The Cake Bake By Shiwanthika
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Cake Bake By Shiwanthika, Cupcake Shop, Nawaloka Vihara Mawatha, Ragama.
Happy birthday kiyara 💕🎂
Sleeping beauty princess themed cake 🎀🎂
inside ribbon cake and sandwiched with soft buttercream frosting
🎀 ❤️
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Yellow colour theme cake 💛🎂
Customized cake
inside ribbon cake and sandwiched with soft buttercream frosting Decorated with fondent flowers and edible pearl
❤️
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Instagram: https://www.instagram.com/_thecake_bake_by_shiwanthika_
Facebook : https://www.facebook.com/thecakebakebyshiwanthika.ragama
Happy Birthday Nethu ❤️❤️
Cat theme cake 🎂 🍫
inside chocolate cake and sandwiched with soft chocolate buttercream frosting Decorated with fondent
❤️
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Instagram: https://www.instagram.com/_thecake_bake_by_shiwanthika_
Facebook : https://www.facebook.com/thecakebakebyshiwanthika.ragama
Drip cake 🎂 🍫
inside ribbon cake and sandwiched with soft buttercream frosting Decorated with chocolate
❤️
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Instagram: https://www.instagram.com/_thecake_bake_by_shiwanthika_
Facebook : https://www.facebook.com/thecakebakebyshiwanthika.ragama
Chelsea football club cake ⚽️💙
inside butter cake and sandwiched with soft buttercream frosting covered with fondent
❤️
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Instagram: https://www.instagram.com/_thecake_bake_by_shiwanthika_
Facebook : https://www.facebook.com/thecakebakebyshiwanthika.ragama
Minnie mouse themed cake 🎀🎂
inside ribbon cake and sandwiched with soft buttercream frosting cake covered with fondent
❤️ 🎀
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Car themed cake 🚗
inside ribbon cake and sandwiched with soft buttercream frosting
❤️ 🚗
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Unicorn themed cake 🦄
Happy birthday yonali 💕
inside ribbon cake and sandwiched with soft buttercream frosting
Contact us if you want to make delicious and beautiful homemade birthday cakes, engagement cakes and more.
Place your orders before one week.
contact us
Call / Whatsapp: 0768935370
Merry Christmas everyone 🌲❤️🍾🎊🎉😍💕
Homemade king coconut wine 🍷😍
Order Now...
Call: 0112952635
Whatsapp: 0768935370
Chocolate drip cake 🎂 🍫
inside chocolate cake and sandwiched with chocolate soft buttercream frosting. decorated with Ferrero Rocher chocolate 🍫
The Cake Bake By Shiwanthika
📲 whatsapp or call 0768938370
Barbie doll cake 🍰 💖
inside butter cake and sandwiched with soft buttercream frosting.
🎀
The Cake Bake By Shiwanthika
📲 whatsapp or call 0768938370
delicious butter cake 🍰🤤😍
Today order 😊
😋
මෙම නත්තල් සමයේදී ඔබේ නෑදෑයින්ට සහ මිතුරන්ට කේක්, කප් කේක්, කේක් පොප් සහ කුකීස් සහ තවත් දේ සමඟ ඔබේ නත්තල් සුබ පැතුම් එක් කරන්න. ඔබගේ ඇණවුම ඔබේ කැමැත්ත පරිදි සැකසීමට සහා ගෙදරටම භාර දීමට අපි සූදානම් (ගාස්තු අදාළ වේ)
(පැලියගොඩ සහ වෙන්නප්පුව අතර බෙදා හැරීම සිදුකෙරේ.)
අමතන්න/වට්සැප් 📲 0768935370
#2020
ගොඩක් අය ආසම ආස දෙයක් එක නිසා ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයට තමයි මේ රෙසිපි එක ඔයාලාත් හදලා බලන්න.
