Rusiyawa Prakashakayo - දුයිෂෙන්ගේ පොත්හල
සෝවියට් රුසියන්
සියලුම සාහිත්‍ය කෘති
පෙරයම වන්දනා කල සාමනේරවරුන් පිරිසක් රුසියාව ප්‍රකාශකයෝ කුටියෙන් සාහිත්‍යය විචාරයක යෙදෙමින් .
නව පාලනයක් තුල අලුත් බලාපොරොත්තුවක්,
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දවස. 28.09.2024
අද දින විශේෂ ආරාධිතයෙකු ලෙස
කොළඹ රුසියානු මන්දිරයේ පලමු ලේකම් මරියා පපෝවා මැතනිය, ප්‍රධාන විධායක නිලදාරි බුද්ධප්‍රිය රාමනායක මහතා සහභාගි විය.
2024 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පලමු දවස
රුසියාව ප්‍රකාශකයෝ (H 51,52) කුටියට විශේෂ ආකර්ශනයක්.
මඟ දමා ගිය කවි
ඇහිඳ ගිය ගයනි ගුරුගේ
එකතු කළ
රස්තියාදුකාරියක්...
රුසියාව ප්‍රකාශකයෝ
76 වසරක දේශපාලන ඉතිහාසයේ ඇත්ත කතාව.නැවත නැවතත් බුද්ධිමත්ව කියවන්න.
රුසියාව ප්‍රකාශකයෝ
පාලකයා හා පාලිතයා අතර පවතින නිරන්තර
පසුගාමිත්මයේ විමසුම.
සෝවියට් සාහිත්‍යයේ ජනප්‍රිය කෙටිකතා පෙලක්
දෝංකාරය සහ සෝවියටි කෙටි නවකතා
පොතෙන් කියවන්න .
රුසියාව ප්‍රකාශකයෝ
තරුණ කැරැලිකරුවන්ගේ අවංක කිුරියාවලියකට එල්ල වු පාලක පන්තියේ නිර්ලජ්ජිත පුතිචාරය.
විරැ හා මෙරු
රුසියාව ප්‍රකාශකයෝ
සෝවියට් ලේඛක ඉවාන් බුනින් නොබෙල් සමිමානයෙන් පුදනු ලැබු පලමු සාහිත්‍ය කරුවා.ඔහු 1912 ලංකාවෙි සංචාරයක නිරතවෙනවා.
එහෙත් ලාංකීය පාඨකයන් හදුනා නොගත් මොහුගෙ
සාහිත්‍ය කෘති ගනනාවක් සිංහලට පරිවර්තනය කර තබෙනවා. හිම කුසුම කෙටි කතා එකතුව ඉන් එකක්.
රුසියාව ප්‍රකාශකයෝ
ලෝකය වෙනස් කල මිනිසුන් අතර ලෙනින්ට හිමිවන්නේ සුවිශේෂි තැනකි.ඔහුගේ විප්ලවිය ගමන් මග විවිධ අවස්තාවල කියවා ඇත.
දසක ගනනාවකට පසු
ඔබට කියවන්නට
ආලෝකය කාතිය පලකලා.
රුසියාව ප්‍රකාශකයෝ
අලුත් කතාවක් ,නවආරක ලියවිල්ලක්,කියවලම බලමු .
තුන්මංසල. රුසියාව ප්‍රකාශකයෝ
කතුවරයාගේ වසර හයක ශිෂ්‍ය ජිවිතයේ සෝවියට් රැසියානු අද්දැකිම් අලලා ගෙත්තමි කල කතා මාලාවේ අවසන් ගෙත්තම මෞලිමංගල්ල නමින්
රැසියාව පුකාගකයෝ වෙතින් ඔබ අතට පත් කරන වගයි.
අරගල පසුකර ඉදිරියට එන අරගල ගැන දැනගන්න ලෝක අරගල ඉතිහාසය කියවන්න.
අලුත් පොතක්.
"අනුර බලය සහ ඉංදියාව"
මිල රු 680.00,
දිවයිනේ සියලුම පොත් හල් වලින් ලබාගත හැක.
විමසීම් - whatsapp No. 0769005931
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Address
271/A, Highlevel Road
Nugegoda
Opening Hours
Monday | 08:30 - 19:30 |
Tuesday | 08:30 - 19:30 |
Wednesday | 08:30 - 19:30 |
Thursday | 08:30 - 19:30 |
Friday | 08:30 - 19:30 |
Saturday | 08:30 - 19:30 |
Sunday | 08:30 - 19:30 |
3A Meegahawatte Road, Delkanda
Nugegoda, 10250
A R T | Aesthetic Reader's Title The A R T Magazine of Sri Lanka