Aarush Herbals
Quality Natural Herbal and Ayurvedic and Beauty products
Moringa miracle soap - Ready to go to Japan✈️
Moringa soap with New look....sqaur shape...🌿🌼❤️
💚 Aarush Herbals Moringa Hair Growth Oil 💚
☘️️විශ්මිත ගුණ රැසක් සහිත මුරුංගා ශාක පත්‍ර සාරයෙන් නිපදවන
දැනට ලංකාවේ ඇති එකම ශාකසාර තෙල් වර්ගය..🌿☘️
⭐මුරුංගා ශාක පත්‍ර සාරය
⭐උළුහාල්
⭐කලුදුරු
⭐හණ ඇට
⭐කරාබු නැටි
⭐ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් නෑඹුල් පොල්තෙල් (virgin Coconut Oil)
⭐ඔලිව් තෙල් (Virgin Olive Oil)
⭐එඩරු තෙල්
ප්‍රධාන කොටගත් දේශීය ශාකසාර රැසක් උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇත.
🌿 Aarush Herbals Moringa Hair Growth Oil 🌿
ඔබගේ හිසකෙස් ආශ්‍රිත සියලු ප්‍රශ්න වලට ප්‍රත්‍යක්ෂ විසඳුම👌
මෙය භාවිතයෙන්,
✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි
✅කෙස් ගස කැඩීයාම වලකයි.
✅හිසකෙස් ශක්තිමත් කරයි
✅හිසකෙස් අකලට ගැලවීයාම වළක්වයි.
✅හිසකෙස් ස්වභාවිකව පෝෂණය කරයි.
✅හිස්හොරි පාලනය කරයි.
✅හිස්කබලේ තෙතමනය රදවා තබයි.
✅හිස සිසිල් කරයි.
✅පලුදු වූ හිසකෙස් නැවත යතා තත්වයට පත් කරයි.
✅හිසකෙස් වල වියළි බව නැතිකර කෙස් අග පැලීම වලක්වයි.
✅ හිසකෙස් දුර්වර්ණ වීම වලකා ස්වභාවික කළු පැහයක් ලබා දෙයි.
🌿Apex Aura Moringa Suppliment🌿
හිසකෙස් ගැලවීයාම වලකා හිසකෙස් පෝෂණයට මුරුංගා උපකාරී වන්නේ කෙසේද??
මුරුංගා වල අන්තර්ගත අතිබහුල පෝශක හා විටමින් වර්ග වලින් හිසකෙස් සඳහා මූලිකවම බලපාන විටමින් හා එහි ක්‍රියාකාරිත්වයන් මෙසේ වේ..
🌸️ විටමින් A
🍀හිසකෙස් පෝෂණයට අත්‍යාවශ්‍යම විටමිනයකි
🍀හිස්කබලෙහි තෙතමනය පවත්වා ගනිමින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
🌸විටමින් C
🍀හිසකෙස් වල ප්‍රධාන හා වැදගත්ම සංඝටකයක් වන "කොලජන්" ප්‍රෝටීනය නිශ්පාදනයට මෙම විටමිනය අත්‍යාවශ්‍ය වේ.
🌸 යකඩ
🍀හිසකෙස් වැටීයාම රක්තහීනතාවයත් සමග ඇතිවන ගැටලුවකි.එයට ප්‍රධානම හේතුව යකඩ ඌනතාවයයි.හිස්කබලේ කේශමූලයන්ට අත්‍යාවශ්‍ය රුධිර සැපයුම නිසිපරිදි සිදුකිරීමට යකඩ උපකාරී වේ.මෙමගින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
🌸️ සින්ක්
🍀මෙය කේශමූලයන්හි නිරෝගීතාව සදහා අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයක් වන අතර හිසකෙස් මූලයන් ආශ්‍රිතව තෙල් සහිත ස්වභාවය පවත්වා ගනිමින් හිසකෙස්වල වර්ධනය උත්තේජනය කරයි.
🌸අත්‍යවශ ඇමයිනෝ අම්ල
🍀හිසකෙස් වල ව්‍යුහය පවත්වා ගැනීමට හා හිසකෙස් කැඩීයාම වලකා ශක්තිමත් කිරීමට උපකාරී වන අතර හිසකෙස් මූලයන් පෝෂණය කරමින් සුමුදු හා නිරෝගී දිගුවන් කෙස් කලඹක් ලබා ගැනීමට මෙය අත්‍යාවශ්‍යම සාධකයකි.