#චොකලට්_කේක්
අවශ්‍ය දේවල්:
පිටි 200g
චොකලට් පවුඩර් 3 1/2 tbsp
බේකිං වවුඩර් 1 1/2 tsp
අප්ප සොඩා 1/2 tsp
බටර් 250g
සිනි 250g
බිත්තර 5 (250g)
එලවළු තෙල් 2 tsp
කිරි කොප්ප කාලයි
වැනිලා 2 tsp
සාදන අකාරය:
🍰මුලින්ම ඔයාලාගේ කේක් තැටිය සුදානම් කර ගන්න (අගල් 8x8) අවන් එකත් 170°C විනාඩි 20 රත් වෙන්න තියන්න. (කේන් එක හදන්න පටන් ගද්දිම ප්‍රිහිට් වෙන්න දාන්න)
🍰පිටි, කොකොවා පවුඩර්, අප්ප සොඩා, බෙකින් පවුඩර් එකට මිශ්‍ර කර හලා ගෙන වෙනම භාජනයකට දමා ගෙන පසෙකින් තියන්න
🍰තවත් වෙන භාජනයක් ගෙන බටර් සහා සිනි හොදින් බිට් කර ගන්න එයට බිත්තරද එකින් එක එකතු කර ගෙන වැනිලා එළවළු තෙල් කිරි එකතු කර ගෙන හොදින් බිට් කරන්න.
🍰එම භාජනයටම කලින් සදාගත් පිටි මිශ්‍රණයෙකතු කර හොදින් ෆොල්ස් කර ගන්න නැත්තම් බිටර් එකෙන් බිට් කර ගන්න
🍰දැන් කේක් මිශ්‍රණය සකස් කර ගත් (අගල් 8x8)කේක් පෑන් එකට දමා ගෙන 170°C විනාඩි 20 ප්‍රිහිට් කර ගත් අවන් එකට දමා විනාඩි 45 ක් බේක් කර ගන්න
🍰අවසානයේ ටුත්පික් එකක් අදාරයෙන් කේක් එක හොදින් බේක් වෙලාද යන්න පරික්ෂා කරන්න ( කේක් එක බේක් වෙලා මදි වගේ නම් තවත් විනාඩි 10 බෙක් කර ගන්න)
(අවන් එකෙන් අවන් එකට බේක් කරන කාලයන් වෙනස් වෙන්න පුලුවන් එක නිසා එ ගැන සැලකිලිමත් වෙන්න)
~ශිවන්තිකා මධුෂානි~
මෙය The Cake Bake By Shiwanthika පිටුව සතුවුවකි කතෘ අයිතිය සුරකින්න
ඡායාරූපය අන්තර්ජාලයෙන් පිටපත් කරන ලදි
ඔයාලාටත් එහෙමද??? 🎂🤤
Celebrating my loving husband’s and my birthday ❤️ ⭐️ 💫 🍾 😍👩❤️💋👨
Black theme birthday cake🖤
inside marble cake and sandwiched with soft buttercream frosting cake covered with fondant.
The Cake Bake By Shiwanthika
📲 Call or Whatsapp: 0768935370
කේක් හදන්න ඉගන ගන්න අයට බේකිං අමුද්‍රව්‍ය නිසි ලෙස මැනිය හැකි ආකාරය දැනගන්න ගන්න මෙය උදව්වක් වේවි...
~ශිවන්තිකා මධුෂානි~
කේක් හදන්න ඉගන ගන්න සහා අලුතින් කේක් හදන්න ස්වයංරැකියාවක් ලෙස පටන් ගත්ත අයට වැදගත් වෙයි කියලා හිතනවා..........
ගොඩක් අයට තියන ගැටලුවක්
01. කේක් එක හදන්න ගැලපෙන කේක් පැන් එක තොරා ගන්නේ කොහොමද?
02. හදපු කෙක් එකෙන් කෙක් කැලි කියක් කපන්න පුලුවන්ද ?
