හොරි ඇත්ත වීම වළකාලයි.

🌹ප්‍රබල විෂ විෂබීජ නාශක ගුණය නිසා මතුපිට ඉන්නන් හැලිමට මට උපකාරී වේ.



🌹Rs.1200/=
නිවසටම ගෙන්වා ගැනීමට Whatsapp / Call
0759766757

Photos from SALON  NIKESHILa's post 17/08/2024

🌹ඔන්තෙරා ක්ලෙන්සින් බාර්🌹

Onthera Cleansing Bar සම අභ්‍යන්තරයටම ළඟාවී පිරිසිදු කිරීමේ බලය සහිත ස්වභාවික පිරිසිදුකාරකයකි. කලාඳුරු කුඩු, අලිගැටපේර තෙල්, ගස්ලබු සාරය, නිල් කටරොලු සාරය, සහ තවත් ස්වභාවික සංයෝග රැසක එකතුවකින් නිපදවන Onthera Cleansing Barවල සමේ තෙතමනය සුරකින ග්ලිසරින් ද අන්තර්ගතව ඇත. සම ගැඹුරින්ම පිරිසිදු කර කුරුළෑ අදුරු පැල්ලම් වලකමින් පැහැපත් සමක් ලබාගැනිමට හොඳම ස්වභාවික සත්කාරයක් සොයමින් සිටි ඔබට Apexaura Onthera Cleansing Barහොඳම විසඳුමයි.
Whatsapp 0759766757

🌹සෞඛ්‍ය ප්‍රතිලාභ🌹

කුරුළැ සහ මුහුණේ අඳුරු පැල්ලම් ඇතිවිම වළකයි.

පැහැපත් සුමුදු සමක් ලබා දී ඔබේ තරුණ පෙනුම රැකගැනීමට උපකාරී වේ.

සමේ තෙතමනය රැක දී සම වියළීම වළක්වයි.

දහඩිය බිබිලි සහ සමේ ඇතිවන අසාත්මිකතා සුවකරයි.

සමේ වර්ණක ක්‍රියාකාරීව තබයි.
සමස්ත සමේ සෞඛ්‍යට ඉතා හිතකර ප්‍රතිලාභ අත්කර දෙයි.
Whatsapp 0759766757

Photos from SALON  NIKESHILa's post 17/08/2024

🌿 මේ මහපොළොවේ ඖෂධීය නොවන ශාකයක් නොමැති තරම් 🌿

🍃 දේශීය ඖෂධ වල ස්වාභාවික ගුණය එලෙසින්ම නව තාක්ෂණය ඔස්සේ කැටි කර අති විශාල පාරිභෝගිකයන් පිරිසකට ආයුර්වේද නිෂ්පාදන බෙදා හරින 🍃

💫ඇපෙක්ස් අවුරා ආයතනය දස වසරක් පුරාවටම පාරිභෝගික හදවත් දිනාගනිමින් ජාත්‍යන්තරයට පවා සිය නිෂ්පාදන බෙදා හරින කීර්තිමත් ආයතනයක් 💫

🌿ඉතින් ඔබත් ඇපෙක්ස් අවුරා නිෂ්පාදනත් සමග එකතු වෙලා නීරෝගිකම ලගා කර ගන්න..

Apexaura නිෂ්පාදන භාවිතා කරන පාරිභෝගිකයන් මෙතරම් ප්‍රමාණයක් අප සමග එකතු වෙන්නේ අප නිෂ්පාදන වල පවතින ගුණාත්මක බව සහ ප්‍රතිපල 100% ස්වාභාවික ලෙසට ලබා ගැනීමට හැකියාව පවතින නිසා මෙන්ම නොමිලේ උපදේශන සේවාවද ඔබට ලබා දෙන නිසාවෙනි.

☑️දිවයින පුරා බෙදාහැරීම්
☑️නොමිලේ උපදේශන සේවාව
☑️whatsapp/messenger for orders-
0759766757

17/08/2024

ඔයත් අමතර ආදායමක් වෙන කෙනෙක්ද ? ඔයත් කැමතිද ලංකාවේ ආයතනයක් සමග එකතුවේ අමතර ආදායමක් උපයන්න.