🌸ඔමේගා 3
🍀නිරෝගී කෙස් කලඹකට අත්‍යාවශ්‍යම සාධකයකි.
🍀හිසකෙස් මූලයන් පෝෂණය කරමින් කෙස් ගස ශක්තිමත් කරයි.
🍀හිස්කබලේ ආසාත්මිකතා වළකයි.
🍀හිස්කබලේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වන අතර එමගින් හිසකෙස් වල වියළි බව හා හිස්හොරි ඇතිවීම වළකයි.
🍀හිසකෙස් ශක්තිමත්ව වර්ධනය උත්තේජනය කරයි.
🌸 විටමින් E
🍀හිසකෙස් මූලයන්ට අවශ්‍ය රුධිර සැපයුම ක්‍රමවත් කරයි
🍀පළුදු වූ හිසකෙස් නැවත යතා තත්වයට පත් කිරීමට උපකාරී වෙමින් කෙස් ගස ශක්තිමත් කරයි.
එමෙන්ම
ප්‍රතිශක්තිය වර්ධනය කරයි
හෝමෝන අසමතුලිතතා නැති කරයි
ආසාත්මිකතා සමනය කරයි
මෙමගින් ඔබගේ කෙස් කලඹට අවශ්‍ය සියලු පෝෂණය සපයයි.
මෙම අභ්‍යන්තර හා බාහිර පෝශණය එකවර භාවිතා කිරීමෙන්
ඔබගේ හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු වලට ප්‍රතිකාරයක් මෙන්ම හිසකෙස් වර්ධනය හොදින් උත්තේජනය කරන බැවින් දිගු කෙස් කලඹක් හිමි කර ගැනීමට ඔබට හැකියාව ලැබේ....😍😍😍
නිරෝගී කෙස් කළඹක හිමිකාරිත්වය පිලිබදව ඔබගේ හීනය හැබෑ කරගන්න...🤩
පලමු භාවිතයෙන්ම ඔබට වෙනසක් අත්විඳිය හැකියි.
🔴අතුරු ආබාධ වලින් තොරව ලොකු කුඩා - ස්ත්‍රීපුරුශ දෙපක්ෂයටම එකසේ භාවිතා කල හැකියි.
සියයට සියයක් ප්‍රතිඵල සහතිකයි .💯👍
ඇණවුම් කිරීමට- inbox හෝ whatsapp මගින් - 0763949429
Delivery පහසුකම් සහිතයි.
💚 Aarush Herbals Moringa Hair Growth Oil 💚
☘️️විශ්මිත ගුණ රැසක් සහිත මුරුංගා ශාක පත්‍ර සාරයෙන් නිපදවන
දැනට ලංකාවේ ඇති එකම ශාකසාර තෙල් වර්ගය..🌿☘️
අඩංගු ද්‍රව්‍ය
⭐මුරුංගා ශාක පත්‍ර සාරය
⭐උළුහාල්
⭐කලුදුරු
⭐හණ ඇට
⭐කරාබු නැටි
⭐ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් නෑඹුල් පොල්තෙල් (virgin Coconut Oil)
⭐ඔලිව් තෙල් (Virgin Olive Oil)
⭐එඩරු තෙල්
ප්‍රධාන කොටගත් දේශීය ශාකසාර රැසක් උපයෝගී කර ගනිමින් ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ නිපදවා ඇති මෙය
සායනිකව වසර ගණනක් ඉතා හොද ප්‍රතිඵල ලබා දී ඇත.
මෙමගින් ඔබගේ කෙස් කලඹට අවශ්‍ය සියලු පෝෂණය සපයයි.
