ICC Precast Slab

සාම්ප්‍රදායික ස්ලැබ් ක්‍රමය අභිබවා අ

29/07/2023

Kedella 2023

ICC (PVT) LTD is with Kedella from 28th to 30th July 2023. Visit us at stalls A8 and A9 of BMICH and get a one-stop-shop experience!
Don't be late
Only 2 more days left...

18/06/2023

Dads are the foundation of our families. They build us up with love, support, and guidance. Happy Father’s Day to all the fathers who sacrifice their happiness to bring happiness to their families.

14/06/2023

With a legacy spanning over four decades, ICC has been a trusted provider of reliable construction solutions. From commercial buildings to power stations, educational institutes to housing complexes, ICC's multi-national reach has successfully delivered over 200 projects that stands testament to our expertise.

14/04/2023

Happy new year

12/04/2023

ICC Engineering Solutions

Established in 1996 ICC Precast has over 25 years of experience at the forefront of precast manufacturing in Sri Lanka. With a wide array of products ranging from Easy SBS slab systems to entire room modules, ICC Precast can meet all of your precast requirements.

Submit RFQs to ICC Precast directly on Stockpile.
International Construction Consortium

31/12/2022

Wishing you a fresh start with happiness, good health and prosperity.
Greetings From ICC Family.

Happy New Year 2023!

11/11/2022

ICC PRECAST SLAB

𝐈𝐂𝐂 𝐏𝐑𝐄𝐂𝐀𝐒𝐓– 𝐒𝐁𝐒 𝐒𝐲𝐬𝐭𝐞𝐦
Construct your slab in 4 steps! ICC Precast SBS system is a direct replacement for conventional floor slab construction.

✅3X Faster
✅Cost Effective
✅Saves Labor
✅No Shuttering
✅Easy to handle
✅Made in Sri Lanka

For more information Call our manufacturing facilities,
Precast Yard Galkulama - 025 7 200 889
Precast Yard Piliyandala - 011 2 619 160 - 63

Website: https://www.icc-construct.com/services/precast-products

T&C apply*

Photos from BSS Construction's post 01/11/2022
ICC Modular Building Solutions - PPVC (Prefabricated Pre finished Volumetric Construction) 14/10/2022

ICC Modular Building Solutions

ICC Modular Building Solutions - PPVC (Prefabricated Pre finished Volumetric Construction) For the first time in Sri Lanka, International Construction Consortium (Pvt) Ltd introducing, ICC Modular Building Solutions. Prefabricated Pre-finished Volu...

Photos from ICC Precast Slab's post 17/08/2022

ICC Precast Slab

Photos from ICC Precast Slab's post 22/09/2021

New project at Divulapitiya

28/07/2021

https://www.facebook.com/102439365322349/posts/152245780341707/

ඉංජිනේරු කුලසිංහ ,

නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබු ඉංජිනේරු කුලසිංහයන්ය.
මෙතුමාු 1944 වරාය සේවයට එක් වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවරයකු ලෙස ය .මොහුගේ කොන්ක්‍රීට් ගැන අත්හදා බැලීම් වලට තෝතැන්න වූයේ වරාය භූමියයි . මොහු වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් වන්නේ 1963 දී ය .

කැළණිය ටයර් කම්හල ,යක්කල ලංකා ලෝහ කම්හල ඔරුවල වානේ කම්හල ඉදිකිරීම සඳහා මූලික අදහස කුලසිංහයන්ගේ ය .

පසු ව 1962ජනවාරි 02 වනදාා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත් වූ අතර 1970 වන විට මෙතුමා ව මෙම ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට සියලු කුමන්ත්‍රණ සකස් වී තිබුණි .

මේ සියලු තනතුරු හැර දමා කුල සිංහයන් මැලේසියාවට ගියේ ECATE නම් ජාත්‍යන්තර වැඩපිළිවෙළට සම්බන්ධ වීමට ය.මැලේසියාව ඔහුව ඒ සඳහා සාදරයෙන් පිළි ගත්තේ ය .කුලසිංහයන් මැලේසියානුවන් ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ මේ කාලයේ දී ය .මෙහිදී එක් දෛවෝපගත සිදුවීමක් සිදු විය .ලංකාවේ එවකට නිවාස අමාත්‍ය වරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට ගියේ ය .එහි දී දේශන පැවැත්වූයේ ඉංජිනේරු සංස්ථාව ඉවතට විසි කළ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා පුදුමයට පත්විය.