මුලින්ම මම කියන්න ඕන කේක් එක හදන්න කලින් තමන් හදන කේක් එකේ ර්‍රේසිපි එකේ ප්‍රමාණය අනුව කේක් පැන් එකේ ප්‍රමාණයද දැනගෙන ඉන්න ඕන. නැත්තම් කේක් එක ඔයාලාට හොදට බේක් කර ගන්න බැරි වෙනවා.පතත සදහන් විස්තර ඔබට වැදගත් වෙවි.
01.ගැටලුවට පිළිතුරු
~රවුම් කේක් පැන් වල ප්‍රමාණය හා එයට දැමිය හැකි කේක් ප්‍රමාණයන්~
අඟල් 6 (15cm) - 500 g
අඟල් 7 (18cm) - 750 g
අඟල් 8 (20cmm) - 1 kg
අඟල් 9 (23cmm) - 1.25 kg
අඟල් 10 (25cmm) - 1.5 kg
අඟල් 11 (28cmm) - 1.75 kg
අඟල් 12 (30cmm) - 2 kg
~සෘජුකෝණාස්‍ර කේක් පැන් වල ප්‍රමාණය හා එයට දැමිය හැකි කේක් ප්‍රමාණයන්~
අඟල් 6x8 (15x20 cm) - 750 g
අඟල් 8x10 (20x25 cm) - 1.25 kg
අඟල් 9x11 (23x20 cm) - 1.5 kg
අඟල් 10x12 (25x30 cm) - 1.75 kg
අඟල් 12x14 (30x35 cm) - 2 .5 kg
~සමචතුරස්‍රකාර කේක් පැන් වල ප්‍රමාණය හා එයට දැමිය හැකි කේක් ප්‍රමාණයන්~
අඟල් 6x6 (15x15 cm) - 500 g
අඟල් 7x7 (18x18 cm) - 750 g
අඟල් 8x8 (20x20 cm) - 1 kg
අඟල් 9x9 (23x23 cm) - 1.25 kg
අඟල් 10x10 (25x25 cm) - 1.5 kg
අඟල් 11x11 (28x28 cm) - 1.75 kg
අඟල් 12x12 (30x30 cm) - 2 kg
02. ගැටලුවට පිළිතුරු
~රවුම් පැන් එකෙන් කපා ගත හැකි කේක් කැලි ප්‍රරමාණය~
500 g - 12 කැලි
750 g - 16 කැලි
1 kg - 22 කැලි
1.5 kg - 35 කැලි
2 kg - 45 කැලි
~කොටු පැන් එකෙන් කපා ගත හැකි කේක් කැලි ප්‍රරමාණය~
500 g - 12 කැලි
750 g - 20 කැලි
1 kg - 25 කැලි
1.5 kg - 30 කැලි
2 kg - 50 කැලි
~ශිවන්තිකා මධුෂානි~
ඡායාරූපය අන්තර්ජාලයෙන් පිටපත් කරන ලදි
මෙය The Cake Bake By Shiwanthika පිටුව සතුවුවකි කතෘ අයිතිය සුරකින්න..
අපි කොහොමද ඇමරිකන් පෑන් කේක් හදාගන්නේ
ගොඩාරියක් රසම රස ඉක්මනින්ම හදාගන්න පුළුවන් එවගේම හරිම සොෆ්‍ට් ක්ෂණික ආහාරයක් උදේ කැමට වෙලාවට නම් ගොඩක් හොදයි...
අවශ්‍ය ද්‍රව්‍ය
තෙත සහිත දේවල්
01. බිත්තර 1
02. බටර් මේස හැදි 2 (මෙල්ට් කර ගත් බටර්)
03.ෆ්‍රෙශ් මිල්ක් කොප්ප 1
04. වැනිලා තේ හැදි 2
වියළි දේවල්
01. පාන් පිටි ග්‍රැම් 200
02. ලුණු අවශ්‍ය ප්‍රමානයට
04. බෙකින් පවුඩර් තේ හැදි 2
05. සිනි මේස හැදි 2
පිළිගැන්වීමට
01. චොකලට් හෝ පැණි
02.බටර්
සාදන ආකාරය
01. පිටි , බේකින් පවුඩර් , ලුණු සහ සීනි විශාල භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.තවත් වෙනම භාජනයක හෝ බඳුනකට කිරි සහ බිත්තර, වැනිලා ඉන්පසු උණු කළ බටර් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.