එමගින් ඔබගේ හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු වලට ප්‍රතිකාරයක් මෙන්ම හිසකෙස් වර්ධනය හොදින් උත්තේජනය කරන බැවින් දිගු කෙස් කලඹක් හිමි කර ගැනීමට ඔබට හැකියාව ලැබේ....😍😍😍
නිරෝගී කෙස් කළඹක හිමිකාරිත්වය පිලිබදව ඔබගේ හීනය හැබෑ කරගන්න...🤩
🌿 Aarush Herbals Moringa Hair Growth Oil 🌿
ඔබගේ හිසකෙස් ආශ්‍රිත සියලු ප්‍රශ්න වලට ප්‍රත්‍යක්ෂ විසඳුම👌
මෙය භාවිතයෙන්,
✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි
✅කෙස් ගස කැඩීයාම වලකයි.
✅හිසකෙස් ශක්තිමත් කරයි
✅හිසකෙස් අකලට ගැලවීයාම වළක්වයි.
✅හිසකෙස් ස්වභාවිකව පෝෂණය කරයි.
✅හිස්හොරි පාලනය කරයි.
✅හිස්කබලේ තෙතමනය රදවා තබයි.
✅හිස සිසිල් කරයි.
✅පලුදු වූ හිසකෙස් නැවත යතා තත්වයට පත් කරයි.
✅හිසකෙස් වල වියළි බව නැතිකර කෙස් අග පැලීම වලක්වයි.
✅ හිසකෙස් දුර්වර්ණ වීම වලකා ස්වභාවික කළු පැහයක් ලබා දෙයි.
පලමු භාවිතයෙන්ම ඔබට වෙනසක් අත්විඳිය හැකියි..👩❤️
🔴අතුරු ආබාධ වලින් තොරව ලොකු කුඩා - ස්ත්‍රීපුරුෂ දෙපක්ෂයටම එකසේ භාවිතා කල හැකියි.
සියයට සියයක් ප්‍රතිඵල සහතිකයි .💯👍
ඇණවුම් කිරීමට- inbox හෝ whatsapp මගින් - 0763949429
Delivery පහසුකම් සහිතයි.
Moringa Dried Leaf Powder☘️☘️
Improve immunity
Stimulates Hair Growth
Stabilize Hormonal Imbalance
Enhance Skin Health
Lower High Blood Pressure
Normalize Blood Sugar & Cholesterol
Aarush Herbals Moringa dried leaf powder☘️☘️
The super food for boost your life💚
දිදුලන දීප්තිමත් මුහුණකට අලුත්ම මැජික් එක
Aarush Herbals Moringa Miracle soap
විශ්මිත මුරුංගා සාරය කැටි කරගත් මෙය ඔබගේ මුහුණේ සියලු ගැටලු වලට හොදම විසඳුමයි.
⭕මුහුණේ කුරුළෑ ආසාදන ඇතිවීම වළක්වයි.
⭕කුණු දුහුවිලි හොදින් ඉවත් කරමින් මුහුණ මනාව පිරිසිදු කරයි.
⭕අධික තෙල් ගතිය අවම කරයි.
⭕සමේ වියලි බව පාලනය කරමින් සමට සුසිනිඳු බවක් ලබාදේ.
⭕මුහුණේ අදුරු පැහැය ක්‍රමයෙන් ඉවත් කරමින් පැහැපත් බවක් ලබාදෙයි.
කුරුළෑ සහිත සමට විශේෂයෙන්ම සුදුසු වන අතර ,මුරුංගා ශාකයේ සියලු පෝෂක අඩංගු බැවින් ඕනෑම සමකට සුදුසු වේ.
භාවිතයෙන් සතියක් තුළ ඔබගේ මුහුණේ පැහැදිලි වෙනසක් ලබා ගන්න.
වරක් භාවිතා කර වෙනස අත්විදින්න.
100% ස්වභාවික ආයුර්වේද නිෂ්පාදනයකි.
More details: 076 3949 429
Aarush Herbals Moringa dried leaf powder☘️☘️
The super food for boost your life💚
Benifits of use mild shampoo..
☘️Aarush herbals moringa miracle hair nourishing shampoo☘️
The best way to protect your hair...100% natural product.
දිදුලන දීප්තිමත් මුහුණක් සැමදා....💚💚
Aarush Herbals වෙතින් ඔබ වෙත ගෙනෙන විශ්මිත මුරුංගා සාරය කැටි කරගනිමින් ස්වභාවික ආයුර්වේද ඖෂධීය වට්ටෝරුවකට අනුව සකසනු ලැබූ moringa miracle soap ඔබගේ මුහුණේ සියලු ගැටලු වලට හොදම විසඳුමයි.
