The Public Health Inspector's Union of Sri Lanka - Phi

The public health inspectors' union of Sri Lanka

At the inception of the Sanitary Branch of the Medical Department in 1913 six Sanitary Inspectors were appointed after six months training at the Colombo Medical College; since then recruitment of sanitary inspectors continued bi-annually. Sanitary Inspectors played a major role in the control activities carried out during the devastating malaria epidemic of 1934/35. With the inauguration of the M

වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 106) 17/03/2024

තිස්ස ජනනායක මහතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්............

වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 106) වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 108)• Tissa Jananayake with Life Facebook - https://web.facebook.com...

Photos from The Public Health Inspector's Union of Sri Lanka - Phi's post 27/02/2024

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ශකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික රෝෂන් කුමාර සහෘදයාගේ ඝාතනයට යුක්තිය ඉල්ලමින් සහ එතුමන්ට නිවන් සුව පතමින් සහ පවුලේ අයට ශෝකය පලකරමින් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කර තිබූ අයුරු....

උන්ඩයට නුඹ නිහඩ කල හැකි වුවද නුඹ නැගූ සත්‍යයේ හඬ ජීවමානයි.....

අජරාමර නිවන් සුවම ලැබේවා සොයුර.......

26/02/2024

සාහසික වෙඩික්කරුවෙකුගේ රුදුරු වෙඩි පහරින් අද උදෑසන ඝාතනය වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතාණනි අජරාමර නිවන් සුව ලැබේවා......

නුඹ නැගූ සත්‍යයේ හඬ සැමදා ජීවමානයි.....

අපරාධකරුවන්ට නිසි දඩුවම් කඩිනමින් ලබා දෙන තුරු අප සංගමය අවධානයෙන්.....

16/02/2024

https://www.facebook.com/share/p/VWT6i6JfYaqsrCZo/?mibextid=oFDknk

තමන්ගෙ උගත් කමින් අනෙකාව පෙළන එක තරම් නුගත් කමක් තවත් නැති බවට නිදසුන් මේ සමාජයෙ ඕනෑ තරම්.

මට මේ පද ටික ඔළුවට ආවෙම පසු ගිය දවස් වල තිබිල අවසන් වුණු සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියන කෙනයි GMOA කියන වෛද්‍ය සංගමෙ අයයි මාධ්‍ය සාකාච්ඡා වලදි අනෙක් වෘත්තින් කරන සේවය හා ඔවුන්ගෙ සුදුසුකම් ඉතාමත් පහත් කරල පහත් වචන පාවිච්චි කරල කියපු කථා ටික අහල.

ඇත්තටම ඒ ඉල්ලිම් සාධාරණද ,අසාධාරණද කියන කාරණයට වඩා ඒ කථා අහන් ඉන්න සාමාන්‍ය ජනතාවට හිතෙන්නෙ මේ දොස්තර සංගම් නිලධාරින් තම වෘත්තිය ගැන යම් උද්ධච්ඡ,කුහක ආඩම්බරයක ඉන්නවා කියලයි.මොකද ඔවුන් අනෙක් වෘත්තින් හදුන්වන්න වැසිකිළි ශුද්ධ කරන උන්,කටුකන එවුන් වගේ වචන ප්‍රසිද්ධ මාධ්‍යයෙත් පාවිච්චි කරන නිසා .ඒ හරහා ඔවුන් උසස් අනෙක් අය පහත් වගේ දෙයක් පෙන්නන්න හදන නිසා.

මේ පිරිස් නිසා ඉතාම නිහතමානී ,දෙවිවරු වගේ සේවයක් කරන දොස්තරලත් අපහාසයට ලක් වෙනවා.

තමන්ගෙ උගත් කමින් තමන් ආඩම්බර වෙන එක හොදයි හැබැයි අනිත් අය පෙළන එක නරකයි.🙏🙏

සාකච්ඡාව මැද බෙල්ලන්ගේ කට වැසූ හෙළිදරව්ව .."සාමාන්‍ය වැටුප ලක්ෂ 4ට ආසන්නයි".. 17/01/2024

https://youtu.be/Hz3OLh2NhLY?si=gkw7a3xYFU8h_VlP

සාකච්ඡාව මැද බෙල්ලන්ගේ කට වැසූ හෙළිදරව්ව .."සාමාන්‍ය වැටුප ලක්ෂ 4ට ආසන්නයි".. "චීන හමුදාවක් වගේ ඉන්න අධ්‍යක්ෂවරු මොකද කළේ?".."නොමග යවන්න බොරු කියන්න එපා"...Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛ.....

