PriyaVi Cake Academy 2
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PriyaVi Cake Academy 2, Education Website, Hingurakgoda, Polonnaruwa.
ගෝල්ඩන් වෙඩිං කේක් / නෝමල් වෙඩිං කේක්
Online Zoom course
5 වන කණ්ඩායම බදවා ගැනීම් ඇරඹුණා.
පාඨමාලා දිනය : නොවැම්බර් මස 17 වන බදාදා 2021 -
( 6pm to 10.30pm)
මෙම රෙසපි 100% ක්ම උසස් අමුද්‍රව්‍ය දමා සකසන අතර, කිසිදු ලෙසකින් රට ඉදි භාවිත නොකරන බව කාරැණිකව සලකන්න.
කේක් වර්ග දෙකම online Zoom තාක්ෂණය මගින් ඉතාමත් පැහැදිලිව නිවැරැදි ලෙස සැකසීම පියවරෙන් පියවර කියා දෙන බව කාරැණිකව සලකන්න.
මෙම පාඨමාලාව සතු සියලුම ක්‍රියාකාරකම් ඇතුළත් Video වක් සහභාගී වන සියලුම දෙනා හට ලබා දෙන අතර, නැවත එය බැලීමෙන් ඔබට මතකය ආවර්ජනය කර ගනිමින් වෙඩිං කේක් සැකසීමට හැකියාව ලැබේ.
පවතින දැඩි කොරෝනා වසංගතය හමුවේ දුරස්ථ භවය රැකෙන අයුරින් කටයුතු සිදු කිරීම සදහා මෙම Online Zoom පාඨමාලාව පැවැත්වීම සිදු වේ.
ලග එන නැකත් මාස වල ඔබගේ මංගල දිනයට, සිතැගියන්ගේ මංගල දිනයට අධික මිල ගනන් යටතේ අලෙවි වන ගෝල්ඩන් වෙඩිං කේක් / නෝමල් වෙඩිං කේක් ඔබේ අතින්ම සකසා ගන්න දැන් මහගු අවස්ථාවක්.
මිල කල නොහැකි අනගි අවස්ථාව සදහා ඔබත් අදම ලියාපදිංචි වන්න
වැඩමුළුවේ අන්තර්ගතය
සියලුම අමුද්‍රව්‍ය හදුන්වා දීම
අමුද්‍රව්‍ය කැබලි කිරීමේ නිවැරැදි ක්‍රම
වෙඩිං කේක් මිශ්‍රණය සැකසීම,කැබලි කිරීම හා බේක් කිරීමේ නිවැරැදි ක්‍රම
වෙඩිං කේක් මිශ්‍රණය කැබලි කර නැවත මිශ්‍ර කර ගැනීමේ ක්‍රම
නිවැරැදි ප්‍රමාණයන් සහිත අච්චු මගින් කේක් කැබලි කර ගැනීමේ නිවැරැදි ක්‍රම
මාසිපාන් අයිසිං එක සැකසීමේ පහසුම ක්‍රම
මාසිපාන් අයිසිං එක කේක් එක මත එලා ගැනීමේ නිවැරැදි හා නවීන ක්‍රම
වෙඩිං කේක් කැබලි උසස් තත්වයේ ඔයිල් පේපර් මගින් ආවරණය කර ගැනීමේ ක්‍රමානුකූල ක්‍රම
අලංකාර වෙඩිං කේක් දවටන කිහිපයක කේක් කැබලි බහාලා ගැනීමේ ක්‍රම
වෙඩිං කේක් කැබලි වල මිල ගනන් හා අමුද්‍රව්‍ය ලබා ගත හැක් ස්ථාන ගැන සාකච්ඡා කිරීම
පාඨමාලා දිනය : නොවැම්බර් මස 17 වන බදාදා 2021 -
( 6pm to 10.30pm)
ඇතුලත් වීම සදහා අපගේ ගිණුම් අංකයට මුදල් බැරකිරීමෙන් පසු ලියාපදිංචි කිරීම සිදු කරන බව කාරැණිකව සලකන්න.
ඇතුලත් වීමට පහත අංකය ඇමතුමක් ලබා දෙන්න.