මෙය කුරුළෑ සහිත සමට විශේෂයෙන්ම සුදුසු වන අතර, මුරුංගා ශාකයේ සියලු පෝෂක අඩංගු බැවින් ඕනෑම සමකට සුදුසු වේ.
මෙම නිෂ්පාදනය,
☘️ ස්වභාවික මුරුංගා ශාකසාරය මූලික් කරගනිමින් ඖෂධීය වට්ටෝරුවක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
☘️ 100% ස්වභාවික ඖෂධීය නිශ්පාදනයකි.
☘️ මුහුණෙහි ඇති කුරුලෑ නැතිකරයි. නැවත කුරුළෑ මතුවීම වලක්වයි. ඒ බව 100% තහවුරු කරයි.
☘️ සම අවපැහැ ගැන්වීම වලක්වා සමේ සියලු ලපකැලැල් ඉවත්කර සමට ඒකාකාරී පැහැපත් බවක් ලබාදෙයි.
☘️බ්ලීචින් අඩංගු නිශ්පාදන භාවිතා කර හානි වූ සම නැවත යතා තත්වයට පත් කරයි.
☘️ සමේ රළු බව හා වියළි බව නැති කර සම සුසිනිඳු කරයි
☘️ අකලට සම රැළිවැටීම වලක්වයි.
☘️ ඇස් යට අඳුරු ස්වභාවය ක්‍රමයෙන් අඩුකරයි.
🔴 විශේෂයෙන්ම,
රූපලාවණ්‍යගාරයකින් සිදු කරනු ලබන cleanup එකකට සමාන මුහුණ පැහැපත් වීමක් හා කුණුදුහුවිලි ඉවත් කිරීමක් මෙම නිශ්පාදනය පළමු වර භාවිතයෙන්ම ඔබට ලැබේ.. එමනිසා මෙය නිවසේදී එදිනෙදා භාවිතයට ගැනීමෙන් ලපකැලැල් වලින් තොර පැහැපත් සමක් ලබාගත හැකිය.
මෙය සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිශ්පාදනය කරන බව හා භාවිතයෙන් පසු ඉහත සදහන් ප්‍රතිඵල ඔබ වෙත අනිවාර්යයෙන් ලබෙන බව අපගේ විශ්වාසනීය පාරිභෝගික ඔබවෙත සහතික වෙමු.
වැඩිදුර තොරතුරු සදහා සහ මිලදී ගැනිමට 0763949429 අංකයට whatsapp පණිවිඩයයක් යොමු කරන්න.
Aarush Herbals තුන් කට්ටුව.....
විශ්මිත මුරුංගා ශාකයේ සාරයෙන් හිසකෙස් වලට අද්විතීය පෝෂණයක්....
Hair Growth oil
Miracle Hair Nourishing shampoo
Leave on conditioner
ඔබේ හිසකෙස් සදහා සම්පූර්ණයෙන්ම ස්වභාවික සත්කාරයක්....
Paraben,Sulphur,Petrolium oil වැනි කිසිදු අහිතකර රසායනිකයන් අඩංගු නොවේ..
අදම ඇනවුම් කරන්න.
0763949429
10 reasons why oiling is good for your Hair........
☘️Aarush Herbals Moringa Hair Growth oil☘️
Miracle treatment for Long and Healthy Hair
Lip care tips 💋💋
💚 Aarush Herbals Moringa Hair Growth Oil 💚
☘️️විශ්මිත ගුණ රැසක් සහිත මුරුංගා ශාක පත්‍ර සාරයෙන් නිපදවන
දැනට ලංකාවේ ඇති එකම ශාකසාර තෙල් වර්ගය..🌿☘️
ගුණ දැනගෙන භාවිතා කරමු....👇
හිසකෙස් ගැලවීයාම වලකා හිසකෙස් පෝෂණයට මුරුංගා උපකාරී වන්නේ කෙසේද??
මුරුංගා වල අන්තර්ගත අතිබහුල පෝශක හා විටමින් වර්ග වලින් හිසකෙස් සඳහා මූලිකවම බලපාන විටමින් හා එහි ක්‍රියාකාරිත්වයන් මෙසේ වේ..
