SALON MIHIRI

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON MIHIRI, Beauty Salon, 16, Bowitiya pedesa, Sirimal uyana, Ratmalana.

22/02/2024

"Cold water helps give your face vitality and more color. It also enhances the brightness of your skin by getting the circulation going and literally waking up your skin,"

"සීතල වතුර ඔබේ මුහුණට ප්‍රාණවත් බවක් සහ වැඩි වර්ණයක් ලබා දීමට උපකාරී වේ. එය රුධිර සංසරණ ක්‍රියාවලිය සිදු කර ඔබේ සමේ දීප්තිය වැඩි කරයි."

SALON MIHIRI

05/02/2024

Save this for next time you style! If you want defined curls, tension is key 🔑➰

12/01/2024

"A nice haircut makes everything look beautiful around.”- ...

Make your appointment :
0777759953
0714295202

11/01/2024

For your Skin care daily routine ,

03/06/2023

SALON කතා..
________________

ඇය මගේ හොද client කෙනෙක් වගේම හිතවතියක්, ජීවත් වෙන්නෙ ලංකාවෙන් පිට රටක, අවුරුද්දට දෙතුන් පාරක් එනව , ඒ ආපු හැමවෙලාවෙම මගේ Salon එකට නොවැරදීම ඇවිත් යනව. මෙවර ආපු වෙලාවෙ කිව්ව job එකත් එක්ක හරිම stress , වෙනසකටත් එක්ක hair color එකක් කරමු කියල, ඊටත් ඒ රටවල salons වල කරන්න ගියාම ලොකු වියදමක් යනව.
ඔබ මානසික අසහනකාරී තත්වයක ඉන්නවනම් අලුත් haircut එකක්, hair color එකක් , rebonding එකක් හෝ ඔබේ පෙනුම වෙනස් වෙන ආකාරයේ වෙනසක් කරොත්, එම පීඩාවෙන් යම් සහනයක් කැබෙනව.
සමහර අයට Bathroom එක වගේම තමන්ට හුරු පුරුදු Salon එක කියන්නේ stress out කරන්න පුලුවන් විදිහේ විස්වසනීය නිදහස් තැනක්. මොකද ඩොක්ටර් කෙනෙක් ඇරුනම ඔබේ මූණ , කොණ්ඩෙ , වගේම අතිශය පුද්ගලික ස්තාන ස්පර්ශ කිරීමට ඔබ ඉඩ ලබාදෙන්නේ ඒ විශ්වසනීයත්වය නිසයි., ඒවගේම ඉතාම වගකීමෙන් කලයුතු රැකියාවක් , රැකියාවකටත් වඩා එය සේවාවක්. Service එකක් කරාට පස්සෙ එයාලගෙන් එන feedback එක හරිම වටිනව , ඔබ දෙන මුදලටත් වඩා එය වටිනව.

ඉතින් ආපහු කතාවට යමු.
1st thing is client requarment ,ඉතින් මගේ ක්ලයන්ට් ගේ කැමැත්ත පරිදි color card එක බලල අපි color එකක් තෝරගත්ත,
Color එකක් අපි තෝරා ගැනීමේදී ඔබේ client ගේ සමට ගැලපෙන, එහෙමත් නැත්නම් අපි කියනවා skin tone එක enhance වෙන , ඔබේ සමේ පැහැය තවත් ඉස්මතු වෙන ආකාරයේ ගැලපෙන වර්ණයක් තෝරා ගැනික්ම වැදගත්.
ඊලගට අපි
බලන්නේ ඇයගේ හිසකෙස් පිළිබද , Hair type and hair texture , ඇයට ඇත්තේ curly ද, straight ද, wavy hair ද , මේ hair type එක වැදගත්වන්නේ color එක දාන ක්‍රමය ගැන අවබෝධයක් ලබාගන්න. Hair color එකක් කරන විවිධ techniques තියෙනව , ක්ලයන්ට් ඒ ගැන දැනුවත් කලයුතුයි,
ඒවගේම වැදගත් ඔබේ හිසකෙස්වල සභාවය,
සාමාන්‍යයෙන් ඔබට ඇත්තේ වියළි ඉක්මනින් කැඩෙන සුළු ඩැමේජ් වුනු, සහ scanty , හිස් කබලේ අඩු හිසකෙස් ප්‍රමාණයක් නම් , ඔබ කැමතිවුනත් වෘත්තීය නිපුණ අයෙක් නම් ඔබට chemical treatment එකක් නොකරන ලෙස උපදෙස් දෙනු ඇති.

ඊලගට ඇයගේ life style එක, profession එක, වෘත්තිය නොහොත් රැකියාව, වෘත්තිය මට්ටම, එහි ස්වභාවය මොනවගේද යන්න, මොකද ලංකාව තවමත් මිනිස්සු මනින්නේ ඔවුන්ගේ බාහිර ස්වරූපයෙන් නිසා මේ පිලිබද වඩා සැලකිලිමත් වීම වැදගත්. ඉතින් මේ හැමදේම සොයා බලල අපි service එක පටන් ගත්ත, තව ඔබ සැලකිලිමත් විය යුතුම සහ අනිවාර්ය දෙයක් තමයි ඔබ කෙමිකල් වලට ආසාත්මිකද නැද්ද යන්න දැනගැනීම, මගේ ක්ලයන්ට් මීට පෙර patch test එක කර ඇතිබැවින් ඒ ගැන බිය වන්න හේතුවක් තිබුනේ නෑ..