15/01/2024

DAT, BAT, CAT, SAT ......නෙවේ...... රුපියල් දෙකෙන් පෙට්‍රල් ගහං .. ඉතුරු ටික පයිං........
https://fb.watch/pA_XKxZPqL/?mibextid=Nif5oz

15/01/2024

පාලකයන්ගේ වැරැදි නිසා අපගේ මත පැටවූ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වන අපේ පන්තියේ අපේම ආදරණීය ජනතාවනි ...සමාවෙන්න...

BIG FOCUS | සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අරගල සහ අසරණ රෝගියා 11/01/2024

සියල්ල පැහැදිලිව

BIG FOCUS | සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අරගල සහ අසරණ රෝගියා Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Der...

11/01/2024

සමානාත්මතාව හා ආර්ථික සාමාජීය සාධාරණත්වය... ...

10/01/2024

අරගලයක පෙර ලකුණුද?....

https://fb.watch/puu6H9YDs5/?mibextid=Nif5oz

10/01/2024

2924/01/10 සහ 2024/01/11 සංකේත වැඩවර්ජනය ආර්ථික යුක්තිය උදෙසා.......

30/11/2023

දේශපාලන මතය කෙසේ වුවත් මේ ගැන අවධානය යොමු කිරීම ගැන ස්තූතියි ගරු මන්ත්‍රීතුමා...

ගොඩක් මැති ඇමති වරු මේ ගැන දැනුවත් කලාට කතා කරන්න කොන්දක් තිබුනේ නැති බවයි පෙනෙන්නේ....

23/11/2023

ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා , ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය සහ අමාත්‍යාංශ බලධාරින් සමග ඊයේ 2023/11/22 පැවති සාකච්ඡාවේදී ලැබුණු යහපත් ප්‍රතිචාර හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට ඩෙංගු ඇතුලු බෝවන රෝග මර්ධන කටයුතු වලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයි..

සියලුම ඉල්ලීම් අතිශය සාධාරණ බව ප්‍රකාශ කල ඇමතිවරයා, මහජන සෞඛ්‍ය කණ්ඩායමේ සමගිය බිඳ වැටෙන අත්තනෝමතික තීරණ ක්‍රියාමාර්ග ගත් ඇතැම් ඉහල බලධාරින් එහිදී දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.

සාකච්ඡා වූ පරිදි කටයුතු කඩිනමින් ඉටු කරනු ඇතැයි අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තබමින් හිස ඔසවා ඇති ඩෙංගු වසංගත තත්වය පාලනයට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානම් ....

මහජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රණාමය ...

23/11/2023
14/11/2023

2023/11/15

🔴 මෙහෙවර || Mehewara || 2023 -11-01 01/11/2023

ඔබත් නැණවත් පාරිභෝගිකයෙක්ද

ඔබ මිලදී ගන්නේ ගුණත්වයෙන් ඉහළ සාධාරණම භාණ්ඩ ද..

වංචනික වෙළදුන්ගෙන් ප්‍රවේසම් වන්න ඔබ දන්නවාද

වෙළපොලේ භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතුම කරුණු පිළිබඳව ඔබව දැනුවත් කරන

සුජාත මාධ්‍ය මෙහෙවර

🔴 මෙහෙවර || Mehewara || 2023 -11-01 🔴 මෙහෙවර || Mehewara || 2023 -11-01 : https://www.youtube.com/c/Liveat8News?sub_confirmation=1Like us on FB@ https:/...

30/10/2023

බලධාරින්ගේ නිද්‍රාශීලී පිලිවෙත නිසා PHI මහත්තුරු හෙටත් ලෙඩ වෙයි........

වෘත්තිය ක්‍රියාමාර්ග දැඩිකිරීමට පියවර.......

තවත් සෞඛ්‍ය වෘත්තිය සංගම් කිහිපයක් සහයට.....

මේ සතිය තුල ප්‍රතිචාර නොමැති වුවහොත්

ඩෙංගු මර්ධන කටයුතු වලින් ඉවතට....

සාකච්ඡා සමුළු ප්‍රගති සමාලෝචන වලට සහභාගී නොවීමටත් තීරණයක්......

වාර්තා ලබා දීම ගැනත් ඉදිරියට තීරණයක් ගන්නවා....

29/10/2023

ඩෙංගු අවදානම ඉහලට......

28/10/2023

සතියක් ගතවී ඇතත් නෑසූ කන්ව නිද්‍රාවට පත්ව සිටින බලධාරින් ඇහැරවීමට ලබන සතියේත් ක්‍රියාමාර්ග ගන්න සූදානම් ....

30 සහ 31 වෘත්තීය ක්‍රියාමාර්ග ...

ඩෙංගු ඇතුලු ඉහල යන බෝවන රෝග පාලනය ඇතුලු නිවාරන සේවා බිඳ වැටීමේ වගකීම බලධාරින් බාර ගත යුතුයි ....

2023.10.23 පැවති මාධ්‍ය සාකච්ඡාව

28/10/2023

එක්ව ජයගමු.........