02. සාදාගත් කිරි මිශ්‍රණයට පිටි මිශ්‍රණය ටික ටික එකතු කර හොදින් ගාසා ගන්න. මිශ්‍රණය දියාරුත් නොවි තද ගනකමත් නොවි සමානය ගනකමට(smooth batter) සදාගන්න ඉන්පසු විනාඩි දහායක් එය වසා තබන්න.
03. පැන් එකක් ලිපට තබා මධ්යම ගිණ්දරින් රත් කර බටර් ගාගන්න. එය රත් වු පසු පෑන් කේම් මිශ්‍රණය 1/4 කප් එකක් ( කාලේ කොප්පයක්) අදාරයෙන් එකතු කරන්න. එය ඉතා thick බවක් පෙනුනද එය එසේ විය යුතුය. පෑන්කේක් මුදුනේ බුබුලු දැමීමට පටන් ගන්නා තෙක් රැඳී සිට ඉන්පසු එය පෙරළා දෙපස රන්වන් දුඹුරු වන තෙක් පිසගෙන ලිපෙන් භාගන්න ( මිශ්‍රණය ඉවර වෙනකම් මේ අකාරයට හදා ගන්න.)
~මම ශිවන්තිකා මධුෂානි~
ඡායාරූපය අන්තර්ජාලයෙන් පිටපත් කරන ලදි
මෙය The Cake Bake By Shiwanthika පිටුව සතුවුවකි කතෘ අයිතිය සුරකින්න...
බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් ඔවුන්ට ලැබෙන කේක් ඇනවුම අනුව ඔවුන්ට අවශ්‍ය හැඩයේ කේක් තැටි නොමැති වීම. මෙම කරුණ නිසා කේක් නිර්මාණය කරන ඔබට මෙම ලිපිය වැදගත් වනු ඇතැයි මම සිතමි.
අපේක්ෂිත කේක් හැඩය ලබා ගැනීම සඳහා ක්‍රම 20ක් ..... 👍😍🧁💕
ඡායාරූපය අන්තර්ජාලයෙන් පිටපත් කරන ලදි
නොසල් අංක සමඟ ෆ්‍රොස්ට් කප්කේක් කිරීමට පහසු ක්‍රම 10 ක්... 👍😍🧁💕
ඡායාරූප අන්තර්ජාලයෙන් පිටපත් කරන ලදි
ඡායාරූප සංස්කරණය කිරිම අප පිටුව සතුයි.
thank you for liking and following me 👍 💕
Much love 💕
මෙම පින්තූර ෆොන්ඩන්ට් නිර්මාණයන් සඳහා ඔබට උපකාරී වනු ඇත. 👗👛🐯🐧🐷🙊🐭
ඡායාරූපය අන්තර්ජාලයෙන් පිටපත් කරන ලදි
සුබ දවසක් ඔයාලට ❤
අපි හැමෝටම සිතන්නට යමක්...
කේක් වල මිල ගනන්..
ල0කාවේ ගොඩක් තැන් වල ගොඩාක් අඩුවට කේක් විකිණීමට තිබෙනවා...ගොඩාක් අය ඒ තැන් වලින් කාලත් තියෙනවා...එහෙම නේද?
ඒවා සාදන්නෙ අපි සාදන අමුද්‍රව්‍ය වලින්මද?එහෙම සාදනවානම් ඇයි අපිට ඊට වඩා වියදමක් කේක් වලට යන්නෙ..කොහොමද එච්චර අඩුවට එයාලා විකිනන්නෙ..අමුද්‍රව්‍ය කොපමණ මිල ගනන් වැඩි උනත් එයාලාගෙ එකම ගනන්.