⚜️ ඔයත් අමතර ආදායමක් සොයන කෙනෙක්ද ❓

⚜️ මේ අමාරු කාලේ ඔයාගේ පවුලට ශක්තියක් වෙන්න කැමති කෙනෙක්ද ❓

⚜️ ඔයාගේ සිහින සැබෑ කරගන්න කැමති කෙනෙක්ද ❓

⚜️ ඔයා positive විදිහට හිතන කෙනෙක්ද ❓

⚜️ කොහොමහරි ජීවිතේ ගොඩයන්න ඕන කියන හැගීම තියන කෙනෙක්ද ❓

⚜️ අලුත් දේවල් ඉගනගන්න කැමති , කාලයට වටිනාකමක් දෙන්න කැමති කෙනෙක්ද ?❓

⚜️ අතේ කීයක්වත් නැති වුනාට හිතේ හයියෙන් bussines කරන්න පුලුවන් කියල දැනගෙන හිටියද❓

හැබැයි නෑ, බෑ, මට luck එක නෑ, මං කරන හැමදේම වරදිනව, කියල negative අදහස් තියන අයට නම් මේ bussines එකෙන් ලක්ෂපතියෙක් වෙන්න කොහොමටත් බෑ.

ඔයා positive minded නම් ආසාව , උනන්දුව, උත්සාහය, කැපවීම තියනව නම් ඔයාට මේ business එකෙන් ගොඩ යන හැටි කියල දෙනවා.......

ඔයා මේ කියන ගොඩට අයිති කෙනෙක් නම් Whatsapp msg 0759766757 එකක් එවන්න.

මේ හැමදේම කරන හැටි ගොඩාක් විස්තර ඇතුව මම ඔයාට නොමිලේම කියල දෙනවා.

Photos from SALON  NIKESHILa's post 14/06/2024

අපගේ සුවිශේෂී වු නිෂ්පාදන පෙලෙන්,ඔබේ ආදරණීයන්ට තෑගි කර සුබ පතන්න ඔබත් කැමතිද? Birthday and Anniversary Gift Pack සමඟ ඔබගේ ආදරය ඇයට හෝ ඔහුට හෙළි කරන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇදහිය නොහැකි මිලකට ආදරයේ අසීමිත සුන්දරත්වය සැමරීම සඳහා සකස් කරන ලද සන්නාමගත ආලේපන එකතුවකින් ඔබ වෙතට එන,
👇👇👇👇👇👇
🌹🌹Apex aura🌹 .🌹නිෂ්පාදන පෙළින් ඔබත් ඔබේ ආදරණීයන්ට තෑගි කරන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

තොග සීමිත බැවින් ඔබගේ 🎁 අදම වෙන් කරවා ගන්න..
WhatsApp 0759766757

Photos from SALON  NIKESHILa's post 12/06/2024

❤customer order ❤

Thank you for choosing
Health and Beauty niki❤️❤️❤️

❤️❤️ Apex aura products ❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We're committed to providing you with top-notch quality and a delightful cosmetic experience. Your feedback has been invaluable, and we're always eager to hear more about your thoughts and preferences.

Thank you for being a part of the Health and beauty Niki family.💞 We're excited for what the future holds, and we're thrilled to continue this beautiful & Health journey with you.
Thank you❤️❤️❤️
Order now
0759766757

Photos from SALON  NIKESHILa's post 12/06/2024

❤customer order ❤

Thank you for choosing
Health and Beauty niki❤️❤️❤️

❤️❤️ Apex aura products ❤❤

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We're committed to providing you with top-notch quality and a delightful cosmetic experience. Your feedback has been invaluable, and we're always eager to hear more about your thoughts and preferences.

Thank you for being a part of the Health and beauty Niki family.💞 We're excited for what the future holds, and we're thrilled to continue this beautiful & Health journey with you.
Thank you❤️❤️❤️
Order now
0759766757

12/06/2024

❤Italy customer order ❤

Thank you for choosing
Health and Beauty niki❤️❤️❤️❤️❤️❤️ Apex aura products
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We're committed to providing you with top-notch quality and a delightful cosmetic experience. Your feedback has been invaluable, and we're always eager to hear more about your thoughts and preferences.

Thank you for being a part of the Health and beauty Niki family.💞 We're excited for what the future holds, and we're thrilled to continue this beautiful & Health journey with you.
Thank you❤️❤️❤️
Order now
0759766757

Photos from SALON  NIKESHILa's post 12/06/2024

❤ Salon customer order ❤

Thank you for choosing
Health and Beauty niki❤️❤️❤️

❤️❤️ Apex aura products ❤❤

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We're committed to providing you with top-notch quality and a delightful cosmetic experience. Your feedback has been invaluable, and we're always eager to hear more about your thoughts and preferences.