Photos from The Public Health Inspector's Union of Sri Lanka - Phi's post 28/10/2023

PHI Challenge Trophy 2023 @ Ehamparam play Ground Trincomalee Inauguration

PHI Challenge Trophy 2023 උත්සවශ්‍රීයෙන් ත්‍රිකුණාමලය ඒහාම්බරම් ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ වගයි

27/10/2023

රුපියල් 2 කින් කිලෝමීටර එකක් යන bike එකක් තියෙනවනම් අපටත් කියන්න හොදේ.......

05/09/2023

රටම දන්න තාත්තා කෙනෙක්ගේ පුතෙක්.... දිස්ත්‍රික් කුසලතාවය 2 (තාක්ෂණ විෂය ධාරාව) ඔයාගේ පවුලට වගේම අපිටත් හරිම ආඩම්බරයි..,.. සුභ අනාගතයක් පුතේ..... යසස් මුදලිගේ....

10/06/2023

වෘත්තියට ආදරයෙන් හෙට දින තරග කරන සියලු අපේක්ෂක සහෝදරවරුනි....වෘත්තියේ අනාගතය ශක්තිමත් කිරීමට ඔබ සියලු දෙනාට සුභ පතමි.....යසස් මුදලිගේ.....

Photos from The Public Health Inspector's Union of Sri Lanka - Phi's post 10/06/2022

ලෝක ආහාර සුරක්ෂිතා දිනය (2022/06/07) වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ සේවය කරනා මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන්ට අහාර සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සන්ගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාවේ සම්බන්ධීකරණය යටතේ කළුතර මහජන සෞඛය විදුහල මගින් පවත්වන ලදී...

Want your practice to be the top-listed Clinic in Ratmalana?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

සමානාත්මතාව හා ආර්ථික සාමාජීය සාධාරණත්වය... ...
දේශපාලන මතය කෙසේ වුවත් මේ ගැන අවධානය යොමු කිරීම ගැන ස්තූතියි ගරු මන්ත්‍රීතුමා...ගොඩක් මැති ඇමති වරු මේ ගැන දැනුවත් කලාට ...
2023/11/15
ඩෙංගු අවදානම ඉහලට
ඩෙංගු අවදානම ඉහලට......
සාමාන්‍යයෙන් bike එකක් ලීටර්1 ට කිලෝමීටර 40 ක් යනවා කියමු පෙට්‍රල් ලීටරය -365365/40 = රුපියල්  9රුපියල් 2න් යන්නෙ කොහොමද...
සතියක් ගතවී ඇතත් නෑසූ කන්ව නිද්‍රාවට පත්ව සිටින බලධාරින් ඇහැරවීමට ලබන සතියේත් ක්‍රියාමාර්ග ගන්න සූදානම් ....30 සහ 31 වෘත...
එක්ව ජයගමු.........
රුපියල් 2 කින් කිලෝමීටර එකක් යන bike එකක් තියෙනවනම් අපටත් කියන්න හොදේ.......
The truth expose discussion of ongoing Rabies control programme in Srilanka

Category

Telephone

Website

Address


No 09, Kandawala Road, Rathmalana
Ratmalana
10390

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Other Medical & Health in Ratmalana (show all)
Suwa Osu Natural Products Suwa Osu Natural Products
No. 26, 2nd Cross Lane, Kandawala Mawatha, Rathmalana
Ratmalana, 10390

Suwa Osu Natural Product is a company that provides herbal medicines. We offer King Care, Queen Care, Diabetic Care, Liver and Heart Care medicine products. We use traditional way ...

OneCare Sri Lanka OneCare Sri Lanka
45 Sri Sumangala Road, Dehiwala-Mount Lavinia
Ratmalana, 10390

|Book your Doctor |Book your Convenient Mode.

Siddhalepa Ayurveda Siddhalepa Ayurveda
33/3, Sri Dharmarama Road
Ratmalana, 10370

This is the first Ayurvedic Manufacturing Company in East Asia to have been awarded the prestigious ISO 9001 Quality Standards Certification.

Kimrox Sri Lanka Kimrox Sri Lanka
No:82, 3rd Lane
Ratmalana, 10390

Kimrox Adult & Baby Care Hygienic product line is Imported exclusively by AN Enterprises.

Rani Obeyesekere Optometrist Rani Obeyesekere Optometrist
164/7 2S 15, Soysapura, Moratuwa
Ratmalana, 10400

Free eye testing. Experienced optometrist reknowed in the industry for more than 20 years. Contact lense practitioners and other services. Visit us for your spectacles, sunglasses,...

Selikno Holdings Pvt. Ltd. Selikno Holdings Pvt. Ltd.
No. 65, Palm Grove AV, 3rd Lane
Ratmalana

we are reputable home appliance selling company in sri lanka