අපේ රට කිසිදින බුද්ධිමතෙකුට ඉඩ දුන්නේ නැත * ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් ගැන උපදෙස් ලබා ගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු .උපදේශකයින් පිරිසකි .ඔවුන්ට ඉංජිනේරු kulasinghe ගැන දැනගන්නට ලැබුණි අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදුවූයේ කොන්ක්‍රීට් සිල්පර ගැන ඉංජිනේරු කුලසිංහයන් ගෙන් ඉගෙන ගැනීමය .

කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලංකා රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු තම මව් රටට ගියේය .

මේ අතර සිංගප්පූරුවේ මිලියන දෙකක වැටුපකට සේවය කළ ඉන්ජිනේරු කුලසිංහයන්ව 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා විසින් නැවත ලංකාවට කැඳවූයේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සභාපති තනතුරට ය ඒ රැ 50 000 වැටුපකටය.

ජයවර්ධන ජනාධිපතිවරයා කුලසිංහයන්ගේ අසන්නේ වසර 30කින් නිම කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය වසර 5 -8 අතර නිම කිරීමට හැකිද යන්නයි.අනෙකුත් විශේෂඥයන් බැහැයි කියද් දී කුලසිංහයන් එම වගකීම බාරගත්හ .

පස් භාවිතා කරමින් ලෝකයේ වේලි තැනීම පිළිබඳව විශේෂඥ දැනුම තිබුනේ ලංකාවේ බව කුලසිංහයන් දැන සිටිිඅතර ඔහු⁣ ගුරැකොටගත්තේ ලංකාවේ දැවැන්ත නිර්මාණ පිළිබඳව " නිඩඩ් සහ ක්‍රැසගැන්ඩී "යන විද්‍යාඥයින් විසින් රචිත දුර්ලභ කෘතියකි.

තාක්ෂණික දැනුමක්නොවුණු බ්‍රිතාන්‍යයන් මූල්‍ය බරපැන දැරෑඅතර තාක්ෂණික දැනුම ඉංජිනේරු කුලසිංහයන් සතු විය. කුලසිංහයන් ඟගේ ස්වභාවයත් භූමියත් නිරීක්ෂණය කර පස් වලින් වේලි තනන අපේ ඉපැරණි විද්‍යාව ගුරැකොට ගෙන වික්ටෝරියා වේල්ල පොල්කටුවක ස්වභාවයට ඉදිකලහ.

මාදුරුඔය ව්‍යාපෘතිය සඳහා කුලසිංහයන් ඇස්තමේන්තුකල මුදල රැපියල් මිලියන 650 කි..නමුත් රාජ්‍ය ප්‍රධානීන් එය නොසලකා හරිමින් කැනේඩියානුවන්ට අනුමැතිය දුන්නේ මිිලියන 2800 කටය .

කුලසිංහයන් කොළඹ සිට කොන්ක්‍රීට් බොට්ටු සාදා හොංකොංවලට යවද්දී ධීවර අමාත්‍යාංශ ය ත්‍රිකුණාමලය ට සුද්දෙක් ගෙනවිත් කොන්ක්‍රීට් බෝට්ටු සෑදෙව්වේ කුුලසිංහයන්ට රිදෙන්නටය.

කලුතර ⁣චෛත්‍යය,කොත්මලේ මහා සෑය, ග්‍රහලෝකාගාරය ට තාක්ෂණික ඥාණය ලබාදුන්නේ කුලසිංහයන් විසින්ය .

නමුත් කුලසිංහයන්ගේ වටිනාකම මෙරට උදවිය හරිහැටි වටහාගෙන නොමැත. මේ ආතර් සී ක්ලාක් මහතා කුලසිංහයන් ගැන දැක්වූ අදහසකි.

" බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති ස්වාධීන චින්තකයන් ⁣ෙලා්කයට අවශ්‍ය ය.එසේම ඔවුන්ගේ සිහින සැබෑකල හැකි ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන් අවශ්‍යය.
ඔවුන් එකිනෙකා හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක්අයකු හෝ නොමැතිව සාර්ථකත්වය ක් ලබා ගත නොහැකි ය.සීමාවෙන් පිටත වූ දේ සිතන ස්වාධීන චින්තකයන් නොසිටින්නට ඉතා අනර්ඝ ගල්යුගයේ ශෛලමය උපකරණ අද අපට තිබෙන්නට ඉඩතිබුණි.කිසිවකු වානේ සොයා නොගැනීමට ද ඉඩ තිබුණි . ආචාර්ය කුලසිංහ යනු මේ ආකාර දෙකේම සංකලනයකි.(පුවත්පත් සටහනක් අසුරින් සකස්කරන ලදී)

Photos from ICC Precast Slab's post 04/05/2021

ICC precast Slab

Photos from ICC Precast Slab's post 10/02/2021

New project @ Rajagiriya

18/01/2021

අයි.සි.සී.පෙරසවි ස්ලැබ් ක්‍රමය............

Photos from ICC Precast Slab's post 05/01/2021

ICC SBS slab wiring method ....

01/01/2021

Wish you happy new year.........

Photos from ICC Precast Slab's post 29/12/2020

SBS Slab Concriting.........

Photos from ICC Precast Slab's post 28/12/2020

ICC EASY Precast Slab

Photos from ICC Precast Slab's post 22/12/2020

Our new project @ Kesbewa

Photos from ICC Precast Slab's post 11/12/2020

SBS Slab

Photos from ICC Precast Slab's post 10/12/2020

ICC SBS Precast Slab System
Save Money @ Time

Want your business to be the top-listed Equipment Service in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


ICC Complex, 508/2, New Gedambuwana Road
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 13:30 - 17:00

Other Piliyandala equipment services (show all)
Tool Hub Tool Hub
508
Piliyandala

TOOL HUB One-stop Automotive tool solutions

C & K Elderly and Patients Care ,Kahathuduwa Branch C & K Elderly and Patients Care ,Kahathuduwa Branch
Kudamaduwa Road , SIddamulla
Piliyandala

Welcome to the C & K Medical Suppliers We can get all the medical equipment you need and all the medicines you need at you doorstep Other Services........... Elderly & Patients Ca...

UIP Metal Crafts UIP Metal Crafts
Piliyandala, 10300

UP SOLUTIONS

SDS Motors SDS Motors
Suwarapola
Piliyandala

Hiripitiya contractors waterproofing Solutions Hiripitiya contractors waterproofing Solutions
Piliyandala

waterproofing solutions

Block Gal Block Gal
No 448, Mampe North
Piliyandala, 10300

High QUALITY Cement block stones are provided at reasonable prices....

New Ceylon Machine Tech Pvt.Ltd New Ceylon Machine Tech Pvt.Ltd
67/5, Maovita Bokundara Road
Piliyandala, 10300

We provide the most professional, informative, loyal and dedicated service in the industry. For every individual, we will work as hard as we can to help them achieve their tasks. W...

Akila building solutions Akila building solutions
76/2/f Thumbovila
Piliyandala

Piliyamdala

creative randi creative randi
575/2 Mampe North Piliyandala
Piliyandala, 10300

Vishmitha Scale - විශ්මිත ස්කේල් Vishmitha Scale - විශ්මිත ස්කේල්
Koragedara Piliyandala
Piliyandala

සියලුම තරාදි අවශ්‍යතාවයන් සහ සියලුම ?

Techtact Techtact
Piliyandala, 10300

POWERED BY INTELLECT, DRIVEN BY INNOVATON

ACS Engineers-පිළියන්දල ACS Engineers-පිළියන්දල
Piliyandala

කාර්මික දැනුම බෙදාගමු🧑‍🔧❤කාර්මික ක්ශේස්ත්‍රයේ රැකියා වලට ආදරය කරන ඕනෑම කෙනෙකුට මේ පිටුව විවෘතයි🤝