🌸️ විටමින් A
🍀හිසකෙස් පෝෂණයට අත්‍යාවශ්‍යම විටමිනයකි
🍀හිස්කබලෙහි තෙතමනය පවත්වා ගනිමින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
🌸විටමින් C
🍀හිසකෙස් වල ප්‍රධාන හා වැදගත්ම සංඝටකයක් වන "කොලජන්" ප්‍රෝටීනය නිශ්පාදනයට මෙම විටමිනය අත්‍යාවශ්‍ය වේ.
🌸 යකඩ
🍀හිසකෙස් වැටීයාම රක්තහීනතාවයත් සමග ඇතිවන ගැටලුවකි.එයට ප්‍රධානම හේතුව යකඩ ඌනතාවයයි.හිස්කබලේ කේශමූලයන්ට අත්‍යාවශ්‍ය රුධිර සැපයුම නිසිපරිදි සිදුකිරීමට යකඩ උපකාරී වේ.මෙමගින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
🌸️ සින්ක්
🍀මෙය කේශමූලයන්හි නිරෝගීතාව සදහා අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයක් වන අතර හිසකෙස් මූලයන් ආශ්‍රිතව තෙල් සහිත ස්වභාවය පවත්වා ගනිමින් හිසකෙස්වල වර්ධනය උත්තේජනය කරයි.
🌸අත්‍යවශ ඇමයිනෝ අම්ල
🍀හිසකෙස් වල ව්‍යුහය පවත්වා ගැනීමට හා හිසකෙස් කැඩීයාම වලකා ශක්තිමත් කිරීමට උපකාරී වන අතර හිසකෙස් මූලයන් පෝෂණය කරමින් සුමුදු හා නිරෝගී දිගුවන් කෙස් කලඹක් ලබා ගැනීමට මෙය අත්‍යාවශ්‍යම සාධකයකි.
🌸ඔමේගා 3
🍀නිරෝගී කෙස් කලඹකට අත්‍යාවශ්‍යම සාධකයකි.
🍀හිසකෙස් මූලයන් පෝෂණය කරමින් කෙස් ගස ශක්තිමත් කරයි.
🍀හිස්කබලේ ආසාත්මිකතා වළකයි.
🍀හිස්කබලේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වන අතර එමගින් හිසකෙස් වල වියළි බව හා හිස්හොරි ඇතිවීම වළකයි.
🍀හිසකෙස් ශක්තිමත්ව වර්ධනය උත්තේජනය කරයි.
🌸 විටමින් E
🍀හිසකෙස් මූලයන්ට අවශ්‍ය රුධිර සැපයුම ක්‍රමවත් කරයි
🍀පළුදු වූ හිසකෙස් නැවත යතා තත්වයට පත් කිරීමට උපකාරී වෙමින් කෙස් ගස ශක්තිමත් කරයි.
💚 Aarush Herbals Moringa Hair Growth Oil💚
⭐මුරුංගා ශාක පත්‍ර සාරය
⭐උළුහාල්
⭐කලුදුරු
⭐හණ ඇට
⭐කරාබු නැටි
⭐ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් නෑඹුල් පොල්තෙල් (virgin Coconut Oil)
⭐ඔලිව් තෙල් (Virgin Olive Oil)
⭐එඩරු තෙල්
ප්‍රධාන කොටගත් දේශීය ශාකසාර රැසක් උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇත....
මෙමගින් ඔබගේ කෙස් කලඹට අවශ්‍ය සියලු පෝෂණය සපයයි.
එමගින් ඔබගේ හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු වලට ප්‍රතිකාරයක් මෙන්ම හිසකෙස් වර්ධනය හොදින් උත්තේජනය කරන බැවින් දිගු කෙස් කලඹක් හිමි කර ගැනීමට ඔබට හැකියාව ලැබේ....😍😍😍
නිරෝගී කෙස් කළඹක හිමිකාරිත්වය පිලිබදව ඔබගේ හීනය හැබෑ කරගන්න...🤩
🌿 Aarush Herbals Moringa Hair Growth Oil 🌿
ඔබගේ හිසකෙස් ආශ්‍රිත සියලු ප්‍රශ්න වලට ප්‍රත්‍යක්ෂ විසඳුම👌
මෙය භාවිතයෙන්,
✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි
✅කෙස් ගස කැඩීයාම වලකයි.
