Lotus Ayur
Holistic Ayurveda treatments~Psychiatric treatment~Psycho-counseling~Yoga~Pilates~relaxation~Herbles.
🙏🙏🙏
යෝග යනු මනස සහ ශරීරය අතර යහපත් සබඳතාවය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කරන විද්‍යාවක් මත පදනම් වූ අධ්‍යාත්මික විනයකි. එය සෞඛය සම්පන්න ජීවන රටාවක් සඳහා උපයෝගී වන කලාවකි. 'යෝග' යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ 'යුජ්' යන සංස්කෘත මූලයෙන් වන අතර, එහි තේරුම එකතු වීම යන්නයි. යෝග අභ්‍යාස කිරීමෙන් ලැබෙන සමාජ ප්රතිලාභ සලකා බැලීමේදී
ශාරීරික හා මානසික ශක්තිය මෙන්ම සමාජ සම්බන්ධීකරණයද ඇතුළුව සියලුම වයස්වල පුද්ගලයින් සඳහා සෞඛ්‍ය හා මානසික වර්ධනයට බලපානු ලබයි.
විවිධ ශාරීරික ඉරියව් ප්‍රගුණ කිරීම තුල ශාරීරික සහ හුස්ම පාලනයේ සරල මැදිහත්වීම යෝගයේ කොටසකි.
යෝගා වැඩිහිටියන් අතර අතිශයින් ජනප්‍රිය වී ඇතත්, එය ළමුන් සඳහාද සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ලෙස සැලකේ.යෝග මගින් ලබා දෙන සමාජීය සහ චිත්තවේගීය ප්රතිලාභ වලට
වැඩි නම්‍යශීලී බව, ශක්තිය සහ සමාජ සම්බන්ධීකරණය, ආධ්‍යාත්මික හා භෞතික ප්රතිලාභ බොහොමයක් යෝගා භාවිතය තුලින් ලබා ගත හැකිය.
Yoga is a spiritual discipline based on a science that focuses on bringing harmony between mind and body. It is an art that is useful for a healthy lifestyle.
The word 'yoga' is derived from the Sanskrit root 'yuj', which means to add. When considering the social benefits of practicing yoga
It affects the health and mental development of people of all ages, including physical and mental strength as well as social coordination. The simple intervention of body and breath control in mastering various postures is part of yoga.
Although yoga is very popular among adults, it is also considered a healthy habit for children. The social and emotional benefits of yoga Increased flexibility, strength and social coordination, many spiritual and physical benefits can be gained through the use of yoga.
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සැමට සුභ නව වසරක් වේවා.
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the practice
Website
Address
Nugegoda
17/E/1/1
Opening Hours
Monday | 10:00 - 18:00 |
Tuesday | 09:00 - 18:00 |
Wednesday | 10:00 - 18:00 |
Thursday | 10:00 - 18:00 |
Friday | 10:00 - 18:00 |
Sri Lanka
Nugegoda, 10250
This page is designed to increase community awareness of physiotherapy rehabilitation.
Nugegoda
Nugegoda
Call us if you need any following services * NG tube insertion or changing * Urine catheter inserti
No: 75/8, 4th Lane, Pragathipura, Madiwela, Kotte
Nugegoda, 10250
Ceylon Pure Spices, the house of 100% natural spices with zero artificial ingredients. Experts in producing premium quality 100% Natural Cinnamon, Pepper, other Spices and value ad...
80, Nawala Road
Nugegoda
IICA chanelling center is a safe and a discreet place where you can meet your doctor and get the expert health advise.
Nugegoda Ayurveda Hospital, 19 F, Pagoda Road
Nugegoda, 10250
Nugegoda
Nugegoda
This is the Official page for relate gents cosmetics products. We are the main men's cosmetics produ
Nugegoda, THARUNUMA
patient & elderly care .cathitor lisation.physiotheraphy.and all kinds of nursing care.
Nugegoda, 10250
We are a group of doctors who are specialized in several areas in the field of medicine. Our objectiv
Nugegoda, 10250
going to be a done of product to healthy people's how to face off to world magic.... marking new person cover with AYURVEDA.. full of mind......talk.....body..... before the sic...