විදෙස් ගත වී සිටින අය සදහා අපගේ පහත Whatsapp අංකය භාවිත කල හැක
(076-8202113)
වැඩි විස්තර සදහා අමතන්න
කේක් නිනිර්මාණ ශිල්පිණී,
ප්‍රියංකා විජයකෝන්
076-8202113
Online Zoom කේක් පාඨමාලාව. 6 වන කණ්ඩායම
පළමු දින නොමිලේ. නොවැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා ප.ව 6 සිට රාත්‍රි 10.30 දක්වා.
නොමිලේ පාඨමාලාව සදහා සම්බන්ධ වීමට පහත ඇති Whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න
076-8202113
ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිණී
Priyanka Wijayakoon
Zoom Online 4th Batch - Final structure exam
දුරස්ථ අධ්‍යාපන ක්‍රමය උඩු යටිකුරැ කල ලංකාවේ දැනට ඇති එකම පරිපූර්ණ කේක් පාඨමාලාව ලෙස මේ වන විටත් අප නම් දරා අවසන්. රට පුරා, ලොව පුරා විසිරී සිටින සිසුවියන් අප ආයතනය සගම Online Zoom තාක්ෂණය හරහා මා සමගින් අත්වැල් බැද පුරා දින 10ක කාලසීමාවක් තුල ප්‍රායෝගික කේක් පාඨමාලා ක්‍රමවේදයට නොදෙවෙනි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදට සම්බන්ධ වන්න.
Online කේක් පාඨමාලාවක් දින 10ක් වැනි කාලයක් ඇතුලත කිසිදු අපහසුතාවයකින් තොරව සිසුවියන් හට හැදෑරීමට අවස්ථාව අප ලබා දුන් අතර, දිවයිනේ දැනට පවතින ඔන්ලයින් කේක් පාඨමාලා අතරින් අප ඇකඩමිය සුවිශේෂී වන්නේ අප ඇකඩමියට පැමිණෙන සෑම සිසුවියක් සඳහා ම පාඨමාලාවේ හි පලමු දින සිට නිවැරැදි නවීන ක්‍රම සහ උපකරණ භාවිතය තුළින් ඉතා විශිෂ්ට නිර්මාණයක් සාදා ගැනීමට අවශ්‍ය මූලික දැනුම නිවැරැදි ලෙස ලබා දීමයි.
කිසිදු මූලික දැනීමක් නොමැතිව මාගේ Online පාඨමාලාව වෙත පැමිණි සිසුවියන්ද, පොඩි පොඩි කොටස් වලින් සපිරි පාඨමාල හදාරා නිසි මාර්ගෝපදේශකත්වයක් නොලැබී මා සමග මෙම පාඨමාලාව හැදෑරීමට පැමිණි සිසුවියන්ද අද සම්පූර්ණ පාඨමාලාවක් හදාරා තම ආත්ම ශක්තිය දෝතින් රැගෙන ඕනෑම අභියෝගාත්මක නිර්මාණයක් සිදු කිරීමට මාර්ගය සකසාගනිමින් තවද මා විසින් පාඨමාලාව අවසානයේ ඔවුන්ට ලබා දුන් අභියෝගය ද ඔවුන් අති සාර්ථක ලෙස ජයගෙන ඔවුන්ගේ ජීවන ගමන සදහා යම් ආදායම් මාර්ගයක් සකසාගෙන අවසන්. එය පහත ජායාරූප මගින් මනාව පැහැදිලිය. තවද මෙම සාර්ථක නිර්මාණ පසුපස ඔවුන දිවා රෑ නොබලා කල කැපකිරීම් එමටය. අති දක්ෂ කේක් නිර්මාණ ශිල්පියෙක් යනු පාරිභෝගිකයා ලබා දෙන අභියෝගය ඉතා සතුටින් භාරගෙන අවසානයේ විශිෂ්ට නිර්මාණයක් තුලින් පාරිභෝගිකයා නොසිතූ ලෙසම තෘප්තිමත් කිරීමයි. අප ආයතනයට සම්බන්ධ වන ඔබට එම හැකියාව නිසැකවම ලබාදෙන බව අප පොරොන්දු වෙමු. වර්තමානයේ වෙළදපල තුළ විවිධ මිල ගණන් යටතේ පවතින ව්‍යාජ අනුකරණය ට නොරැවටී ඔබ ගෙවන මුදලට වඩා වැඩි දැනුමක් ලබා ගැනීම තුළින් මසකට රුපියල් 50,000 කට වැඩි මුදලක් උපයන අති දක්ෂ ව්‍යවසායිකාවක් වීමට අවශ්‍ය නම් අදම පැමිනෙන්න.
ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිණී
Priyanka Wijayakoon
Online 4th Batch - Day 06
Online 4th Batch - Day 04
Birthday Cake Table Online Zoom Course Batch 04 - Register Now
4 days more.(ඔක්තෝම්බර් 16 සෙනසුරාදා ප.ව 6 සිට රාත්‍රි 11 දක්වා.)
ඔන්ලයින් පාඨමාලා - උපන්දින කේක් මේසය සරසන රසකැවිලි
සියලුම රසකැවිලි වර්ග අලංකාර දමා හැඩ කර ගැනීම ඇතුළු නිර්මාණශීලී ලෙස නිවැරැදි ක්‍රමවේදයන් යටතේ සැකසීමේ රහසිගත නිවැරැදි ක්‍රම මෙම වැඩමුළුව මගින් සාර්ථක ලෙස සිදු කරන ලදි.
Fresh Macaroons - ෆෙන්ච් මැක්රෝන්ස් නොවරදින ලෙස සැකසීමේ නවීන ක්‍රම
Butter Cookies with Various design - බටර් කුකීස් සැකසීම හා ඉතාමත් අලංකාර ලෙස හැඩ ගැන්වීමේ නවීන ක්‍රම
Cake Pops with various decorations - කේක් පොප්ස් නිවැරැදි ලෙස සැකසීම හා අලංකාර ලෙස සැරසීමේ නවීන ක්‍රම
Cake Popsicles with decorations - කේක් පොප්සිකල් නිවැරැදි ලෙස නොකැඩී සැකසීමේ රහසිගත ක්‍රම හා අලංකාර ලෙස හැඩ ගැන්වීමේ නවීන ක්‍රම
DIY chocolate with beautiful arts - විසිතුරු චොක්ලට් සැකසීම හා නවීන ක්‍රම මගින් අලංකරනය
Cake Donuts with decorations - ඩෝනට්ස් කේක් සැකසීම හා ඩෝනට්ස් ග්ලේස් සැකසීම , අලංකරනය
Geometric Heart Cake - ජියෝමෙට්රික් හාට් කේක් සැකසීම හා අලංකරනය
Fondant push mold design - ෆොන්ඩන්ට් අයිසිං පුෂ් මෝල්ඩ් ක්‍රම සැකසීම
මීලඟ එක්දින පාඨමාලාව ඔක්තෝම්බර් 16 සෙනසුරාදා ප.ව 6 සිට රාත්‍රි 11 දක්වා.
සහභාගී වීමට අපහසු අය සදහා Recording ලබා ගත හැක.
මෙම පැවැත්වූ පාඨමාලවේ Recording ද ලබා ගත හැක.
සහභාගී වීමට අප ලබා දෙන ගිණුම් අංකය සදහා මුදල් බැර කිරීම සිදු කර රිසිට් පත whatsapp කරන්න.
ලියාපදිංචි වීමට ,
වැඩි විස්තර සදහා අමතන්න
කේක් නිනිර්මාණ ශිල්පිණී,
ප්‍රියංකා විජයකෝන්
☎️ 076-8202113
Online 4th Batch - Day 05
PRIYAVI CAKE ACADEMY
Online කේක් පාඨමාලා - 05 වන කණ්ඩායම
ලියාපදිංචිය ඇරඹුණා.(පළමු දින නොමිලේ)
පාඨමාලා ආරම්භය ඔක්තෝම්බර් මස 03 වන ඉරිදා ප:ව 6.00
(ප:ව 6 සිට රාත්‍රි 10.30 දක්වා)
පළමු දින නොමිලේ පාඨමාලාව සදහා සහභාගී වීමට පහත Link එක හරහා Whatsapp සමූහයට අතුලත් වන්න.
1. https://chat.whatsapp.com/J6PPJ00ktT39w7u1l8XHId
2. https://chat.whatsapp.com/Cd7avpvULeoIzhFyrebWwA
මූලික කේක් සැකසීම සහ නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්න ආසද? පොඩි කොටස් වලින් සපිරි online කේක් පන්ති වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට නියමාකාරයෙන් සම්පූර්ණ කේක් පාඨමාලාවක් අවසන් කිරීමට නොහැකි වූවාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? අන්තර්ජාලය භාවිතා කර දවස පුරා Video Tutorial බල බලා තාමත් Design කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද?