✅හිසකෙස් ශක්තිමත් කරයි
✅හිසකෙස් අකලට ගැලවීයාම වළක්වයි.
✅හිසකෙස් ස්වභාවිකව පෝෂණය කරයි.
✅හිස්හොරි පාලනය කරයි.
✅හිස්කබලේ තෙතමනය රදවා තබයි.
✅හිස සිසිල් කරයි.
✅පලුදු වූ හිසකෙස් නැවත යතා තත්වයට පත් කරයි.
✅හිසකෙස් වල වියළි බව නැතිකර කෙස් අග පැලීම වලක්වයි.
✅ හිසකෙස් දුර්වර්ණ වීම වලකා ස්වභාවික කළු පැහයක් ලබා දෙයි.
🔸භාවිතා කරන පිළිවෙල
සතියකට වරක් හෝ දෙවරක් ස්නානයට පැයකට පෙර මෙම තෙල් ස්වල්පයක් හිස්කබල මතට දමා විනාඩි 5-10 ක් පමණ මෘදුව සම්භාහනය කරන්න.💆💆
පසුව මෘදු ශැම්පූ භාවිතයෙන් සෝදා හරින්න.
පලමු භාවිතයෙන්ම ඔබට වෙනසක් අත්විඳිය හැකියි..👩❤️
🔴අතුරු ආබාධ වලින් තොරව ලොකු කුඩා - ස්ත්‍රීපුරුශ දෙපක්ෂයටම එකසේ භාවිතා කල හැකියි.
සියයට සියයක් ප්‍රතිඵල සහතිකයි .💯👍
ඇණවුම් කිරීමට- inbox හෝ whatsapp මගින් - 0763949429
Delivery පහසුකම් සහිතයි.
නා දළුවන් දෙතොල් සදහා පෝෂණීය සත්කාරය 💋💋💋💋
සුන්දර දෙතොලක් යනු කාන්තාවකගේ රුවෙහි ආකර්ෂණීයම අංගයක් බව ඔබ දැනගත යුතුම කරුණකි. නමුත් අද වන විට විවිධ හේතූන් නිසා දෙතොල් වල පැහැපත් බව හා අලංකාරිත්වය පවත්වා ගැනීමට නොහැකි වී තිබෙනවා.
කවදත් ඔබගේ සුන්දරත්වය අගයන Aarush herbals හි තවත් අගනා නිශ්පාදනයක් ලෙස අප ඔබ අතට පත් කරන්නට සැරසෙන්නේ,සුන්දර දෙතොලක් හිමි කර ගැනීමට ආශා කරන ඔබ සදහාම නිශ්පාදිත
"Aarush Herbals Pinky Lips" Lip Scrub and Lip Balm නිශ්පාදන පෙලයි.
දෙතොලෙහි ඇතිවන අදුරු බව, වියළි බව හා රැලිවැටීම් නැති නැවුම් බවින් යුතු පැහැපත් දෙතොලක් ඔබට උරුම කර දෙන මෙම නිශ්පාදන ද්විත්වය ඔබගේ දෙතොල් වල සෑම ගැටලුවකටම නොවරදින පෝෂණීය සත්කාරයකි.
ත්‍රිපලා තෙල්,ඔලිව් තෙල්, නෑඹුල් පොල්තෙල්, මී පැණි, එලගිතෙල්, මී ඉටි, sweet orange oil වැනි අගනා ස්ංයෝගයකින් සමන්විත
මෙම lip scrub හා lip balm භාවිතයෙන්,
❤️ දෙතොල් වල වියලි බව නැතිකරයි.
❤️ දෙතොල් අවපැහැ ගැන්වීම නවතා දෙතොල් පැහැපත් කරයි.
❤️ lipstick මඟින් දෙතොලට වන හානිය වලකයි.
❤️ සුසිනිදු හා මනා හැඩයක් දෙතොල් වලට ලබා දෙයි.