ඔබ hair color එකක් හෝ වෙනත් chemical treatment එකක් සදහා Salon එකකට යන්නේ නම්, මේ කරුණු ටික ඔබට වැදගත් වනු ඇති කියා සිතමි.

පැය 2 ක පමණ කාල වේලාවක් මේ prosse එක සදහා ගිය බැවින් සේවය අතරතුර අපි එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කරගත්තා පමණක් නොව දෙදෙනාම යම් දැනුමක් ද ලබාගත්තා. හැම ගැහැණියක් ම ලස්සනයි , සුන්දරයි .. ඔබේ ලස්සන තවත් වැඩියෙන් කැපී පෙනෙන්න ඔබට හානියක් නොවන දේවල් කරන්න, ලස්සන කෙනා අනුව සාපේක්ශ වුනත් එය ඔබේ ආත්ම විශ්වාසයට, ඔබේ පෞරුෂත්වයට සෘජුවම බලපාන දෙයක්. විශේෂයෙන් මේ කරුණ මතක තියාගන්න, පිරිමි මැවෙන්නේ ගැහැණු වෙනුවෙන් වගේම ගැහැණු මැවෙන්නෙත් පිරිමි වෙනුවෙන් .. ඔවුන් ආසයි ඔබ ලස්සනට ඉන්න තරමට. ඔබ ආසයි ඔවුන්ගේ ආකර්ෂණය ලබා ගන්න. 😊❤

තවත් කතාවකින් හමුවෙමු.

~ මිහිරි ~
SALON MIHIRI

Photos from SALON MIHIRI's post 28/01/2023

Makeup gives you the confident .❣️

10/11/2022

Hair highlights for my cute client
SALON MIHIRI Ratmalana 0777759953

09/11/2022

Natural and gentle hair colours for dry and damaged hair
SALON MIHIRI
0777759953
0714295202 📞

Photos from SALON MIHIRI's post 08/11/2022

Mother daughter relationship is something exceptional even when dressed,
Both looks Gorgeous ❤❤

Dressed by SALON MIHIRI

Photos from SALON MIHIRI's post 20/06/2022

Charming girl Dress for evening function.

Photos from SALON MIHIRI's post 03/05/2022

Long layer hair cut for cute girl
Before & after look.
SALON MIHIRI
0777759953

25/04/2022

SALON MIHIRI
HAIR & BEAUTY SALON
RATMALANA
0777759953
0714295202

Want your business to be the top-listed Beauty Salon in Ratmalana?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

"Cold water helps give your face vitality and more color. It also enhances the brightness of your skin by getting the ci...
Save this for next time you style! If you want defined curls, tension is key 🔑➰
"A nice haircut makes everything look beautiful around.”- ...Make your appointment :07777599530714295202#haircutchalleng...
Every  woman is beautiful ,                 A makeup artist's  duty is to sharpen the features of her make her glamorous...
" The hair is the richest ornament of women " 💇 #feathercut0777759953 / 0714295202
THE WOLF CUT WENT VIRAL... AND IT LOOKS SUPER STYLISH 💇 SALON MIHIRI Ratmalana 0777759953 0714295202
Hair highlights for my cute client SALON MIHIRI Ratmalana 0777759953
Natural and gentle hair colours for dry and damaged hairSALON MIHIRI 0777759953 0714295202 📞
SALON MIHIRI HAIR & BEAUTY SALON RATMALANA 07777599530714295202
To all my friends and family, near and far, wish you a Merry Christmas that is full of joy and happiness..!!

Category

Telephone

Website

Address


16, Bowitiya Pedesa, Sirimal Uyana
Ratmalana
10390

Other Beauty Salons in Ratmalana (show all)
Mamtha Ayurvedic Beauty Salon Mamtha Ayurvedic Beauty Salon
No. 63, Raja Mawatha
Ratmalana

Ayurvedic Beauty Salon

Salon Rapunzel's Salon Rapunzel's
No 21 Tissa Mawatha, Borupana Road
Ratmalana, 10390

Salon OM Salon OM
No 158 (90A) , Borupana Road
Ratmalana, 10390

Salon OM is committed to evoke the best in hair and beauty bringing the best out of our clients.

Salon Vimiru Salon Vimiru
No: 48/41, Galwala Road, Gampola
Ratmalana

Salon Vimiru is a renowned salon located in Rathmalana & we focus on best services, quality work, ex

Kumuduni Style Salon Kumuduni Style Salon
28/1 Sri Jinarathana Mawatha, Attidiya Road
Ratmalana, 12500

Beauty Salon

Mila Style Signature Salon Mila Style Signature Salon
Ratmalana

Haircut, Bridal Makeup, Facial, Hair Spa, Pedicure, Waxing, Hair Extension, Blow Dry, #Makeup, Body

Salon Crystal By Kalpani Maheshika Salon Crystal By Kalpani Maheshika
Https://goo. Gl/maps/HfdtqUHSoZ3BMPeU 7
Ratmalana, 10390

Hair, beauty & bridle salon (ladies only )

Rosy hair, beauty & bridal Rosy hair, beauty & bridal
Rajamawatha
Ratmalana, 10390

this is where the MAGIC happens ♥️