හැම දේටම විසදුම අපෙන්.....
පාඨමාලාව සතියට දින දෙකයි ( ඉරිදා සහ බදාදා)
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
කේක් සැකසීමේදී අති වන සියලුම ගැටළු සදහා විසදුම්.
Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න. ඔබත් දැන්ම අයදුම් කරන්න.
පරීපූර්ණ පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.
පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.
පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.
රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය විධිමත් පාඨමාලාවක් සාර්ථකව නිම කර ජීවිතය ජය ගන්න. පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට වටිනා සහතිකපතක් ද හිමි වේ.
දිනක් පැමිණ වෙනස වටහා ගන්න ගොඩ යන්න - ගොඩ වෙන්න
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
Senior Cake Designer
Priyanka Wijayakoon
+94 76 820 2113 call / WhatsAppඩ
🥈Online Zoom Sugar flower & Wedding cake structure advance course
Our Advance Miracle just started on yesterday. 🏆
course. - 1st Day
Call for register - 0768202113
ගෝල්ඩන් වෙඩිං කේක් / නෝමල් වෙඩිං කේක්
Online Zoom course
5 වන කණ්ඩායම බදවා ගැනීම් ඇරඹුණා.
පාඨමාලා දිනය : නොවැම්බර් මස 17 වන බදාදා 2021 -
( 6pm to 10.30pm)
මෙම රෙසපි 100% ක්ම උසස් අමුද්‍රව්‍ය දමා සකසන අතර, කිසිදු ලෙසකින් රට ඉදි භාවිත නොකරන බව කාරැණිකව සලකන්න.
කේක් වර්ග දෙකම online Zoom තාක්ෂණය මගින් ඉතාමත් පැහැදිලිව නිවැරැදි ලෙස සැකසීම පියවරෙන් පියවර කියා දෙන බව කාරැණිකව සලකන්න.
මෙම පාඨමාලාව සතු සියලුම ක්‍රියාකාරකම් ඇතුළත් Video වක් සහභාගී වන සියලුම දෙනා හට ලබා දෙන අතර, නැවත එය බැලීමෙන් ඔබට මතකය ආවර්ජනය කර ගනිමින් වෙඩිං කේක් සැකසීමට හැකියාව ලැබේ.
පවතින දැඩි කොරෝනා වසංගතය හමුවේ දුරස්ථ භවය රැකෙන අයුරින් කටයුතු සිදු කිරීම සදහා මෙම Online Zoom පාඨමාලාව පැවැත්වීම සිදු වේ.
ලග එන නැකත් මාස වල ඔබගේ මංගල දිනයට, සිතැගියන්ගේ මංගල දිනයට අධික මිල ගනන් යටතේ අලෙවි වන ගෝල්ඩන් වෙඩිං කේක් / නෝමල් වෙඩිං කේක් ඔබේ අතින්ම සකසා ගන්න දැන් මහගු අවස්ථාවක්.
මිල කල නොහැකි අනගි අවස්ථාව සදහා ඔබත් අදම ලියාපදිංචි වන්න
වැඩමුළුවේ අන්තර්ගතය
සියලුම අමුද්‍රව්‍ය හදුන්වා දීම
අමුද්‍රව්‍ය කැබලි කිරීමේ නිවැරැදි ක්‍රම
වෙඩිං කේක් මිශ්‍රණය සැකසීම,කැබලි කිරීම හා බේක් කිරීමේ නිවැරැදි ක්‍රම
වෙඩිං කේක් මිශ්‍රණය කැබලි කර නැවත මිශ්‍ර කර ගැනීමේ ක්‍රම
නිවැරැදි ප්‍රමාණයන් සහිත අච්චු මගින් කේක් කැබලි කර ගැනීමේ නිවැරැදි ක්‍රම
මාසිපාන් අයිසිං එක සැකසීමේ පහසුම ක්‍රම
මාසිපාන් අයිසිං එක කේක් එක මත එලා ගැනීමේ නිවැරැදි හා නවීන ක්‍රම
වෙඩිං කේක් කැබලි උසස් තත්වයේ ඔයිල් පේපර් මගින් ආවරණය කර ගැනීමේ ක්‍රමානුකූල ක්‍රම
අලංකාර වෙඩිං කේක් දවටන කිහිපයක කේක් කැබලි බහාලා ගැනීමේ ක්‍රම
වෙඩිං කේක් කැබලි වල මිල ගනන් හා අමුද්‍රව්‍ය ලබා ගත හැක් ස්ථාන ගැන සාකච්ඡා කිරීම
පාඨමාලා දිනය : නොවැම්බර් මස 17 වන බදාදා 2021 -
( 6pm to 10.30pm)
ඇතුලත් වීම සදහා අපගේ ගිණුම් අංකයට මුදල් බැරකිරීමෙන් පසු ලියාපදිංචි කිරීම සිදු කරන බව කාරැණිකව සලකන්න.