උදාහරණයක් විදියට බටර් කේක් 1kg වල වියදම බලමු,
ඔයාලා බටර් කේක් ගොඩක් වේලාවට සාදාගන්නෙ බටර් වලින් නෙවෙයිනෙ..ඕඩර් එකකට.විශේෂයෙන් කස්ටමර් බටර් පාවිච්චි කරන්න කියලා ඉල්ලුවොත් ඇරෙන්න..
අපි බලමු බටර් කේක් 1kg වල වියදම
ඇස්ට්‍රා කේක් කියලා තමයි එයාල කියන්නෙ
(මම දමන්නෙ අවම මිල ගනන්)
ෆැට් ස්ප්‍රෙඩ් 250g රු.300
කේක් පිටි 250g රු. 35
සීනි 250g රු. 35
බිත්තර 250g අවම බිත්තර5 රු.120
කිරි රු. 20
බේකින් පවුඩර්,වැනිලා රු. 10
බේකින් පේපර් රු. 10
විදුලිය (2kg අවන් එකකට) රු .70
මුළු වියදම රු.600/=
හෝම් බේකර් කෙනෙක්ට මේ ඉහත බඩු ටික ගෙදරට ගෙන්වා ගන්න බැහැ..මහා පරිමාණයෙන් නොකරන නිසා..එතකොට තව වියදම වැඩි, බස් එකේ හෝ ත්‍රීවීලර් එකක හෝ යන්නට අවශ්‍ය වෙනවා..ඒකට තවත් වියදමක්...
ඉතින් අපේ ආදරනීය අම්මලා උපන්දින කේක් එකක් සාදාගන්න හෝම් බේකර් කෙනෙක්ට බාර දීමට යෑමේදි මේ ගැනද සිතන්න...
හෝම් බේකර් කෙනෙක් තමයි ඔයාලට හොදම අමුද්‍රව්‍ය දමා කේක් සාදා දෙන්නෙ..කිසිම සුපිරි කේක් වෙලදසැලකින් ඔයාලට ගුනාත්මක බවකින් යුතු කේක් ගන්න අපහසුයි..හේතුව එයාලා කොම්පැනි,එයාලට ගුනාත්මක බවකින් වැඩක් නැහැ.කොච්චර නරක් උන බිත්තර කේක් බැටර් එකට යනවාද..
කොපමණ කල් තබා ගන්න දේවල් දමනවාද?
එයාලා දමන්නෙ නියම අමුද්‍රව්‍යමද?
ඒවා ගැන ඔබ දැනුවත් ද?
ඇත්තටම අම්මා කෙනෙක් මේවා තමයි සිතන්නට අවශ්‍ය..
මොහොතක් සිතන්න...
උපන්දින උත්සවයකට වැඩිපුරම එන්නෙ දරුවෝ...එයාලගේ බඩට යන දෙයට තමයි අපි හොදටම වියදම් කරන්න ඕනා.ඇස් පිනවන දෙයට නොවේ...
ඉතින් කේක් ඇනවුම ලබා දෙන විට එය හොදටම දෙන්න කියා පැවසුවත් කේක් වල ගානද අඩු කරන ලෙස ඉල්ලා සිටිනවා..
මේක මගෙන් ඉගෙනගන්න දරුවන් නිතරම කියන දෙයක්.ගොඩාක් අය අඩුවට කේක් ඉල්ලන බව..
අර ශොප් එකේ අඩුවට තිබෙනවා නම් වශයෙන් කියලා අඩුවට ඉල්ලනවා..තවත් අය කරන දෙයක් තමයි අර මම කියපු කඩ වලින් කේක් එක අරගෙන ගෙදර අයිසින් එක පමනක් කරලා දෙනවා..
ඒකත් එයාලට ලේසිම වැඩක්නෙ..අඩුවට දෙන්නත් පුළුවන්නෙ.ඉතින් හොදම අමුද්‍රව්‍ය දමා කේක් හදන කෙනාට තැනක් නැහැ ,නමුත් කන අය දැනගන්න ඕනා මේ දේවල්..