රෝස පැහැති සුන්දර දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහාම වන, අහිතකර රසායනික ද්‍රව්‍ය හා අතුරු ආබාධ නොමැති විශ්වාසනීයම දෙතොල් සත්කාරයයි. අදම භාවිතා කර වෙනස වටහාගන්න.💋💋😍😍
ඇණවුම් කිරීමට
076- 3949429 (facebook / whatsapp)
සිරුර රැකදෙන විශ්මිත තුන්කට්ටුව...
Aarush Herbals ඔබට ගෙනෙන
Moringa Dried leaf powder
Ranawara Tea
Belimal Tea
සියයට සියයක් ස්වභාවික, ශරීරයට ඉතාමත් ගුණදායී හෙළ ඖෂධ වන මුරුංගා, රණවරා හා බෙලිමල් යන අමුද්‍රව්‍ය ත්‍රිත්වය තේ පානයක් ලෙස ඔබට භාවිතා කල හැකිය.
මෙය ඔබගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් හා පිලියෙල කරගැනීමට පහසු අයුරින් සකසා ඇති නිසා එදිනෙදා වුවද පානය කල හැක.
මෙම ස්වභාවික නිශ්පාදන නිරන්තර භාවිතයෙන් ,
ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාදෙමින් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.
සිරුර සිසිල් කරමින් ශරීරය පැහැපත් කරයි.
රුධිරය පිරිසිදු කරයි.
දියවැඩියාව හා කොලෙස්ටරෝල් තත්ව පාලනය කරයි.
ශරීර අපහසුතාවන් රැසකට සහනය සලසයි..
නිරෝගී සුවපත් දිවියක් ගත කිරීමට කැමති ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න.
වැඩිදුර තොරතුරු සදහා විමසන්න - 0763949429
නා දළුවන් දෙතොල් සදහා පෝෂණීය සත්කාරය 💋💋💋💋
සුන්දර දෙතොලක් යනු කාන්තාවකගේ රුවෙහි ආකර්ෂණීයම අංගයක් බව ඔබ දැනගත යුතුම කරුණකි. නමුත් අද වන විට විවිධ හේතූන් නිසා දෙතොල් වල පැහැපත් බව හා අලංකාරිත්වය පවත්වා ගැනීමට නොහැකි වී තිබෙනවා.
කවදත් ඔබගේ සුන්දරත්වය අගයන Aarush herbals වෙතින් සුන්දර දෙතොලක් හිමි කර ගැනීමට ආශා කරන ඔබ සදහාම නිශ්පාදිත
"Aarush Herbals Pinky Lips" Lip Scrub and Lip Balm නිශ්පාදන පෙල.
දෙතොලෙහි ඇතිවන අදුරු බව, වියළි බව හා රැලිවැටීම් නැති නැවුම් බවින් යුතු පැහැපත් දෙතොලක් ඔබට උරුම කර දෙන මෙම නිශ්පාදන ද්විත්වය ඔබගේ දෙතොල් වල සෑම ගැටලුවකටම නොවරදින පෝෂණීය සත්කාරයකි.
ත්‍රිපලා තෙල්,ඔලිව් තෙල්, නෑඹුල් පොල්තෙල්, මී පැණි, එලගිතෙල්, මී ඉටි, sweet orange oil වැනි අගනා සංයෝගයකින් සමන්විත
මෙම lip scrub හා lip balm භාවිතයෙන්,
❤️ දෙතොල් වල වියලි බව නැතිකරයි.
❤️ දෙතොල් අවපැහැ ගැන්වීම නවතා දෙතොල් පැහැපත් කරයි.
❤️ lipstick මඟින් දෙතොලට වන හානිය වලකයි.
❤️ සුසිනිදු හා මනා හැඩයක් දෙතොල් වලට ලබා දෙයි.
රෝස පැහැති සුන්දර දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහාම වන, අහිතකර රසායනික ද්‍රව්‍ය හා අතුරු ආබාධ නොමැති විශ්වාසනීයම දෙතොල් සත්කාරයයි. අදම භාවිතා කර වෙනස වටහාගන්න.💋💋😍😍
ඇණවුම් කිරීමට
076- 3949429 (facebook / whatsapp)
හන්දි පත් රුදාවට හරියනම සහනයක් තාම හම්බවුනේ නැද්ද..???🤔🤔🤔
මේ කාලේ හන්දි පත් රුදාව නිසා බොහෝ දෙනෙක් පීඩා වින්දත් වැඩ රාජකාරි බහුල නිසා බෙහෙතක් කර ගන්න වෙලාවක් නැති වෙලා තියෙනවා.ඉතින් වේදනා උහුලගෙන වැඩ කරනවා. අපේ කාන්තාවන් තමයි මේ තත්වයට වැඩිපුරම මුහුණදෙන්නේ.