ඇතුලත් වීමට පහත අංකය ඇමතුමක් ලබා දෙන්න.
විදෙස් ගත වී සිටින අය සදහා අපගේ පහත Whatsapp අංකය භාවිත කල හැක
(076-8202113)
වැඩි විස්තර සදහා අමතන්න
කේක් නිනිර්මාණ ශිල්පිණී,
ප්‍රියංකා විජයකෝන්
076-8202113
Online 3rd Batch - 2nd Day successfully completed
දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය හරහා ආරම්භ කල ජයග්‍රාහී 03 වන කණ්ඩායම සදහා සිදු කල දෙවන දිනපාඩම් මාලාව තුල 100% ක් සජීවි තනි පුද්ගල අත්දැකීම් , දැනුම් සමුදායක්. කේක් එකක් සැකසීම ඉතා පහසු කටයුත්තක් වුවද, එහි නිමාව මෙන්ම නිර්මාණකරනයයේ අති විශිෂ්ටතමයෙකු වීමට නම් ඔබ තෝරා ගත යුතු හොදම සහ එකම පාඨමාලාව අප ආයතනය මගින් මෙහෙය වන මෙම පාඨමාලාව බව මේ වන විටත් සිසුවියන්ගේ අති විශිෂ්ට දක්ෂතාවයන් මගින් අප විදහා පා ඇති බව ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි.එය අපගේ අනන්‍යතාවයි.
Call for register 4th Batch ( සැප්තැම්බර් 04 සෙනසුරාදා ප:ව 6 සිට)
or DM to whatsapp
076-8202113
Online 4th Batch free lesson
දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය හරහා ආරම්භ කල ජයග්‍රාහී 4වන කණ්ඩායම සදහා සිදු කල නොමිලේ පාඨමාලාව තුල 100% ක් සජීවි තනි පුද්ගල අත්දැකීම් සමුදායක් සිසුන් 200ට අධික සංඛාවක් සදහා ලබා දෙන ලදි (28-08-2021). එහි රෙකෝඩිං පහසුකම් බලා සැප්තැම්බර් 04වන සෙනසුරාදා ප:ව 6ට ආරම්භ වන නව පාඨමාලාව සදහා ඇතුලත් වී කේක් කලාවේ නියැලෙන අති විශිෂ්ට කේක් නිර්මාණ කරැවකු වන්න. කේක් එකක් සැකසීම ඉතා පහසු කටයුත්තක් වුවද, එහි නිමාව මෙන්ම නිර්මාණකරනයයේ අති විශිෂ්ටතමයෙකු වීමට නම් ඔබ තෝරා ගත යුතු හොදම සහ එකම පාඨමාලාව අප ආයතනය මගින් මෙහෙය වන මෙම පාඨමාලාව බව මේ වන විටත් සිසුවියන්ගේ අති විශිෂ්ට දක්ෂතාවයන් මගින් අප විදහා පා ඇති බව ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි.
Call for register or DM to whatsapp
076-8202113
Online කේක් පාඨමාලා - 04 වන කණ්ඩායම
ලියාපදිංචිය ඇරඹුණා.
පාඨමාලා ආරම්භය සැප්තැම්බර් මස 4 වන සෙනසුරාදා ප:ව 6.00
(ප:ව 6 සිට රාත්‍රි 10.30 දක්වා)
අගෝස්තු මස 28 වන සෙනසුරාදා දින පැවැත්වූ නොමිලේ පාඨමාලාව බලා සම්බන්ධ වීමේ හැකියාව. එය ලබා ගැනීමට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
076-8202113
පාඨමාලාව සතියට දින දෙකයි ( සෙනසුරාදා සහ බ්හස්පතින්දා)
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
කේක් සැකසීමේදී අති වන සියලුම ගැටළු සදහා විසදුම්.
Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න. ඔබත් දැන්ම අයදුම් කරන්න.
පරීපූර්ණ පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.
පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.
පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.
රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය විධිමත් පාඨමාලාවක් සාර්ථකව නිම කර ජීවිතය ජය ගන්න. පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට වටිනා සහතිකපතක් ද හිමි වේ.
දිනක් පැමිණ වෙනස වටහා ගන්න ගොඩ යන්න - ගොඩ වෙන්න
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
Senior Cake Designer
Priyanka Wijayakoon
+94 76 820 2113 call / WhatsApp
Online කේක් පාඨමාලා - 07 වන කණ්ඩායම
ලියාපදිංචිය ඇරඹුණා. - පළමු දින නොමිලයේ
පාඨමාලා ආරම්භය දෙසැම්බර් මස 22 වන බදාදා ප.ව 6 සිට රාත්‍රි 10.30 දක්වා. ( පළමු දින නොමිලයේ)
පළමු දින නොමිලේ පාඨමාලාව (දෙසැම්බර් මස 22 වන බදාදා ප.ව 6 සිට රාත්‍රි 10.30 දක්වා) සදහා සම්බන්ධ වීමට පහත link එකමගින් whatsapp group එකටට ඇතුලත් වන්න.
https://chat.whatsapp.com/F78y9ve3xPrBT6dt4kxahY
මූලික කේක් සැකසීම සහ නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්න ආසද? පොඩි කොටස් වලින් සපිරි online කේක් පන්ති වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට නියමාකාරයෙන් සම්පූර්ණ කේක් පාඨමාලාවක් අවසන් කිරීමට නොහැකි වූවාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? අන්තර්ජාලය භාවිතා කර දවස පුරා Video Tutorial බල බලා තාමත් Design කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? හැම දේටම විසදුම අපෙන්.....
දින 10ක පරිපූර්ණ පාඨමාලාවක්
පාඨමාලාව අවසනයේ පිළිගත් සහතික පතක්
කේක් සැකසීමේදී අති වන සියලුම ගැටළු සදහා විසදුම්.
Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න. ඔබත් දැන්ම අයදුම් කරන්න.
පරීපූර්ණ පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.
පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.
පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.
රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය විධිමත් පාඨමාලාවක් සාර්ථකව නිම කර ජීවිතය ජය ගන්න. පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට වටිනා සහතිකපතක් ද හිමි වේ.
දිනක් පැමිණ වෙනස වටහා ගන්න ගොඩ යන්න - ගොඩ වෙන්න
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
Senior Cake Designer
Priyanka Wijayakoon
+94 76 820 2113 call / WhatsApp
Online 3rd batch - Flower basket practical
Congratulations keep it up
Call / Whatsapp for register 4th batch
076-8202113
Start on 28th August, Saturday 6pm to 10.30pm
Advance Sugar Flower Zoom Online course
Registration Now open
076-8202113 (Call or WhatsApp)
Sugar flowers & Wedding cake structure Advance gold certificate course
මෙම පන්තියේදී තාක්ෂනනුකුලව නවීනතම ක්‍රම වේදයන් භාවිතා කරමින් අයිසිං මල් සැදීම සදහා සිසුන් Online තාක්ෂනය ඔස්සේ පුරුදු පුහුණු කෙරේ.
කේක් නිර්මාණකරනයයේ නියැලෙන ඔබ සදහා අනිවාර්ය වූ වෙඩිං කේක් ආකෘති සහ සීනි මල් සැකසුම් පාඨමාලාව.
අසිං මල් සැදීමට ඉගෙන ගැනීමට නම් ඔබ පැමිණිය යුතුම තැන
පාඨමාලා කාලය දින 12
ආරම්භය 2021 සැප්තැම්බර් මස 14 අඟහරුවාදා
රාත්‍රි 7.00 සිට ප.ව 10.00 දක්වා
පාඨමාලා ගාස්තුව සදහා විමසීම් 076-8202113
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.