විශේෂයෙන්ම අපි අම්මලා විදියට දැනගන්න ඕනා..
අම්මා කෙනෙක් විදියට අපි හැමෝම කැමති අපේ දරුවන්ට හොදම දේ දෙන්නයි...ඇත්තටම දරුවන්ට හොදම දේ නම්" බටර් යොදා සාදාගන්න කේක්...බටර් වලින් සාදන කේක් ගන්න කැමති කොහොමද මිස් අපෙ අය ඇස්ට්‍රා දාලත් ඉල්ලන්නේ ගොඩාක් අඩුවට" කියලා තමයි මගේ දරුවන් නිතරම කියන්නෙ..
හෝල් ඩෙකරේෂන්,ටේබල් ඩෙකරේෂන් මේ දේවල් ඇස් පිනවීමට,මේ දේවල් වලට කොපමණ ප්‍රමාණයක් මුදල් වැය කරනවාද?
ඇයි දරුවන් කන දේ හොදම විදියට සාදාගන්න අපිට බැරි..
ඉතින් මේ ගැන කතා කරන්න පටන්ගන්නවා නම් මට පොතක් ලියන්නට අත්දැකීම් තිබෙනවා.ඔයාලට කඩවල කේක් එපා වෙන්න්ම ලියන්න පුළුවන් අත්දැකීම් තිබෙනවා.නමුත් මම ඊට වඩා කතා නොකර ඉන්නම්..
ඊලගට,හෝම් බේකර් කෙනෙක්ට මේ සදහා යන කාලය,ශ්‍රමය පොඩ්ඩක් හිතමු..එයාත් අම්මා කෙනෙක් වෙන්න පුළුවන්,ආර්ථික ගැටලු මැද මේ දේ අමතර ආදායමක් විදියට කරගෙන යන කෙනෙක්..ගෙදර මහත්තයාට දෙන සහයෝගයක්.ගෙදර පවුලේ බර කරට අරගෙන ගොඩක් මහන්සි වෙන ගෘහණියක් වෙන්න පුළුවන්
කවදාවත් ගෙදර වැඩක් නැති නිසා,කම්මැලි නිසා මේ දේවල් කරන්නෙ නැහැනෙ...නේද?
කේක් හදනවා කියන එක ලේසි දෙයක් උනාට ඒ සදහා වැය කරන කාලය ලේසි නැහැ.සමහර කේක් වලට මුළු දවසම වැය වන අවස්ථාවන් තිබෙනවා..එයාලටත් එයාලාගෙ දරුවන් ගොඩාක් මගහැරෙනවා...කෑම වේල මගහැරෙනවා.
උදාහරණයක් විදියට ෆොන්ඩන්ට් කේක් එකක් නම්
අපි හිතමුකෝ සත්තු ටිකක් හදල අරන් තිබ්බ කියලා.වැස්ස නිසා ඒවා දිය වෙලා.බබලා කඩලා.ඒ වගේ ගොඩාක් අකරතැබ් වලට මුහුණ දෙන්න වෙනවා එයාලට..ගත්ත ඕඩරය කරන්නම වෙනවා...ආයිත් ඒවා මුල ඉදලා හදලා ඇති,කේක් ඕඩරය දෙන කෙනාට ඒක කියලා වැඩක් නැහැනෙ..නේද..ඔයාලට නොකියා ඉන්නත් ඇති...
කේක් හද හද ඉද්දී කරන්ට් ගියොත් ඒ මිශ්‍රණය එහෙම් පිටින්ම ඉවරයි..ආයිත් හදලා ඇති..එතකොට එයාලට වෙන පාඩුව..ඒක ඔයාලගෙන් ගන්න බැහැනෙ..නේද
සමහර අය ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා තමයි කේක් වැඩ කරන්න ගන්නෙ රෑට,බබලාව නිදි කරවලා ,ඉතින් කේක් වැඩ ඉවර වෙද්දි.පන්දර 2.3 වෙනකන් එක දිගට වැඩ..