Aarush Herbals අපි ඔන්න ගෙනාවා විසඳුමක්….
Aarush Herbals -Herbex- Ayurvedic pain relief balm
මේ මොකක්ද ???
නිකම්ම නිකම් සැර, සුවඳ තියෙන තවත් වේදනා නාශක කියන බාම් එකක් නම් නෙවෙයි…
එහෙනම් මොකක්ද විශේෂත්වය ??
🍀පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල අඩංගු ඖෂධීය තෙල් මිශ්‍රණයක් යොදා ගෙන නිපදවා තිබීම
🍀නිකම්ම වේදනා නාශකයක් පමණක් නොවීම. දිනපතා භාවිතයෙන් ටික කාලයක් යද්දී හන්දි අමාරු සම්පූර්ණයෙන්ම සුව කර ගන්න පුළුවන්.
🍀තද සැර සුවඳක් නැති නිසා මේක ගාලා ඕනි තැනක ඔෆිස් එකට උනත් පුළුවන්…AC වල ඉද්දී බාම් ගාල කියල කවුරුත් දැන ගන්න එකක් නැහැ.
🍀තෙල් වගේ අතේ ඇලෙන්නෙ නැති නිසා ඕනෑම වෙලාවක ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන්.ඒනිසා තෙල් ගාන්න අකමැති අයටත් පාවිච්චි කරන්න පුලුවන්
මොන වගේ වේදනා වලට ද මේක හොද?
✔️හන්දි වේදනා වලට ( ආතරයිටිස් සන්ධි වේදනා ඇතුළු දණහිස් ,කොන්ද ,බෙල්ල, උරහිස අත් පා ආදි ඕනෑම හන්දියක ඇතිවන වේදනා සමනය කරයි.)
✔️මස්පිඩු වේදනා වලට
✔️පිට,පපුව ඇවිලිල්ලට
✔️මස්පිඩු පෙරලීම් වලට
✔️වැටීම් තැලීම් නිසා ඇතිවන වේදනා ,ඉදිමුම් ආදිය සදහා ඉතා ඉක්මන් සහනය ලබා දෙයි.
හැමදා ම දුක් විදින්නේ නැතුව අර ගෙන ගාලා වෙනස හඳුනා ගන්න.
ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන් කතා කරන්න..
Whatsapp 0763949429
දේශීය ශාකසාර නිෂ්පාදන අගයන ඔබ වෙනුවෙන්ම මුරුංගා සාරයෙන් නිෂ්පාදිත 100% ස්වභාවික නිෂ්පාදන පෙළක්..🌿
⭕රු.550/= සිට ඉහළට
⭕ඩිලිවරි පහසුකම් සහිතයි
🛑ඇණවුම් කිරීමට දැන්ම අමතන්න - 0763949429
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Website
Address
2c , 2nd Cross Lane, Borupana Road
Ratmalana
10390
No 31, Sri Dharmarama Road
Ratmalana, 10390
Fashion in everyday life can’t make you stylist.
62/1/1, Park Road
Ratmalana, 10390
K-ONE Cosmetics online shop has all luxury beauty products with all kinds beauty products with well-known brands. Shop now with confidence
33, Mainstreet
Ratmalana, 10390
Herb line is registered under the ayurvedic department of Sri Lanka.We create herbal beauty solution
Sumangala Road
Ratmalana, NO.04A
* bridle dressing * threading * haircut * hair colour * oil treatment * conditioner treatment * reb
433J, Galle Road
Ratmalana, 10390
Bridal dressing Normal dressing Hair care Beauty care
Ratmalana, 10390
Welcome to Witty Beauty, your one-stop destination for all things glamorous and rejuvenating! 🌟 At Witty Beauty, we believe that beauty is not just about looking good, but also fee...
Ratmalana, 10370
We are an online base perfume shop that gives the best branded perfumes allready at adiscounted price 365 days a year. Try us, we will not dissapoint you.