Lotus Ayur, Nugegoda Videos

Videos by Lotus Ayur in Nugegoda. Holistic Ayurveda treatments~Psychiatric treatment~Psycho-counseling~Yoga~Pilates~relaxation~Herbles.

🙏🙏🙏

Click to enable sound Next

Other Lotus Ayur videos

🙏🙏🙏

යෝග යනු මනස සහ ශරීරය අතර යහපත් සබඳතාවය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කරන විද්‍යාවක් මත පදනම් වූ අධ්‍යාත්මික විනයකි. එය සෞඛය සම්පන්න ජීවන රටාවක් සඳහා උපයෝගී වන කලාවකි. 'යෝග' යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ 'යුජ්' යන සංස්කෘත මූලයෙන් වන අතර, එහි තේරුම එකතු වීම යන්නයි. යෝග අභ්‍යාස කිරීමෙන් ලැබෙන සමාජ ප්‍රතිලාභ සලකා බැලීමේදී ශාරීරික හා මානසික ශක්තිය මෙන්ම සමාජ සම්බන්ධීකරණයද ඇතුළුව සියලුම වයස්වල පුද්ගලයින් සඳහා සෞඛ්‍ය හා මානසික වර්ධනයට බලපානු ලබයි. විවිධ ශාරීරික ඉරියව් ප්‍රගුණ කිරීම තුල ශාරීරික සහ හුස්ම පාලනයේ සරල මැදිහත්වීම යෝගයේ කොටසකි. යෝගා වැඩිහිටියන් අතර අතිශයින් ජනප්‍රිය වී ඇතත්, එය ළමුන් සඳහාද සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ලෙස සැලකේ.යෝග මගින් ලබා දෙන සමාජීය සහ චිත්තවේගීය ප්‍රතිලාභ වලට වැඩි නම්‍යශීලී බව, ශක්තිය සහ සමාජ සම්බන්ධීකරණය, ආධ්‍යාත්මික හා භෞති

🙏🙏🙏🙏 🙏🙏🙏🙏

සැමට සුභ නව වසරක් වේවා.

Qurantine# Yoga