පහුවදාට ගොඩාක් නිදාගන්න බැහැ..අනිත් වැඩ එක්ක උදේම නැගිටින්නත් ඕනා...
මේ දේවලුත් එවා අතරෙ තියෙනවා...
ඇයි මෙච්චර කේක් පන්ති වලට අපේ අම්මලා යන්නෙ.හොදම විදියට කේක් සාදාගන්න ඉගෙනගන්න.එහෙන් මෙහෙන් ඉගෙනගන්නවා නම් youTube වලින් ඕනා තරම් කේක් සාදාගන්න ඉගෙනගන්න පුළුවන්..හරියටම ඉගෙනගන්න තමයි කෙනෙක් ගොඩක් වියදම් කරලා ඉගෙනගන්න යන්නෙ,ඒකත් හෝම් බේකර් කෙනෙක් තමයි.හරියටම කස්ටමර්ට කේක් එක දෙන්න ඕනා නිසා.
ඉතින් ගොඩාක් පොශ් තැනක් හොයාගෙන ගිහින් ලොකු වියදමක් දී ගොඩාක් පරන පුස්කන්න ඔන්න මෙන්න තියෙන කේක් අරගෙන කනවාද?එතකොට ඔයාලා ගෙවන්නෙ කේක් එකට නෙවෙයි අර බොරු පොශ් නමට..තීරණය ඔබට බාරයි..
මම හිතන විදියට ලන්කාවෙ ජීවත් වෙන අපිට කේක් අමුද්‍රව්‍ය ගැන ලොකු දැනීමක් තියෙනවා.ඒවායේ මිල ගනන් ගැන..
මොහොතකට සිතන්න අපි මුදල් දී කන්න ගන්නෙ මොනවද ?
මීටත් වඩා සිතමු..විශේෂයෙන්ම අපේ දරුවන් වෙනුවෙන්.
ලොකු තැනකට ගිහින් ඒවායේ මිල අඩු නොකර ගන්න අපි...තවත් ගෘහණියක්ට මේ ඕඩර් එක් දීලා ගනන් අඩු නොකර එයාට එයාගේ ගමන තවත් සාර්ථක කරගන්න එයාලට උදව් කරමු....❤
ඒ ගමන ඔබේ ගමන සාර්ථක කරගන්න පිටුවහලක් වේවි..
පින්තූරය අන්තර්ජාලයෙනි
(Copied from Anne's kitchen page)
Chocolate cake 🎂 🍫
inside chocolate cake and sandwiched with chocolate soft buttercream frosting.
The Cake Bake By Shiwanthika
📲 whatsapp or call 0768938370
⭐️ 💫
inside chocolate cake and sandwiched with soft buttercream frosting cake covered with fondant.
The Cake Bake By Shiwanthika
📲 Call or Whatsapp: 0768935370
Chocolate drip cake 🎂
inside chocolate cake and sandwiched with chocolate soft buttercream frosting. Decorated with strawberrys and gold sprinkles 🍓
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Nawaloka Vihara Mawatha
Ragama
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
Ragama
Cake Ark is a home based bakery which dedicated to provide variety of cakes with fine quality, supreme taste & Unique & Original design.
No. 471/B/6, Gane Road
Ragama, 11010
Freshly baked and passionately hand crafted cakes for all your needs✨✨
Ragama
Home Based Business . Cakes | Cupcakes | Cookies . Pre Order Basis DM for Inquiries We deliver Pickup Available
217/E, Kopiyawatta
Ragama
Home Made Freshly Baked Cake, For Any Occasion, With Highy Quality Ingredients. Order Now: 0779289261
Suprime Terrace
Ragama
Birthday cakes, Cup Cakes, Wedding cakes, Cake pops, Flavored chocolates