Thank you for being a part of the Health and beauty Niki family.💞 We're excited for what the future holds, and we're thrilled to continue this beautiful & Health journey with you.
Thank you❤️❤️❤️
Order now
0759766757

12/06/2024

❤customer order ❤

Thank you for choosing
Health and Beauty niki❤️❤️❤️❤️❤️❤️ Apex aura products
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We're committed to providing you with top-notch quality and a delightful cosmetic experience. Your feedback has been invaluable, and we're always eager to hear more about your thoughts and preferences.

Thank you for being a part of the Health and beauty Niki family.💞 We're excited for what the future holds, and we're thrilled to continue this beautiful & Health journey with you.
Thank you❤️❤️❤️
Order now
0759766757

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

❤Italy  customer order ❤Thank you for choosing Health and Beauty niki❤️❤️❤️❤️❤️❤️ Apex aura products  🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏We'r...
🍀🍀Apexaura Rishi Oil🍀🍀🟢හිසකෙස් ගැලවීයාම නැතිකරයි.🟢හිසකෙස් වල ප්‍රමාණය වැඩි කරයි.🟢 හිස්හොරි නැති කරයි.🟢 හිසේ කැක්කුම නැති...
🌹බොහෝ දෙනෙක් සුදු වෙන්න හිතාගෙන කෘත්‍රිම බ්ලීචින් ක්‍රීම් වර්ග වගේම විවිධ ඖෂධ වර්ග භාවිතා කරනවා. කෙටි කාලයකින් සම පැහැපත...
ලස්සන, ප්‍රියමනාප සිරුරක් වෙනුවෙන් ඔබ හීන දකිනවාද?❣️❣️❣️❣️❣️ මේ සියලුම ගැටලු සදහා විසදුම් Apexaura Products අප සතුව ඇත.👇...
🌹ලස්සන, ප්‍රියමනාප සිරුරක් වෙනුවෙන් ඔබ හීන දකිනවාද?🌹බඩ සහ සිරුරේ අනෙකුත් ප්‍රදේශවල මේදය නිසා ඔබගේ ලස්සන අනෙක් අයට නොපෙනේ...
🔴ඔයාගෙ skin එකත් වියළි ද?අත් කකුල් වල කොරළ සහිත රැළි වැටුණ බව නිසා ඔයා පීඩාවෙන්ද? ☀️ **ඒකට තියෙන හොඳම විසදුමක් තමයි  ori...
Thank you for choosing Health and Beauty niki❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏We're committed to providing you with top-notch ...

Telephone

Website

Address


Gangodawila, Nugegoda
Nugegoda
10250

Other Spa, Beauty & Personal Care in Nugegoda (show all)
Gayathri dias Gayathri dias
Thalawathugoda Road
Nugegoda, 10116

White berry night cream

Ayu Glow by Sri Sri Madhara Ayu Glow by Sri Sri Madhara
Nugegoda

Get the perfect skincare with Ayuglow, which offers a natural glow. Achieve the look you want every day!

Ceylon wellness & spa Ceylon wellness & spa
Nugegoda, SANDEEPA1400

_.house_of_beauty _.house_of_beauty
Nugegoda
Nugegoda

hair and beauty

Eclat et Beaute. Eclat et Beaute.
149/2
Nugegoda, 10250

beauty cosmatic

Evo Beauty Evo Beauty
No 69, Jumbugasmulla Road
Nugegoda, 10250

‘’Experience the perfect’’ We offer a range of over 50 skincare, haircare, sun care and make

Salon Colombia Salon Colombia
17A 2nd Floor, Mudaliyar's Avenue
Nugegoda, 10250

The Luxurious Hair & Beauty Care

FOXY FOXY
598/1, High Level Road, Gangodawaila
Nugegoda

Biosoft Sri Lanka Biosoft Sri Lanka
Swiss Paradise Nugegoda
Nugegoda, NO31,SWISSPARADISECOSMETICS,1STANLEYTILAKARATNEMAWATHA

Professional liposolibal wax

Beauty Bar BY LORA Beauty Bar BY LORA
Nugegoda, 10250

“Butterflies can’t see their wings. They can’t see how truly beautiful they are, but everyone

Salon Roshani Bridal  Gallery Salon Roshani Bridal Gallery
Chandra De Silva
Nugegoda, 10250

Salon Senu. Salon Senu.
Thalapathpitiya
Nugegoda

Bridal Dressing/Normal Dressing/Hair setting/clean up/Normal facials /God Facials /Pimple Treatment /Rebonding/Straightening/Relaxing/Kerotine Treatment/Hair color