පාඨමාලාවේ අන්තර්ගතය
අසිං මල් සදහා සුවිශේෂ වූ වට්ටෝරැ හදුන්වා දීම
අසිං මල් සදහා සුවිශේෂ වූ උපකරණ හදුන්වා දීම
නවීනතම ක්‍රමවේදයන් යටතේ අසිං මල් සැකසීම
විවාහ මංගල ආකෘත ජාත්‍යන්තර ක්‍රමවේද්යන් යටතේ සැකසීම
සූරියකාන්ත
ලිලී
පියෝනි
බෙරීස්
පොයින්සෙටියා
රෝස්
බේබිස් බේත්
එක්සෝරා
ෆොගෙට්මි නොට්
ඩේලියා
කානේෂන්
ඇතුළු මල් වර්ග 30ක්
අයිසිං ක්‍රියාකාරකම්
ෆොන්ඩන්ට් අයිසිං
ගම්පේස්ට්
රෝයල් අයිසිං
ලේස් වර්ක්
එම්බොයිඩර්
එම්බෝස්
ෆොන්ඩන්ට් ඩිසයින්
ෆුෂ් මෝල්ඩි
රෝයල් අයිසිං ක්‍රියාකාරකම්
ස්ටෙන්සිල් වර්ක්
මල් ඩස්ට්ටින් ක්‍රම
මල් කිනිති සැකසීම
වෙඩිං කේක් ආකෘති
Air Brush
ලියාපදිංචි වීම සදහා හා වැඩි විස්තර සදහා අමතන්න
ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිණී
Priyanka Wijayakoon
076-8202113 (WhatsApp)
PRIYAVI CAKE MIRACLES
Online කේක් පාඨමාලා - 04 වන කණ්ඩායම
ලියාපදිංචිය ඇරඹුණා.
පළමු දින නොමිලේ පාඨමාලාව (අගොස්තු මස 28 වන සෙනසුරාදා)
සහභාගී වීමට පහත ලින්ක් එක හරහා WhatsApp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/B6p3TXhTo6h2fdVC1IFdJJ
පළමු දින නොමිලේ (අගොස්තු මස 28 වන සෙනසුරාදා
ප.ව 6 සිට ප.ව 10.30 )
පාඨමාලාව සතියට දින දෙකයි ( සෙනසුරාදා සහ බදාදා)
කේක් සැකසීමේදී අති වන සියලුම ගැටළු සදහා විසදුම්.
Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න. ඔබත් දැන්ම අයදුම් කරන්න.
පරීපූර්ණ පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.
පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.
පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.
රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය විධිමත් පාඨමාලාවක් සාර්ථකව නිම කර ජීවිතය ජය ගන්න. පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට වටිනා සහතිකපතක් ද හිමි වේ.
දිනක් පැමිණ වෙනස වටහා ගන්න ගොඩ යන්න - ගොඩ වෙන්න
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
Senior Cake Designer
Priyanka Wijayakoon
+94 76 820 2113 call / WhatsApp
PRIYAVI CAKE ACADEMY 1ST PLACE OF BASIC ONLINE 2ND BATCH
Online 3rd Batch - Day 01 - Zoom
මෙම පාඨමාලවේ දෙවන දින හෙට දින ( ඉරිදා) පවත්වන අතර, එදින සිට සහභාගී වීමට අපේක්ෂා කරන ඔබ පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා අදම සම්බන්ධ වන්න. පළමු දින සිදු කල සියලුම ඉගැන්වීම් රෙකෝඩිං ලබා දෙන අතර, ලියාපදිංචි වීමට අදම අමතන්න. නැතහොත් Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
076-8202113
Priyanka Wijayakoon
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Telephone
Website
Address
Polonnaruwa
+94
No. 09 Polonnaruwa Road, Diyasenpura
Polonnaruwa, 51000
Lingua Vibes English School aims to qualify and improve the English knowledge of the students from Grade 6-13 including O/L, A/L & adult classes. Being a pioneer in the field of ed...
No 25/2, Circular Road
Polonnaruwa
Newest education center in the heart of Polonnaruwa with world class service level and facilities. E
British Icon English Academy
Polonnaruwa
If you want to improve your English , we will proved a better service to enhance your knowledge ...
Polonnaruwa
Our mission is to be an innovative clinical society in Sri Lanka to disseminate clinical knowledge and to have the best clinical educational web portal for clinicians and general ...